Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව අන්තිම වෙනකන් ම කියෙව්වා. සැහෙන්න අමාරුවක නොවැ වැටිල ඉන්නේ.

මේකට තියන විසදුම දෙන්නාගෙන් ම අයින් වෙන එක. මොකද දෙන්නාගෙන් එක්කෙනෙක් එක්ක වත් කසාද බැදලා එකට ඉන්න අමාරුයි. එහෙම කියලා සදහටම තනියෙන් ඉන්න ඔනේ නැ. කාලය සමහර ප්‍රශන් වලට විසදුම් දෙනවා.

අමිල ගෙන් පටන් ගත්තොත් ඔය දෙන්නාගේ නොගැලපිම් වැඩියි. (ඔයා කියන විදියට). අමිලට ඕනේ කරන්නේ ඔය වගේ කෙනෙක් නෙවි කියලා එක්කො තාම තේරිලා නැ, එක්කො තේරිල ඔයාව අත අරින්න බැරුව ඉන්නවා. අමිල එයා බලාපොරොත්තු වෙන කෙල්ලෙක් විදියට ඔයාව හදාගන්න උත්සහා කරනවා. එත් සාර්තක නැ.

රනුක ගැන ගත්තොත් එයා වෙන ප්‍රශ්න කොහොම handle කලත් යම් ප්‍රශ්නයකදි එයාගෙ අම්මාගෙන් එන බලපැම් වලදි එයා තනිකරම අම්මාගෙ පැත්ත ගන්නවා. රනුක එහෙම කරන එකේ කිසිම වැරද්දක් නැ. කාටවත් එකට වැරැද්දක් කියන්නත් බැ. නමුත් මේ දේ හින්දා ඔයා රනුක ගැන බලාපොරොත්තුවෙන් හිටියොත් එහෙම ඔයාට යන එන මං නැති වෙනවා. කොහොමත් ඔයා ගැන රනුකගේ අම්මගෙ හිතේ තියන ප්රතිරුපය හොද එකක් නෙවි නේ.

හිතන්න බලන්න ඔයා රනුකව marry කරන්න බලාපොරොත්තුවෙන් ඉන්දිද්දි රනුකගේ අම්ම රනුකට වෙන කෙනෙක් ව propose කරොත් ඔය හිතන්නේ රනුක අම්ම කියන දේ නොකර ඉදි කියලද? (බැරි වෙලාවත් රනුකව කසාද බැදගන්න පුලුවන් උනොත් නැන්දම්මා-ලේලි ගැටුමෙන් තමා කසාදෙ කෙලවර වෙන්නේ.)

දැන් තත්වය අනුව ඔය වහාම රනුක එක්ක කතා කරන එක නැවැත්විය යුතුයි. මොකද ඔයා කොච්චර හොරා වගේ හිටියත් ඕක අමිලට අහු වෙච්ච් ගමන් ඔයා අතිශයින්ම බරපතල අමාරුවක් වැටෙන්නේ. (අහු නොවි හැමදාම කරන්න පුලුවන් කියලා හිතන්න එපා. නරක වෙලාව අවාම sorry තමා) හැරත් ඕක අමිලට කරන වංචාවක්.

ඔයා අමිල එක්ක යාලු උනේ රනුකට රිද්දවන්න. (ඔයාම කියල තිබුනේ). ඔය ඒ වැඩේට කොහෙවත් ඉන්න මනුස්සයෙක්ව (අමිල) අමාරුවෙ දැම්මා. එක ඔයා කරපු මෝඩ වැඩකට වඩා කැත වැඩක්. අන්තිම වැරදි වැඩක්. ජීවිතේට අයේ ඔය වැරදි වැඩේ නම් කරන්න එපා. (එක්කෙනෙක්ට රිද්දවන්න තව එකෙක් එක්ක යාලු වෙන එක) කාටවත් එහෙම කරන්න අරින්නත් එපා. මොකද ඔය වැරැද්ද කරලා අමාරුවෙ වැටිච්ච්ච එකක්ම එක්කෙනා ඔය නෙවි.

අමිලට ඇත්ත කතාව කියන්න ඕනේ. හැබයි දැන්ම නෙවි. අමිල campus එකෙන් out වෙලා job එකක් කරන දවසක. මොකද දැන් තියන තත්වය උඩ එයාගෙන් අයින් වෙන්න ගියොත් එයාගේ සම්පුර්න ජීවිතේම කඩා වැටෙන්න පුලුවන්.

එතකන් අමිලත් එක්ක හොදින් ඉන්න. එයාට ද්‍රොහි වෙන්න එපා.

මට මේ ගැන හිතෙන දේ තම ලියලා තියෙන්නේ. මේවා හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්.

ඔයා මොන තිරනය ගත්තත් එකෙන් වෙන්න ඔනේ තියන ප්‍රශ්න අඩු වෙන එක මිසක් තව ප්‍රශ්න ඇති කරගන්න එක නෙවි. පරෙස්සමට කල්පනා කරල කරන්න ඕනේ දේ තිරනය කරන්න.

[QUOTE="waparc, post: 10450262, member: 72022"] [SIZE=4]කතාව අන්තිම වෙනකන් ම කියෙව්වා. සැහෙන්න අමාරුවක නොවැ වැටිල ඉන්නේ. මේකට තියන විසදුම දෙන්නාගෙන් ම අයින් වෙන එක. මොකද දෙන්නාගෙන් එක්කෙනෙක් එක්ක වත් කසාද බැදලා එකට ඉන්න අමාරුයි. එහෙම කියලා සදහටම තනියෙන් ඉන්න ඔනේ නැ. කාලය සමහර ප්‍රශන් වලට විසදුම් දෙනවා. අමිල ගෙන් පටන් ගත්තොත් ඔය දෙන්නාගේ නොගැලපිම් වැඩියි. (ඔයා කියන විදියට). අමිලට ඕනේ කරන්නේ ඔය වගේ කෙනෙක් නෙවි කියලා එක්කො තාම තේරිලා නැ, එක්කො තේරිල ඔයාව අත අරින්න බැරුව ඉන්නවා. අමිල එයා බලාපොරොත්තු වෙන කෙල්ලෙක් විදියට ඔයාව හදාගන්න උත්සහා කරනවා. එත් සාර්තක නැ. රනුක ගැන ගත්තොත් එයා වෙන ප්‍රශ්න කොහොම handle කලත් යම් ප්‍රශ්නයකදි එයාගෙ අම්මාගෙන් එන බලපැම් වලදි එයා තනිකරම අම්මාගෙ පැත්ත ගන්නවා. රනුක එහෙම කරන එකේ කිසිම වැරද්දක් නැ. කාටවත් එකට වැරැද්දක් කියන්නත් බැ. නමුත් මේ දේ හින්දා ඔයා රනුක ගැන බලාපොරොත්තුවෙන් හිටියොත් එහෙම ඔයාට යන එන මං නැති වෙනවා. කොහොමත් ඔයා ගැන රනුකගේ අම්මගෙ හිතේ තියන ප්රතිරුපය හොද එකක් නෙවි නේ. හිතන්න බලන්න ඔයා රනුකව marry කරන්න බලාපොරොත්තුවෙන් ඉන්දිද්දි රනුකගේ අම්ම රනුකට වෙන කෙනෙක් ව propose කරොත් ඔය හිතන්නේ රනුක අම්ම කියන දේ නොකර ඉදි කියලද? (බැරි වෙලාවත් රනුකව කසාද බැදගන්න පුලුවන් උනොත් නැන්දම්මා-ලේලි ගැටුමෙන් තමා කසාදෙ කෙලවර වෙන්නේ.) දැන් තත්වය අනුව ඔය වහාම රනුක එක්ක කතා කරන එක නැවැත්විය යුතුයි. මොකද ඔයා කොච්චර හොරා වගේ හිටියත් ඕක අමිලට අහු වෙච්ච් ගමන් ඔයා අතිශයින්ම බරපතල අමාරුවක් වැටෙන්නේ. (අහු නොවි හැමදාම කරන්න පුලුවන් කියලා හිතන්න එපා. නරක වෙලාව අවාම sorry තමා) හැරත් ඕක අමිලට කරන වංචාවක්. ඔයා අමිල එක්ක යාලු උනේ රනුකට රිද්දවන්න. (ඔයාම කියල තිබුනේ). ඔය ඒ වැඩේට කොහෙවත් ඉන්න මනුස්සයෙක්ව (අමිල) අමාරුවෙ දැම්මා. එක ඔයා කරපු මෝඩ වැඩකට වඩා කැත වැඩක්. අන්තිම වැරදි වැඩක්. ජීවිතේට අයේ ඔය වැරදි වැඩේ නම් කරන්න එපා. (එක්කෙනෙක්ට රිද්දවන්න තව එකෙක් එක්ක යාලු වෙන එක) කාටවත් එහෙම කරන්න අරින්නත් එපා. මොකද ඔය වැරැද්ද කරලා අමාරුවෙ වැටිච්ච්ච එකක්ම එක්කෙනා ඔය නෙවි. අමිලට ඇත්ත කතාව කියන්න ඕනේ. හැබයි දැන්ම නෙවි. අමිල campus එකෙන් out වෙලා job එකක් කරන දවසක. මොකද දැන් තියන තත්වය උඩ එයාගෙන් අයින් වෙන්න ගියොත් එයාගේ සම්පුර්න ජීවිතේම කඩා වැටෙන්න පුලුවන්. එතකන් අමිලත් එක්ක හොදින් ඉන්න. එයාට ද්‍රොහි වෙන්න එපා. මට මේ ගැන හිතෙන දේ තම ලියලා තියෙන්නේ. මේවා හරි වෙන්නත් පුලුවන් වැරදි වෙන්නත් පුලුවන්. ඔයා මොන තිරනය ගත්තත් එකෙන් වෙන්න ඔනේ තියන ප්‍රශ්න අඩු වෙන එක මිසක් තව ප්‍රශ්න ඇති කරගන්න එක නෙවි. පරෙස්සමට කල්පනා කරල කරන්න ඕනේ දේ තිරනය කරන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom