Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං හිතනව මේ කථාව කියලා දැන් ඉවර ඇති කියලා..දැන් මෙතෙක් වෙනකල් කිව්ව කථාවෙන් හොදටම පැහැදිලි වෙච්ච දේවල් මං එකින් එක පැහැදිලි කරන්නම්....

අපි ඉස්සෙල්ලම බලමු ඔයා කියලා තියෙන දේවල් වලින් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා...

ඉස්සෙල්ලා දාපු ඒවාගෙන් අපිට හිතාගන්න පුළුවන් ඔයා ගැන ඔයා මොලේ කළඳක් නැති ජීවිතේ ගැන කිසිම තේරුමක් දන්නැති නිකන්ම නවකථාවක චරිතයක් වෙන්න දඟලන කෙල්ලක් කියලා විතරයි.ඇත්තටම මේ විස්තර කරලා තියෙන විදිහටනම් ඔයාගේ කිසිම හොදක් මං දකින්නෑ.ඔයා ආත්මාර්ථකාමී ආදරය කියන අකුරු හතර ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙල්ලක්.මේ කථාවේ සේරම පැහැදිලි කිරීම් ඔයාගේ වාසියට ඔයාගේ පැත්ත හරි වෙන විදිහට ඉදිරිපත් කරපු විදිහෙන්ම තියෙනවා ඒ දේ ඔප්පුකරලා.මේ කථාවේ අන්තිම වෙද්දී ඔයා ගැන ගොඩාක් හොද පැහැදිලිකිරීමක් ඔයා නොදැනිම දානවා.ඒ අර අර අමිල කියන කොල්ලාගේ වැරදි කියලා ඔප්පු කරන්න ඔයා උගේ වැරදි කියද්දී.රනුක වගේ නෙමෙයි මට මෙහෙමයි සලකන්නේ කියද්දී.ෆෑෂන් කරනවට කැමති නෑ යාළුවෝ ආශ්‍රය කරනවට කැමති නෑ සාම්ප්‍රදායික ගැහැණියක් ුමිලගේ පවුලේ අය අල්ලන්නෑ මේ කියලා තියෙන ඒවාගෙන් අපිට හොදටම හිතාගන්න පුළුවන් ඔයාගේ තරම.ඇත්තටම කියනවනම් ඔයා සංකර විදිහට හැදිච්ච හැදියාව ගෑවිලාවත් නැති පොෂ් කෙල්ලක් කියලා කියන්න පුළුවන්.

දැන් ඔයා ගැන එහෙම ඔප්පු වෙද්දී අපිට පුළුවන් මේ ගැන ගැඹුරින් හිතන්න.දැන් මේක බලන අපේ එලකිරි යාළුවෝ මේක ගැන හිතන්න.අපි මෙතන දන්නේ මෙයා ඇවිත් මෙතන කියල තියෙන ඒවා විතරයි.අපි දන්නෑ රනුක මෙයා ගැන මොනාද හිතන්නේ කියලා.අපි දන්නේ මෙයා කියලා තියෙන විදිහට විතරයි.අනිත් අය ගැන බලමු.අපි දන්නෑ අර ගයාන් මෙයා ගැන කොහොමද හිතුවේ කියලා.අපි දන්නෑ අමිල මෙයා ගැන කොහොමද හිතුවේ කියලා.අපිට මෙයාම කියලා තියෙනවා මෙයාට අමිල ගොඩක් හිරකරන්න හදනවා තහංචි දානවා කියලා.හිතලා බලන්න අපේ පිරිමි සහෝදරවරු මේක කියෝන කෙල්ලක්ට තහන්චි දාන්න කරන ඒවාට එපා කියන්න කෙල්ලක්ව හිරකරලා තියන්න වෙන්නේ මොන වගේ කෙල්ලෙක්වද????? කොල්ලෙක් ඇත්තටම ආදරේ කලත් එහෙම කරන්නේ ඇයි?මොනවගේ චරිතයක් තියෙන කෙල්ලෙක්වද?

දැන් අපිට හොද පිළිතුරක් ලැබෙනවා නේද අර රනුක මෙයාව අතාඅරින්නත් ලං කරගන්නත් හේතුව ගැන.අපි දන්නේ මෙයා කියන දේ විතරයි මේ ගැන.අපි දන්නෑ රනුකගේ පැත්තෙන් මොනාද උනේ කියලා.රනුකට එපා වෙන්න මෙයා මොනවාහරි එපාම කියපු දෙයක් කලාද?ඒක අපි දන්නෑ.ඇත්තටම අර රනුකගේ අම්මට නෑදෑයන්ට කියපු ඒවා ඇත්තද කියලා අපි දන්නෑ.කොටින්ම කිව්වොත් මෙයා ගැන මෙයා කියලා තියෙන ඒවා ඇරුනාම මෙයා ගැන කිසිම දෙයක් අපි දන්නෑ.දැන් එයා මෙතන දිවුරල කිව්වත් අපිට පිළිගන්නත් බෑ.මොකද අපි දන්නව ගැණු ලමයින්ගේ දිවුරිල්ල ගැන.පට්ටපල් බොරු වලට අම්මපල් කියලා දිවුරන්න උනත් පුළුවන් ගෑණු ලමයින්ට.ඒක හින්දා අපි මෙයාගේ මේ විහින් ඇතිකරගෙන තියෙන ප්‍රෂ්ණෙට නැතිනම් ජීවිත විනාශ කිරීමට උත්තරයක් සහනයක් දෙන්න බෑ නේද?????අපිට එක පැත්තකින් විතරක් කථාව අහලා එහෙම උත්තර දෙන්න බෑ නේද?අපි මේ කෙල්ලගේ හිත හදන්න මෙතන එක වචනෙකින් හරි කියන දේ අර කොල්ලෝ දෙන්නගේ ඒ කොල්ලන්ගේ දෙමව්පියන්ගේ ජීවිත වලට මොනවගේ බලපෑමක් කරයිද කියලා අපි දන්නෑ.ඒක හින්දා මෙතන ඔයාලා මෙයාගේ හිත හදන්න දාන හැම කමෙන්ට් එකකින්ම ඔයාලත් තවත් ජීවිතයක් නැති කරන්න උදවු වෙනවා කියල මතක තියාගන්න.....

දැන් අපි බලමු මේ අනිත් අයගේ චරිත දිහා

නිකමට හිතන්න බැලූ බුල්මටම මේ රනුකි කියන චරිතේ අපිට ගොඩක් හුරු පුරුදුයි වගේ.ඒ මොනවගෙන්ද ඇත්තටම???ඒ නවකථාවල ඉන්න චරිත වලින්.මේ කියන පුද්ගලයා සුපර්මෑන් වගේ කෙනෙක්.බලන්න මෙයාගේ හැකියාවල්??ඔයාලට ජීවිතේ කවදාවත්ම හම්බෙලා තියෙනවද මේ වගේ කෙනෙක්ව?එක්කෝ මේ කථාව අපිට මේ කියන ගෑණු ලමයාගේ හිතේ මේ රනුක කියන කෙනාව හිතේ ඇදිලා තියෙන විදිහයි මේ දාලා තියෙන්නේ.එහෙම නැතිනම් මෙහෙම කෙනෙක් නෑ.ඇත්තටම කියනවනම් කෙනෙක්ට ස්වභාවිකවම පිහිටන්නේ හැකියාවන් කීපයයි.ඒවාත් ඒ කෙනා ප්‍රයොජනයට ගන්නේ කීපයයි.මේ කියන කෙනාට මේ ලෝකේ තියෙන හැමදේම පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඒවා පාවිච්චිත් කරනවා.ඒක හරිම අසාමාන්‍යයි නේද?ඇත්තටම මං හිතන විදිහටනම් මේ රනුක ගැන මේ කථාව කියව එක්කෙනා හිතන් ඉන්න විදිහ තමයි මේ දාලා තියෙන්නේ.මං නිකමට දෙයක් කියන්නද?ඔයාලා දන්නද ඩෙංගු හැදුනාම කොච්චරනම් අමාරුද කියලා?ඊට පස්සේ අවුරුදු ගානක් යනකල් මහන්සි වෙන්න බැරි බව දන්නවද????එයා ගැන එච්චරයි

දැන් බලමු අමිල ගැන.අමිල මොන වගේ කෙනෙක්ද?ඇත්තටම මං දකින විදිහටනම් අමිල කියන්නේ ඇත්තටම ඕනිම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය පිරිමි චරිතයක්.තරහා යන එක ඕනිම පිරිමියෙක්ට පොදු දෙයක්.ගොඩක් පිරිමි අය කැමතියි යාළුවන් අඩු කරන් ටිකක් පාඩුවේ ඉන්න.ඕනිම පිරිමියෙක් තමුන්ගේ කෙල්ලව උපරිමෙන් ආරක්ෂා කරගන්න ට්‍රයි කරනවා.හොදින් කියලා කියලා බැරිම තැන කවුරුත් බලන්නේ කොහොමහරි ඒක නවත්වන්න.ඇත්තටම ආදරේ කරනවනම් එහෙම කරන්න පෙළඹෙනවා අනිවාර්යෙන්ම.එහෙම නොකර අහක බලන් ඉන්නේ එක්කෝ ආදරේ නොකිරීම නැතිනම් නපුංසකකම.ඇත්තටම කියනවනම් අමිල කියන්නේ හොද කොල්ලෙක්.කිසිම වැරැද්දක් නැති.

අන්තිම වශයෙන් මං කියන්නම් මේ කථාව දාලා තියෙන ගර්ල්ට විසදුමක්.ඔයාට කරන්න තියෙන හොදම හා එකම දේ තමා ඔය ඉන්නවා කියලා කියන කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා කිසිම පිරිමියෙක් එක්ක මින් මත්තට යාළු නොවී මුළු ජීවිත කාලෙම තනියෙන් ගත කරන එක.මොකද තවත් ඒ දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ජීවිතේ විනාශ වෙන තැනට වැඩ කරන්න එපා.ඔයාගේ සතුට වෙනුවෙන් මුළු ලෝකෙන්ම අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ජාතියේ එක්කෙනෙක් ඔයා.මං පෘද්ගලිකව ඔයා වගේ අය ඕනි තරම් හම්බෙලා තියෙනවා.ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ.පිටින් බලල මිනිස්සු මනින්නේ ඔයාලා වගේ අය.පිටින් පේන පිරිසිදුකම කම අගයන්නේ හදවතක අහිසක කම ආදරය අදුරන්නේ නැත්තේ ඔයාලා වගේ අය.ඇත්තටම ඔයාලට මෙහෙම වෙන එක ඇත්තටම හොදයි.

ඔයාට ඔය කියන විදිහට ඔයා එක්කෙනෙක්ව බැන්දත් අන්ත් එක්කෙනා එක්කත් සෙක්ස් කරන්නවත් කිසිම ප්‍රෂ්ණයක් ඇති වෙන්නෑ.ඔයාලා වගේ ගෑණු එහෙමයි.බොරුවට අසරණකමක් මවා පාන් පිරිමි අයවයි ලෝකෙමයි රවට්ටන්න පුළුවන් කියලා ඔයාලා හිතන්නේ.ඒත් ඔයාලාම දන්නෑ ඔයාලට එහෙම හැමෝමවම රවට්ටන්න බෑ කියලා.

ඒක හින්දා කරපු පව් සමාකරගන්නවත් ඔය අහිංක කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න....

වෙන විකල්පයක් නෑ ඔයාට..

මෙතන දැන් ඇවිත් මං කියපුවා තර්ක කරන්න හදන්න එපා.කථාව කියවන ඕනිම කෙනෙක්ට තේරෙන දේයි මං කියලා තියෙන්න....

[QUOTE="නිතූ, post: 10443439, member: 349648"] [SIZE=4]මං හිතනව මේ කථාව කියලා දැන් ඉවර ඇති කියලා..දැන් මෙතෙක් වෙනකල් කිව්ව කථාවෙන් හොදටම පැහැදිලි වෙච්ච දේවල් මං එකින් එක පැහැදිලි කරන්නම්.... අපි ඉස්සෙල්ලම බලමු ඔයා කියලා තියෙන දේවල් වලින් ඔයා මොන වගේ කෙනෙක්ද කියලා... ඉස්සෙල්ලා දාපු ඒවාගෙන් අපිට හිතාගන්න පුළුවන් ඔයා ගැන ඔයා මොලේ කළඳක් නැති ජීවිතේ ගැන කිසිම තේරුමක් දන්නැති නිකන්ම නවකථාවක චරිතයක් වෙන්න දඟලන කෙල්ලක් කියලා විතරයි.ඇත්තටම මේ විස්තර කරලා තියෙන විදිහටනම් ඔයාගේ කිසිම හොදක් මං දකින්නෑ.ඔයා ආත්මාර්ථකාමී ආදරය කියන අකුරු හතර ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙල්ලක්.මේ කථාවේ සේරම පැහැදිලි කිරීම් ඔයාගේ වාසියට ඔයාගේ පැත්ත හරි වෙන විදිහට ඉදිරිපත් කරපු විදිහෙන්ම තියෙනවා ඒ දේ ඔප්පුකරලා.මේ කථාවේ අන්තිම වෙද්දී ඔයා ගැන ගොඩාක් හොද පැහැදිලිකිරීමක් ඔයා නොදැනිම දානවා.ඒ අර අර අමිල කියන කොල්ලාගේ වැරදි කියලා ඔප්පු කරන්න ඔයා උගේ වැරදි කියද්දී.රනුක වගේ නෙමෙයි මට මෙහෙමයි සලකන්නේ කියද්දී.ෆෑෂන් කරනවට කැමති නෑ යාළුවෝ ආශ්‍රය කරනවට කැමති නෑ සාම්ප්‍රදායික ගැහැණියක් ුමිලගේ පවුලේ අය අල්ලන්නෑ මේ කියලා තියෙන ඒවාගෙන් අපිට හොදටම හිතාගන්න පුළුවන් ඔයාගේ තරම.ඇත්තටම කියනවනම් ඔයා සංකර විදිහට හැදිච්ච හැදියාව ගෑවිලාවත් නැති පොෂ් කෙල්ලක් කියලා කියන්න පුළුවන්. දැන් ඔයා ගැන එහෙම ඔප්පු වෙද්දී අපිට පුළුවන් මේ ගැන ගැඹුරින් හිතන්න.දැන් මේක බලන අපේ එලකිරි යාළුවෝ මේක ගැන හිතන්න.අපි මෙතන දන්නේ මෙයා ඇවිත් මෙතන කියල තියෙන ඒවා විතරයි.අපි දන්නෑ රනුක මෙයා ගැන මොනාද හිතන්නේ කියලා.අපි දන්නේ මෙයා කියලා තියෙන විදිහට විතරයි.අනිත් අය ගැන බලමු.අපි දන්නෑ අර ගයාන් මෙයා ගැන කොහොමද හිතුවේ කියලා.අපි දන්නෑ අමිල මෙයා ගැන කොහොමද හිතුවේ කියලා.අපිට මෙයාම කියලා තියෙනවා මෙයාට අමිල ගොඩක් හිරකරන්න හදනවා තහංචි දානවා කියලා.හිතලා බලන්න අපේ පිරිමි සහෝදරවරු මේක කියෝන කෙල්ලක්ට තහන්චි දාන්න කරන ඒවාට එපා කියන්න කෙල්ලක්ව හිරකරලා තියන්න වෙන්නේ මොන වගේ කෙල්ලෙක්වද????? කොල්ලෙක් ඇත්තටම ආදරේ කලත් එහෙම කරන්නේ ඇයි?මොනවගේ චරිතයක් තියෙන කෙල්ලෙක්වද? දැන් අපිට හොද පිළිතුරක් ලැබෙනවා නේද අර රනුක මෙයාව අතාඅරින්නත් ලං කරගන්නත් හේතුව ගැන.අපි දන්නේ මෙයා කියන දේ විතරයි මේ ගැන.අපි දන්නෑ රනුකගේ පැත්තෙන් මොනාද උනේ කියලා.රනුකට එපා වෙන්න මෙයා මොනවාහරි එපාම කියපු දෙයක් කලාද?ඒක අපි දන්නෑ.ඇත්තටම අර රනුකගේ අම්මට නෑදෑයන්ට කියපු ඒවා ඇත්තද කියලා අපි දන්නෑ.කොටින්ම කිව්වොත් මෙයා ගැන මෙයා කියලා තියෙන ඒවා ඇරුනාම මෙයා ගැන කිසිම දෙයක් අපි දන්නෑ.දැන් එයා මෙතන දිවුරල කිව්වත් අපිට පිළිගන්නත් බෑ.මොකද අපි දන්නව ගැණු ලමයින්ගේ දිවුරිල්ල ගැන.පට්ටපල් බොරු වලට අම්මපල් කියලා දිවුරන්න උනත් පුළුවන් ගෑණු ලමයින්ට.ඒක හින්දා අපි මෙයාගේ මේ විහින් ඇතිකරගෙන තියෙන ප්‍රෂ්ණෙට නැතිනම් ජීවිත විනාශ කිරීමට උත්තරයක් සහනයක් දෙන්න බෑ නේද?????අපිට එක පැත්තකින් විතරක් කථාව අහලා එහෙම උත්තර දෙන්න බෑ නේද?අපි මේ කෙල්ලගේ හිත හදන්න මෙතන එක වචනෙකින් හරි කියන දේ අර කොල්ලෝ දෙන්නගේ ඒ කොල්ලන්ගේ දෙමව්පියන්ගේ ජීවිත වලට මොනවගේ බලපෑමක් කරයිද කියලා අපි දන්නෑ.ඒක හින්දා මෙතන ඔයාලා මෙයාගේ හිත හදන්න දාන හැම කමෙන්ට් එකකින්ම ඔයාලත් තවත් ජීවිතයක් නැති කරන්න උදවු වෙනවා කියල මතක තියාගන්න..... දැන් අපි බලමු මේ අනිත් අයගේ චරිත දිහා නිකමට හිතන්න බැලූ බුල්මටම මේ රනුකි කියන චරිතේ අපිට ගොඩක් හුරු පුරුදුයි වගේ.ඒ මොනවගෙන්ද ඇත්තටම???ඒ නවකථාවල ඉන්න චරිත වලින්.මේ කියන පුද්ගලයා සුපර්මෑන් වගේ කෙනෙක්.බලන්න මෙයාගේ හැකියාවල්??ඔයාලට ජීවිතේ කවදාවත්ම හම්බෙලා තියෙනවද මේ වගේ කෙනෙක්ව?එක්කෝ මේ කථාව අපිට මේ කියන ගෑණු ලමයාගේ හිතේ මේ රනුක කියන කෙනාව හිතේ ඇදිලා තියෙන විදිහයි මේ දාලා තියෙන්නේ.එහෙම නැතිනම් මෙහෙම කෙනෙක් නෑ.ඇත්තටම කියනවනම් කෙනෙක්ට ස්වභාවිකවම පිහිටන්නේ හැකියාවන් කීපයයි.ඒවාත් ඒ කෙනා ප්‍රයොජනයට ගන්නේ කීපයයි.මේ කියන කෙනාට මේ ලෝකේ තියෙන හැමදේම පුළුවන්.ඒ විතරක් නෙමෙයි ඒවා පාවිච්චිත් කරනවා.ඒක හරිම අසාමාන්‍යයි නේද?ඇත්තටම මං හිතන විදිහටනම් මේ රනුක ගැන මේ කථාව කියව එක්කෙනා හිතන් ඉන්න විදිහ තමයි මේ දාලා තියෙන්නේ.මං නිකමට දෙයක් කියන්නද?ඔයාලා දන්නද ඩෙංගු හැදුනාම කොච්චරනම් අමාරුද කියලා?ඊට පස්සේ අවුරුදු ගානක් යනකල් මහන්සි වෙන්න බැරි බව දන්නවද????එයා ගැන එච්චරයි දැන් බලමු අමිල ගැන.අමිල මොන වගේ කෙනෙක්ද?ඇත්තටම මං දකින විදිහටනම් අමිල කියන්නේ ඇත්තටම ඕනිම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය පිරිමි චරිතයක්.තරහා යන එක ඕනිම පිරිමියෙක්ට පොදු දෙයක්.ගොඩක් පිරිමි අය කැමතියි යාළුවන් අඩු කරන් ටිකක් පාඩුවේ ඉන්න.ඕනිම පිරිමියෙක් තමුන්ගේ කෙල්ලව උපරිමෙන් ආරක්ෂා කරගන්න ට්‍රයි කරනවා.හොදින් කියලා කියලා බැරිම තැන කවුරුත් බලන්නේ කොහොමහරි ඒක නවත්වන්න.ඇත්තටම ආදරේ කරනවනම් එහෙම කරන්න පෙළඹෙනවා අනිවාර්යෙන්ම.එහෙම නොකර අහක බලන් ඉන්නේ එක්කෝ ආදරේ නොකිරීම නැතිනම් නපුංසකකම.ඇත්තටම කියනවනම් අමිල කියන්නේ හොද කොල්ලෙක්.කිසිම වැරැද්දක් නැති. අන්තිම වශයෙන් මං කියන්නම් මේ කථාව දාලා තියෙන ගර්ල්ට විසදුමක්.ඔයාට කරන්න තියෙන හොදම හා එකම දේ තමා ඔය ඉන්නවා කියලා කියන කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා කිසිම පිරිමියෙක් එක්ක මින් මත්තට යාළු නොවී මුළු ජීවිත කාලෙම තනියෙන් ගත කරන එක.මොකද තවත් ඒ දෙන්නටවත් වෙන කෙනෙක්ටවත් ජීවිතේ විනාශ වෙන තැනට වැඩ කරන්න එපා.ඔයාගේ සතුට වෙනුවෙන් මුළු ලෝකෙන්ම අයුතු ප්‍රයෝජන ගන්න පුළුවන් ජාතියේ එක්කෙනෙක් ඔයා.මං පෘද්ගලිකව ඔයා වගේ අය ඕනි තරම් හම්බෙලා තියෙනවා.ලස්සනට ෂර්ට් එකක් ඇදලා සපත්තු දාලා මහාලොකුවට වැදගත් කියලා පේන විදිහට ඇදගෙන පාරේ යන උන්ව අගේ කරන ඔයාලා වගේ අය.ඔයාලම තමයි සෙරෙප්පු දෙකක් දාගෙන ඩෙනිමක් ගහලා ටීශර්ට් එකක් ඇදන් යන හැම එකා දිහාම අප්පිරියාවෙන් බලන්නේ එහෙම එකෙක් උදවුවක් කලත් මහා ජරා විදිහට කථා කරන්නේ.පිටින් බලල මිනිස්සු මනින්නේ ඔයාලා වගේ අය.පිටින් පේන පිරිසිදුකම කම අගයන්නේ හදවතක අහිසක කම ආදරය අදුරන්නේ නැත්තේ ඔයාලා වගේ අය.ඇත්තටම ඔයාලට මෙහෙම වෙන එක ඇත්තටම හොදයි. ඔයාට ඔය කියන විදිහට ඔයා එක්කෙනෙක්ව බැන්දත් අන්ත් එක්කෙනා එක්කත් සෙක්ස් කරන්නවත් කිසිම ප්‍රෂ්ණයක් ඇති වෙන්නෑ.ඔයාලා වගේ ගෑණු එහෙමයි.බොරුවට අසරණකමක් මවා පාන් පිරිමි අයවයි ලෝකෙමයි රවට්ටන්න පුළුවන් කියලා ඔයාලා හිතන්නේ.ඒත් ඔයාලාම දන්නෑ ඔයාලට එහෙම හැමෝමවම රවට්ටන්න බෑ කියලා. ඒක හින්දා කරපු පව් සමාකරගන්නවත් ඔය අහිංක කොල්ලෝ දෙන්නගෙන්ම අයින් වෙලා මුළු ජීවිත කාලෙම තනියෙන් ඉන්න.... වෙන විකල්පයක් නෑ ඔයාට.. මෙතන දැන් ඇවිත් මං කියපුවා තර්ක කරන්න හදන්න එපා.කථාව කියවන ඕනිම කෙනෙක්ට තේරෙන දේයි මං කියලා තියෙන්න....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom