Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය අතරේ අපේ result අවා..මට හිතපු තරම් ගොඅදම් හොදට තිබ්බේ නැ..එත් මට කම්පස් යන්න ලකුණු ඇති...මට දැනගන්න ඕන උනේ රනුකගේ result..මොකද මට මම පාස් උනාට වඩා සතුටුයි රනුක පාස් උනොත්...දවස 2 ක් ගියාට පස්සේ මට රනුකගේ result ආරංචි උන..එයත් හොදට පාස් කැම්පස් යන්නත් ඇති..එත් එය හිතපු එකට යන්න මදි...රනුකගේ යාලුවෝ කිව රනුක හුගක් දුකෙන් ඉන්නේ කියල...රනුකලගේ ගෙදර හෙන වලිලු...අම්මල මට හෝ ගල බනිනවලු...මන හිතුව ඔහොම වෙයි කියල...

එත් රනුක නැතිව මම කොහොමද කම්පස් යන්නේ...මම හොදටම බය උන රනුක රටවත යයිද කියල...එත් මාසෙකින් විතර ආරංචි උන රනුක අයෙමත් පන්ති යනවා කියල...මට තරහයි මමත් එහෙනම් අයෙමත් විබාගේ කරනවනේ...මට අඩුම තරමේ result කියනවත් කොලේ කරේ නැ...

මන හිතන්නේ ඔහොම මාස ගණක ගෙවිල ගියා..ගිය පර ගයන වගේ මේ පාරත් ඕන තරම් කට්ටිය ආව මට ආදරේ ප්රකශ කරන්න...ගයාන්ගේ සිද්දියෙන් පස්සේ මට බයයි මෙහෙම එන අය අන්තිමේදී මටනේ බැනුම් අහන්න වෙන්නේ...කොල්ලෝ කටත් කරන්නේනම් පන උනත් දෙන්නම් වගේ...නමුත් මතක නැ එයාලගේ...මොකද මේ කලේ එනකොට අපි 2 අයෙමත් තරහ වෙලා කියල සේරම දැනගෙන ඉවරයි..මොකද රනුක තනියමනෙ පන්ති යන්නෙත්...

එත් එක දවසක් උදේ අහන්බෙන් මට bus1 පන්ති යන්න උන..සතියට දවස ය් මන පන්ති යන්නේ...අනිත් හැමදාම ගෙදරට වෙලා ඔහේ ඉන්නවා...මම එදා උදේ පන්ති යනකොට uniform ඇදගෙන ළමයි ගොඩක් ඉන්නව..පස්සේ දැනගත්තේ එදා admition දෙන දවස කියල...රනුකලගේ ඉස්කෝලේ අය තම ගොඩක්ම හිටියේ...මම වටපිට බැලුව රනුකත් ඉන්නවද කියල...එත් රනුක නැ...මන ඒ නිසා අපේ පන්තිය තියෙන පැත්තට ගිය...පන්තියට ටිකක් දුර පයින් යන්න ඕන...මෙන්න එතකොට මම දැක්ක එතන තිබ්බ කඩයක් ඉස්සර රනුක ඉන්නවා...මට නිකන් කලන්තේ වගේ...රනුක මව දැක්කේ නැ..එය කොහොමත් හිතන නැ මම පයින් යනවා කියල...එය ෆොනේ එක ඔබ ඔබ හිටියේ...මන ලගට එනකන්ම එය දැක්කෙම නැ.. uniform අදාල හිටියේ...රනුක uniform 1ට හරිම ලස්සනයි..එදා තම අන්තිම uniform ඇදන් ඉන්නවා දැක්කේ...මන ලගටම ගිහින් රනුකගේ අතට තට්ටු කර...එයා එතකන්ම මාව දැක්කේ නැ...එක පාරට එය ගැස්සිලා ගියා...මටනම් කලන්තේ වගේ...මම මොකද්ද අහන්නේ කියලවත් මට තෙරුන් නැ..එදා පන්ති ඉවර උන දවසේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ...රනුක කෙට්ටු වෙලා හොදටම...කොන්දෙත් වවාගෙන පිස්සෙක් වගේ...එය ඇහුව මුලින්ම කොහෙද යන්නේ කියල???මන කිව විස්තරේ...මන ඇහුව ඔය කොහෙද යන්නේ කියල..."admition ගන්න යනවා:" "අයෙ පාරක exam කරනවද??"

"ඔව් කරන්න උනා,,මටනම් කිසිම උවමන්වක් නැ..අම්මට ඕන නිසා කරන්නේ?""

"ඇයි එහෙම කියන්නේ..ඔයාටත් ඕන doc කෙනෙක් වෙන්නනේ""

"මට නෙවේ අපේ අම්මටනේ ඕන.."

"නැ ඔයාට පුළුවන්..මටත් ඕන ඔයා doc කෙනෙක් වෙනවා දකින්න..මගේ බලාපොරොත්තුව ඉස්ට කරනවා නේ..ඔයා මට පොරොන්දු උනානේ.."

"බලමු.."

"බලමු නෙවේ..ඔයාගේ result කියන්න ඇයි මට කතා කරෙවත් නැත්තේ?"

"කියන තරම් result එකක් නැනේ."

"ඒ උනාට කතා කරනං තිබ්බනේ..ඔය කොහොමද එක පාරට ඔහොම වෙනස් වෙන්නේ?"

"මන ගෙදර ඉන්නත් ඔනන්නේ...ඔය දන්නවනේ.."

"ඔව් දන්නවා එත් මම ගැනත් හිතන්න තිබ්බනේ?"

"මම දන් යන්න ඕන.."

"කොහෙද යන්නේ??කාටද msg කරේ?"

"ඉස්කෝලෙට..මලිත්ට ..එය මග එනවා කිව.."

"ඔය ගාව ෆොනේ එකක් නැ කිව නේ?"

"ඔව් ෆොනේ එක වැඩිය පාවිච්චියක් නැ..කවුරුවට් නැනේ කතා කරන්න...මේ අම්මගේ sim1.ඔයානම් තාමත් ඒ වගේමයි...මම යන්නද?"

"හ්ම්ම්"

එය ඉක්මනට ගිය..මට ඇදිල දැනටම..මොකද කරන්නේ කියල ත්රෙන් නැ...පන්තිය තම දුරයි...මගදී කල්න්තෙවත් දැම්මොත් ඉවරයි..මම අපහු ගිය රනුකට කියන්න මට කලන්තේ වගේ කියල...එතකොට එය ගිහින්..මට කරන දෙයක් නැ..එතන කඩේක ඉදන් හිටිය..ටිකකින් හරි ගිහාම පන්තියට ගිය..මගේ යාලුවට සේරම කියල...මන හොදටම ඇඩුව...එයාල මව සනසන්න ගොඩක් උත්සහා කර..රනුකට කට්ටිය් හොදටම බනිනවා..ඒ පන්තියේ සමහර පිරිමි ළමයි හොදයි..එයාලත් ඇවිත් මට තේරුම කරලා දෙන්නා උතසහ කර..මොන කරනැද්ද කව්රු මොනවා කිවත් මන රනුකට තාමත් ආදරෙයිනෙ....

එදා රැ 12 ට විතර රනුක මට msg 1 එවල..මට කොහොමත් නින්ද යන නැ..මම අඩ අඩ හිටියේ රනුකව මතක් කර කර..එය කිව ඔය ඉසසර වගේමයි..කියල..මන කිව ඔව් මම ඔය වගේ වෙනස් වෙන නැ..ඔය හොදටම කෙට්ටු වෙලා ඇයි ඒ??මම ඇහුව...රනුකට හොදටම සනීප උනා කිව...ඩෙංගු හැදුනට පස්සේ ඉදල එයට නිතරම අසනීප වෙනවා..උන ගැනෙනවා එහෙම...මම එදා හොඅටම ඇඩුව...රනුක කිව්වා අයෙමත් පාරක් සේරම විස්තරේ...

මට රනුක ලග රනුකගේ වැඩකාරියක් හරි වෙලා ඉන්න තියෙනවනම් ඒ ඇති මම අඩා අඩ රනුකගෙන් ඉල්ලුවේ ඒ ටික විතයි..රනුක කිව්වේ අඩන්න එපා බබා(රනුක මට එහෙම තම කතා කරන්නේ) මමත් කැමති ඔයා ලග ඉන්න මම ඔයට හැමදාම ආදරෙයි...එක අක්වදවත් වෙනස් වෙන නැ කිසිම හේතුවක් නිසාවත්...මම ක්වදවට් වෙන කෙනෙක්ට ආදරේ කාරන් නැ..එත් මට ටිකක පිළිවෙලක් වෙනකන් මම හැම පැත්තෙන්ම තැලෙන්නේ ඔයාට තාම තේරෙන නැ ඇමට තියෙන ප්රශ්න..මේ පාර නමට exam කරනවා මගේ උවමනාවට නෙවේ අම්මගේ උවමනාවට එයට ඕනෙවට සේරම වෙන්නේ...මට පිස්සු හැදෙන නැති ටික විතරයි...මට බැ අම්මව ඇත ඇරලා ඔයාව අරන් යන්න...ඔය තේරුම ගන්නා කියල රනුක මට කිව..මන ඇහුව ඉතින් මොකඩ උනේ කියල...exam ඉඅවර උනාම රනුකගේ අම්මයි තත්ටහ්යි ඇවිත් රනුකට හොදටම බැනල..තැතට ගමේ අය කියල රනුක කෙල්ලෙක් එක්ක රුන් ගහනව කියල..වැඩියෙනුත් එක්ක කියල තියෙන්නේ..දානවනේ ගමේ අයගේ කටවල්...තව ගෙදරට නිර්නාමික කෝල් ඇවිත් මම ගැන කියල...මම හොද නැති කෙල්ලෙක්ලු.. රනුකව දැලේ දාගෙනලු ඉන්නේ..මට තව කොල්ලොත් ඉන්නවලු..කොල්ලෝ සේරම මගේ පස්සෙන්ලු එන්නේ.මම එයාල හැමෝම එක්ක යාලුවෙනවලු...එහෙම ඒවා තම මම ගැන කියල තියෙන්නේ..රනුක කොච්චර නැ කිවත් අහල නැ...එයාලගේ පුන්චිලයි අය්යලයිත් ඇවිල්ල මට බැනල..(මට කලින් කියන්න අමතක උනා..දන් මතක උනේ...රනුක තරහ උනා වෙලේ මම රනුකගේ අයියටයි එයාගේ අක්කටයි කොලේ කාර්..අයිය ෆොනේ එක ගත්තෙම නැ..අක්ක එයාගේ අම්මට කියල අක්ක නිදි කියනන් කියල..මට ඇහුන අක්ක එහෙම කියන්න කියනව..මම අය එයට ගත්තේ නැ..පුදුම මිනිස්සු දුකක උනාම උදව කරන නැ..පන දෙන්න වගේ තම කතා කරන්නේ කලින් නම.දන් ඒ ගෙ සම්බන්දෙ නැ..අක්ක රට ගිහින්..අයිය අක්ක ඉඩදීම වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා..අක්ක රට යන්න ඕන කියන නිසා වෙන්න ඇති..)ඉතින් රනුක නම කීවට කවෘවට් අහල නැ...ෆොනේ එකත අරගෙන..ගෙදරට එන කෝල් එකකවට් රනුකට දීල නැ..අම්ම හොදටම අඩුවලු ඇයි පුතේ මෙහෙම කරන්නේ කියල..රනුකට exam ඉවර වෙනකන් ඉදල තියෙන්නේ බොරුවට මට කැමති වගේ...

ඕව රනුක කීවහම මන කොහොමද ඉවසන්නේ...රනුක කිව්වා ඔය අඩන නිසා තමයි ඒ දවස්වලම කිවේ නැත්තේ..අම්මගේ බලේට මම මේ හැමදෙයක්ම කරන්නේ..(රනුකලගේ අම්මට අසනීපයි..රනුක බයයි එනිසා මොකවත් වෙය් කියල..අම්මට අසනීප උනා කියලත් කිව්වා..)

මම මේ කතාව දන්නේ මේක බලපු මට උදව් කරන්න හදපු හැමෝම වෙනුවෙන්..මම පටන්ගත්තු එක ඉවර කරන්නම්..එයාල නිසයි මම මේක දන්නේ..නැත්තම් මම නිකන්ම බොරු කාරියක් වෙනවනේ..

ඉතින් එදා රනුක කිව්වා අපේ සම්බන්දෙ ගැන එයාගේ තත්තට කියල තිබ්බලු ගමේ කට්ටිය..අපේ ඉස්කෝලේ ඉන්න නංගිලා තම ඕව ගෙදර ගිහින් කියල තිබ්බේ..රනුකගේ තාතතා අම්මටත් කෑ ගැහුවලු..මගේ යාලුවෙක් ඉන්නවා රනුකගේ ගෙවල් ලග..එයාගේ අම්ම මට කියල තිබ්බ රනුකගේ අම්මගේ ආදරේට පුළුවන් රනුකගේ හිත වෙනස් කරන්න කියල...මට ඒ වෙලාවේ ඒ කතාව මතක උනා..

(රනුකගේ අම්ම හුගක් දුක වින්ද කෙනෙක්..රනුකගේ තාත්ත වෙන සම්බන්දයක් පටන් අරන් තිබ්බේ රනුක පොඩි කලෙමයි..එනිසා රනුක පොඩි කලේ අම්ම රැඳු වෙවී අඩනවා අහන් ඉදල තියෙනවා..රනුක තාත්තට එච්චරම ආදරේ නැ...රනුකගේ අම්ම දික්කස වෙන්න කැමති වෙලා නැ රනුක නිසා..රනුකගේ තාත්තත් කැමතිවෙලා නැ..එය ඉදල හිටලා රනුකල දිහත් ඉන්නවා..

එත් අම්මගෙයි තතතාගෙයි සම්බන්දයක් නැ..රනුකගේ තාත්ත යාලු උනා ගෑනි සල්ලි ගන්න තම යාළුවෙලා තියෙන්නේ..එයට ලොකු ගේකුත් හදල දීලලු ටින්න්නේ ඒ ගනිටත් අපේ වයසේම කොල්ලෙක් ඉන්නවලු...එයටත් ලැජ්ජාවක් නැ...එකත් කම්තිලු වැඩේට සල්ලි හම්බෙන නිසා..රනුක එමනිසා අම්මට ගොඩක් සමීපයි..එත් රනුකගේ තතත රනුකට ආදරෙයි...අම්ම ගැනත් හොයල් බලනවා.මම ඒ විස්තරේ කිවේ රනුක අම්ම ගැන හිතන්නේ කොහොමද කියන්න..එය අම්ම කරන කැපකිරීම් ගැන හුගක් දුක වෙනවා..රනුක කියන්නේ වයසට යනකොට තාත්ත අය ගෙදරම නවතින්න එයි කියල..)

ඉතින් රනුකල දිහා ඒ විදිහට දවස ගණක රනඩු තිබිල..අම්ම කිවලු මුලින් ඉගෙන ගෙන ඉන්න..මමට තත්තත් නැති උනා..ඔයාවත් නැති කර ගණන්ද කියන්නේ කියල..රනුක හුගක් කල්පනා කරලා බලල තම මේ තීරණේ අරන් තිබ්බේ...රනුකට ගෙදරට එන කෝල් එක්කක්වත් අම්ම දීල නැත්තේ එනිසා..එත් රනුකට හැම වෙලේල්ම මාව මතක වෙනවලු..ඉස්සර වගේ පාඩම කරනවත් හිතුනේ නෑලු...මේ පාර විබාගේ කරන්න හිතෙනෙත් නෑලු...මන රනුකට කිව මම ඔයට ඉන්නවනේ...ඔය ඉස්සෙල්ල විබාගේ කරගෙන ඉන්න..මමත උදව් කරන්නම්..මට ඔය නැතිව ඉන්න බෑ..ඊට පස්සේ අපි අයෙමත් කතා කර කලින් වගේම..එත් රනුකට exam නිසා වැඩිය කතා කරේ නැ...මට කම්පස් යන්න පොඩ්ඩක් වත් හිත තිබ්බේ නැ...ගෙදරින් ගියාට පස්සේ තනියම ජීවිතේට මුණ දෙන්න ඔනන්නේ...රනුකනම් මට කිව්වේ මම ඊලග පාර එන්නම් ඔයා යන්න කියල...එත් අවාසනාවකට වගේ exam ලං වෙලා රනුක accident උනා...bike1 ගිහින්..

මට රනුකගේ යාලුවෝ තම කිවේ...මට එයාව බලන්න යනන්වත් විදිහක් නැ..අපි 2 අපහු සම්බන්දෙ පටන් ගත්ත කියල දානං හිටියේ මගේ හොදම යාලුවෝ කීපදෙනෙකුත් රනුකගේ යාලුවෝ කීපදෙනෙකුත් විතරමයි..අනිත් සේරම අදටත් හිතන ඉන්නේ එදා නැවතුන සම්බන්දෙ අයෙමත් පටන් ගත්තේ නැ කියල..මට රනුකගෙන් වැඩි විස්තර අවෙත් නැ..කොහොම හරි එයට exam කරන්න බැරි උනා..මට ඔය අතරේ කම්පස් පටන් ගත්ත..රනුක ඔය දවස් වල මට වැඩිය කත කරන නැ...සමහර දට මාසෙකට විතර සැරයක් වගේ තම මාව මතක වෙන්නේ...රනුක එක්ක අපහු යාලු උනා එකට මගේ යාලුවොනම් පොඩ්ඩක්වත් කැමති නැ..එයාලනම් රනුකට බනිනවා..විශ්වාස කරන්න එපා කියල..එත් මටනම් එයාව විශ්වාසයි..මොකද මට කවදවට් වරදක් කාර්ල නැ...එයා ලග ඉන්නකොට මම හුගක් සතුටින් ඉන්නේ..රනුක කතා කරලා සමහර දට කියන ඒවාට මට හුගක් දුකයි...එය හැමදාම කියනව කම්පස් ගිහාම මට වෙන හොද කෙනෙක් එක්ක යාලු වෙන්නලු...රනුක නිසා මගේ ජිවිතේ විනාශ කරගන්න එපාලු..එයට මාව බදින්න පුළුවන් වෙයදා කියල විශ්වසෙන් කියන්න ව්දිහක් නෑලු..අය වෙලවකට කියනවා මාව කොහොම හරි මගේම කරගන්නව් කියල...එත් රනුක කියනව මම වෙන කෙනෙක් බැන්දත් එයනම් කවවට් බදින නෑලු..අම්මට ඕන හැමදාම එයාව අම්ම ලග තියගන්නනේ ඉතින් එයා එහෙම ඉන්නවලු...මට හැමදාමත් අදරෙයිලු...මට මේවට වෙලාවකට තරහත් යනවා...එත් මම මොකවත් කියන් නැ..රනුක අයෙ පාරක විබාගේ ලියන්න ලෑස්ති උනා..රනුක මට කිවේ කම්පස් එකේ අයට එය ගැන කියන්න ඕනෙත් නැ කියල...මම කම්පස් එකට ගිහින් hostal1 නැවතුනේ...වෙන ලෝකෙකට ගිය වගේ..රනුක ඉදල හිටලා මම ගැන හොයල බලනව..මට මුල් දවස් ටිකෙනම් රනුක ලොකු ශක්තියක් උනා...එයා මට හැමදේම කියල දුන්න...ඉවසන්නා තීරණ ගන්න...ඇත්තටම ඒකාලේ අපි පෙම්වතුන්ට වැඩ හොද යාලුවෝ වගේ...මම එත් රනුකට හුඅගක් ආදරේ කර..ගෙදර වගේ නෙවේනේ hostal1 අනිත් යාළුවොත් ඉන්නවනේ...මම හැමදාම රට නිදාගන්න ගිහං රනුකව මතක කර කර අඩනව...යාලුවෝ 2 ත් දන්නවා..එයාලනම් මට බනිනව ඕක අමතක කරන්න කියල...මොකද රනුක මාසෙකට සැරයක් වගේ තමයි කතා කරන්නේ..මන ඉතින් කතා කරකන් ෆොනේ එකා දිහා බලාගෙන ඉන්නව්...රනුක කතා නොකරන දවස් වොලට මන ජිවත් වෙන්නේ හීනෙන වගේ...වැඩිය කම කන්නෙත් නැ ඔහේ කල්පනා කරනවා...මගේ ජිවිතේ සම්පුරනයෙනම කඩ වැටිලා තිබ්බේ ඒකාලේ..කැම්පස් එකෙත් මාව අමාරුවේ දන්නා ඕන තරම් අය බලාගෙන හිටිය...මටනම් එක වමහ කරදයක්...කීදෙනෙක් මගෙන් කැමතිද ඇහුවද..එත් මට කාටවත් කම්තිව් එන්න උවමන්වක් තිබ්බේ නැ...රනුක අයෙමත් පාරක විබාගේ කර..එතකොට මම කම්පස් ඇවිත් අව්රුද්දකටත් කිට්ටුයි...එත් රනුක කියනව වගේ මගේ හිත වෙන කාටවත් දෙන්න තරම් මානසිකත්වයක මම හිටියේ නැ...

[QUOTE="genius_EK, post: 21199779, member: 327679"] [SIZE=4][B][COLOR=Purple]ඔය අතරේ අපේ result අවා..මට හිතපු තරම් ගොඅදම් හොදට තිබ්බේ නැ..එත් මට කම්පස් යන්න ලකුණු ඇති...මට දැනගන්න ඕන උනේ රනුකගේ result..මොකද මට මම පාස් උනාට වඩා සතුටුයි රනුක පාස් උනොත්...දවස 2 ක් ගියාට පස්සේ මට රනුකගේ result ආරංචි උන..:(:(එයත් හොදට පාස් කැම්පස් යන්නත් ඇති..එත් එය හිතපු එකට යන්න මදි...:(:(:(රනුකගේ යාලුවෝ කිව රනුක හුගක් දුකෙන් ඉන්නේ කියල...රනුකලගේ ගෙදර හෙන වලිලු...අම්මල මට හෝ ගල බනිනවලු...මන හිතුව ඔහොම වෙයි කියල...:(:(:( එත් රනුක නැතිව මම කොහොමද කම්පස් යන්නේ...:confused:මම හොදටම බය උන රනුක රටවත යයිද කියල...එත් මාසෙකින් විතර ආරංචි උන රනුක අයෙමත් පන්ති යනවා කියල...:baffled::baffled:මට තරහයි මමත් එහෙනම් අයෙමත් විබාගේ කරනවනේ...මට අඩුම තරමේ result කියනවත් කොලේ කරේ නැ... මන හිතන්නේ ඔහොම මාස ගණක ගෙවිල ගියා..ගිය පර ගයන වගේ මේ පාරත් ඕන තරම් කට්ටිය ආව මට ආදරේ ප්රකශ කරන්න...ගයාන්ගේ සිද්දියෙන් පස්සේ මට බයයි මෙහෙම එන අය අන්තිමේදී මටනේ බැනුම් අහන්න වෙන්නේ...කොල්ලෝ කටත් කරන්නේනම් පන උනත් දෙන්නම් වගේ...:eek::eek::eek:නමුත් මතක නැ එයාලගේ...මොකද මේ කලේ එනකොට අපි 2 අයෙමත් තරහ වෙලා කියල සේරම දැනගෙන ඉවරයි..මොකද රනුක තනියමනෙ පන්ති යන්නෙත්...:(:(:( [/COLOR][/B][COLOR=Purple][B]එත් එක දවසක් උදේ අහන්බෙන් මට bus1 පන්ති යන්න උන..සතියට දවස ය් මන පන්ති යන්නේ...අනිත් හැමදාම ගෙදරට වෙලා ඔහේ ඉන්නවා...මම එදා උදේ පන්ති යනකොට uniform ඇදගෙන ළමයි ගොඩක් ඉන්නව..පස්සේ දැනගත්තේ එදා admition දෙන දවස කියල...රනුකලගේ ඉස්කෝලේ අය තම ගොඩක්ම හිටියේ...මම වටපිට බැලුව රනුකත් ඉන්නවද කියල...එත් රනුක නැ...මන ඒ නිසා අපේ පන්තිය තියෙන පැත්තට ගිය...පන්තියට ටිකක් දුර පයින් යන්න ඕන...මෙන්න එතකොට මම දැක්ක එතන තිබ්බ කඩයක් ඉස්සර රනුක ඉන්නවා...:shocked::shocked::shocked:මට නිකන් කලන්තේ වගේ...රනුක මව දැක්කේ නැ..එය කොහොමත් හිතන නැ මම පයින් යනවා කියල...එය ෆොනේ එක ඔබ ඔබ හිටියේ...මන ලගට එනකන්ම එය දැක්කෙම නැ.. uniform අදාල හිටියේ...රනුක uniform 1ට හරිම ලස්සනයි..එදා තම අන්තිම uniform ඇදන් ඉන්නවා දැක්කේ...මන ලගටම ගිහින් රනුකගේ අතට තට්ටු කර...:shocked:එයා එතකන්ම මාව දැක්කේ නැ...:shocked:එක පාරට එය ගැස්සිලා ගියා...මටනම් කලන්තේ වගේ...:shocked:මම මොකද්ද අහන්නේ කියලවත් මට තෙරුන් නැ..එදා පන්ති ඉවර උන දවසේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ...රනුක කෙට්ටු වෙලා හොදටම...කොන්දෙත් වවාගෙන පිස්සෙක් වගේ...:eek:එය ඇහුව මුලින්ම කොහෙද යන්නේ කියල???මන කිව විස්තරේ...මන ඇහුව ඔය කොහෙද යන්නේ කියල..."admition ගන්න යනවා:" "අයෙ පාරක exam කරනවද??" "ඔව් කරන්න උනා,,මටනම් කිසිම උවමන්වක් නැ..අම්මට ඕන නිසා කරන්නේ?"" "ඇයි එහෙම කියන්නේ..ඔයාටත් ඕන doc කෙනෙක් වෙන්නනේ"" "මට නෙවේ අපේ අම්මටනේ ඕන.." "නැ ඔයාට පුළුවන්..මටත් ඕන ඔයා doc කෙනෙක් වෙනවා දකින්න..මගේ බලාපොරොත්තුව ඉස්ට කරනවා නේ..ඔයා මට පොරොන්දු උනානේ.." "බලමු.." "බලමු නෙවේ..ඔයාගේ result කියන්න ඇයි මට කතා කරෙවත් නැත්තේ?" "කියන තරම් result එකක් නැනේ." "ඒ උනාට කතා කරනං තිබ්බනේ..ඔය කොහොමද එක පාරට ඔහොම වෙනස් වෙන්නේ?" "මන ගෙදර ඉන්නත් ඔනන්නේ...ඔය දන්නවනේ.." "ඔව් දන්නවා එත් මම ගැනත් හිතන්න තිබ්බනේ?" "මම දන් යන්න ඕන.." "කොහෙද යන්නේ??කාටද msg කරේ?" "ඉස්කෝලෙට..මලිත්ට ..එය මග එනවා කිව.." "ඔය ගාව ෆොනේ එකක් නැ කිව නේ?" "ඔව් ෆොනේ එක වැඩිය පාවිච්චියක් නැ..කවුරුවට් නැනේ කතා කරන්න...මේ අම්මගේ sim1.ඔයානම් තාමත් ඒ වගේමයි...මම යන්නද?" "හ්ම්ම්" එය ඉක්මනට ගිය..මට ඇදිල දැනටම..මොකද කරන්නේ කියල ත්රෙන් නැ...පන්තිය තම දුරයි...මගදී කල්න්තෙවත් දැම්මොත් ඉවරයි..මම අපහු ගිය රනුකට කියන්න මට කලන්තේ වගේ කියල...එතකොට එය ගිහින්..මට කරන දෙයක් නැ..එතන කඩේක ඉදන් හිටිය..ටිකකින් හරි ගිහාම පන්තියට ගිය..මගේ යාලුවට සේරම කියල...මන හොදටම ඇඩුව...එයාල මව සනසන්න ගොඩක් උත්සහා කර..රනුකට කට්ටිය් හොදටම බනිනවා..ඒ පන්තියේ සමහර පිරිමි ළමයි හොදයි..එයාලත් ඇවිත් මට තේරුම කරලා දෙන්නා උතසහ කර..මොන කරනැද්ද කව්රු මොනවා කිවත් මන රනුකට තාමත් ආදරෙයිනෙ....:yes::yes: [/B][/COLOR] [B][COLOR=Purple]එදා රැ 12 ට විතර රනුක මට msg 1 එවල..මට කොහොමත් නින්ද යන නැ..මම අඩ අඩ හිටියේ රනුකව මතක් කර කර..:(:(:(එය කිව ඔය ඉසසර වගේමයි..කියල..මන කිව ඔව් මම ඔය වගේ වෙනස් වෙන නැ..ඔය හොදටම කෙට්ටු වෙලා ඇයි ඒ??මම ඇහුව...රනුකට හොදටම සනීප උනා කිව...ඩෙංගු හැදුනට පස්සේ ඉදල එයට නිතරම අසනීප වෙනවා..උන ගැනෙනවා එහෙම...මම එදා හොඅටම ඇඩුව...රනුක කිව්වා අයෙමත් පාරක් සේරම විස්තරේ...:confused::confused:[/COLOR][/B] [B][COLOR=Purple]මට රනුක ලග රනුකගේ වැඩකාරියක් හරි වෙලා ඉන්න තියෙනවනම් ඒ ඇති මම අඩා අඩ රනුකගෙන් ඉල්ලුවේ ඒ ටික විතයි..රනුක කිව්වේ අඩන්න එපා බබා(රනුක මට එහෙම තම කතා කරන්නේ) මමත් කැමති ඔයා ලග ඉන්න මම ඔයට හැමදාම ආදරෙයි...එක අක්වදවත් වෙනස් වෙන නැ කිසිම හේතුවක් නිසාවත්...මම ක්වදවට් වෙන කෙනෙක්ට ආදරේ කාරන් නැ..එත් මට ටිකක පිළිවෙලක් වෙනකන් මම හැම පැත්තෙන්ම තැලෙන්නේ ඔයාට තාම තේරෙන නැ ඇමට තියෙන ප්රශ්න..මේ පාර නමට exam කරනවා මගේ උවමනාවට නෙවේ අම්මගේ උවමනාවට එයට ඕනෙවට සේරම වෙන්නේ...මට පිස්සු හැදෙන නැති ටික විතරයි...මට බැ අම්මව ඇත ඇරලා ඔයාව අරන් යන්න...ඔය තේරුම ගන්නා කියල රනුක මට කිව..මන ඇහුව ඉතින් මොකඩ උනේ කියල...exam ඉඅවර උනාම රනුකගේ අම්මයි තත්ටහ්යි ඇවිත් රනුකට හොදටම බැනල..තැතට ගමේ අය කියල රනුක කෙල්ලෙක් එක්ක රුන් ගහනව කියල..වැඩියෙනුත් එක්ක කියල තියෙන්නේ..දානවනේ ගමේ අයගේ කටවල්...:eek::eek::angry::angry:තව ගෙදරට නිර්නාමික කෝල් ඇවිත් මම ගැන කියල...මම හොද නැති කෙල්ලෙක්ලු..:eek: රනුකව දැලේ දාගෙනලු ඉන්නේ..මට තව කොල්ලොත් ඉන්නවලු..කොල්ලෝ සේරම මගේ පස්සෙන්ලු එන්නේ.මම එයාල හැමෝම එක්ක යාලුවෙනවලු...:confused::confused:එහෙම ඒවා තම මම ගැන කියල තියෙන්නේ..රනුක කොච්චර නැ කිවත් අහල නැ...එයාලගේ පුන්චිලයි අය්යලයිත් ඇවිල්ල මට බැනල..(මට කලින් කියන්න අමතක උනා..දන් මතක උනේ...රනුක තරහ උනා වෙලේ මම රනුකගේ අයියටයි එයාගේ අක්කටයි කොලේ කාර්..අයිය ෆොනේ එක ගත්තෙම නැ..අක්ක එයාගේ අම්මට කියල අක්ක නිදි කියනන් කියල..මට ඇහුන අක්ක එහෙම කියන්න කියනව..මම අය එයට ගත්තේ නැ..පුදුම මිනිස්සු දුකක උනාම උදව කරන නැ..පන දෙන්න වගේ තම කතා කරන්නේ කලින් නම.දන් ඒ ගෙ සම්බන්දෙ නැ..අක්ක රට ගිහින්..අයිය අක්ක ඉඩදීම වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙලා..අක්ක රට යන්න ඕන කියන නිසා වෙන්න ඇති..)ඉතින් රනුක නම කීවට කවෘවට් අහල නැ...ෆොනේ එකත අරගෙන..ගෙදරට එන කෝල් එකකවට් රනුකට දීල නැ..අම්ම හොදටම අඩුවලු ඇයි පුතේ මෙහෙම කරන්නේ කියල..:confused:රනුකට exam ඉවර වෙනකන් ඉදල තියෙන්නේ බොරුවට මට කැමති වගේ...:(:(:(:( ඕව රනුක කීවහම මන කොහොමද ඉවසන්නේ...රනුක කිව්වා ඔය අඩන නිසා තමයි ඒ දවස්වලම කිවේ නැත්තේ..අම්මගේ බලේට මම මේ හැමදෙයක්ම කරන්නේ..(රනුකලගේ අම්මට අසනීපයි..රනුක බයයි එනිසා මොකවත් වෙය් කියල..අම්මට අසනීප උනා කියලත් කිව්වා..) [/COLOR][/B][B][COLOR=Purple]මම මේ කතාව දන්නේ මේක බලපු මට උදව් කරන්න හදපු හැමෝම වෙනුවෙන්..මම පටන්ගත්තු එක ඉවර කරන්නම්..එයාල නිසයි මම මේක දන්නේ..නැත්තම් මම නිකන්ම බොරු කාරියක් වෙනවනේ.. ඉතින් එදා රනුක කිව්වා අපේ සම්බන්දෙ ගැන එයාගේ තත්තට කියල තිබ්බලු ගමේ කට්ටිය.:eek::eek:.අපේ ඉස්කෝලේ ඉන්න නංගිලා තම ඕව ගෙදර ගිහින් කියල තිබ්බේ..:angry::angry:රනුකගේ තාතතා අම්මටත් කෑ ගැහුවලු..මගේ යාලුවෙක් ඉන්නවා රනුකගේ ගෙවල් ලග..එයාගේ අම්ම මට කියල තිබ්බ රනුකගේ අම්මගේ ආදරේට පුළුවන් රනුකගේ හිත වෙනස් කරන්න කියල...මට ඒ වෙලාවේ ඒ කතාව මතක උනා.. (රනුකගේ අම්ම හුගක් දුක වින්ද කෙනෙක්..රනුකගේ තාත්ත වෙන සම්බන්දයක් පටන් අරන් තිබ්බේ රනුක පොඩි කලෙමයි..එනිසා රනුක පොඩි කලේ අම්ම රැඳු වෙවී අඩනවා අහන් ඉදල තියෙනවා..රනුක තාත්තට එච්චරම ආදරේ නැ...රනුකගේ අම්ම දික්කස වෙන්න කැමති වෙලා නැ රනුක නිසා..රනුකගේ තාත්තත් කැමතිවෙලා නැ..එය ඉදල හිටලා රනුකල දිහත් ඉන්නවා.. එත් අම්මගෙයි තතතාගෙයි සම්බන්දයක් නැ..රනුකගේ තාත්ත යාලු උනා ගෑනි සල්ලි ගන්න තම යාළුවෙලා තියෙන්නේ..එයට ලොකු ගේකුත් හදල දීලලු ටින්න්නේ ඒ ගනිටත් අපේ වයසේම කොල්ලෙක් ඉන්නවලු...එයටත් ලැජ්ජාවක් නැ...එකත් කම්තිලු වැඩේට සල්ලි හම්බෙන නිසා..රනුක එමනිසා අම්මට ගොඩක් සමීපයි..එත් රනුකගේ තතත රනුකට ආදරෙයි...අම්ම ගැනත් හොයල් බලනවා.මම ඒ විස්තරේ කිවේ රනුක අම්ම ගැන හිතන්නේ කොහොමද කියන්න..එය අම්ම කරන කැපකිරීම් ගැන හුගක් දුක වෙනවා..රනුක කියන්නේ වයසට යනකොට තාත්ත අය ගෙදරම නවතින්න එයි කියල..:yes::yes:) ඉතින් රනුකල දිහා ඒ විදිහට දවස ගණක රනඩු තිබිල..:(:(:(අම්ම කිවලු මුලින් ඉගෙන ගෙන ඉන්න..මමට තත්තත් නැති උනා..ඔයාවත් නැති කර ගණන්ද කියන්නේ කියල..රනුක හුගක් කල්පනා කරලා බලල තම මේ තීරණේ අරන් තිබ්බේ...රනුකට ගෙදරට එන කෝල් එක්කක්වත් අම්ම දීල නැත්තේ එනිසා..එත් රනුකට හැම වෙලේල්ම මාව මතක වෙනවලු..ඉස්සර වගේ පාඩම කරනවත් හිතුනේ නෑලු...මේ පාර විබාගේ කරන්න හිතෙනෙත් නෑලු...මන රනුකට කිව මම ඔයට ඉන්නවනේ...ඔය ඉස්සෙල්ල විබාගේ කරගෙන ඉන්න..මමත උදව් කරන්නම්..මට ඔය නැතිව ඉන්න බෑ..ඊට පස්සේ අපි අයෙමත් කතා කර කලින් වගේම..එත් රනුකට exam නිසා වැඩිය කතා කරේ නැ...මට කම්පස් යන්න පොඩ්ඩක් වත් හිත තිබ්බේ නැ...ගෙදරින් ගියාට පස්සේ තනියම ජීවිතේට මුණ දෙන්න ඔනන්නේ...රනුකනම් මට කිව්වේ මම ඊලග පාර එන්නම් ඔයා යන්න කියල...එත් අවාසනාවකට වගේ exam ලං වෙලා රනුක accident උනා...bike1 ගිහින්..:(:(:(:(:( මට රනුකගේ යාලුවෝ තම කිවේ...මට එයාව බලන්න යනන්වත් විදිහක් නැ..අපි 2 අපහු සම්බන්දෙ පටන් ගත්ත කියල දානං හිටියේ මගේ හොදම යාලුවෝ කීපදෙනෙකුත් රනුකගේ යාලුවෝ කීපදෙනෙකුත් විතරමයි..අනිත් සේරම අදටත් හිතන ඉන්නේ එදා නැවතුන සම්බන්දෙ අයෙමත් පටන් ගත්තේ නැ කියල..:rolleyes::rolleyes:මට රනුකගෙන් වැඩි විස්තර අවෙත් නැ..කොහොම හරි එයට exam කරන්න බැරි උනා..මට ඔය අතරේ කම්පස් පටන් ගත්ත..රනුක ඔය දවස් වල මට වැඩිය කත කරන නැ...සමහර දට මාසෙකට විතර සැරයක් වගේ තම මාව මතක වෙන්නේ...රනුක එක්ක අපහු යාලු උනා එකට මගේ යාලුවොනම් පොඩ්ඩක්වත් කැමති නැ..එයාලනම් රනුකට බනිනවා..විශ්වාස කරන්න එපා කියල..එත් මටනම් එයාව විශ්වාසයි..මොකද මට කවදවට් වරදක් කාර්ල නැ...එයා ලග ඉන්නකොට මම හුගක් සතුටින් ඉන්නේ..රනුක කතා කරලා සමහර දට කියන ඒවාට මට හුගක් දුකයි...එය හැමදාම කියනව කම්පස් ගිහාම මට වෙන හොද කෙනෙක් එක්ක යාලු වෙන්නලු...රනුක නිසා මගේ ජිවිතේ විනාශ කරගන්න එපාලු..එයට මාව බදින්න පුළුවන් වෙයදා කියල විශ්වසෙන් කියන්න ව්දිහක් නෑලු..අය වෙලවකට කියනවා මාව කොහොම හරි මගේම කරගන්නව් කියල...එත් රනුක කියනව මම වෙන කෙනෙක් බැන්දත් එයනම් කවවට් බදින නෑලු..අම්මට ඕන හැමදාම එයාව අම්ම ලග තියගන්නනේ ඉතින් එයා එහෙම ඉන්නවලු...:confused:මට හැමදාමත් අදරෙයිලු...මට මේවට වෙලාවකට තරහත් යනවා...:angry:එත් මම මොකවත් කියන් නැ..රනුක අයෙ පාරක විබාගේ ලියන්න ලෑස්ති උනා..රනුක මට කිවේ කම්පස් එකේ අයට එය ගැන කියන්න ඕනෙත් නැ කියල...මම කම්පස් එකට ගිහින් hostal1 නැවතුනේ...වෙන ලෝකෙකට ගිය වගේ..රනුක ඉදල හිටලා මම ගැන හොයල බලනව..මට මුල් දවස් ටිකෙනම් රනුක ලොකු ශක්තියක් උනා...එයා මට හැමදේම කියල දුන්න...ඉවසන්නා තීරණ ගන්න...ඇත්තටම ඒකාලේ අපි පෙම්වතුන්ට වැඩ හොද යාලුවෝ වගේ...මම එත් රනුකට හුඅගක් ආදරේ කර..ගෙදර වගේ නෙවේනේ hostal1 අනිත් යාළුවොත් ඉන්නවනේ...මම හැමදාම රට නිදාගන්න ගිහං රනුකව මතක කර කර අඩනව...යාලුවෝ 2 ත් දන්නවා..එයාලනම් මට බනිනව ඕක අමතක කරන්න කියල...මොකද රනුක මාසෙකට සැරයක් වගේ තමයි කතා කරන්නේ..මන ඉතින් කතා කරකන් ෆොනේ එකා දිහා බලාගෙන ඉන්නව්...රනුක කතා නොකරන දවස් වොලට මන ජිවත් වෙන්නේ හීනෙන වගේ...වැඩිය කම කන්නෙත් නැ ඔහේ කල්පනා කරනවා...මගේ ජිවිතේ සම්පුරනයෙනම කඩ වැටිලා තිබ්බේ ඒකාලේ..කැම්පස් එකෙත් මාව අමාරුවේ දන්නා ඕන තරම් අය බලාගෙන හිටිය...මටනම් එක වමහ කරදයක්...කීදෙනෙක් මගෙන් කැමතිද ඇහුවද..එත් මට කාටවත් කම්තිව් එන්න උවමන්වක් තිබ්බේ නැ...රනුක අයෙමත් පාරක විබාගේ කර..එතකොට මම කම්පස් ඇවිත් අව්රුද්දකටත් කිට්ටුයි...එත් රනුක කියනව වගේ මගේ හිත වෙන කාටවත් දෙන්න තරම් මානසිකත්වයක මම හිටියේ නැ... [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Purple][SIZE=4][COLOR=Indigo][B][SIZE=4][B][COLOR=Purple][SIZE=4][COLOR=Indigo][/COLOR][/SIZE][/COLOR][/B][/SIZE] [/B][/COLOR][/SIZE][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom