Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ranuka රට යන දවස එන්න එන්න ලං උනා..රනුකට මම ලග තිබ්බ පොතක් ඕනේ උනා එහෙ අරගෙන යන්න..මට දැන් එයාට එක දෙන්න විදිහක් නැ..මම රනුකට කිව්වා අපේ දිහා ඇවිත් අරන් යන්න කියල..අපේ ගෙවල් ටිකක් දුරයි.,රනුක කිව්වා එන්න බලන්නම් කියල...මම දැන් අමම්ට කියන්න ඕනනේ..මම අම්මට කිව්වා රනුක රට යන්න හදන්නේ කියල සේරම විස්තරේ කිව්වා..අමිල එක්ක ඇති උනා ප්රශ්න වලට් උදව් කරෙත් රනුක කිව්වා...අපේ අම්මත් ආදරේ කරලා බැන්දේ එයට ආදරේ හොදට තේරෙනව..එයටත් පුදුමයි මම රනුකව අමතක කරපු එක..අම්ම කිව්වා එත් අමිලව අමාරුවේ දන්න එපා ඔයා කැමති කෙනෙක් තෝරාගන්න නිදහස තියෙනවා කියල..අම්මටත් ඕන මම සතුටින් ඉන්නවා දකින්නනේ..කොහොම හරි රනුකගේ අම්ම රනුකට එන්න දුන්නේ නැ...ඒ සතියත් එයාව ගෙදරම තියාගත්තා..අම්ම කිවලු එයත් එනවා කියල..අපෝ අපේ ගෙදර අවනම් විනාශයක් වෙන්නේ..ඉතින් රනුක අවේ නැ.ඒ පොත මම රනුකගේ යාළුවා කසුන්ට දුන්න..එය එදා දැනගත්ත අපි අයෙමත් කතා කරනවා කියල..කසුන් මොකවත් කිවී නැ..කසුන් දන්නවා අපි 2 වෙන් කරන්න බැ කියල..රනුක කියල තිබ්බ කාටවත් කියන්න එපා කියල...එය ඒ විශ්වසේ අදටත් රැකලා තියෙනවා..

එයා රට යන්න කලින් දවසෙනම් මම ගොඩක් ඇඩුව මට බයයි..එය මීට කලින් රට ගිහින් නැනේ..අනික එහෙ ගිහාම කතා කරනකන් බයයිනේ..රනුකනම් කිව්වේ අඩන්න එපා ගියපු ගමන කතා කරනම් කියල..පාන්දර තමයි එය ගියේ..මට අන්තිම මොහොමත වෙනකන් කතා කරා..අලුත් sim1ක් අරන් රනුක කතා කරනකන්ම ඔන්න එපයි..දවලට රනුකට කතා කරන්න විදහක් නැ..මොකද අමිල හාම වෙලේම මම එක්ක ඉන්නවනේ...එත් එදා රැ මට කතා කරලා තිබ්බේ නැ..මම හොදටම බය උනා..මම කසුන්ට කතා කර..කසුන් ඊට පස්සේ රනුකගේ අම්මගෙන් අහල තිබ්බ...රනුක කිව්වලු මුලින්ම hotel1 ඉන්න නිසා sim1 ගන්න බැරි උනා කියල..රනුකගේ අම්මත් හොදටම බය වෙලා..පහුවද මට රනුක කතා කරලා තිබ්බ..පරිස්සමින් ආව කියල කිව්වා..රනුක එහෙට අලුත්..ටික දවසක් යනකන් මම කතා කරා.

අපිට කටත් කරන එක තම ප්රශ්නයක් උනේ..ලොකු වියදමක් යනවා idd call ගන්න..රනුකට මට සල්ලි දන්නා විදිහකුත් නැ..තම එහෙ තත්වේ දැනේ නැටි නිසා රනුක lap 1 අරන් ගියෙත් නැ..එත් ඒ කලේ රනුක මට ඕන තරම් වියදම් කරලා ඇති..මට කිසිම ව්යදමක් තිබ්බේ නැනේ..මම කිව්වා මම සල්ලි දාන් කතා කරන්නම් කියල..මම හැමදාම උදේටයි හවසටයි එයට කතා කරා.හැමදාම උදේට රනුකව අහරවන්නේ මම.රනුක හැමදාම උදේ නැගිටලා පාඩම කරනවා..මම කරන නැ කියල මටත් බනිනවා..රනුකට කතා කරන්න ඕනේ නිසා මම සමහර දාට කන්නෙත් නැතිව සල්ලි එකතු කරනවා..මට දාගන්න බැරි වන දට කසුන් සල්ලි දානව..මම පස්සේ නය ගෙවනවා..රනුකට කාමරේ ඉන්න හම්බෙලා තිබ්බේ කොල්ල කිසිම ඉගෙන ගන්න උවමනාවක් නැති එක්කෙනෙක් වෙන රටක එක්කෙනෙක්..රනුක හරි පිරිසිදුයි අර කොල්ල හරිම අපිරිසිදුයිලු නන්නෙත් නෑලු..වතුර පිටින් කාමරේට එනවලු..රනුක වගේම මමත් ආස හුගක් පිරිසිදුව ඉන්න..එත් අමිලට කසිම පිරිසිදු කමක් නැ..මට තරහ එනවා..කොච්චර් කිව්වත් හැදෙන නැ..නාන්නේ නැ..ඇදුම මදින්නේ නැ..සපත්තු හොදන් නැ..ඇදුම හොදගන්නෙත් බගේට...කන්න ගිහාම බත් හලනවා..මම මෙහෙම කතා කරන එක වැරදි...එත් අමිල කවදාවත් හැදෙන නැ..ඊටපස්සේ රනඩු..ඕව විතරක් නෙවේ තව මම අකැමති ගොඩක් දේවල් තියෙනව..ඔයාලට උනත් තේරෙනව ඇති රනුකගෙයි මගෙයි ගති ගුණ හුඅගක් සමානයි..අපි 2 මැ හිතන්නේ එක වගේ..එකම දේවල්වලට තමයි කැමති..එත් අමිලයි මමයි ගොඩක් වෙනස්...මම ඒවා පස්සේ කියන්නම්

[QUOTE="*nimeshi*, post: 10441892, member: 359350"] [SIZE="5"][COLOR="Indigo"][B]ranuka රට යන දවස එන්න එන්න ලං උනා..රනුකට මම ලග තිබ්බ පොතක් ඕනේ උනා එහෙ අරගෙන යන්න..මට දැන් එයාට එක දෙන්න විදිහක් නැ..මම රනුකට කිව්වා අපේ දිහා ඇවිත් අරන් යන්න කියල..අපේ ගෙවල් ටිකක් දුරයි.,රනුක කිව්වා එන්න බලන්නම් කියල...මම දැන් අමම්ට කියන්න ඕනනේ..මම අම්මට කිව්වා රනුක රට යන්න හදන්නේ කියල සේරම විස්තරේ කිව්වා..අමිල එක්ක ඇති උනා ප්රශ්න වලට් උදව් කරෙත් රනුක කිව්වා...අපේ අම්මත් ආදරේ කරලා බැන්දේ එයට ආදරේ හොදට තේරෙනව..එයටත් පුදුමයි මම රනුකව අමතක කරපු එක..අම්ම කිව්වා එත් අමිලව අමාරුවේ දන්න එපා ඔයා කැමති කෙනෙක් තෝරාගන්න නිදහස තියෙනවා කියල..අම්මටත් ඕන මම සතුටින් ඉන්නවා දකින්නනේ..කොහොම හරි රනුකගේ අම්ම රනුකට එන්න දුන්නේ නැ...ඒ සතියත් එයාව ගෙදරම තියාගත්තා..අම්ම කිවලු එයත් එනවා කියල..අපෝ අපේ ගෙදර අවනම් විනාශයක් වෙන්නේ..ඉතින් රනුක අවේ නැ.ඒ පොත මම රනුකගේ යාළුවා කසුන්ට දුන්න..එය එදා දැනගත්ත අපි අයෙමත් කතා කරනවා කියල..කසුන් මොකවත් කිවී නැ..කසුන් දන්නවා අපි 2 වෙන් කරන්න බැ කියල..රනුක කියල තිබ්බ කාටවත් කියන්න එපා කියල...එය ඒ විශ්වසේ අදටත් රැකලා තියෙනවා..:yes::yes: එයා රට යන්න කලින් දවසෙනම් මම ගොඩක් ඇඩුව මට බයයි..එය මීට කලින් රට ගිහින් නැනේ..අනික එහෙ ගිහාම කතා කරනකන් බයයිනේ..රනුකනම් කිව්වේ අඩන්න එපා ගියපු ගමන කතා කරනම් කියල..පාන්දර තමයි එය ගියේ..මට අන්තිම මොහොමත වෙනකන් කතා කරා..අලුත් sim1ක් අරන් රනුක කතා කරනකන්ම ඔන්න එපයි..දවලට රනුකට කතා කරන්න විදහක් නැ..මොකද අමිල හාම වෙලේම මම එක්ක ඉන්නවනේ...:baffled:එත් එදා රැ මට කතා කරලා තිබ්බේ නැ..මම හොදටම බය උනා..මම කසුන්ට කතා කර..කසුන් ඊට පස්සේ රනුකගේ අම්මගෙන් අහල තිබ්බ...රනුක කිව්වලු මුලින්ම hotel1 ඉන්න නිසා sim1 ගන්න බැරි උනා කියල..රනුකගේ අම්මත් හොදටම බය වෙලා..:shocked:පහුවද මට රනුක කතා කරලා තිබ්බ..පරිස්සමින් ආව කියල කිව්වා..රනුක එහෙට අලුත්..ටික දවසක් යනකන් මම කතා කරා. අපිට කටත් කරන එක තම ප්රශ්නයක් උනේ..ලොකු වියදමක් යනවා idd call ගන්න..රනුකට මට සල්ලි දන්නා විදිහකුත් නැ..තම එහෙ තත්වේ දැනේ නැටි නිසා රනුක lap 1 අරන් ගියෙත් නැ..:confused:එත් ඒ කලේ රනුක මට ඕන තරම් වියදම් කරලා ඇති..මට කිසිම ව්යදමක් තිබ්බේ නැනේ..මම කිව්වා මම සල්ලි දාන් කතා කරන්නම් කියල..මම හැමදාම උදේටයි හවසටයි එයට කතා කරා.හැමදාම උදේට රනුකව අහරවන්නේ මම.රනුක හැමදාම උදේ නැගිටලා පාඩම කරනවා..මම කරන නැ කියල මටත් බනිනවා..රනුකට කතා කරන්න ඕනේ නිසා මම සමහර දාට කන්නෙත් නැතිව සල්ලි එකතු කරනවා..මට දාගන්න බැරි වන දට කසුන් සල්ලි දානව..මම පස්සේ නය ගෙවනවා..රනුකට කාමරේ ඉන්න හම්බෙලා තිබ්බේ කොල්ල කිසිම ඉගෙන ගන්න උවමනාවක් නැති එක්කෙනෙක් වෙන රටක එක්කෙනෙක්..රනුක හරි පිරිසිදුයි අර කොල්ල හරිම අපිරිසිදුයිලු නන්නෙත් නෑලු..වතුර පිටින් කාමරේට එනවලු..රනුක වගේම මමත් ආස හුගක් පිරිසිදුව ඉන්න..එත් අමිලට කසිම පිරිසිදු කමක් නැ..මට තරහ එනවා:angry::angry:..කොච්චර් කිව්වත් හැදෙන නැ..නාන්නේ නැ..ඇදුම මදින්නේ නැ..සපත්තු හොදන් නැ..ඇදුම හොදගන්නෙත් බගේට...කන්න ගිහාම බත් හලනවා..මම මෙහෙම කතා කරන එක වැරදි...එත් අමිල කවදාවත් හැදෙන නැ..ඊටපස්සේ රනඩු..:(:(:(:(ඕව විතරක් නෙවේ තව මම අකැමති ගොඩක් දේවල් තියෙනව..ඔයාලට උනත් තේරෙනව ඇති රනුකගෙයි මගෙයි ගති ගුණ හුඅගක් සමානයි..අපි 2 මැ හිතන්නේ එක වගේ..එකම දේවල්වලට තමයි කැමති..එත් අමිලයි මමයි ගොඩක් වෙනස්...මම ඒවා පස්සේ කියන්නම් [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom