Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මම රනුකට කිව්වේ රට යන්න ඕනේ නැ ඔය දැන් කරන එක කරන ඉන්න කියල..එත් එය අහුවෙම නැ..net1n එක එක ඒවා හෙව්වා...එත් පුළුවන් තරම් වෙන කම්පස් එකට හදාගන්න එය උත්සහ කර..එත් ඒ වැඩේ හරි ගියේ නැ..මට බය හිතුනේ රනුක රට ගිහින් නිකන් නාස්ති උනොත් අපරාදේ..අනික අම්ම තනියම,,එයට මොනවා හරි උනොත් රනුක තනි වෙනවා...මට පුලුවන්නම් මම අම්මව බලාගන්නවා...එත් රනුක රට යන්න සේරම ලෑස්ති කරගත්ත...තනියමයි visa හදාගෙන සේරම කරගත්තේ...මාසෙකින් රට යනවා කිව්වා...

මම කලින් කිව්වා වගේම රනුක මමැ ඇරෙන්න වෙන ගනු ළමයි ආශ්රය කරලා නැ..රනුකගේ fb pwd 1 මම දන්නවා..ඒකාලේ ඉදන්ම මම හොරෙන්ම හිගින් බලන්ව රනුක මොකද කරන්නේ කියල..අනේ එයට ගනු ළමයි කව්රුවත් යාලුවෝ නැ..ඉන්නෙම මගේ යාලුවෝ විතරයි..එත් පස්සේ රනුකට තේරිලා කව්ද ලොග් වෙනවා කියල එය pwd මාරු කරලා තිබ්බ..එයට තිබ්බේ හැම එකටම එකම pwd නිසා මම එය ඉන්න අනිත් site mail වලටත් ලොග් වෙලා බලනව..මේ කලේ වෙනකොට රනුක මට fb fake account1k හදල දුන්න එයාගේ fb1 බලන්න..රනුකට ඔය දවස වල වැඩක නැති නිසා හැමවෙල්ම net1 තමයි..එතකොට මට තේරුණා අපේ පන්තිවල හිටිය කෙල්ලෙක්(මගෙත් ටිකක් යාලුවෙක්) රනුක එක්ක ඕනවට වැඩ කතා කරනවා..රනුක හොද කෙනෙක් එක්ක යාලු උනාට මට තරහ නැ..එත් මම දන් නැ මටත් දුක හිතෙනවා එතකොට..අනික කව්රු උනත් මගේම යාලුවෙක් එක්ක යාලුවෙන්න ඔනෙන් නැනේ..අනික හුගක් කෙල්ලෝ රනුකට කතා කරන්නේ ආදරේට නෙවේ සල්ලි වලටයි ලස්සනටයි,රනුකත් එක දන්නවා..අර කෙල්ල එක්ක කතා කරෙත් එය තාත්තගේ යාලුවෙක්ගෙ දුවක් නිසාලු..එය මම ගැනත් ඇහුවලු...එත් එයා නම කතා කරන්නේ වෙන දෙකට කියලා මට තේරුණා..මම රනුකගෙන් අහනකොට රනුක කියන්නෙම එහෙම දෙයක් නැ කියල..මට ඉතින් අහන්න අයිතියක් නැති නිසාද මට කියන නැත්තේ ඇහුව...රනුක කිව්වා ඔයාට මගෙන් ඕනෑම දෙයක් අහන්න හැමදාම අයිතිය තියෙනවා ඔයා වගේ ඒ අයිතිය මම නැති කරේ නැනේ ඔයාට මාව විශ්වාස එන්නේ කියල රනුකට තරහ ගිය...මටත් එහෙම කිව්වම මොඅක්වත් කියන්න බැනේ..කොහොම හරි රනුකටත් තේරිලා එය අර කෙල්ලව වැඩිය ගණන ගත්තේ නැ..මට ඒකෙන පස්සේ තේරුණා ඇත්තටම රනුකට වෙන කෙල්ලෙක්ගෙ උවමනාවකුත් නැ කියල...

රනුක මාසෙන් රට යන්න ලෑස්ති උනා..රනුක කිව්වා රට යන්න කලින් මාව එක පාරක් බලන්න ඕන කියල..කොහොමද ඉතින් එහෙම කරන්නේ..රනුකටත් අම්ම ගෙදරින් එන්න දෙන නැ.උදව්වක් ගන්නවත් කෙනෙක් නැ..මොකද රනුකයි මමයි කතා කරනවා කියල කවුරුවත්ම දන්නේ නැ..රනුක මට කිව්වා කාටවත් කියන්න එපා..අද කලේ විශ්වාස කරන්න බැ කාවවත් ඊට පස්සේ ඔයාට ප්රශ්න ඇති වෙය්..ඔය අඩනවට මම කැමති නැ..මට ඕන ඔය සතුටින් ඉන්නව දකින්න..රනුක කිව ඔයාට ප්රශ්නයක් වෙය්නම් කතා කරන්න ඕනෙත් නැ කියල...එත් මමයි කිවේ කමක් නැ කතා කරන්න නැත්තම් මගේ ජිවිතේ තවත් අවුල් වෙයි කියල...මම කරපු වැඩේ වැරදි තමයි..එත් ආදරේ අන්දයි කියනවනේ...රනුකට රට යන්න ඇදුම ගන්නත් ඕනේ කියල ගෙදරට කියලා..මත අමිලටයි ගෙදරටයි බොරුවක් කියල ඇදුම ගන්න කඩේට ගියා..බයේ ගියේ කව්රුවත් දැකල අදුර ගත්තොත් ඉවරයිනේ..ඉස්කෝලේ යන කළේවත් එච්චර බය උනේ නැ...රනුකට මම එදා ඇදුම තෝරලා දුන්න..රනුක යන්නේ එක කඩේකටයි..එකේ තියෙන ඒවා ගණන්ව...එයාගේ හැටි...එයා මටත් සායක් අරන් දුන්නා..මගේ උපන්දිනේට කියල..රනුකට එයාගේ උපන්දිනේවත් මතක නැ..හැමදාම එදාට මම wish ක්රහම අහනවා අඩ මගේ උපන් දිනේද කියල..මගේ උපන්දිනේ ඉතින් මමම මතක කරන්න ඕන..එත් එදා මතක තිබ්බ ලගයි කියල...මමත් රනුකට ඇදුමක් අරන් දුන්න...රනුක කොච්චර busines කරත් කවදාවත් ගෙදර සල්ලි හොරෙන් අරන් නැ..උවමනාව පොතක ලියලා තම ගැනේ..මගේම ඒවා මම හොරකන් ක්රම හරි යන නැනේ කියල තමයි එය කියන්නේ..මට ඇදුමක් අරන් දුන්නේ එයට ගන්න තිබ්බ එවලින්..කොහොම හරි එදා පැය 2 ක් විතර තම පිට එකට ඉන්න හම්බුනේ..එත් අර රෙදි කැඩෙයි bus1 විතරයි..රනුක කිව්වා එය යනවා අය අවරුද්දකින් විතර තම එන්නේ..මම අපහු එනකොට ඔය බැදලා ඉදිද දන් නැ කිව..එයා මාව අපහු ඇරලුවේ හුගක් දුකෙන්..මට හැමවෙලේම හිතුනේ මේ හැමදේම දාලා යන්නේ මම නිසා කියලයි...

[QUOTE="*nimeshi*, post: 10441845, member: 359350"] [SIZE="5"][COLOR="Indigo"][B]ඉතින් මම රනුකට කිව්වේ රට යන්න ඕනේ නැ ඔය දැන් කරන එක කරන ඉන්න කියල..එත් එය අහුවෙම නැ..net1n එක එක ඒවා හෙව්වා...එත් පුළුවන් තරම් වෙන කම්පස් එකට හදාගන්න එය උත්සහ කර..එත් ඒ වැඩේ හරි ගියේ නැ..මට බය හිතුනේ රනුක රට ගිහින් නිකන් නාස්ති උනොත් අපරාදේ..අනික අම්ම තනියම,,එයට මොනවා හරි උනොත් රනුක තනි වෙනවා...මට පුලුවන්නම් මම අම්මව බලාගන්නවා...එත් රනුක රට යන්න සේරම ලෑස්ති කරගත්ත...තනියමයි visa හදාගෙන සේරම කරගත්තේ...මාසෙකින් රට යනවා කිව්වා...:(:(:( මම කලින් කිව්වා වගේම රනුක මමැ ඇරෙන්න වෙන ගනු ළමයි ආශ්රය කරලා නැ..රනුකගේ fb pwd 1 මම දන්නවා..ඒකාලේ ඉදන්ම මම හොරෙන්ම හිගින් බලන්ව රනුක මොකද කරන්නේ කියල..:confused:අනේ එයට ගනු ළමයි කව්රුවත් යාලුවෝ නැ..ඉන්නෙම මගේ යාලුවෝ විතරයි..එත් පස්සේ රනුකට තේරිලා කව්ද ලොග් වෙනවා කියල එය pwd මාරු කරලා තිබ්බ..එයට තිබ්බේ හැම එකටම එකම pwd නිසා මම එය ඉන්න අනිත් site mail වලටත් ලොග් වෙලා බලනව..මේ කලේ වෙනකොට රනුක මට fb fake account1k හදල දුන්න එයාගේ fb1 බලන්න..රනුකට ඔය දවස වල වැඩක නැති නිසා හැමවෙල්ම net1 තමයි..එතකොට මට තේරුණා අපේ පන්තිවල හිටිය කෙල්ලෙක්(මගෙත් ටිකක් යාලුවෙක්) රනුක එක්ක ඕනවට වැඩ කතා කරනවා..රනුක හොද කෙනෙක් එක්ක යාලු උනාට මට තරහ නැ..එත් මම දන් නැ මටත් දුක හිතෙනවා එතකොට..අනික කව්රු උනත් මගේම යාලුවෙක් එක්ක යාලුවෙන්න ඔනෙන් නැනේ..අනික හුගක් කෙල්ලෝ රනුකට කතා කරන්නේ ආදරේට නෙවේ සල්ලි වලටයි ලස්සනටයි,රනුකත් එක දන්නවා..අර කෙල්ල එක්ක කතා කරෙත් එය තාත්තගේ යාලුවෙක්ගෙ දුවක් නිසාලු..එය මම ගැනත් ඇහුවලු...එත් එයා නම කතා කරන්නේ වෙන දෙකට කියලා මට තේරුණා..:baffled::baffled:මම රනුකගෙන් අහනකොට රනුක කියන්නෙම එහෙම දෙයක් නැ කියල..මට ඉතින් අහන්න අයිතියක් නැති නිසාද මට කියන නැත්තේ ඇහුව...රනුක කිව්වා ඔයාට මගෙන් ඕනෑම දෙයක් අහන්න හැමදාම අයිතිය තියෙනවා ඔයා වගේ ඒ අයිතිය මම නැති කරේ නැනේ ඔයාට මාව විශ්වාස එන්නේ කියල රනුකට තරහ ගිය...මටත් එහෙම කිව්වම මොඅක්වත් කියන්න බැනේ..කොහොම හරි රනුකටත් තේරිලා එය අර කෙල්ලව වැඩිය ගණන ගත්තේ නැ..මට ඒකෙන පස්සේ තේරුණා ඇත්තටම රනුකට වෙන කෙල්ලෙක්ගෙ උවමනාවකුත් නැ කියල... රනුක මාසෙන් රට යන්න ලෑස්ති උනා..රනුක කිව්වා රට යන්න කලින් මාව එක පාරක් බලන්න ඕන කියල..:confused::confused:කොහොමද ඉතින් එහෙම කරන්නේ..රනුකටත් අම්ම ගෙදරින් එන්න දෙන නැ.උදව්වක් ගන්නවත් කෙනෙක් නැ..මොකද රනුකයි මමයි කතා කරනවා කියල කවුරුවත්ම දන්නේ නැ..රනුක මට කිව්වා කාටවත් කියන්න එපා..අද කලේ විශ්වාස කරන්න බැ කාවවත් ඊට පස්සේ ඔයාට ප්රශ්න ඇති වෙය්..ඔය අඩනවට මම කැමති නැ..මට ඕන ඔය සතුටින් ඉන්නව දකින්න..රනුක කිව ඔයාට ප්රශ්නයක් වෙය්නම් කතා කරන්න ඕනෙත් නැ කියල...එත් මමයි කිවේ කමක් නැ කතා කරන්න නැත්තම් මගේ ජිවිතේ තවත් අවුල් වෙයි කියල...:baffled:මම කරපු වැඩේ වැරදි තමයි..එත් ආදරේ අන්දයි කියනවනේ...රනුකට රට යන්න ඇදුම ගන්නත් ඕනේ කියල ගෙදරට කියලා..මත අමිලටයි ගෙදරටයි බොරුවක් කියල ඇදුම ගන්න කඩේට ගියා..බයේ ගියේ කව්රුවත් දැකල අදුර ගත්තොත් ඉවරයිනේ..ඉස්කෝලේ යන කළේවත් එච්චර බය උනේ නැ...රනුකට මම එදා ඇදුම තෝරලා දුන්න..රනුක යන්නේ එක කඩේකටයි..එකේ තියෙන ඒවා ගණන්ව...එයාගේ හැටි...එයා මටත් සායක් අරන් දුන්නා..මගේ උපන්දිනේට කියල..රනුකට එයාගේ උපන්දිනේවත් මතක නැ..හැමදාම එදාට මම wish ක්රහම අහනවා අඩ මගේ උපන් දිනේද කියල..මගේ උපන්දිනේ ඉතින් මමම මතක කරන්න ඕන..එත් එදා මතක තිබ්බ ලගයි කියල...:confused:මමත් රනුකට ඇදුමක් අරන් දුන්න...රනුක කොච්චර busines කරත් කවදාවත් ගෙදර සල්ලි හොරෙන් අරන් නැ..උවමනාව පොතක ලියලා තම ගැනේ..මගේම ඒවා මම හොරකන් ක්රම හරි යන නැනේ කියල තමයි එය කියන්නේ..මට ඇදුමක් අරන් දුන්නේ එයට ගන්න තිබ්බ එවලින්..කොහොම හරි එදා පැය 2 ක් විතර තම පිට එකට ඉන්න හම්බුනේ..එත් අර රෙදි කැඩෙයි bus1 විතරයි..රනුක කිව්වා එය යනවා අය අවරුද්දකින් විතර තම එන්නේ..මම අපහු එනකොට ඔය බැදලා ඉදිද දන් නැ කිව..:confused::confused:එයා මාව අපහු ඇරලුවේ හුගක් දුකෙන්..මට හැමවෙලේම හිතුනේ මේ හැමදේම දාලා යන්නේ මම නිසා කියලයි...:sorry::sorry::sorry:[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom