Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් කාලය ඔහොම යනකොට රනුකටත් කැම්පස් යන්න ආව..රනුක හිතුවෙවත් නැති එකකට තමයි අවේ...හුගක් දුර කැම්පස් එකක..රනුක හුගක් දුකෙන් හිටියේ..රනුකට අපේ කම්පස් එකට එන්න ඕන තරම් ලකුණු ඇති...එත් එය ඉල්ලුවේ නැ...ඉතින් රනුක මගෙන් ඉල්ලුව කැම්පස් යන්න කලින් එක පාරක ඔයාව බලන්න ඕන කියලා...plzz කියල කිව්වා..මම කොහොමඩ් එහෙම කරන්නේ අමිල හැම වෙලේම මමත් එක්ක ඉන්නවනේ..අමිල නරක කෙනෙක් නෙවේ හොද කෙනෙක්..රනුක වගේම එයත් කවදාවත් මට වරදක් කරන්න උත්සහ කරලවත් නැ..එයා මට ආදරෙයි කියල මම දන්නවා..එත් අමිලට ඒ ආදරේ පෙන්නන තේරෙන නැ..රනුක මට කියලා දීලම මට ටිකක් තේරිලා තිබ්බේ...දැන් අමිල එක්ක රනඩු අඩු වෙලා අතිබ්බේ...රනුක කියන්නේ හැමෝම එක වගේ නැනේ බබා ,ඔය තේරුම ගන්න කියල...මමැ ඊට පස්සේ හුගක් ඉවසුව...අමිලටත් හුගක් පැහැදිලි කරලා දුන්න..එත් අමිලට එය කෝල් කරපු ගමන මම කතා කරේ නැත්තම් තරහ යනවා...දවසම ඉවරයි ඊට පස්සේ...

මම කරන්නේ වැරදි වැඩක කියල මම දැනගෙන හිටිය..කොහොම හරි දවසක් හවස 6 ට විතර රනුක අවා එයාගේ වහනෙම...මම අමිලටයි අම්මලටයි බොරුවක් කියල කොහොම හරි රනුක බලන්න ගිය...මවත් වාහනේට නැඟගෙන ටිකක දුර ගිහින් නවත්තලා අපි කතා කර කර හිටිය..ඊලග සතියේ රනුක කැම්පස් යනවා කිව්වා...රනුක හොදටම කෙට්ටු වෙලා..මුණ ඇතුලට එබිලා ඇස ගිලිලා තිබ්බේ...එය මට ෆොටෝ වගයක් පෙන්නුවා අර දවස වල ගතත ඒවා...රනුක නිකන් හොල්මනක් වගේ..මට පව් කියල හිතුන...අවරුදු 2 හමාරකින් විතර අපි 2 නිදහසේ කතා කරේ... පැය බාගයක් විතර උනාම මම කිව්වා අම්ව ගිහින් දන්නා කියල...රනුක කිව්වා අනේ බබා තව ටිඅකක් ඉන්නකෝ කියල...මම එත් බැ කිව්වා...ඊට පස්සේ එය මාව ගිහිල්ල දැම්ම.

.මට එදා මගේ හිතට හරි නැ මම කරපු වැඩේ ගැන...එත් මොනවා කරන්නද රනුකගේ ආදරේ මට තේරුම ගන්න බැ...මට ඒ දෙඅවක් ඉබේම සිද්දව් වෙනවා...අමිල එක්ක ඉන්නවට වැඩ සතුටින් මම රනුක එක්ක කතා කාරන්නේ..මට තේරෙන නැ ඒ මොකද කියල...අමිලට කවදාවත් මම අඩුවම මගේ හිත රිදුනම මාව සනසන්න තේරෙන නැ..එයය ඒ වෙලාවට තවත් මට බනිනවා..එතකොට දුක වැඩිනේ...රනුක එහෙම නැ...මගේ හිත රිදුනම මොකක් කාරී විහිළුවක් කරනවා..හා දැන් එක ඇති ඇයි එහෙම එක ගැන කියන නැ..ඒ වගේ ඒවා කියල මාව සනසනව එතකොට මට නිකන්ම හිනා යනවා..මම එකට කැමති...

ඊට පස්සේ රනුක කැම්පස් ගිය..මම කැම්පස් එක ගැන දන්නා නිසා මම එයට් ගොඩක් දේවල් කියල දුන්න...එත් රනුකට ගියපු මුල් දවසෙම එක එපා උනා..එයාගේ course1 කරන්න ඉන්නේ කොල්ලෝ 8 ය ලු..උන ඔක්කොටම ඉගෙන ගන්න උවමනාවක් නෑලු..එයාගේ කාමරේ ඉන්න එක්කෙනා හෙන සමජවදියෙක්ද මොකෙකෙදෝ කිව්වා...රනුකට දේශපාලනේ පෙන්න බැ..රනුකට උවමන උනේ කොහොම හරි class 1k එක්කම අයින් වෙන්න...එයාලට කමත් නෑලු..ඉන්න තැනකුත් හැරියට් නෑලු..තම ඒ කැම්පස් එකට පහසුකම් අඩුයිලු..අනික මෙහෙ එන්න යන්නම පැය 7 ක්ද කොහෙද යනවා..ඉතින් සති අන්තෙත් එකටම ඉවරයි...රනුක සතියක්වත් හිටියේ නැ දවස 3 න් ගෙදර ඇවිත් කිව්වා මීට වැඩ හොදය busines බලාගෙන හිටියනම් කියල..කියල කියල ඉනාග සතියෙත් ගිය...ඒ සතියේනම් හොදටම එපා වෙලා අවේ..අයෙ යනන්ම බැ කියනව..

[QUOTE="*nimeshi*, post: 10437294, member: 359350"] [SIZE="5"][B][COLOR="Indigo"]ඉතින් කාලය ඔහොම යනකොට රනුකටත් කැම්පස් යන්න ආව..රනුක හිතුවෙවත් නැති එකකට තමයි අවේ...හුගක් දුර කැම්පස් එකක..රනුක හුගක් දුකෙන් හිටියේ..රනුකට අපේ කම්පස් එකට එන්න ඕන තරම් ලකුණු ඇති...එත් එය ඉල්ලුවේ නැ...ඉතින් රනුක මගෙන් ඉල්ලුව කැම්පස් යන්න කලින් එක පාරක ඔයාව බලන්න ඕන කියලා...plzz කියල කිව්වා..මම කොහොමඩ් එහෙම කරන්නේ අමිල හැම වෙලේම මමත් එක්ක ඉන්නවනේ..අමිල නරක කෙනෙක් නෙවේ හොද කෙනෙක්..රනුක වගේම එයත් කවදාවත් මට වරදක් කරන්න උත්සහ කරලවත් නැ..එයා මට ආදරෙයි කියල මම දන්නවා..එත් අමිලට ඒ ආදරේ පෙන්නන තේරෙන නැ..රනුක මට කියලා දීලම මට ටිකක් තේරිලා තිබ්බේ...දැන් අමිල එක්ක රනඩු අඩු වෙලා අතිබ්බේ...රනුක කියන්නේ හැමෝම එක වගේ නැනේ බබා ,ඔය තේරුම ගන්න කියල...මමැ ඊට පස්සේ හුගක් ඉවසුව...අමිලටත් හුගක් පැහැදිලි කරලා දුන්න..එත් අමිලට එය කෝල් කරපු ගමන මම කතා කරේ නැත්තම් තරහ යනවා...දවසම ඉවරයි ඊට පස්සේ... මම කරන්නේ වැරදි වැඩක කියල මම දැනගෙන හිටිය..කොහොම හරි දවසක් හවස 6 ට විතර රනුක අවා එයාගේ වහනෙම...මම අමිලටයි අම්මලටයි බොරුවක් කියල කොහොම හරි රනුක බලන්න ගිය...:sorry:මවත් වාහනේට නැඟගෙන ටිකක දුර ගිහින් නවත්තලා අපි කතා කර කර හිටිය..ඊලග සතියේ රනුක කැම්පස් යනවා කිව්වා...රනුක හොදටම කෙට්ටු වෙලා..මුණ ඇතුලට එබිලා ඇස ගිලිලා තිබ්බේ...එය මට ෆොටෝ වගයක් පෙන්නුවා අර දවස වල ගතත ඒවා...රනුක නිකන් හොල්මනක් වගේ..මට පව් කියල හිතුන...අවරුදු 2 හමාරකින් විතර අපි 2 නිදහසේ කතා කරේ... පැය බාගයක් විතර උනාම මම කිව්වා අම්ව ගිහින් දන්නා කියල...රනුක කිව්වා අනේ බබා තව ටිඅකක් ඉන්නකෝ කියල...මම එත් බැ කිව්වා...ඊට පස්සේ එය මාව ගිහිල්ල දැම්ම. .මට එදා මගේ හිතට හරි නැ මම කරපු වැඩේ ගැන...එත් මොනවා කරන්නද රනුකගේ ආදරේ මට තේරුම ගන්න බැ...මට ඒ දෙඅවක් ඉබේම සිද්දව් වෙනවා...අමිල එක්ක ඉන්නවට වැඩ සතුටින් මම රනුක එක්ක කතා කාරන්නේ..මට තේරෙන නැ ඒ මොකද කියල...අමිලට කවදාවත් මම අඩුවම මගේ හිත රිදුනම මාව සනසන්න තේරෙන නැ..එයය ඒ වෙලාවට තවත් මට බනිනවා..එතකොට දුක වැඩිනේ...රනුක එහෙම නැ...මගේ හිත රිදුනම මොකක් කාරී විහිළුවක් කරනවා..හා දැන් එක ඇති ඇයි එහෙම එක ගැන කියන නැ..ඒ වගේ ඒවා කියල මාව සනසනව එතකොට මට නිකන්ම හිනා යනවා..මම එකට කැමති...:yes::yes::yes: ඊට පස්සේ රනුක කැම්පස් ගිය..මම කැම්පස් එක ගැන දන්නා නිසා මම එයට් ගොඩක් දේවල් කියල දුන්න...එත් රනුකට ගියපු මුල් දවසෙම එක එපා උනා..එයාගේ course1 කරන්න ඉන්නේ කොල්ලෝ 8 ය ලු..උන ඔක්කොටම ඉගෙන ගන්න උවමනාවක් නෑලු..එයාගේ කාමරේ ඉන්න එක්කෙනා හෙන සමජවදියෙක්ද මොකෙකෙදෝ කිව්වා...රනුකට දේශපාලනේ පෙන්න බැ..රනුකට උවමන උනේ කොහොම හරි class 1k එක්කම අයින් වෙන්න...එයාලට කමත් නෑලු..ඉන්න තැනකුත් හැරියට් නෑලු..තම ඒ කැම්පස් එකට පහසුකම් අඩුයිලු..අනික මෙහෙ එන්න යන්නම පැය 7 ක්ද කොහෙද යනවා..ඉතින් සති අන්තෙත් එකටම ඉවරයි...රනුක සතියක්වත් හිටියේ නැ දවස 3 න් ගෙදර ඇවිත් කිව්වා මීට වැඩ හොදය busines බලාගෙන හිටියනම් කියල..කියල කියල ඉනාග සතියෙත් ගිය...ඒ සතියේනම් හොදටම එපා වෙලා අවේ..අයෙ යනන්ම බැ කියනව..:shocked:[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom