Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඊට ටික දවසකට පස්සේ ජිවිතේ ගත්ත මොඩම තීරණේ ගත්ත...මම අමිලට කැමති කියල කිව්වා..එයට මම රනුක ගැන සේරම විස්තාරේ කිව්වා...එය කිව්වා එකට සමාව දෙන්නම් කියල...එයට කලින් කව්රුවත් ඉදල නැ...මම හිතුවේ රනුක මට ආදරේ නැ කියලයි...මට ඕනේ උනේ අලුතෙන් ජිවිතයක් පටන් ගන්න..එත් මම හිතුවේ නැ මම ඒ ගත්ත තීරණේ වැරදි කියල...මට හුගක්ම ඕන උනේ රනුකට රිද්දන්න...එය මට ඇත්තටම ආදරේනම් විතරනේ එයට රිදෙන්නේ...මට ඒ දවස වල මොනවා උනාද මම දැන් නැ...මම මගේ ෆොනේ නම්බර් එකත් මාරු කරා...

අපි ටික දවසක් හොදින් හිටිය...මම දැන් නැ මට අමිල ගැන තිබ්බේ ආදරයක්ද කියල...එය ලග ඉන්නකොට මට රනුකම මතක වෙනවා..මට හිතෙන්නේ මේ රනුක කියලමයි...මම හොදටම දැන හිටිය රනුකට තරම්නම් මට වෙන කාටවත් ආදරේ කරන්න බැ කියල.....මුල් දවස ටිකෙනම් අපි හොදට හිටිය...එයා මට හුගක් ආදරෙයි..එයාගේ පලවෙනි ආදරේ නිසා වෙන්න ති..මම ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා...එත් මම එය එක්ක හිටියේ සතුටින් නෙවේ..ටික දවසක් ආශ්රය කරනකොට තේරුණා අපි 2 හුගක් වෙනස් චරිත 2 ක් කියල...එයට ඉක්මනට තරහ යනවා...මම කැමති යාලුවෝ ගොඩක් ආශ්රය කරන්න..එත් එය මම පිරිමි ලමයෙක් එක්ක කතා කරත් සැකයි...මගේ fb email සේරම block කර රනුක කතා කරයි කියල...මට ඇත්තටම රනුකට කතා කරන්න උවමනාවක් තිබ්බේ නැ...මම එයාව සම්පුරණයෙන් අමතක කරලා දලයි මේ ජිවිතේ පටන් ගත්තේ...එත් එය මාව හැමදාම සැක කර...මම හුගක් අඩුවට පස්සේ එය මට සමාවෙන්න කියනව..එතකොට වැඩක නැ නේ..මම එය ගැන අම්මටත් කිව්වා..අම්ම ඇහුව රනුකව අමතක කරණං හොදයි කියල..මොකද මම අම්මට තමයි හැම දේම කියන්නේ...අමිලට ඉන්නේ අක්කයි අයියයි ..අය්යිය තම වැඩිමල්...එයත් මේක ගැන ගෙදරට් කියල තිබ්බ..එත් තතගේනම් වැඩි කැමත්තක් තිබ්බේ නැ..එයාලගේ අම්මනම් හොදයි..තාත්ත මට කැමති වෙයදා දන්නෙත් නැ..අයියත් එහෙමයි...අමිල ඕනවට වැඩ මාව ආරක්ෂා කරන්න යනවා..ඒකෙන මම නිකන්ම හිරකාරියක් වගේ උනා.මට මේකා මහා කරදරයක් උනා..හැම වෙලේම අපි රනඩු වෙනවා..එත් මට පස්සේ පව් කියල හිතෙනවා...දවසක් එයාට තරහ ගිහින් මාව බිත්තියකට තල්ලු කරා..එදානම් මගේ ඔලුව වැදිලා හොදටම රිදුන...මට උනේ කබලෙන් ලිපට වැටුන වගේ වැඩක්.මම අයෙමත් ජිවිතේ ගෙව්වේ දුකෙන්..එත් අමිල හොදයි...මට හොදට සලකනවා..රනුක ගැන මතක කර කර බනින එක තමයි මට ඉවසනන්ම බැරි...

ඉතින් රනුක මට fb mail වලට කතා කරලා තිබ්බ...මට බැනලත් තිබ්බ කියල අමිල කිව්වා...දවසක් මගේ හොදම යාළුවා කතා කරලා කිව්වා රනුක ආවලු මාව හොයගෙන කම්පුස් එකට....එයාගෙන් ඇහුවලු මම කෝ කියල...එය මම එක්ක නෙවේ ඉන්න නිසා එය දැන් නැ කිවලු..එය රනුකට හොදටම බැනල මට පාඩුවේ ඉන්න දෙන්න කියල...රනුක තමයි මගේ ජිවිතේ විනාශ කරේ දැන්වත් ඒ ළමයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කිවලු..රනුක කිව්වලු එක හරි කතාවක්නේ මම කව්රුවත් එක්ක යාලු උනේ නැනේ එයානේ මාව දල ගියේ..මගේ යාළුවා රනුකට බැනල කව්ද මුලින් නිමේශිව දල ගියේ කියල...රනුක මොකවත් කියල නැ..රනුකගේ result දැනගත්තෙත් මම එදා..එයට medical faculty යන්න ලකුණු පොඩ්ඩයි මදි..එක අහුවමනම් මට හුගක් දුක හිතුන...මගේ ලොකුම බලාපොරොත්තුව උනේ රනුක doc කෙනෙක් කරන්න..ඒත් රනුක කිව්වලු අපේ කම්පස් එකේ එව්වා එකක් වත රනුක ඉල්ලන නැ කියල...මම ඉන්න නිසා බැලූ...රනුකට ඕනේ තරම් ලකුණු ඇති හොද එකකට යන්න...රනුක කියල තිබ්බ එයාලගේ අම්මට හුගක් අසනිප උනාලු..බේරාගත්තේ අමාරුවෙන් කියල...මොකද අසනීපෙ කියල කිව්වෙත් නැ...රනුක කෙට්ටු වෙලා සුදු මැලි වෙලාලු...එය අදුරගෙන තියෙනේත් අමර්වෙන්..මොකද අවුරුදු ගානකින් දැක්කේ නැනේ..

[QUOTE="*nimeshi*, post: 10434736, member: 359350"] [SIZE="5"][COLOR="Indigo"][B]මම ඊට ටික දවසකට පස්සේ ජිවිතේ ගත්ත මොඩම තීරණේ ගත්ත...මම අමිලට කැමති කියල කිව්වා..එයට මම රනුක ගැන සේරම විස්තාරේ කිව්වා...එය කිව්වා එකට සමාව දෙන්නම් කියල...එයට කලින් කව්රුවත් ඉදල නැ...මම හිතුවේ රනුක මට ආදරේ නැ කියලයි...මට ඕනේ උනේ අලුතෙන් ජිවිතයක් පටන් ගන්න..එත් මම හිතුවේ නැ මම ඒ ගත්ත තීරණේ වැරදි කියල...:sorry:මට හුගක්ම ඕන උනේ රනුකට රිද්දන්න...:(:(:(එය මට ඇත්තටම ආදරේනම් විතරනේ එයට රිදෙන්නේ...:(:(මට ඒ දවස වල මොනවා උනාද මම දැන් නැ...:eek::eek:මම මගේ ෆොනේ නම්බර් එකත් මාරු කරා... අපි ටික දවසක් හොදින් හිටිය...මම දැන් නැ මට අමිල ගැන තිබ්බේ ආදරයක්ද කියල...එය ලග ඉන්නකොට මට රනුකම මතක වෙනවා..මට හිතෙන්නේ මේ රනුක කියලමයි...මම හොදටම දැන හිටිය රනුකට තරම්නම් මට වෙන කාටවත් ආදරේ කරන්න බැ කියල...:(..මුල් දවස ටිකෙනම් අපි හොදට හිටිය...එයා මට හුගක් ආදරෙයි..එයාගේ පලවෙනි ආදරේ නිසා වෙන්න ති..මම ඉල්ලන ඉල්ලන දේ අරන් දෙනවා...එත් මම එය එක්ක හිටියේ සතුටින් නෙවේ..ටික දවසක් ආශ්රය කරනකොට තේරුණා අපි 2 හුගක් වෙනස් චරිත 2 ක් කියල...එයට ඉක්මනට තරහ යනවා...මම කැමති යාලුවෝ ගොඩක් ආශ්රය කරන්න..එත් එය මම පිරිමි ලමයෙක් එක්ක කතා කරත් සැකයි...මගේ fb email සේරම block කර රනුක කතා කරයි කියල...මට ඇත්තටම රනුකට කතා කරන්න උවමනාවක් තිබ්බේ නැ...මම එයාව සම්පුරණයෙන් අමතක කරලා දලයි මේ ජිවිතේ පටන් ගත්තේ...එත් එය මාව හැමදාම සැක කර...මම හුගක් අඩුවට පස්සේ එය මට සමාවෙන්න කියනව..එතකොට වැඩක නැ නේ..මම එය ගැන අම්මටත් කිව්වා..අම්ම ඇහුව රනුකව අමතක කරණං හොදයි කියල..මොකද මම අම්මට තමයි හැම දේම කියන්නේ...අමිලට ඉන්නේ අක්කයි අයියයි ..අය්යිය තම වැඩිමල්...එයත් මේක ගැන ගෙදරට් කියල තිබ්බ..එත් තතගේනම් වැඩි කැමත්තක් තිබ්බේ නැ..එයාලගේ අම්මනම් හොදයි..තාත්ත මට කැමති වෙයදා දන්නෙත් නැ..අයියත් එහෙමයි...:eek::eek:අමිල ඕනවට වැඩ මාව ආරක්ෂා කරන්න යනවා..ඒකෙන මම නිකන්ම හිරකාරියක් වගේ උනා.මට මේකා මහා කරදරයක් උනා..හැම වෙලේම අපි රනඩු වෙනවා..එත් මට පස්සේ පව් කියල හිතෙනවා...දවසක් එයාට තරහ ගිහින් මාව බිත්තියකට තල්ලු කරා..එදානම් මගේ ඔලුව වැදිලා හොදටම රිදුන...මට උනේ කබලෙන් ලිපට වැටුන වගේ වැඩක්.:(:(:(මම අයෙමත් ජිවිතේ ගෙව්වේ දුකෙන්..එත් අමිල හොදයි...මට හොදට සලකනවා..රනුක ගැන මතක කර කර බනින එක තමයි මට ඉවසනන්ම බැරි...:eek::eek: ඉතින් රනුක මට fb mail වලට කතා කරලා තිබ්බ...මට බැනලත් තිබ්බ කියල අමිල කිව්වා...දවසක් මගේ හොදම යාළුවා කතා කරලා කිව්වා රනුක ආවලු මාව හොයගෙන කම්පුස් එකට....:confused:එයාගෙන් ඇහුවලු මම කෝ කියල...එය මම එක්ක නෙවේ ඉන්න නිසා එය දැන් නැ කිවලු..එය රනුකට හොදටම බැනල මට පාඩුවේ ඉන්න දෙන්න කියල...රනුක තමයි මගේ ජිවිතේ විනාශ කරේ දැන්වත් ඒ ළමයට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කිවලු..රනුක කිව්වලු එක හරි කතාවක්නේ මම කව්රුවත් එක්ක යාලු උනේ නැනේ එයානේ මාව දල ගියේ..මගේ යාළුවා රනුකට බැනල කව්ද මුලින් නිමේශිව දල ගියේ කියල...රනුක මොකවත් කියල නැ..රනුකගේ result දැනගත්තෙත් මම එදා..එයට medical faculty යන්න ලකුණු පොඩ්ඩයි මදි..එක අහුවමනම් මට හුගක් දුක හිතුන...මගේ ලොකුම බලාපොරොත්තුව උනේ රනුක doc කෙනෙක් කරන්න..ඒත් රනුක කිව්වලු අපේ කම්පස් එකේ එව්වා එකක් වත රනුක ඉල්ලන නැ කියල...මම ඉන්න නිසා බැලූ...රනුකට ඕනේ තරම් ලකුණු ඇති හොද එකකට යන්න...:confused:රනුක කියල තිබ්බ එයාලගේ අම්මට හුගක් අසනිප උනාලු..බේරාගත්තේ අමාරුවෙන් කියල...මොකද අසනීපෙ කියල කිව්වෙත් නැ...රනුක කෙට්ටු වෙලා සුදු මැලි වෙලාලු...එය අදුරගෙන තියෙනේත් අමර්වෙන්..මොකද අවුරුදු ගානකින් දැක්කේ නැනේ..[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom