Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් රනුක රට ගිහින් අව්රුද්දකටත් ලගයි...අපේ අදර කතාව දැන් අවරුදු 6 ක් විතර...ඒ කාලේදී සිඉද්ද උනා හැම දෙයක්ම වගේ දැන් ඔයාල දන්නවා...මම තාමත් රනුකට කතා කරනවා..අදත් කතා කරා මේ දැනුත්..තාමත් හැමදාම උදේට රනුක ඇහැරෙන්නේ මගේ කටහඩ අහල..දනන්ම් අපි මාසෙකට සැරයක් විතර skype වලින් කතා කරනවා..රනුක දැන්නම් ටිකක මහත් වෙලා..ඒ කලේ වගේ නවේ..මේ දවස්වල එයාල උයගේනලු කන්නේ..රනුකට අසනීපයක් හැදුනත් මට කියන්නේ.අම්මට කියන් නැ එය බය වෙන නිසා...තාමත් රනුක ගැන හොයල බලන්නේ මම විතරයි..මේ දවස වල එය හොදට පාඩම කරනවා..රනුක තාමත් කතා කරාම මට හොයනං පුළුවන් එයා ඉන්නේ නිදිමතේද වැඩක්ද අසනීපයක්ද කියල..රනුකත් කියනව ඔය කොහොම හොයාගන්නවද කියල..එත් අපිට තව කොඉ කාලයක් එහෙම ඉන්න පුළුවන් වෙයදා දැන් නැ....රනුක ගැන සේරම විස්තර ඔයාල දන්නවනේ දැන්...එත් රනුක නැති ජිවිටහ්යක් ගැන මට හිතන්නවත් බැ...රනුක කවදාවත් අමිලයි මමයි අටහ්රේ ප්රශනයක් ඇති වෙන්නා වැඩ කරලා නැ...

අමිල එක්ක යාලු වෙලා දැන් අව්රුද්දකටත් වැඩි..මම කැම්පස් ඒකෙන අයින් උනාම මට එයාව බදින්න වෙයදා නැද්ද කියල මම දන් නැ..එත් මම එදාට බයයි..අමිල දැන් කලින්ට වැඩ හැදිලා ඉන්නේ..රනුක නිසා මම හුගක් ඉවසන්න පුරුදු උනා..අමිලත් දැන් ටිකක් තේරුම අරන් ඉන්නේ..අමිලත් මට ගොඩක් ආදරෙයි..එත් අපි 2 ආතර හුගක් නොගැලපීම් තියෙනවා..අමිලගේ ගෙදර අය උනත් මට එච්චර අල්ලනේ නැ..

මට තියෙන ප්රශ්නේ මම දැන් මොකද්ද කරන්නේ කියන එකයි...මම කවද තෝරාගන්නේ..හැමදාම මෙහෙම ඉන්න තියෙනවන් හොදයි..

රනුකයි අමිලයි සංසන්දනය කරන එක වැරදි තමයි..එත් මට එක කරනං වෙනවා..අමිල කැමති මාව හිර කරලා තියගෙන සම්ප්රදායික ගැහැණියක් කරන්න..රනුක එහෙම නැ..එය කැමති වෙනස් වෙන ලෝකෙට...මම කැමති එහෙම..අමිල කැමති නැ මම fasion කරනවට..මම අසයි හැමෝම වගේ ලස්සනට ඉන්න..එක එක දේවල් කරන්න..රනුකත් කැමති එහෙම ඉන්නවට.අමිලට ඉක්මට තරහ යනව..රනුකට තරහ යනවා දැකල තියෙනෙන් කලාතුරකින්..මම ඒවා එකින එක කිව්වොත් ගොඩක් තියෙනව..මට අමිල බැන්දොත් ඒවාට මුණ දෙන්නේ කොහොමද කියල තම හිතාගන බැ..

රනුක මට කියල තියෙනවා රට එන්න කියල..එත් මම කොහොමද රට යන්නේ..අනික රනුක්ගේ මම මට කැමති වෙයද..රනුක නැතිව මම කොහොඅම්ද ඉන්නේ...අමිලට දුකක් දෙන්න ඇමට උවමනාවක් නැ..එය පව්...මමත් ආදරේ නිසා හුගක් දුක් විදලා තියෙනවා...මම කරන වැඩේ වැරදි කියල මම දනනවා...මම බදින දවස මතක වෙනකොටත් මට බයයි...තනියම ඉන්න තියෙනවන් හොදයි...මට කවද හරි හොදටම අඩන්න වෙනවා...මම එදාට බයයි...මට හැමදේම තියෙනවා...එත් හැමදේම අඩුයි වගේ...

මම මගේ කතාව අඩ වෙනකන් කිව්වා...මට මේක ලියනං හුගක් කල ගිය..මම මේක අමිලටයි රනුකටයි හොරෙන් දැම්මේ..මට මේක මගේ යාළුවන්ට කියනන් විදිහක් නැ..ඇයි කියල ඔයාල දන්නවනේ...මගේ කතාව අහපු හැමෝටම thanks..මට msg එවපු අයටත්..මම දැන් නැ ඔයාල මේ කතාව කොහොම හිතයිද කියල...මේ කතව ඇත්ත...නම් ගම මනකල්පිතයි...මාව අදුර ගනී කියල බයයි..මොකද අපි 2 ගේ නම් 2 කිව්වොත් ඒ කලේ ඉන්න ඕන කෙනෙක් අපිව අදුරගනී..එකයි ඉන්න තැනක්වත් කිව්වේ නැත්තේ...එහෙම කිවනම් මේ කතාව ඇත්ත කියනන් ඕන තරම් අය ඉද්දියි..සමහර අය මට බනි..මම දැන් නැ හරි වරද්ද්ද මොකද්ද කියල..ඕක තමයි මගේ ජිවිතේ...අනාගතේ ගැන මට බයයි..මම මොඅක්ද කරන්න ඕන කියල තේරෙන නැ මට....

[QUOTE="*nimeshi*, post: 10441961, member: 359350"] [SIZE="5"][COLOR="Indigo"][B]දැන් රනුක රට ගිහින් අව්රුද්දකටත් ලගයි...අපේ අදර කතාව දැන් අවරුදු 6 ක් විතර...ඒ කාලේදී සිඉද්ද උනා හැම දෙයක්ම වගේ දැන් ඔයාල දන්නවා...මම තාමත් රනුකට කතා කරනවා..අදත් කතා කරා මේ දැනුත්..තාමත් හැමදාම උදේට රනුක ඇහැරෙන්නේ මගේ කටහඩ අහල..දනන්ම් අපි මාසෙකට සැරයක් විතර skype වලින් කතා කරනවා..රනුක දැන්නම් ටිකක මහත් වෙලා..ඒ කලේ වගේ නවේ..මේ දවස්වල එයාල උයගේනලු කන්නේ..රනුකට අසනීපයක් හැදුනත් මට කියන්නේ.අම්මට කියන් නැ එය බය වෙන නිසා...තාමත් රනුක ගැන හොයල බලන්නේ මම විතරයි..මේ දවස වල එය හොදට පාඩම කරනවා..රනුක තාමත් කතා කරාම මට හොයනං පුළුවන් එයා ඉන්නේ නිදිමතේද වැඩක්ද අසනීපයක්ද කියල..රනුකත් කියනව ඔය කොහොම හොයාගන්නවද කියල..එත් අපිට තව කොඉ කාලයක් එහෙම ඉන්න පුළුවන් වෙයදා දැන් නැ..:(..රනුක ගැන සේරම විස්තර ඔයාල දන්නවනේ දැන්...එත් රනුක නැති ජිවිටහ්යක් ගැන මට හිතන්නවත් බැ...රනුක කවදාවත් අමිලයි මමයි අටහ්රේ ප්රශනයක් ඇති වෙන්නා වැඩ කරලා නැ... අමිල එක්ක යාලු වෙලා දැන් අව්රුද්දකටත් වැඩි..මම කැම්පස් ඒකෙන අයින් උනාම මට එයාව බදින්න වෙයදා නැද්ද කියල මම දන් නැ..එත් මම එදාට බයයි..අමිල දැන් කලින්ට වැඩ හැදිලා ඉන්නේ..රනුක නිසා මම හුගක් ඉවසන්න පුරුදු උනා..අමිලත් දැන් ටිකක් තේරුම අරන් ඉන්නේ..අමිලත් මට ගොඩක් ආදරෙයි..එත් අපි 2 ආතර හුගක් නොගැලපීම් තියෙනවා..අමිලගේ ගෙදර අය උනත් මට එච්චර අල්ලනේ නැ.. මට තියෙන ප්රශ්නේ මම දැන් මොකද්ද කරන්නේ කියන එකයි...මම කවද තෝරාගන්නේ..හැමදාම මෙහෙම ඉන්න තියෙනවන් හොදයි.. රනුකයි අමිලයි සංසන්දනය කරන එක වැරදි තමයි..එත් මට එක කරනං වෙනවා..අමිල කැමති මාව හිර කරලා තියගෙන සම්ප්රදායික ගැහැණියක් කරන්න..රනුක එහෙම නැ..එය කැමති වෙනස් වෙන ලෝකෙට...මම කැමති එහෙම..අමිල කැමති නැ මම fasion කරනවට..මම අසයි හැමෝම වගේ ලස්සනට ඉන්න..එක එක දේවල් කරන්න..රනුකත් කැමති එහෙම ඉන්නවට.අමිලට ඉක්මට තරහ යනව..රනුකට තරහ යනවා දැකල තියෙනෙන් කලාතුරකින්..මම ඒවා එකින එක කිව්වොත් ගොඩක් තියෙනව..මට අමිල බැන්දොත් ඒවාට මුණ දෙන්නේ කොහොමද කියල තම හිතාගන බැ.. රනුක මට කියල තියෙනවා රට එන්න කියල..එත් මම කොහොමද රට යන්නේ..අනික රනුක්ගේ මම මට කැමති වෙයද..රනුක නැතිව මම කොහොඅම්ද ඉන්නේ...අමිලට දුකක් දෙන්න ඇමට උවමනාවක් නැ..එය පව්...මමත් ආදරේ නිසා හුගක් දුක් විදලා තියෙනවා...මම කරන වැඩේ වැරදි කියල මම දනනවා...මම බදින දවස මතක වෙනකොටත් මට බයයි...තනියම ඉන්න තියෙනවන් හොදයි...මට කවද හරි හොදටම අඩන්න වෙනවා...මම එදාට බයයි...මට හැමදේම තියෙනවා...එත් හැමදේම අඩුයි වගේ... මම මගේ කතාව අඩ වෙනකන් කිව්වා...මට මේක ලියනං හුගක් කල ගිය..මම මේක අමිලටයි රනුකටයි හොරෙන් දැම්මේ..මට මේක මගේ යාළුවන්ට කියනන් විදිහක් නැ..ඇයි කියල ඔයාල දන්නවනේ...මගේ කතාව අහපු හැමෝටම thanks..මට msg එවපු අයටත්..මම දැන් නැ ඔයාල මේ කතාව කොහොම හිතයිද කියල...මේ කතව ඇත්ත...නම් ගම මනකල්පිතයි...මාව අදුර ගනී කියල බයයි..මොකද අපි 2 ගේ නම් 2 කිව්වොත් ඒ කලේ ඉන්න ඕන කෙනෙක් අපිව අදුරගනී..එකයි ඉන්න තැනක්වත් කිව්වේ නැත්තේ...එහෙම කිවනම් මේ කතාව ඇත්ත කියනන් ඕන තරම් අය ඉද්දියි..සමහර අය මට බනි..මම දැන් නැ හරි වරද්ද්ද මොකද්ද කියල..ඕක තමයි මගේ ජිවිතේ...අනාගතේ ගැන මට බයයි..මම මොඅක්ද කරන්න ඕන කියල තේරෙන නැ මට....:confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom