Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර අය මගේ කටහ්ව දිහා මහා බොලද විදිහට බලන්නේ...මගේ අතෙත් වැරද්දක් නැ කියන නැ...මට අමිල කැමති නොවී ඉන්න තිබ්බේ කියල පිලිගන්නවා...එත් මෙතන කෙනෙක් මගෙන් අහල තිබ්බනේ මේකද ආදරේ කියනේ..කම්පස් ගිහාම එහෙම කොල්ලොන්ගෙන් කරද එනවද කියල??එය ගෑනු ළමයෙක නෙවේනේ..එයා ඉතින් කොහොමද එහෙම දන්නේ...අනික එය ආදරේ කියල හදුන්වන්නේ මොකද්ද කියල මට කියල දෙන්න පුලුවන්ද???මමනම් ආදරේ කරන්නේ මට සතුටින් ඉන්න....මම කිව්වනේ අමිලට මගේ හිත ඇදිල ගියේ එය රනුක වගේ නිසා...එක පාරට බැලුවම රනුක වගේ...ඔව් මේකෙන් වෙන්නේ ජිවිත 3 ක් අමාරුවේ වැටෙන එක වෙන්න්න..මම දන් නැ එක...3 කට වැඩ මමනම් හිතන්නේ රනුකයි මමයි තම දුක් විදින්නේ....

ඉතින් රනුක එදා එවපු msg එකට මම උදේ කිව්වා මන ඔයාට අඩ හවස කතා කරන්නම් ..එතකන් මට පාඩුවේ ඉන්න දෙන්න කියල...එදා මම ගෙදර අව...ඇවිත් රනුක මට 9 විතර ඉදල කෝල් ගණන්ව...ඔය වෙනකොට මම අමිලට කැමති වෙලා මස 3 ක් විතර....මම රනුකගේ කෝල් එක ගත්ත....ගත්ත ගමන රනුක අඩන්න ගත්ත ඇයි බබා මට මෙහෙම කරේ කියල??රනුක කවදාවත් මීට කලින් අඩලා නැ...මම අඩ්නකොටත් මොනවා හරි විහිළුවක් කරලා මාව හින්නස්සනවා...රනුක අදනකොට මට ඉඅව්සගෙන් ඉන්න බැරි උනා...අපි 2 පැය කලක විතර මොකවත් කටහ්වක් නැතිව හොදටම ඇඩුව...රනුක කිව්වා එයා මේක දැනගත්ත දවසේ හොදටම බිව්වලු...දවස 2 3 කම බිව්වලු..එයා කලින්නම් බිලා නැ කවදාවත්...එතකොට සේරම අමතක වෙලා යනවලු..මම හොදටම බැන්න ඇයි මෝඩ වැඩ කරේ කියල...එය කවදාවත් හිතුවේ නෑලු මම වෙනස් වෙයි කියල...මම කිව්වා ඔයමනේ මට කිව්වේ සමහර වෙලාවට ඔයාව අමතක කරලා හොද කෙනෙක් හොයාගන්න කියල...රනුක කිව්වා ඒ කිව්වට එය එහෙම හිතුවේ නෑලු...මම රනුකට ආදරේ කරපු තරම් එයා දන්නවලු...මම නැති උනහම තමයිලු රනුක්ට තේරුනේ රනුක මට කොච්චර ආදරේද කියල...සමහර අයට ඉන්නකං වටිනාකමක් නැනේ නැති උනාමනේ දුක...එයේ රැ වාහනේ එලවල හප්පෙනත් ගිහින්..රනුකගේ හොදම යාළුවා පොඩි කලේ ඉදන්ම යාළුවා කසුන් තමයි බේරාගෙන තියෙන්නේ..එයේ ගෙදර ඇවිත් හොදටම අදාල බිත්තියේ ඔලුව ගහගෙන තුවාලත් කරගෙන...මම රනුක එක්ක කතා කරපු එක වැරදි...එත් මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක තිබ්බේ බැ..අපි 2 උදේ වෙනකන් කාගේද වරද්ද කියා කියා කතා උනා..රනුක පිළිගත්තා එයාගේ වැරැද්ද...දැන් ලු රනුකට තේරෙන්නේ එදා මාව දල ගිය වෙලේ මට කොච්ච්ච්ර දුකක් දැනුනද කියල....එය මගෙන් සමවඉල්ලුව...මමත් ඉල්ලුව...අපි 2 ම 2 ට සමව දුන්න..

ඊට පස්සේ රනුක පහුවදත් කතා කර...මම අමිල ගැන සේරම විස්තර එයට කිව්වා...අමිල හැම වෙලේම මට බනිනවා කියල මම කිව්වා...රනුක කිව්වා ඔය අයෙමත් මම ලගට එන්න ඔය එන ඕනෑම වෙලාවක මම ඔයාව පිලිගනන්ව කියල...ඇත්තටම මම රනුකට තාමත් ආදරෙයි...එත් අමිල ගැන මට තිබ්බේ ආදරයක්ද අනුකම්පාවක්ද කියල් මම දැන් නැ..එත් මට එය පව් කියල හිතෙනවා...එය ඉල්ලන ඉල්ලන එක ගෙනත් දෙනවා කියල මම මුලින් සදහන් කරේ මම එයාගෙන් එක එක තෑගි ඉල්ලන එක නෙවේ...පොත් කෑම එහෙම..වරදවා හිතන්න එපා මම ඒ හාම දෙයක්ම ගන්නේ මගේ සල්ලිවලින්..මට කාගේවත් සල්ලි ඕනේ නැ..අපිට ඕන තරම් සල්ලි තිබ්බ..නැත්තම් ඔයාල හිතයි මම අමිල එක්ක යාලු උනේ ඒ අදසින් කියල...අමිල මට හිර කාරියක් වගේ සලකන්නේ කියල මම රනුකට කිව්වා...මට යාලුවෝ ගොඩක් ඕන ඇයි කියල අහල තිබ්බ නේ...ඒ මගෙ හැටි..අමිලට ව්වදිය යාලුවෝ නැ..එය නිහඩ චරිතයක්...මම ඉස්කෝලේ යන කලේ ඉදල මට යාලුවෝ ගොඩක් ඉන්නවා...මම හැමෝටම උදව් කරනවා...එයාලගේ දුක් ගැනවිලි අහන් ඉන්න අක්ව්රුවත් නැත්තම් හුගක් අය ඒවා ඇවිත් කිව්වේ මට..ඉස්කෝලෙදි මගේ යාලුවෝ වැඩියෙන්ම විශ්වාස කරේ මාව..සමහර අය මම එයාලට කරපු උදව් තාමත් මතක කරනවා...මම හිතන නැ යාලුවෝ එක්ක විනෝදෙන් ඉන්න එක වරදක් කියල..එත් අමිල එහෙම කැමති නැ..හැම වෙලේම එය ලගට වෙලා ඉන්නවට තම කැමති...

මට තීරණයක් ගන්න තෙරුන් නැ..රනුක කියනව එයා නම කව්රුවත් එක්ක අපහු යාලු වෙන්නේ නැ කියල..තාමත් මට අදරෙය්ලු..මම රනුක එක්ක කතා කරේ අමිලට හොරෙන්..අහු උනානම් මාව මරයි...එයට තරහ ගිහාම කරන එක අමිලටවත් තේරෙන නැ...

රනුක මට කිව්වා එය එක්ක හැමදාම යාලුවෙක් වගේවත් ඉන්න කියල..රනුකව තේරුම ගන්න පුළුවන් මට විතරයි...රනුකගේ ගති උනා මම ඔයාලට කිව්වත් ඔයාල පිරිමි අය වෙලත් රනුකව තේරුම ගත්තේ නැනේ...එත් මටනම් එයාව තේරුම ගණන පුළුවන්...රනුක අර එයාගේ businnes වැඩ ගැන මට කිව්ව්වේ මේ කලේ..මම ඒ ටික වැරදිලා කලින්ම කිව...රනුක අම්මට අසනීප උනා හැටි කිව්වා..අම්ම සලේ මද වැටිලා ඉන්නකොට රනුක ඇවිත් තියෙන්නේ හොද වෙලාවට අම්මට ඉස්පිරිතාලේ අරන් ගිහින් එවෙලේම...pvt hospital එකේ අම්මව නවත්තල ඉදල තියෙන්නේ..රනුක තමයි අම්ම ලග ඉදල තියෙන්නේ..අම්මගේ සේරම වැඩ කරලා තියෙනෙන් රනුක...රනුක මට කිව්වා මට ඔයාවත් නැති උනා අම්මත් නැති උනොත් මට කවුරුවත් නැ කියල...ඇත්ත තම මට බයයි රනුක මේ ලෝකේ තනි වෙයදා කියල...රනුක කිව්වා දැන් තාත්ත වැඩිය කොහෙවත් යන නෑලු ගෙදරම ඉන්නවලු..සමහර විට එයටත් දැන් තේරිලා ඇතිලු....

රනුක මම අමිල එක්ක ඉන්න වෙලවට කවදාවත් කෝල් එක්ක වත් msg එකක් වත එව්වේ නැ..මට පරශ්න ඇති වෙනවට එය කැමති නැ කිව්වා..මම අමිල එක්ක රනඩු උනාම රනුකට කතා කරනවා..රනුක තම මගේ හිත හදල කියන්නේ දැන් ඔය එයට් කතා කරන්න දැන් සේරම හරිනේ..අය එය මොනවා හරි කිවොත් එකට එක කියන නැතිව ඉවසල ඉන් ඕන...ඔය මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල.රනුක තමයි අමිලව මට තේරුම කරලා දුන්නේ...රනුක නැත්තම් මම මගේ ජිවිතේ තවත් අවුල් කරගන්නවා....

[QUOTE="*nimeshi*, post: 10437185, member: 359350"] [SIZE="5"][COLOR="Indigo"][B]සමහර අය මගේ කටහ්ව දිහා මහා බොලද විදිහට බලන්නේ...මගේ අතෙත් වැරද්දක් නැ කියන නැ...මට අමිල කැමති නොවී ඉන්න තිබ්බේ කියල පිලිගන්නවා...එත් මෙතන කෙනෙක් මගෙන් අහල තිබ්බනේ මේකද ආදරේ කියනේ..කම්පස් ගිහාම එහෙම කොල්ලොන්ගෙන් කරද එනවද කියල??එය ගෑනු ළමයෙක නෙවේනේ..එයා ඉතින් කොහොමද එහෙම දන්නේ...අනික එය ආදරේ කියල හදුන්වන්නේ මොකද්ද කියල මට කියල දෙන්න පුලුවන්ද???මමනම් ආදරේ කරන්නේ මට සතුටින් ඉන්න....මම කිව්වනේ අමිලට මගේ හිත ඇදිල ගියේ එය රනුක වගේ නිසා...එක පාරට බැලුවම රනුක වගේ...ඔව් මේකෙන් වෙන්නේ ජිවිත 3 ක් අමාරුවේ වැටෙන එක වෙන්න්න..මම දන් නැ එක...3 කට වැඩ මමනම් හිතන්නේ රනුකයි මමයි තම දුක් විදින්නේ....:( ඉතින් රනුක එදා එවපු msg එකට මම උදේ කිව්වා මන ඔයාට අඩ හවස කතා කරන්නම් ..එතකන් මට පාඩුවේ ඉන්න දෙන්න කියල...එදා මම ගෙදර අව...ඇවිත් රනුක මට 9 විතර ඉදල කෝල් ගණන්ව...ඔය වෙනකොට මම අමිලට කැමති වෙලා මස 3 ක් විතර....මම රනුකගේ කෝල් එක ගත්ත....ගත්ත ගමන රනුක අඩන්න ගත්ත ඇයි බබා මට මෙහෙම කරේ කියල??:confused::(:(:(රනුක කවදාවත් මීට කලින් අඩලා නැ...මම අඩ්නකොටත් මොනවා හරි විහිළුවක් කරලා මාව හින්නස්සනවා...රනුක අදනකොට මට ඉඅව්සගෙන් ඉන්න බැරි උනා...අපි 2 පැය කලක විතර මොකවත් කටහ්වක් නැතිව හොදටම ඇඩුව...රනුක කිව්වා එයා මේක දැනගත්ත දවසේ හොදටම බිව්වලු...:shocked:දවස 2 3 කම බිව්වලු..එයා කලින්නම් බිලා නැ කවදාවත්...එතකොට සේරම අමතක වෙලා යනවලු..මම හොදටම බැන්න ඇයි මෝඩ වැඩ කරේ කියල...:angry::angry:එය කවදාවත් හිතුවේ නෑලු මම වෙනස් වෙයි කියල...මම කිව්වා ඔයමනේ මට කිව්වේ සමහර වෙලාවට ඔයාව අමතක කරලා හොද කෙනෙක් හොයාගන්න කියල...රනුක කිව්වා ඒ කිව්වට එය එහෙම හිතුවේ නෑලු...මම රනුකට ආදරේ කරපු තරම් එයා දන්නවලු...මම නැති උනහම තමයිලු රනුක්ට තේරුනේ රනුක මට කොච්චර ආදරේද කියල...සමහර අයට ඉන්නකං වටිනාකමක් නැනේ නැති උනාමනේ දුක...එයේ රැ වාහනේ එලවල හප්පෙනත් ගිහින්..රනුකගේ හොදම යාළුවා පොඩි කලේ ඉදන්ම යාළුවා කසුන් තමයි බේරාගෙන තියෙන්නේ..එයේ ගෙදර ඇවිත් හොදටම අදාල බිත්තියේ ඔලුව ගහගෙන තුවාලත් කරගෙන...මම රනුක එක්ක කතා කරපු එක වැරදි...එත් මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක තිබ්බේ බැ..අපි 2 උදේ වෙනකන් කාගේද වරද්ද කියා කියා කතා උනා..රනුක පිළිගත්තා එයාගේ වැරැද්ද...දැන් ලු රනුකට තේරෙන්නේ එදා මාව දල ගිය වෙලේ මට කොච්ච්ච්ර දුකක් දැනුනද කියල....:(:(:(එය මගෙන් සමවඉල්ලුව...මමත් ඉල්ලුව...අපි 2 ම 2 ට සමව දුන්න.. ඊට පස්සේ රනුක පහුවදත් කතා කර...මම අමිල ගැන සේරම විස්තර එයට කිව්වා...අමිල හැම වෙලේම මට බනිනවා කියල මම කිව්වා...රනුක කිව්වා ඔය අයෙමත් මම ලගට එන්න ඔය එන ඕනෑම වෙලාවක මම ඔයාව පිලිගනන්ව කියල...ඇත්තටම මම රනුකට තාමත් ආදරෙයි...එත් අමිල ගැන මට තිබ්බේ ආදරයක්ද අනුකම්පාවක්ද කියල් මම දැන් නැ..එත් මට එය පව් කියල හිතෙනවා...එය ඉල්ලන ඉල්ලන එක ගෙනත් දෙනවා කියල මම මුලින් සදහන් කරේ මම එයාගෙන් එක එක තෑගි ඉල්ලන එක නෙවේ...පොත් කෑම එහෙම..වරදවා හිතන්න එපා මම ඒ හාම දෙයක්ම ගන්නේ මගේ සල්ලිවලින්..මට කාගේවත් සල්ලි ඕනේ නැ..අපිට ඕන තරම් සල්ලි තිබ්බ..නැත්තම් ඔයාල හිතයි මම අමිල එක්ක යාලු උනේ ඒ අදසින් කියල...අමිල මට හිර කාරියක් වගේ සලකන්නේ කියල මම රනුකට කිව්වා...මට යාලුවෝ ගොඩක් ඕන ඇයි කියල අහල තිබ්බ නේ...ඒ මගෙ හැටි..අමිලට ව්වදිය යාලුවෝ නැ..එය නිහඩ චරිතයක්...මම ඉස්කෝලේ යන කලේ ඉදල මට යාලුවෝ ගොඩක් ඉන්නවා...මම හැමෝටම උදව් කරනවා...එයාලගේ දුක් ගැනවිලි අහන් ඉන්න අක්ව්රුවත් නැත්තම් හුගක් අය ඒවා ඇවිත් කිව්වේ මට..ඉස්කෝලෙදි මගේ යාලුවෝ වැඩියෙන්ම විශ්වාස කරේ මාව..සමහර අය මම එයාලට කරපු උදව් තාමත් මතක කරනවා...මම හිතන නැ යාලුවෝ එක්ක විනෝදෙන් ඉන්න එක වරදක් කියල..එත් අමිල එහෙම කැමති නැ..හැම වෙලේම එය ලගට වෙලා ඉන්නවට තම කැමති... මට තීරණයක් ගන්න තෙරුන් නැ..රනුක කියනව එයා නම කව්රුවත් එක්ක අපහු යාලු වෙන්නේ නැ කියල..තාමත් මට අදරෙය්ලු..මම රනුක එක්ක කතා කරේ අමිලට හොරෙන්..අහු උනානම් මාව මරයි...එයට තරහ ගිහාම කරන එක අමිලටවත් තේරෙන නැ... රනුක මට කිව්වා එය එක්ක හැමදාම යාලුවෙක් වගේවත් ඉන්න කියල..රනුකව තේරුම ගන්න පුළුවන් මට විතරයි...රනුකගේ ගති උනා මම ඔයාලට කිව්වත් ඔයාල පිරිමි අය වෙලත් රනුකව තේරුම ගත්තේ නැනේ...එත් මටනම් එයාව තේරුම ගණන පුළුවන්...රනුක අර එයාගේ businnes වැඩ ගැන මට කිව්ව්වේ මේ කලේ..මම ඒ ටික වැරදිලා කලින්ම කිව...රනුක අම්මට අසනීප උනා හැටි කිව්වා..අම්ම සලේ මද වැටිලා ඉන්නකොට රනුක ඇවිත් තියෙන්නේ හොද වෙලාවට අම්මට ඉස්පිරිතාලේ අරන් ගිහින් එවෙලේම...pvt hospital එකේ අම්මව නවත්තල ඉදල තියෙන්නේ..රනුක තමයි අම්ම ලග ඉදල තියෙන්නේ..අම්මගේ සේරම වැඩ කරලා තියෙනෙන් රනුක...රනුක මට කිව්වා මට ඔයාවත් නැති උනා අම්මත් නැති උනොත් මට කවුරුවත් නැ කියල...ඇත්ත තම මට බයයි රනුක මේ ලෝකේ තනි වෙයදා කියල...රනුක කිව්වා දැන් තාත්ත වැඩිය කොහෙවත් යන නෑලු ගෙදරම ඉන්නවලු..සමහර විට එයටත් දැන් තේරිලා ඇතිලු....:yes::yes: රනුක මම අමිල එක්ක ඉන්න වෙලවට කවදාවත් කෝල් එක්ක වත් msg එකක් වත එව්වේ නැ..මට පරශ්න ඇති වෙනවට එය කැමති නැ කිව්වා..මම අමිල එක්ක රනඩු උනාම රනුකට කතා කරනවා..රනුක තම මගේ හිත හදල කියන්නේ දැන් ඔය එයට් කතා කරන්න දැන් සේරම හරිනේ..අය එය මොනවා හරි කිවොත් එකට එක කියන නැතිව ඉවසල ඉන් ඕන...ඔය මෙහෙම කරන්න මෙහෙම කරන්න කියල.රනුක තමයි අමිලව මට තේරුම කරලා දුන්නේ...රනුක නැත්තම් මම මගේ ජිවිතේ තවත් අවුල් කරගන්නවා....[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom