Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මේ විදිහට ටික කාලයක් ගෙවිලා ගියා. මම හිතුවෙ අමිලත් එක්ක තියෙන ප්රශ්න අඩු වෙයි කියලා. එත් එයා හැම වෙලෙම මාව සැක කරා. මගේ වරද්දක් නැතත් එයා මන් එක්ක රන්ඩු කරා. මම හැමදම වගෙ රැට අඩනව අයි මට මෙහෙම උනෙ කියලා, මගෙ ජිවිතෙ කලකිරිලා තිබ්බෙ. මට හිතගන බැ අමිල මොනව කරත් මට එක වරදියට පෙනුනෙ. අමිලටත් එහෙමයි. එයා හැම වෙලෙම මව සැක කරා. මගෙ fb එකට ලොග් වෙලා බලනවා කටද චැට් කරන්නෙ කියලා. මගෙ phone එකත් බලන්වා. මෙහෙම කලයක් යනකොට මට මෙ ජිවිතෙ එපාඋනා. මම ජිව්තෙ නැති කරගන්න පවා උත්සහ කරා.

ඉතින් දවසක් මට රනුකගෙන් miss callඑකක් තිබ්බා.එත් මම ගනන් ගත්තෙ නැ.රනුක තමත් රට හිටියෙ. මම එයට අන්තිමට කතා කරලත් මාස 8 ක්වත් යන්න ඇති. එයව අන්තිමට හම්බුනෙ එයා කලින් ලන්කවට අවහම. එත් මම රනුක ගන හොයල බලුව එයගෙ fb එකට ලොග් වෙල. එය ඩන් න මම password ඩන්නව කියල. එය password මරු කරල ටිබ්බ එත් මම එයගෙ mail එකට ලොග් වෙල මරු කර. මම එයගෙ security question වලට answers දන්නව. මොකද මම එයව අඩුරගෙන අවෘඩු ගනක්.

ඉතින් එයා මට msg එකක් එවල ටිබ්බ ඩන් මව මතක නඩ්ඩ කියල. මම එත් reply කරෙ න. එය අය අහල ටිබ්බ ඔය කොහොමඩ සෙරම අමතක කරෙ කියල. මට තරහ ගිය. මමත් එයට බනල යව්ව ඔය නිස තම මගෙ ජිවිතෙ විනශ උනෙ කියල. එය අහුව අයි එහෙම කියන්නෙ මම මොකඩ කරෙ කියල. ඔහොම ඔහොම ඔය කතව දිගට අදිල ගිය. අන්තිමට මම හොඩටම අදුව. එත් එය කියනව එයගෙ ජිවිතෙට ප්රශ්න ඒකොට එයට මව මතක් වෙනවලු. හැමදම එයට කරදරයක් උනහම මව මතක් වෙනව. ඉතින් ඔය විඩිහට අපි එඩ ගොඩක් වෙල කත කර. එය අහුව හැමදාම එයගෙ හොදම යලුව වෙනවද කියල. එය මම ගන අමිල ගන විස්තර අහුව. මම සෙරම කිව. එය මට හොඩටම බන්න ඔක නවත්තන්න ඩනවට් කියල. මම අහුව මම මෙක නවත්තුවොට් ඔය මව බරගන්නවඩ කියල? එයට එකට ඩෙන්න උත්තරයක් න. එය ඔව් කිවෙට් න. මට හරි ඩුකයි එයා 3 පරක් මගෙන් අත් වෙල හිටිය. එත් අය එයට ඔන උනහම මව හොයන් එනව. එ හමවෙලෙම මම එයව පිලිගත්ත. මෙ සැරෙත් මම එ දෙම කර. හබය් කලින් වගෙ නෙවෙ. අපි ඩෙන්න කත කරෙ යලුවො වගෙ විතරඉ. ආදරෙ ගන කිසිම ඩෙයක් කත කරෙ න. එත් මන් මෙ කිසිඩෙයක් අමිලට කිවෙ න.

මම කිවනෙ මම රනුකගෙ fb එකට යන්ව කියල. එ එයගෙ photos බලන්න. මොකඩ එයට කවෘත් කෙල්ලො msg එවන් න. එත් ඔහොම කලයක් යනකොට මන් ඩක්ක එක කෙල්ලෙක් එයට msg එවනව. රනුක මට එය ගන කියල තියෙනව. එ රටෙ ඉගෙන ගන්න අපෙ රටෙ කෙල්ලෙක්. එත් මට අයිතියක් නැ එයගෙන් එ ගන අහන්න. අත්තටම මම එයගෙ කව්රුවට් නෙවෙනෙ. අපි ඩෙන්න යලුවො විතරඉ. මම එයට කිවෙත් එය කමති කෙනෙක් ඉන්නවන්ම් කමති වෙන්න කියලයි. එත් රනුකට එහෙම උනන්ඩුවක් නැ. එයට marry කරන්න ඔන වගෙ දෙවල් ගැන අදහසක් නැ.

[QUOTE="*nimeshi*, post: 21199370, member: 359350"] [COLOR="Indigo"][SIZE="4"]ඉතින් මේ විදිහට ටික කාලයක් ගෙවිලා ගියා. :dull::dull:මම හිතුවෙ අමිලත් එක්ක තියෙන ප්රශ්න අඩු වෙයි කියලා.:( එත් එයා හැම වෙලෙම මාව සැක කරා. මගේ වරද්දක් නැතත් එයා මන් එක්ක රන්ඩු කරා. මම හැමදම වගෙ රැට අඩනව අයි මට මෙහෙම උනෙ කියලා, මගෙ ජිවිතෙ කලකිරිලා තිබ්බෙ. මට හිතගන බැ අමිල මොනව කරත් මට එක වරදියට පෙනුනෙ. අමිලටත් එහෙමයි. එයා හැම වෙලෙම මව සැක කරා. මගෙ fb එකට ලොග් වෙලා බලනවා කටද චැට් කරන්නෙ කියලා. මගෙ phone එකත් බලන්වා. මෙහෙම කලයක් යනකොට මට මෙ ජිවිතෙ එපාඋනා.:growl: මම ජිව්තෙ නැති කරගන්න පවා උත්සහ කරා. ඉතින් දවසක් මට රනුකගෙන් miss callඑකක් තිබ්බා.එත් මම ගනන් ගත්තෙ නැ.රනුක තමත් රට හිටියෙ. මම එයට අන්තිමට කතා කරලත් මාස 8 ක්වත් යන්න ඇති. එයව අන්තිමට හම්බුනෙ එයා කලින් ලන්කවට අවහම. එත් මම රනුක ගන හොයල බලුව එයගෙ fb එකට ලොග් වෙල. එය ඩන් න මම password ඩන්නව කියල. එය password මරු කරල ටිබ්බ එත් මම එයගෙ mail එකට ලොග් වෙල මරු කර. මම එයගෙ security question වලට answers දන්නව. මොකද මම එයව අඩුරගෙන අවෘඩු ගනක්. ඉතින් එයා මට msg එකක් එවල ටිබ්බ ඩන් මව මතක නඩ්ඩ කියල. මම එත් reply කරෙ න. එය අය අහල ටිබ්බ ඔය කොහොමඩ සෙරම අමතක කරෙ කියල. මට තරහ ගිය.:growl::growl: මමත් එයට බනල යව්ව ඔය නිස තම මගෙ ජිවිතෙ විනශ උනෙ කියල. එය අහුව අයි එහෙම කියන්නෙ මම මොකඩ කරෙ කියල. ඔහොම ඔහොම ඔය කතව දිගට අදිල ගිය. අන්තිමට මම හොඩටම අදුව. :(:(එත් එය කියනව එයගෙ ජිවිතෙට ප්රශ්න ඒකොට එයට මව මතක් වෙනවලු. හැමදම එයට කරදරයක් උනහම මව මතක් වෙනව. :growl::growl:ඉතින් ඔය විඩිහට අපි එඩ ගොඩක් වෙල කත කර. එය අහුව හැමදාම එයගෙ හොදම යලුව වෙනවද කියල. එය මම ගන අමිල ගන විස්තර අහුව. මම සෙරම කිව. එය මට හොඩටම බන්න ඔක නවත්තන්න ඩනවට් කියල. මම අහුව මම මෙක නවත්තුවොට් ඔය මව බරගන්නවඩ කියල? එයට එකට ඩෙන්න උත්තරයක් න. එය ඔව් කිවෙට් න. මට හරි ඩුකයි එයා 3 පරක් මගෙන් අත් වෙල හිටිය. එත් අය එයට ඔන උනහම මව හොයන් එනව. එ හමවෙලෙම මම එයව පිලිගත්ත. මෙ සැරෙත් මම එ දෙම කර. හබය් කලින් වගෙ නෙවෙ. අපි ඩෙන්න කත කරෙ යලුවො වගෙ විතරඉ. ආදරෙ ගන කිසිම ඩෙයක් කත කරෙ න. එත් මන් මෙ කිසිඩෙයක් අමිලට කිවෙ න. මම කිවනෙ මම රනුකගෙ fb එකට යන්ව කියල. එ එයගෙ photos බලන්න. මොකඩ එයට කවෘත් කෙල්ලො msg එවන් න. එත් ඔහොම කලයක් යනකොට මන් ඩක්ක එක කෙල්ලෙක් එයට msg එවනව. රනුක මට එය ගන කියල තියෙනව. එ රටෙ ඉගෙන ගන්න අපෙ රටෙ කෙල්ලෙක්. එත් මට අයිතියක් නැ එයගෙන් එ ගන අහන්න. අත්තටම මම එයගෙ කව්රුවට් නෙවෙනෙ. අපි ඩෙන්න යලුවො විතරඉ. මම එයට කිවෙත් එය කමති කෙනෙක් ඉන්නවන්ම් කමති වෙන්න කියලයි. එත් රනුකට එහෙම උනන්ඩුවක් නැ. එයට marry කරන්න ඔන වගෙ දෙවල් ගැන අදහසක් නැ.:confused::confused:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom