Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් පොඩි කාලේ ඉගෙන ගන්න හරි දක්ශයිශිෂ්යත්වේ ට ලකුනු 173 . OL A9 .

OL කරන කාලේ පන්ති 5කින් හැමදාම Section First.

AL කරද්දි පිස්සු කෙලියා එකම එක දවසක්වත් නයිටක් ගහලවත් නෑ පාඩම් කරන්න කියලා.

කැමරාවක් අරන් PHOTOGRAPHY කරන්න ගත්තා hobby එකට.DSLR එකක් ගත්තම කවදාවත් කතා කරලවත් නැති ස්කොලෙ උන් අපේ ගෙදර ආවා photo ගහගෙන යන්න කියලා.පොත අතට ගන්නකොට කොහෙවත් ඉන්න ප** ක් එනවා "මචන් PHOTOS ටිකක් ගහලා දියන්" කියලා.Photo ගැහුවට මදි Edit කරන්නත් එපැයි.ඔන්න ඔහොම දවස ගෙවිලා ඉවරවෙනවා.

ඊලග දවසේ තව පගරනැට්ටෙක් එනවා "මචන් PHONE එකට Software ගහල දියන්කො" ,"කොල්ලො ඊබේ එකෙන් බඩු වගයක් දාන්න තියෙනවා" .

ඔය වගේ ආපු එකෙක්වත් ම්න් ආශ්රය කරලා තිබ්බ එකෙක්වත් නෙමේ අපේ ස්කොලේ COMMERCE එකේ හිටපු අපතම රැලක්.

මන් ඔය එකෙක්ටවත් අපේ ගෙදර තියෙන තැනක් වත් කියලා තිබ්බෙවත් නැ.ඒත් මට කෙලවන්නම මුන් හොයාගෙනම ආවා.කොහොමහරි ඔය වගේ බාහිර කරදර වගෙම මගේ කාලකන්නිකමත් නිසා 2015 First shy BCC තමයි ගන්න පුලුවන් උනේ.Maths වලදි මට කිට්ටු කරන්නවත් බරුව හිටපු උන් මොරටු යද්දි මට ආවේ Physical.

ස්කොලෙ ප්රින්සිපල් "තමුසෙට මොකක්ද උනේ අයිසේ? මන් හිතුවෙ තමුසෙ District 1,2 වෙයි කියලනේ"

ඔහොම කියද්දි මට පොලොව පලාගෙන යන්න හිතුනා.මට වඩා අඩු රිසල්ට් ගත්ත උනුත්(කෙල්ලො තමයි වැඩිපුර ) මාව දැක්කම සමච්චලේට හිනා උනා.

අර අපේ ගෙදර ඇවිත් මගෙන් එක එක හෙල්ප් ගත්ත උන් එකෙක්වත් මාව අදුරන්නෙත් නැ රිසල්ට් කියන්න ස්කොලෙ ගියාම.

කොහොමහරි 2016 2nd shy ලිව්වා.පලවෙනි පාරට වඩා වැඩ කලා.එත් exam එක එච්චර serious ගත්තේ නෑ.විබගෙට කලින් සතියෙත් ෆිල්ම් බැලුවා.

හරියටම විබාගෙට කලින් සතියෙ සෙනසුරාදා airlift movie එකත් බැලුවා.Past Paper එකක්වත් කරන්නේ නැතුව තමයි 2නි පාර ලිව්වේ.

2nd shy result ABB .engineering යන්න මදි.

2nd shy එකේදි මට කෙල්ලෙක් සෙට් උනා.

ඒකි මොරටු තේරුනා.මට කෙල උනයින් පස්සෙ ඒකි මට බූට් තිබ්බා ඒකිට මාව ගැලපෙන්නේ නැ කියලා.

windows 7 print screen

Colombo campus CS කරනවා කියලා හිත හදාගෙන හිටියා.ගෙදරට වෙලා ගේම් ගහපු එක තමයි කලේ.

අද(6\6\2017) Cut off mark ආවා.මන් යටින්ම දාලා තියපු කැම්පස් එක තමයි අවිත් තිබ්බේ.මන් මොනතරම් අවාසනාවන්තයෙක්ද කියන්නේ මගේ z එකට වඩා හුගක් අඩු z එකකට තමයි Jafna and Oluwil engineering ඇවිත් තිබ්බේ.මගේ කරුමෙට මන් ඒ 2ක APPLY කරලා තිබ්බේ නෑ.

දුක නිසා මම IQ OPTION වල Trades ඔහේ දාගෙන ගිහිලලා ACCOUNT එකේ සල්ලි ටිකත් කෙලොගත්තා.

මට දැන් පුදුම කලකිරීමක් බන් තියෙන්නේ.

මට හොද අනාගතයක් ලබාගන්න කිසිම ක්රමයක් නැද්ද?

screenshot on pc

AL කරන නන්ගිලාට මල්ලිලා මේ POST එක කියවනවන්ම් පාඩමක් ඉගෙන ගනිල්ලා.SCIENCE MATHS කරනවනම් OL කාලෙ කොහොම මීටර් උනත් කමක් නෑ.AL වලදි පොඩ්ඩක් වත් පිස්සුනම් කෙලින්න එපා. දෙමාපියො ගුරුවරු කියන දේවල් ඔලුවට ගනිල්ලා.උපරිමේට වැඩ කරලා exam ගොඩ දාගනිල්ලා.

මන් මගේ කතාව කියලා දැම්මේ මට වෙච්ච දේ වෙන එකෙකුට වෙනවා දකින්න අකමැති නිසයි

[QUOTE="johnylord, post: 21760254, member: 560338"] [SIZE="5"][SIZE="6"]ම[/SIZE]න් පොඩි කාලේ ඉගෙන ගන්න හරි දක්ශයි:yes:[/SIZE][SIZE="5"]ශිෂ්යත්වේ ට ලකුනු [COLOR="Blue"][SIZE="6"]173[/SIZE][/COLOR] . OL [SIZE="7"]A9[/SIZE]:D . OL කරන කාලේ පන්ති 5කින් හැමදාම Section First. AL කරද්දි පිස්සු කෙලියා එකම එක දවසක්වත් නයිටක් ගහලවත් නෑ පාඩම් කරන්න කියලා. [/SIZE][url=https://postimg.org/image/43aewive5/][img]https://s14.postimg.org/43aewive5/ZURBEAUTY-_S.jpg[/img][/url] [SIZE="5"]කැමරාවක් අරන් PHOTOGRAPHY කරන්න ගත්තා hobby එකට.DSLR එකක් ගත්තම කවදාවත් කතා කරලවත් නැති ස්කොලෙ උන් අපේ ගෙදර ආවා photo ගහගෙන යන්න කියලා.පොත අතට ගන්නකොට කොහෙවත් ඉන්න ප** ක් එනවා "මචන් PHOTOS ටිකක් ගහලා දියන්" කියලා.Photo ගැහුවට මදි Edit කරන්නත් එපැයි.ඔන්න ඔහොම දවස ගෙවිලා ඉවරවෙනවා. ඊලග දවසේ තව පගරනැට්ටෙක් එනවා "මචන් PHONE එකට Software ගහල දියන්කො" ,"කොල්ලො ඊබේ එකෙන් බඩු වගයක් දාන්න තියෙනවා" . [/SIZE] [SIZE="5"]ඔය වගේ ආපු එකෙක්වත් ම්න් ආශ්රය කරලා තිබ්බ එකෙක්වත් නෙමේ අපේ ස්කොලේ COMMERCE එකේ හිටපු අපතම රැලක්. මන් ඔය එකෙක්ටවත් අපේ ගෙදර තියෙන තැනක් වත් කියලා තිබ්බෙවත් නැ.ඒත් මට කෙලවන්නම මුන් හොයාගෙනම ආවා.කොහොමහරි ඔය වගේ බාහිර කරදර වගෙම මගේ කාලකන්නිකමත් නිසා 2015 First shy[SIZE="7"][COLOR="Blue"] BCC [/COLOR][/SIZE]තමයි ගන්න පුලුවන් උනේ.Maths වලදි මට කිට්ටු කරන්නවත් බරුව හිටපු උන් මොරටු යද්දි මට ආවේ Physical.[/SIZE] [SIZE="5"]ස්කොලෙ ප්රින්සිපල්[/SIZE] "[COLOR="blue"][SIZE="6"]තමුසෙට මොකක්ද උනේ අයිසේ? මන් හිතුවෙ තමුසෙ District 1,2 වෙයි කියලනේ[/SIZE][/COLOR]" [SIZE="5"]ඔහොම කියද්දි මට පොලොව පලාගෙන යන්න හිතුනා.මට වඩා අඩු රිසල්ට් ගත්ත උනුත්(කෙල්ලො තමයි වැඩිපුර ) මාව දැක්කම සමච්චලේට හිනා උනා. අර අපේ ගෙදර ඇවිත් මගෙන් එක එක හෙල්ප් ගත්ත උන් එකෙක්වත් මාව අදුරන්නෙත් නැ රිසල්ට් කියන්න ස්කොලෙ ගියාම. කොහොමහරි 2016 2nd shy ලිව්වා.පලවෙනි පාරට වඩා වැඩ කලා.එත් exam එක එච්චර serious ගත්තේ නෑ.විබගෙට කලින් සතියෙත් ෆිල්ම් බැලුවා. හරියටම විබාගෙට කලින් සතියෙ සෙනසුරාදා airlift movie එකත් බැලුවා.Past Paper එකක්වත් කරන්නේ නැතුව තමයි 2නි පාර ලිව්වේ. 2nd shy result[COLOR="blue"][SIZE="7"] ABB[/SIZE][/COLOR] .engineering යන්න මදි. 2nd shy එකේදි මට කෙල්ලෙක් සෙට් උනා. ඒකි මොරටු තේරුනා.මට කෙල උනයින් පස්සෙ ඒකි මට බූට් තිබ්බා ඒකිට මාව ගැලපෙන්නේ නැ කියලා. [url=https://postimg.org/image/6tcras73t/][img]https://s4.postimg.org/ukc4sw7b1/love_failure_1.png[/img][/url][url=https://postimage.io/app.php]windows 7 print screen[/url] Colombo campus CS කරනවා කියලා හිත හදාගෙන හිටියා.ගෙදරට වෙලා ගේම් ගහපු එක තමයි කලේ. අද(6\6\2017) Cut off mark ආවා.මන් යටින්ම දාලා තියපු කැම්පස් එක තමයි අවිත් තිබ්බේ.මන් මොනතරම් අවාසනාවන්තයෙක්ද කියන්නේ මගේ z එකට වඩා හුගක් අඩු z එකකට තමයි Jafna and Oluwil engineering ඇවිත් තිබ්බේ.මගේ කරුමෙට මන් ඒ 2ක APPLY කරලා තිබ්බේ නෑ. දුක නිසා මම IQ OPTION වල Trades ඔහේ දාගෙන ගිහිලලා ACCOUNT එකේ සල්ලි ටිකත් කෙලොගත්තා. මට දැන් පුදුම කලකිරීමක් බන් තියෙන්නේ. මට හොද අනාගතයක් ලබාගන්න කිසිම ක්රමයක් නැද්ද?:sorry: [url=https://postimg.org/image/977y0112f/][img]https://s15.postimg.org/7fez54hpn/fail-exam-abstract-cartoon-vector-design-5130198.jpg[/img][/url][url=https://postimage.io/app.php]screenshot on pc[/url] [url=https://postimg.org/image/qptz48lt9/][img]https://s14.postimg.org/qptz48lt9/bad-friend.jpg[/img][/url] [COLOR="Red"][SIZE="6"]AL කරන නන්ගිලාට මල්ලිලා මේ POST එක කියවනවන්ම් පාඩමක් ඉගෙන ගනිල්ලා.SCIENCE MATHS කරනවනම් OL කාලෙ කොහොම මීටර් උනත් කමක් නෑ.AL වලදි පොඩ්ඩක් වත් පිස්සුනම් කෙලින්න එපා. දෙමාපියො ගුරුවරු කියන දේවල් ඔලුවට ගනිල්ලා.උපරිමේට වැඩ කරලා exam ගොඩ දාගනිල්ලා. [/SIZE][/COLOR] මන් මගේ කතාව කියලා දැම්මේ මට වෙච්ච දේ වෙන එකෙකුට වෙනවා දකින්න අකමැති නිසයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom