Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පසන් එක්ක සම්බන්දයක් පටන් ගත්තා. එයා හරිම open mind කෙනෙක්. එයා මව තෙරුම් ගන්නවා. මගෙන් පරන දෙවල් ගැන කවදාවත් ඇහුවෙ නැ අය. මගෙ phone එක කව්දවත් බල්ලා නැ එයා. එයාට යලුවො ගොඩක් ඉන්නවා. එයගෙ gf කියලා මාව හැමොටම අදුන්නලා දුන්නා. ගෙදරටත් මම ගැන කිවා. එ ගොල්ලොන්ගෙ ගෙදරිනුත් මට කැමති උනා. එයාලගෙ අම්මා කෙන්දරෙ බලලා තිබ්බා. පසන්ට හම්බුන්නෙ හොද කෙනෙක් කියලා එකෙන් කියලා තිබ්බා. එත් අපේ ගෙදරින් කමත්ත හම්බුනෙ නැ. පරන දෙවල් නිසා අපේ ගෙදරට මෙ ප්රශ්න එප වෙලා තිබ්බෙ...මම රනුකට නිකන්වත් කතා කරෙ නැ එ කලෙ. එයා මට කතා කරෙත් නැ.

එත් මාස 5කට විතර පස්සෙ මට දන්නෙ නැති no එකකින් sms එකක් අවා.

"helo helo kohomada"

මම ගනන් ගත්තෙ නැ.

"loku nonala dan apith ekka katha karan nathuwa athi ne ne. ohoma thamayi ithin hari giyahama." අය sms එකක් අවා. එකටත් මම replyකරෙ නැ.

"kohomada kalin kiyanakota nam kiwe ne. One welawaka ona dekata kiyanna mama innawa kiyala. kiyapu aya onna dan"දැන් මට හිතාගන්න බැ මෙ කව්ද කියලා.

මම අහුවා who is this කියලා.

" hmm some one you know frm long long thime ago'

එකට මම රෙප්ල්ය් කරෙ න.

"During ur Al roots"

" k fk that i'm ranuka hope u remember"

"And black list this num as wel. Black things has to go there rt"

තවත් අවා. මට දැන් තරහා ගියා. මෙ වෙනකොට මම පසන් එක්ක ගොඩත් සතුටින් ජිවත් උනා. මගෙ ජිවිතෙ අයෙමත් ලස්සන උනා පසන් නිසා. එය මට ගොඩක් ආඩරෙයි. මම දන් කව්දාවත් අඩන් නැ. මම හිතුව ඇයි මම ආයෙමත් මගෙ ජිවිතෙ අවුල් කරගන්නෙ කියල. මම මෙහෙම replyකරා.

"what's ur problem? plz don't make any pro. i don't want mess up my life again"

එයත් මට reply කරා.

"oh dear wts my prob. u make me laugh. if u say i mit do.Bcz u a asking so nicely"

my reply- " i totally mess up my life because of you. i always love someone never love me. now i know everything. Do u need any help? finally i started new life without u. plz leave me alone"

ඉට පස්සෙ එයා එව්ව එකනම් මට කියන්න බැ. එකෙ ටිබ්බෙ. අ එහෙනම් එ මම හින්දද? ඔනවට වඩා උඩ යන්න එපා දවසක බිම වටෙයි කියලා. ඔක එය bad වචන වලින් කියල තිබ්බෙ. මමත් එකට reply කරා.

" may be. plz leave me alone. u help me lot. i know. thanks for everything. But i don't want make pro. u live your life with ur gf i live with mine. No pro at all. "

එයා එකටත් බැනල එව්ව එය කියනවා මට පසන් හම්බෙලා උඩ ගිහින්ලු ඉන්නෙ. එයාට තම අන්තිමට මොකුත් නති උනෙ වගෙ එකක් කියල බනල එව්ව. මම අය reply කරන්න ගියෙ නැ. (තමත් තියෙනවා ඔය sms ටික එකයි හරියටම කිවෙ.)එයා තව no එකකිනුත් මට එවලා තිබ්බ එත් මම ගනන් ගත්තෙ නැ.

ඉට අවුරුද්දකට පස්සෙ එයා අයෙමත් එවල ටිබ්බ මම ඔයාව දැක්ක station එකෙදි සති 2කට කලින් එ ඔයද කියල?i said no i never went to station. he said then somebody looks like u. මම එයාට කිවා මම පසන්ව marry කරනවා. මම එයා එක්ක සතුටින් ඉන්නවා. අය මට කතා කරන්න එප කියලා. එය ok. wish u. කියල එව්ව. එ තමයි මම රනුකට කත කරපු අන්තිම day1. මම ඉට පස්සෙ එයව දැක්කෙවත් නැ

මම පසන්ට අපෙ ගෙඩරින් කමති කරගත්ත. ඉට පස්සෙ අපි දෙන්න marry කර. දැන් අවුරුද්දක් වෙනව අපි marry කරලා. අපි බොහොම සතුටින් ඉන්නව දැන්. මගෙ හිතට මර නිදහසක් තියෙන්නෙ පසන් නිසා. එය අද වෙනකන් කිසිම දවසක මාව සැක කරලා නැ. මගෙ password ඉල්ලල නැ. මගෙ phone එකෙන් check කරලා නැ. රනුක ගන්වත් අමිල ගන්වත් අහල නැ. මම කොහෙ හරි ගියම මෙතනඩි මට අමිලව හම්බුන රනුකව හම්බුන කියලා පෙන්නුවහම එයත් හින වෙල විහිලුවක් කරල ඉන්නවා. එයගෙ කලින් කෙල්ලො ගැන කිවහමත් මමත් එහෙමයි. මම හොදටම ඩන්නව එය එ ගොල්ලො එක්ක දැන් සම්බන්දයක් නැ කියල. පසන් දෙවි කෙනෙක් වගෙ මගෙ ජිවිතෙට අවී.

දැන් මට හොඩ salary හම්බෙන job එකක් කරනව. අපි 2ට ගෙයක් වාහනයක් තියෙනව. පසන්ගෙ ගෙදර ආයත් මට ගොඩාක් ආදරෙයි. පසන් කිව ගෙදර අයට පරන දෙවල් කිසිම දෙයක් කියන්න එපා කියලා එව එය දනගත්තහම ඇති කියල. එ ගොල්ලො මෙවා ගැන අහන් නැ.මම ඒ අතරෙ පසන්ගෙ උනන්දුව නිසාම highest studies කරනවා. පසන් මම වගෙම යාලුවො එක්ක විනොදෙන් ඉන්න කැමති කෙනෙක්.අපි නිතරම අවිදින්න යනවා.  මම අද වෙනකන් පසන්ට කිසිම බොරුවක් කරල නැ. මට දැන් රනුකව මතක් වෙන්නෙත් නැ.මගෙ වාසනාවට පසන් වගේ කෙනෙක් හම්බුනෙ.

රනුක ඩන් doctor කෙනෙක්. එය ලන්කවෙ exam එක කර. එත් එය දැන් ලන්කවෙද ඉන්නෙ අපහු රට ගියද කියල මම හරියටම දන්නෙ නැ. එයා තමත් marry කරල නැ. එත් තම සයුරිගෙ සම්බන්දෙ තියෙනව. දන් හුගක් කල් ගිහින් නිස එය සයුරිව marry කරයි.

අමිල ගැන මට ආරන්චියක් නැ. ඒ කාලෙම එයා මගෙ ජිවිතෙන් අයින් උනා. මමත් අය එයා ගැන හෙව්වෙ නැ. එය කර කර හිටිය job එකම කරන්ව අති. මම හිතනවා එයා ගොඩක් හොද කෙනෙක් නිසා එයට වරදින එකක් නැ කියලා.

ගයාන්ට දන් girl කෙනෙක් ඉන්නව. ඒ නන්ගි හරිම හොදයි. එයා තමයි ගයන්ගෙ ජිවිතෙ හරිගස්සල තියෙනෙ. එ දෙන්න ලගදි marry කරයි.එත් දවසක් මම marry කරාටත් පස්සෙ fb එකෙ msg එකක් එවල ටිබ්බ. පරන ඩෙවල් අමතක කරන්න මට ඔයා එක්ක කතා කරන්න ඔනා කියලා. එත් මම අහුව අයි කියලා. එත් එයා අයා එවල ටිබ්බ ඇයි එහෙම අහන්නෙ මොකටද කියලා. එයා කියනව එයා මට msg එව්වෙ නැලු. එයාගෙ girlta බොරු කරන්න ඔනා නැ කිවා. ඉතින් මමත් අය අහුවෙ නැ.

මෙක තම මගෙ ජිවිතෙ ඇත්තම කතව. පුලුවන් කෙනෙක් ඉන්නවනම් විශ්වස කරන්න. නැතත් මට කමක් නැ. මම මෙක ලිවෙ මෙකෙන්කාට හරි ගන්න ඩෙයක් තියෙනවන්ම් කියල. මොකඩ ජිවිතෙට හරිම කෙන ලබුනහම හමදම සතුටින් ඉන්න පුලුවන් එය අපෙ පලවෙනි ආදරෙ වෙන්නම ඔන නැ. තමන්ට අත්තටම අදරෙ කරන කෙනෙක් හම්බුනහම මුලු ජිවිතෙම ලස්සන වෙනවා. ආදරෙ කියනෙ විදවන දෙයක් නෙවෙ විදින දෙයක් කියල මම තෙරුම් ගත්තා. එ නිස දැන් මම පරන දෙවල් සෙරම අමතක කරලා පසන් එක්ක බොහොම සතුටින් ජිවත් වෙනවා....

නිමි.

[QUOTE="*nimeshi*, post: 21206803, member: 359350"] [COLOR="Indigo"][SIZE="3"]මම පසන් එක්ක සම්බන්දයක් පටන් ගත්තා. එයා හරිම open mind කෙනෙක්. එයා මව තෙරුම් ගන්නවා. මගෙන් පරන දෙවල් ගැන කවදාවත් ඇහුවෙ නැ අය. මගෙ phone එක කව්දවත් බල්ලා නැ එයා. එයාට යලුවො ගොඩක් ඉන්නවා. එයගෙ gf කියලා මාව හැමොටම අදුන්නලා දුන්නා. ගෙදරටත් මම ගැන කිවා. එ ගොල්ලොන්ගෙ ගෙදරිනුත් මට කැමති උනා. එයාලගෙ අම්මා කෙන්දරෙ බලලා තිබ්බා. පසන්ට හම්බුන්නෙ හොද කෙනෙක් කියලා එකෙන් කියලා තිබ්බා. එත් අපේ ගෙදරින් කමත්ත හම්බුනෙ නැ.:no::no: පරන දෙවල් නිසා අපේ ගෙදරට මෙ ප්රශ්න එප වෙලා තිබ්බෙ...මම රනුකට නිකන්වත් කතා කරෙ නැ එ කලෙ. එයා මට කතා කරෙත් නැ. එත් මාස 5කට විතර පස්සෙ මට දන්නෙ නැති no එකකින් sms එකක් අවා. "helo helo kohomada":confused::confused: මම ගනන් ගත්තෙ නැ. "loku nonala dan apith ekka katha karan nathuwa athi ne ne. ohoma thamayi ithin hari giyahama." අය sms එකක් අවා. එකටත් මම replyකරෙ නැ. :angry: "kohomada kalin kiyanakota nam kiwe ne. One welawaka ona dekata kiyanna mama innawa kiyala. kiyapu aya onna dan"දැන් මට හිතාගන්න බැ මෙ කව්ද කියලා. :confused::confused: මම අහුවා who is this කියලා.:confused::confused: " hmm some one you know frm long long thime ago' එකට මම රෙප්ල්ය් කරෙ න. "During ur Al roots":shocked: " k fk that i'm ranuka hope u remember" :shocked::shocked: "And black list this num as wel. Black things has to go there rt":confused::confused: තවත් අවා. මට දැන් තරහා ගියා. මෙ වෙනකොට මම පසන් එක්ක ගොඩත් සතුටින් ජිවත් උනා. මගෙ ජිවිතෙ අයෙමත් ලස්සන උනා පසන් නිසා. එය මට ගොඩක් ආඩරෙයි. මම දන් කව්දාවත් අඩන් නැ. මම හිතුව ඇයි මම ආයෙමත් මගෙ ජිවිතෙ අවුල් කරගන්නෙ කියල. මම මෙහෙම replyකරා. "what's ur problem? plz don't make any pro. i don't want mess up my life again":angry: එයත් මට reply කරා. "oh dear wts my prob. u make me laugh. if u say i mit do.Bcz u a asking so nicely" my reply- " i totally mess up my life because of you. i always love someone never love me. now i know everything. Do u need any help? finally i started new life without u. plz leave me alone" :angry: ඉට පස්සෙ එයා එව්ව එකනම් මට කියන්න බැ. එකෙ ටිබ්බෙ. අ එහෙනම් එ මම හින්දද? ඔනවට වඩා උඩ යන්න එපා දවසක බිම වටෙයි කියලා. ඔක එය bad වචන වලින් කියල තිබ්බෙ.:baffled::baffled: මමත් එකට reply කරා. " may be. plz leave me alone. u help me lot. i know. thanks for everything. But i don't want make pro. u live your life with ur gf i live with mine. No pro at all. ":frown: එයා එකටත් බැනල එව්ව එය කියනවා මට පසන් හම්බෙලා උඩ ගිහින්ලු ඉන්නෙ. එයාට තම අන්තිමට මොකුත් නති උනෙ වගෙ එකක් කියල බනල එව්ව. මම අය reply කරන්න ගියෙ නැ. (තමත් තියෙනවා ඔය sms ටික එකයි හරියටම කිවෙ.)එයා තව no එකකිනුත් මට එවලා තිබ්බ එත් මම ගනන් ගත්තෙ නැ. :frown::frown: ඉට අවුරුද්දකට පස්සෙ එයා අයෙමත් එවල ටිබ්බ මම ඔයාව දැක්ක station එකෙදි සති 2කට කලින් එ ඔයද කියල?i said no i never went to station. he said then somebody looks like u. මම එයාට කිවා මම පසන්ව marry කරනවා. මම එයා එක්ක සතුටින් ඉන්නවා. අය මට කතා කරන්න එප කියලා. :no::no:එය ok. wish u. කියල එව්ව. එ තමයි මම රනුකට කත කරපු අන්තිම day1. මම ඉට පස්සෙ එයව දැක්කෙවත් නැ:no::no: මම පසන්ට අපෙ ගෙඩරින් කමති කරගත්ත.:yes::yes: ඉට පස්සෙ අපි දෙන්න marry කර.:love::love: දැන් අවුරුද්දක් වෙනව අපි marry කරලා. :love:අපි බොහොම සතුටින් ඉන්නව දැන්. මගෙ හිතට මර නිදහසක් තියෙන්නෙ පසන් නිසා. එය අද වෙනකන් කිසිම දවසක මාව සැක කරලා නැ. මගෙ password ඉල්ලල නැ. මගෙ phone එකෙන් check කරලා නැ. රනුක ගන්වත් අමිල ගන්වත් අහල නැ. මම කොහෙ හරි ගියම මෙතනඩි මට අමිලව හම්බුන රනුකව හම්බුන කියලා පෙන්නුවහම එයත් හින වෙල විහිලුවක් කරල ඉන්නවා. එයගෙ කලින් කෙල්ලො ගැන කිවහමත් මමත් එහෙමයි. මම හොදටම ඩන්නව එය එ ගොල්ලො එක්ක දැන් සම්බන්දයක් නැ කියල. පසන් දෙවි කෙනෙක් වගෙ මගෙ ජිවිතෙට අවී. දැන් මට හොඩ salary හම්බෙන job එකක් කරනව. අපි 2ට ගෙයක් වාහනයක් තියෙනව. පසන්ගෙ ගෙදර ආයත් මට ගොඩාක් ආදරෙයි. පසන් කිව ගෙදර අයට පරන දෙවල් කිසිම දෙයක් කියන්න එපා කියලා එව එය දනගත්තහම ඇති කියල. එ ගොල්ලො මෙවා ගැන අහන් නැ.මම ඒ අතරෙ පසන්ගෙ උනන්දුව නිසාම highest studies කරනවා. පසන් මම වගෙම යාලුවො එක්ක විනොදෙන් ඉන්න කැමති කෙනෙක්.අපි නිතරම අවිදින්න යනවා. :D මම අද වෙනකන් පසන්ට කිසිම බොරුවක් කරල නැ. මට දැන් රනුකව මතක් වෙන්නෙත් නැ.මගෙ වාසනාවට පසන් වගේ කෙනෙක් හම්බුනෙ.:yes::yes: රනුක ඩන් doctor කෙනෙක්. එය ලන්කවෙ exam එක කර. එත් එය දැන් ලන්කවෙද ඉන්නෙ අපහු රට ගියද කියල මම හරියටම දන්නෙ නැ. එයා තමත් marry කරල නැ. එත් තම සයුරිගෙ සම්බන්දෙ තියෙනව. දන් හුගක් කල් ගිහින් නිස එය සයුරිව marry කරයි. :yes::yes: අමිල ගැන මට ආරන්චියක් නැ. ඒ කාලෙම එයා මගෙ ජිවිතෙන් අයින් උනා. මමත් අය එයා ගැන හෙව්වෙ නැ. :no:එය කර කර හිටිය job එකම කරන්ව අති. මම හිතනවා එයා ගොඩක් හොද කෙනෙක් නිසා එයට වරදින එකක් නැ කියලා.:yes::yes: ගයාන්ට දන් girl කෙනෙක් ඉන්නව. ඒ නන්ගි හරිම හොදයි. එයා තමයි ගයන්ගෙ ජිවිතෙ හරිගස්සල තියෙනෙ. එ දෙන්න ලගදි marry කරයි.එත් දවසක් මම marry කරාටත් පස්සෙ fb එකෙ msg එකක් එවල ටිබ්බ. පරන ඩෙවල් අමතක කරන්න මට ඔයා එක්ක කතා කරන්න ඔනා කියලා. එත් මම අහුව අයි කියලා. එත් එයා අයා එවල ටිබ්බ ඇයි එහෙම අහන්නෙ මොකටද කියලා. එයා කියනව එයා මට msg එව්වෙ නැලු. එයාගෙ girlta බොරු කරන්න ඔනා නැ කිවා. ඉතින් මමත් අය අහුවෙ නැ.:confused::confused: මෙක තම මගෙ ජිවිතෙ ඇත්තම කතව. පුලුවන් කෙනෙක් ඉන්නවනම් විශ්වස කරන්න. නැතත් මට කමක් නැ. මම මෙක ලිවෙ මෙකෙන්කාට හරි ගන්න ඩෙයක් තියෙනවන්ම් කියල. මොකඩ ජිවිතෙට හරිම කෙන ලබුනහම හමදම සතුටින් ඉන්න පුලුවන් එය අපෙ පලවෙනි ආදරෙ වෙන්නම ඔන නැ. තමන්ට අත්තටම අදරෙ කරන කෙනෙක් හම්බුනහම මුලු ජිවිතෙම ලස්සන වෙනවා. ආදරෙ කියනෙ විදවන දෙයක් නෙවෙ විදින දෙයක් කියල මම තෙරුම් ගත්තා. :yes::yes:එ නිස දැන් මම පරන දෙවල් සෙරම අමතක කරලා පසන් එක්ක බොහොම සතුටින් ජිවත් වෙනවා....:love::love: නිමි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom