Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Today at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Today at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ කතාව මේකේ සම්පූර්ණයෙන් දාපු දවසට මම මගේ කමේන්ට් එක දානවා කියල නිමේෂි, දූ මම ඔබට කිව්වා.........මම මේක කියවල ඉවර වුනේ මේ දැන්.........මගේ වටහා ගැනීම මම කියන්නම්......!!!

නිමේෂි, දුවේ ඔබ 10000%ක් ම වැරදියි........!!!!

හේතු,

ඔබ කවදාවත් ප්රශ්නය දෙපැත්තේන ම ඉද විග්රහ කරගෙන නෑ..........විශේෂයෙන් ම රනුක ගේ පැත්තෙන්.......!!!ඔබ වඩා වැඩියෙන් කියල තියෙන්නේ රනුක ගැන...ඒකේ තේරුම ඔබ තවම ආදරය කරන්නේ ඔහුට බව.....අමිල ඔබට "කන්ද ළග හැරමිටිය" වගේ..........කන්ද නැග්ගයින් පස්සේ ඔබ හැරමිටිය විසි කරනවා...මොනවද ඔට්ටු.......(මම ඔට්ටු අල්ලනවා මගේ හිස....ඔබ තියන හිස් බීර කෑන් එකක් එක්ක හිලව්වට......)

ඔබ ආදරය කරන්නේ පුරුද්දක් විදියට........නිකං අබිං කෑමට පුරුදු වුණා වගේ........!!!!නැතිනම් කවදාවත් අමිල කියන පුද්ගලයාට ආදරය(?) කරන්නේ නෑ...!!!(අමිලට ඔබ ඇත්තටම ප්‍රේම කරනවා ද යන්නත් ප්‍රශ්නයක්....මොකද ඔබ කරන්නේ ඔහු ගෙන් ඔබේ මනසට අවශ්‍යය "ලව් කුඩු ෂොට් එක" ලබා ගැනීම....) ඔබේ ආත්මයට ආදරය ඕන....කොහෙන් හරි ඕන.....හෙරොයින් ගහන එවුන් කුඩු නැතිවුණාම "සික් එක" හැදිල වෙව්ලනවා වගේ ඔබට ආදරය නැතුව බෑ.....(හරියට මට කැම්පස් කාලේ සිගරට් වගේ.....!!!)නමුත් ඔබ කවදාවත් ආලයේවත්, ප්‍රේමයේ වත් ගැඹුරක් දැකලා නෑ.......!!!

ඔබට ඇත්ත ආදරයේ ස්වරූපය වටහ ගන්න බෑ.........රනුක ඔබට කියල තියනවා ජීවිතයක් හදා ගෙන එනකං ටිකක් ඉවසල ඉන්න කියා........ඔබට ආදරයක් වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න බෑ......ඔබ වර්තමානයේ මිසක් අනාගතයේ ඇවිදින්නේ නෑ..!!!(කොහොමත් අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නෑ කියලයි කියන්නේ)

මේකෙන් ඇත්තට ම අසාධාරණයට ලක්වෙන්නේ ඔය අමිල කියන හාදයා......(ඒ ඌ ඔබට හදවතින්ම "බොක්කෙන්ම" ආදරේ කරනවා නම්.........!!!) ඌ තමන්ට ආදරේ කරන්නේ නැති කෙනෙකුට ආදරේ කරනවා...හදවතින්ම....!!!(ඔබ ම කියල තිබුනා ඔහු හොද කෙනෙක් බව.....ඔබෙන් අයුතු දේ කෙදිනකවත් ඉල්ලා නැති බව.......!!!එහෙම කරන්නේ කොල්ලෝ තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ලට.......ඒ කවද හරි ඒ දේ වෙන්න ඕන මල් පෙත්තක් අතගානවා වගේ මෘදු, මොලොක් විදියට කියල කොල්ලෝ හීන දකින නිසා...........!!!!!එහෙම නැතුව පටන් අරන් මාසෙන් දෙකෙන් කාමර වලට යන්න කතා කරන්නේ නියම ආදරයට නෙවෙයි....!!!)

අවසානයේ ඔබ තවත් ජීවිත දෙකක් අගාධයට ඇද දාලා ඔබත් අගාධයට වැටෙනවා....!!!!

අවසානයේ දී කරන දේ ඔබම තීරණය කරන්න........!!!!හැබැයි කෙලින් ම කියන්නම් .....ඔබ මේ කරන්නේ අන්තිම තිරිසන්, අසික්කිත වැඩක්........!!!!!!

[QUOTE="dath kimbula, post: 10450826, member: 329688"] [SIZE="4"][COLOR="Blue"]ඔබේ කතාව මේකේ සම්පූර්ණයෙන් දාපු දවසට මම මගේ කමේන්ට් එක දානවා කියල නිමේෂි, දූ මම ඔබට කිව්වා.........මම මේක කියවල ඉවර වුනේ මේ දැන්.........මගේ වටහා ගැනීම මම කියන්නම්......!!![/COLOR][/SIZE] [SIZE="5"][B][COLOR="Red"]නිමේෂි, දුවේ ඔබ 10000%ක් ම වැරදියි........!!!![/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="Blue"]හේතු, ඔබ කවදාවත් ප්රශ්නය දෙපැත්තේන ම ඉද විග්රහ කරගෙන නෑ..........විශේෂයෙන් ම රනුක ගේ පැත්තෙන්.......!!!ඔබ වඩා වැඩියෙන් කියල තියෙන්නේ රනුක ගැන...ඒකේ තේරුම ඔබ තවම ආදරය කරන්නේ ඔහුට බව.....අමිල ඔබට "කන්ද ළග හැරමිටිය" වගේ..........කන්ද නැග්ගයින් පස්සේ ඔබ හැරමිටිය විසි කරනවා...මොනවද ඔට්ටු.......(මම ඔට්ටු අල්ලනවා මගේ හිස....ඔබ තියන හිස් බීර කෑන් එකක් එක්ක හිලව්වට......) ඔබ ආදරය කරන්නේ පුරුද්දක් විදියට........නිකං අබිං කෑමට පුරුදු වුණා වගේ........!!!!නැතිනම් කවදාවත් අමිල කියන පුද්ගලයාට ආදරය(?) කරන්නේ නෑ...!!!(අමිලට ඔබ ඇත්තටම ප්‍රේම කරනවා ද යන්නත් ප්‍රශ්නයක්....මොකද ඔබ කරන්නේ ඔහු ගෙන් ඔබේ මනසට අවශ්‍යය "ලව් කුඩු ෂොට් එක" ලබා ගැනීම....) ඔබේ ආත්මයට ආදරය ඕන....කොහෙන් හරි ඕන.....හෙරොයින් ගහන එවුන් කුඩු නැතිවුණාම "සික් එක" හැදිල වෙව්ලනවා වගේ ඔබට ආදරය නැතුව බෑ.....(හරියට මට කැම්පස් කාලේ සිගරට් වගේ.....!!!)නමුත් ඔබ කවදාවත් ආලයේවත්, ප්‍රේමයේ වත් ගැඹුරක් දැකලා නෑ.......!!! ඔබට ඇත්ත ආදරයේ ස්වරූපය වටහ ගන්න බෑ.........රනුක ඔබට කියල තියනවා ජීවිතයක් හදා ගෙන එනකං ටිකක් ඉවසල ඉන්න කියා........ඔබට ආදරයක් වෙනුවෙන් ඒ කැප කිරීම කරන්න බෑ......ඔබ වර්තමානයේ මිසක් අනාගතයේ ඇවිදින්නේ නෑ..!!!(කොහොමත් අතීතයක් ඇති ගැහැණියට අනාගතයක් නෑ කියලයි කියන්නේ) මේකෙන් ඇත්තට ම අසාධාරණයට ලක්වෙන්නේ ඔය අමිල කියන හාදයා......(ඒ ඌ ඔබට හදවතින්ම "බොක්කෙන්ම" ආදරේ කරනවා නම්.........!!!) ඌ තමන්ට ආදරේ කරන්නේ නැති කෙනෙකුට ආදරේ කරනවා...හදවතින්ම....!!!(ඔබ ම කියල තිබුනා ඔහු හොද කෙනෙක් බව.....ඔබෙන් අයුතු දේ කෙදිනකවත් ඉල්ලා නැති බව.......!!!එහෙම කරන්නේ කොල්ලෝ තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ලට.......ඒ කවද හරි ඒ දේ වෙන්න ඕන මල් පෙත්තක් අතගානවා වගේ මෘදු, මොලොක් විදියට කියල කොල්ලෝ හීන දකින නිසා...........!!!!!එහෙම නැතුව පටන් අරන් මාසෙන් දෙකෙන් කාමර වලට යන්න කතා කරන්නේ නියම ආදරයට නෙවෙයි....!!!) අවසානයේ ඔබ තවත් ජීවිත දෙකක් අගාධයට ඇද දාලා ඔබත් අගාධයට වැටෙනවා....!!!![/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]අවසානයේ දී කරන දේ ඔබම තීරණය කරන්න........!!!!හැබැයි කෙලින් ම කියන්නම් .....ඔබ මේ කරන්නේ අන්තිම තිරිසන්, අසික්කිත වැඩක්........!!!!!![/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom