Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා මූන දීල ඉන්නෙ සෑහෙන්න ලොකු ප්‍රශ්නෙකට. මුලින්ම කියන්න ඔනේ ඔයා තමයි මේ ප්‍රශනෙ වරද්දගෙන තියෙන්නෙ. ඒකට සම්පූර්නයෙන්ම ඔයා වැරදි නෑ. අපි හැමෝම පෘතක්ජන මිනිස්සුනෙ. තනිකමක් පාලුවක් දැනුනාම ඒ දේ නැතිකරගන්න මොනතරම් දේවල් කරනවද? මේ ලෝකෙ ජීවත්වෙන බහුතරයක් එහෙමයි. කථාව කියවපුවම මට තේරුන දේ නම් ඔයා ආදරේ කරපු අය ඔයට ආදරේ කරල නෑ කියන එක. ඔයා රනුකව තේරුම් ගත්තට රනුක ඔයාව තේරුම් ගත්තට රනුක විශ්වාසවන්ත ආදරවන්තයෙක් නෙවෙයි. එයාට ඒකට සාධාරන හේතු ඇති. හැබැයි රනුකට පුලුවන් කමක් තියෙන්න ඔනේ තමන්ගෙ අම්මට පැහැදිලි කරල දෙන්න තමන්ගෙ අනාගතේ ගැන. ඔයා ගැන. නමුත් රනුක කලේ ප්‍රශ්නවලදි ඔයාව( එයාගෙ ප්‍රේමවන්තියව) තනිකරලදාල හැන්ගුන එක. ඒක පිරිමිකම නෙවෙයි. කෙල්ලෙක් තමන්ගෙ කොල්ලගෙන් බලාපොරොත්තුවෙන්නෙ ආදරේ විතරක් නෙවෙයි. තමන්ගේ ආදරේ විශ්වාසනීය භාවය, ඒ වගේම ආරක්ෂාව. රනුක ඒ දේවල් අව්ශ්ය ප්‍රමානයට දෙන්න අපොහොසත් වෙලා තියෙනව. ඉතින් ඔයා රනුකව කසාද බැන්දොත් කවද හරි ඔයාට කලින් දෙපාරක් උනා වගේ දේවල් ජීවිතය පුරාවටම බලාපොරෝත්තු වෙන්න වෙනවා. ජීවිතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙයි.

අමිල ඔයාගේ ජීවිතේ ආවේ ඔයා දුකින් සන්තාපයෙන් කාලය ගෙවෙන කොට. එතකොට එයාවෙනුවෙන් ඔයාගෙ හිතේ උපදින්නෙ ආදරයක් නෙවෙයි ආකර්ෂනයක්. අනේ මගේ දුකට පිහිට උනානෙ, මගෙ දුක තුනී කරානෙ. ටික දවසක් යනකොට ඒයාගෙ හොද පේන්න ගන්නව. ඒ මනුස්සය යකෙක් උන්ත් ඔයාගේ ඇස් අංධයි. මොකද ඔයා යහපත් මානසිකත්වයෙන් නෙවෙයි ඉන්නෙ. අනික ඔයා ගොඩක් පීඩනයකින් ඉන්නෙ. එක්ක රනුක දීපු දුක උහුලගන්න බැරුව, අනික යාලුවො කියන කථා අහගෙන ඉන්න බැරුව. තව හේතු ගොඩක් තියෙනව. ඇත්තම කියනවනම් තමන්ගෙ අවශ්‍යතාවයක් සපුරගන්නව හා සමානව ඔයා අමිලව ලංකරගන්නව. සමහරවිට මීට ගොඩාක් වෙනස් ආකල්පයක් ඔයාගේ හිතේ තියෙන්න ඇති. මේ මම දැකපු විදිය හා මම දන්න විදිය. ඇත්තම කියනවන්ම් ආදරේ කියන්නෙ මෙන්න මේකටයි. නිදහසට. ඔයා යම් කෙනෙකුට ආදරය කරයි නම් එයාට නිදහස දෙන්න. එයා ඔයාට අයිතිනම් ඔයාව හොයාගෙන් එයි. එයා ඔයට අයිති නැතිනම් ඔයගෙන් ඈතින් ඈතට යයි. මම දකින විදියට අමිලට කැමැත්ත දීල ඔයා කරගෙන තියෙන්නෙ ලොකු වරදක්. මොකද ඔයා හිතින් ආදරේ කරන්නෙ වෙන කෙනෙකුට. කවදාවත් යහපත් පවුල් ජීවිතයක් ගතකරන්න ඔයාට බැරිවෙයි මේ කරන දෙවල් දිගටම ගියොත්.

මට දෙන්න පුලුවන් උපදෙසනම් ඔයා ඒ කියන්නෙ නිමේෂි ඔය දෙන්නවම හිතින් අයින් කරන්න. අමිලට තේරුම්කරන්න. ඒක ඔයාගෙ දක්ෂතාවය. කාලයා විසින් හැම දේම ලස්සනට විසදල දෙයි. මොකද ඔයාගේ සතුට ඔය දෙන්නටම දෙන්න බෑ. තව කියන්න දේවල් තිබුනත් කියන දේවල් වල සීමාවක් තියෙන්න ඔන නිසා මේ ඇති.

සුභපතනව හැමදේම ඔයා පතන විදියට සාර්ථකම වෙන්න කියල.

[QUOTE="Mr:Virus, post: 10443337, member: 357884"] [SIZE="4"]ඔයා මූන දීල ඉන්නෙ සෑහෙන්න ලොකු ප්‍රශ්නෙකට. මුලින්ම කියන්න ඔනේ ඔයා තමයි මේ ප්‍රශනෙ වරද්දගෙන තියෙන්නෙ. ඒකට සම්පූර්නයෙන්ම ඔයා වැරදි නෑ. අපි හැමෝම පෘතක්ජන මිනිස්සුනෙ. තනිකමක් පාලුවක් දැනුනාම ඒ දේ නැතිකරගන්න මොනතරම් දේවල් කරනවද? මේ ලෝකෙ ජීවත්වෙන බහුතරයක් එහෙමයි. කථාව කියවපුවම මට තේරුන දේ නම් ඔයා ආදරේ කරපු අය ඔයට ආදරේ කරල නෑ කියන එක. ඔයා රනුකව තේරුම් ගත්තට රනුක ඔයාව තේරුම් ගත්තට රනුක විශ්වාසවන්ත ආදරවන්තයෙක් නෙවෙයි. එයාට ඒකට සාධාරන හේතු ඇති. හැබැයි රනුකට පුලුවන් කමක් තියෙන්න ඔනේ තමන්ගෙ අම්මට පැහැදිලි කරල දෙන්න තමන්ගෙ අනාගතේ ගැන. ඔයා ගැන. නමුත් රනුක කලේ ප්‍රශ්නවලදි ඔයාව( එයාගෙ ප්‍රේමවන්තියව) තනිකරලදාල හැන්ගුන එක. ඒක පිරිමිකම නෙවෙයි. කෙල්ලෙක් තමන්ගෙ කොල්ලගෙන් බලාපොරොත්තුවෙන්නෙ ආදරේ විතරක් නෙවෙයි. තමන්ගේ ආදරේ විශ්වාසනීය භාවය, ඒ වගේම ආරක්ෂාව. රනුක ඒ දේවල් අව්ශ්ය ප්‍රමානයට දෙන්න අපොහොසත් වෙලා තියෙනව. ඉතින් ඔයා රනුකව කසාද බැන්දොත් කවද හරි ඔයාට කලින් දෙපාරක් උනා වගේ දේවල් ජීවිතය පුරාවටම බලාපොරෝත්තු වෙන්න වෙනවා. ජීවිතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙවෙයි. අමිල ඔයාගේ ජීවිතේ ආවේ ඔයා දුකින් සන්තාපයෙන් කාලය ගෙවෙන කොට. එතකොට එයාවෙනුවෙන් ඔයාගෙ හිතේ උපදින්නෙ ආදරයක් නෙවෙයි ආකර්ෂනයක්. අනේ මගේ දුකට පිහිට උනානෙ, මගෙ දුක තුනී කරානෙ. ටික දවසක් යනකොට ඒයාගෙ හොද පේන්න ගන්නව. ඒ මනුස්සය යකෙක් උන්ත් ඔයාගේ ඇස් අංධයි. මොකද ඔයා යහපත් මානසිකත්වයෙන් නෙවෙයි ඉන්නෙ. අනික ඔයා ගොඩක් පීඩනයකින් ඉන්නෙ. එක්ක රනුක දීපු දුක උහුලගන්න බැරුව, අනික යාලුවො කියන කථා අහගෙන ඉන්න බැරුව. තව හේතු ගොඩක් තියෙනව. ඇත්තම කියනවනම් තමන්ගෙ අවශ්‍යතාවයක් සපුරගන්නව හා සමානව ඔයා අමිලව ලංකරගන්නව. සමහරවිට මීට ගොඩාක් වෙනස් ආකල්පයක් ඔයාගේ හිතේ තියෙන්න ඇති. මේ මම දැකපු විදිය හා මම දන්න විදිය. ඇත්තම කියනවන්ම් ආදරේ කියන්නෙ මෙන්න මේකටයි. නිදහසට. ඔයා යම් කෙනෙකුට ආදරය කරයි නම් එයාට නිදහස දෙන්න. එයා ඔයාට අයිතිනම් ඔයාව හොයාගෙන් එයි. එයා ඔයට අයිති නැතිනම් ඔයගෙන් ඈතින් ඈතට යයි. මම දකින විදියට අමිලට කැමැත්ත දීල ඔයා කරගෙන තියෙන්නෙ ලොකු වරදක්. මොකද ඔයා හිතින් ආදරේ කරන්නෙ වෙන කෙනෙකුට. කවදාවත් යහපත් පවුල් ජීවිතයක් ගතකරන්න ඔයාට බැරිවෙයි මේ කරන දෙවල් දිගටම ගියොත්. මට දෙන්න පුලුවන් උපදෙසනම් ඔයා ඒ කියන්නෙ නිමේෂි ඔය දෙන්නවම හිතින් අයින් කරන්න. අමිලට තේරුම්කරන්න. ඒක ඔයාගෙ දක්ෂතාවය. කාලයා විසින් හැම දේම ලස්සනට විසදල දෙයි. මොකද ඔයාගේ සතුට ඔය දෙන්නටම දෙන්න බෑ. තව කියන්න දේවල් තිබුනත් කියන දේවල් වල සීමාවක් තියෙන්න ඔන නිසා මේ ඇති. [/SIZE] [COLOR="Red"][SIZE="7"]සුභපතනව හැමදේම ඔයා පතන විදියට සාර්ථකම වෙන්න කියල.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom