Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන්නම් කතාව ඉවර වෙන්න ලගයි. අදම ඉවර කරන්න කරනම්කො.

ඔය අතරෙදි තමයි මට පසන් හම්බුනේ. මම office ඉවර වෙලා bus1 අවේ එකේ. උදෙට විතරයි driver uncle ගිහින් දන්නෙ. එයා මාව bus1 එකෙදිලු දක්කෙ මුලින්ම. මම දුවන් ගිහින් bus එකට නගිනවා. ඊට පස්සෙ එයා මම ගැන විස්තර හොයලා අපෙ office1 එකේ අයගෙන් අහලා. මෙ කාලෙ මම fb එක අය active කරා. එත් මම අදුරන් නැති අයව add කරේ නැ. එයා මගෙ නම හොයාගෙන තිබ්බා. එයා msg එකක් එවලා තිබ්බා. මම ගනන් ගත්තෙ නැ. දවසක් මම දක්කා මෙයා අපේ office1 එකෙ අය එක්ක කතා කරනවා. එයා වැඩ කරනෙත් එ ලගම office එකක තමයි. එයා හොද job එකක් කරන්නෙ එකෙ. ඉතින් msg එක දැක්කට පස්සෙ මට හොදටම තරහා ගියා. මම එකට බනින්න ඔන නිසා එයගේ msg එකට reply කරා, එයා මම බනින එවා ගනන් ගත්තෙ නැ. එයා දිගටම මට msg එව්වා,ඔහොම ඔහොම msg කර කර ඉඩ්ඩි අපි නිකන්ම යලුවො උනා.... එයා මගෙන් phone no එක ඉල්ලුවා. මම දුන්නෙම නැ. ..අපෙ office1 ඉන්නෙ එයාගෙ school යන කාලෙ යලුවෙක් එයා තමයි මගෙ නම කියලා තියෙනෙත්. කොහොම හරි මමත් එ කලෙ දුකෙන් හිටිය නිසා මම පසන්ට ලන් උනා, එය නුම්බෙර් එකත් හොයගෙන තිබ්බ යලුවගෙන්. මම පසන්ට මෙ ඔයාලට කිව සම්පුර්න කතාවම කිවා, එයා මගෙන් යලුවෙන්න අහුවා. මට එක පාරට උත්තරය්ක් දෙන්න බැ කල් ඔනා කිවා මම. මම කොහොමද එක පාරට එයා එක්ක යලුවෙන්නෙ. මම අයෙමත් අමරුවෙ වටෙයිද කියලා මම හිතුවා. මම මෙ ගැන රනුකට කිවා. එයා මට බැන්නා අයෙමත් අමරුවෙ වටෙන්න එපා කියලා, මට දනුනා රනුකට ඔන උනෙත් හමදාම මම එයා ලග තියගන්න. එයාට දැන් සයුරිත් ඉන්නව. පසන් මට ඩිගින් ඩිගටම කතා කරා. එයා කියන්වා එයාට පරන දෙවලින් වැඩක් නැ කියලා. හැබයි එයා කිවා රනුකට කතා කරන එකනම් නවත්තන ඔන කියලා. එ වෙනකොට පසන් ගන මගෙත් ලොකු පහදිමක් තිබ්බ. පසන්ටත් කලින් කෙනෙක් ඉඩල තිබ්බ. එය එක්ක අවුරුඩු 4ක් යලුවෙලා ඉඩල. එත් දාල ගිහින්.එයා වෙන කෙනෙක් එක්ක යලු වෙලා. පසන්ටත් school ය කලෙ ඉදල ගොඩක් girlsla ඉදල ඉදලා තියෙනවා. එත් දැන් කවුරුවත් නැ.

මම හිතුව මෙක තමයි මගෙ ජිවිතෙ හරිගස්සගන්න වෙලව කියල..මම රනුකට කිව මම පසන් එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්නව. දැන්වත් මගෙන් ඇත් වෙන්න කියලා. එයා එදා මට බැන්නා. මම අමාරුවෙ වටෙනවා කියලා. මම එව ගනන් ගත්තෙ නැ. මම එයාට කිව ඔයා අවුරුදු ගානක් මගෙ ජිවිතෙ එක්ක සෙල්ලම් කරා දන්වත් අත් වෙන්න කියල. එයා එක පිලිගත්තෙ න. අපි රන්දු උනා කවදාවත් නැතිව.එත් අන්තිමට මම එයගෙන් මම මුලු ජිවිත කලෙම ඉල්ලපු ඉල්ලිම මට උන පොරොන්දුව ඉශ්ට කරන්න කිවා. කොහොම හරි doctor කෙනෙක් වෙන්න කිවා. සයුරිව හොදට බලගන්න කිවා.එයාවත් රවට්ටන එපා අනිවරයෙන් marry කරන්න කිවා. එයාගෙ ජිවිතෙ හමඩෙම ඔයට දුන්නෙ ඔයාව විශ්වාස් කරන නිස කිව. එයා වචනයක්වත් කතා කරෙ නැ phone එක තිබ්බ.

[QUOTE="*nimeshi*, post: 21206549, member: 359350"] [COLOR="Indigo"][SIZE="3"]දැන්නම් කතාව ඉවර වෙන්න ලගයි. අදම ඉවර කරන්න කරනම්කො. ඔය අතරෙදි තමයි මට පසන් හම්බුනේ. :shocked:මම office ඉවර වෙලා bus1 අවේ එකේ. උදෙට විතරයි driver uncle ගිහින් දන්නෙ. එයා මාව bus1 එකෙදිලු දක්කෙ මුලින්ම. මම දුවන් ගිහින් bus එකට නගිනවා. ඊට පස්සෙ එයා මම ගැන විස්තර හොයලා අපෙ office1 එකේ අයගෙන් අහලා. මෙ කාලෙ මම fb එක අය active කරා. එත් මම අදුරන් නැති අයව add කරේ නැ. එයා මගෙ නම හොයාගෙන තිබ්බා. එයා msg එකක් එවලා තිබ්බා. මම ගනන් ගත්තෙ නැ. දවසක් මම දක්කා මෙයා අපේ office1 එකෙ අය එක්ක කතා කරනවා. එයා වැඩ කරනෙත් එ ලගම office එකක තමයි. එයා හොද job එකක් කරන්නෙ එකෙ. ඉතින් msg එක දැක්කට පස්සෙ මට හොදටම තරහා ගියා. මම එකට බනින්න ඔන නිසා එයගේ msg එකට reply කරා, එයා මම බනින එවා ගනන් ගත්තෙ නැ. එයා දිගටම මට msg එව්වා,ඔහොම ඔහොම msg කර කර ඉඩ්ඩි අපි නිකන්ම යලුවො උනා....:D එයා මගෙන් phone no එක ඉල්ලුවා. මම දුන්නෙම නැ. ..:no::no:අපෙ office1 ඉන්නෙ එයාගෙ school යන කාලෙ යලුවෙක් එයා තමයි මගෙ නම කියලා තියෙනෙත්. කොහොම හරි මමත් එ කලෙ දුකෙන් හිටිය නිසා මම පසන්ට ලන් උනා, එය නුම්බෙර් එකත් හොයගෙන තිබ්බ යලුවගෙන්. මම පසන්ට මෙ ඔයාලට කිව සම්පුර්න කතාවම කිවා, එයා මගෙන් යලුවෙන්න අහුවා. මට එක පාරට උත්තරය්ක් දෙන්න බැ කල් ඔනා කිවා මම. මම කොහොමද එක පාරට එයා එක්ක යලුවෙන්නෙ.:confused::confused: මම අයෙමත් අමරුවෙ වටෙයිද කියලා මම හිතුවා. මම මෙ ගැන රනුකට කිවා. එයා මට බැන්නා අයෙමත් අමරුවෙ වටෙන්න එපා කියලා, මට දනුනා රනුකට ඔන උනෙත් හමදාම මම එයා ලග තියගන්න. එයාට දැන් සයුරිත් ඉන්නව. පසන් මට ඩිගින් ඩිගටම කතා කරා. එයා කියන්වා එයාට පරන දෙවලින් වැඩක් නැ කියලා. හැබයි එයා කිවා රනුකට කතා කරන එකනම් නවත්තන ඔන කියලා.:yes::yes: එ වෙනකොට පසන් ගන මගෙත් ලොකු පහදිමක් තිබ්බ. පසන්ටත් කලින් කෙනෙක් ඉඩල තිබ්බ. එය එක්ක අවුරුඩු 4ක් යලුවෙලා ඉඩල. එත් දාල ගිහින්.එයා වෙන කෙනෙක් එක්ක යලු වෙලා. පසන්ටත් school ය කලෙ ඉදල ගොඩක් girlsla ඉදල ඉදලා තියෙනවා. එත් දැන් කවුරුවත් නැ. :confused: මම හිතුව මෙක තමයි මගෙ ජිවිතෙ හරිගස්සගන්න වෙලව කියල..:yes::yes:මම රනුකට කිව මම පසන් එක්ක අලුත් ජිවිතයක් පටන් ගන්නව. දැන්වත් මගෙන් ඇත් වෙන්න කියලා. එයා එදා මට බැන්නා. මම අමාරුවෙ වටෙනවා කියලා. මම එව ගනන් ගත්තෙ නැ. මම එයාට කිව ඔයා අවුරුදු ගානක් මගෙ ජිවිතෙ එක්ක සෙල්ලම් කරා දන්වත් අත් වෙන්න කියල. එයා එක පිලිගත්තෙ න. අපි රන්දු උනා කවදාවත් නැතිව.එත් අන්තිමට මම එයගෙන් මම මුලු ජිවිත කලෙම ඉල්ලපු ඉල්ලිම මට උන පොරොන්දුව ඉශ්ට කරන්න කිවා. කොහොම හරි doctor කෙනෙක් වෙන්න කිවා. සයුරිව හොදට බලගන්න කිවා.එයාවත් රවට්ටන එපා අනිවරයෙන් marry කරන්න කිවා. එයාගෙ ජිවිතෙ හමඩෙම ඔයට දුන්නෙ ඔයාව විශ්වාස් කරන නිස කිව.:yes: එයා වචනයක්වත් කතා කරෙ නැ phone එක තිබ්බ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom