Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ තරම් නම් බ්‍රයිටක් නෙමෙ මම.

මගෙ ජීවිතෙම් උපදෙස් දෙන්න තරම් දෙකුත් නැහැ.

ඒත් උඹ මීටරයක් වගෙ.

එක්කො සෙකන්ඩ් ෂයි කරපන් නැත්තම් ආපු එකටම ගිහින් ඒ ෆීල්ඩ් එකෙ වැඩ්ඩෙක් වෙයන්.

ලංකාවෙ අදකලෙ කොයි ජොබ් එකක් කරත් මිනිහෙක් වෙන්න කල් යනවා පට්ටමයි ,තත්වෙයි විතරයි කරගත්ත දෙකුත් නැහැ අන්තිමට බොහො අයගෙ ජිවිත වල.

මන් බ්‍රයිටෙක් නොවුනත්, වැඩ්ඩෙක් නොවුනත් මට අපෙ පවුලෙ නෑයන්ගෙන් අසල්වාසීන්ගෙන් යම් පිළිගැනීමක් තියෙනවා. හෙතුව මන් රැකියාව කරන්නෙ විදෙශ රටක සහ හැම මිනිහ එක්කම හොඳින් හිනා වෙලා කතා කරලා ඉන්නවා.මගෙ අධ්‍යාපනෙ හොයන්න එන්නෙ නැහැ එකෙක්වත්.මන් මගෙ අධ්‍යාපනෙ ගැන බොරුවක් කිව්වත් මිනිස්සු පිළිගන්නවා. මොකද ඒ තරම් හොඳින් මන් ඉන්න නිසා.

ලංකාවෙ රැකියාව පැත්තෙන් පිළිගැනීමක් ලැබුණාට සමාජෙ පැත්තෙන් පිළිගැනීමක් enna නම් සමාජෙට බැහැලා වැඩ කරන්න ඔනෙ කතා බහ කරන්න ඔනෙ. ඔන මිනිහෙක් එක්ක හිනා වෙන්න ඔනෙ. නැත්තම් මොන උගතාව උනත් මිනිස්සු කපලා දානවා.

ඩිග්රි තියෙන එකෙක් ට වඩා අයි ෆෝන් එකක් , මැක්බුක් එකක් තියෙන එකෙක්ට පිළිගැනීම එනවා එක පැත්තකින්.

බස් එකෙ යන ඩ්‍රිග්‍රි කාරයාට වැඩිය ඒ ලෙවල් ෆෙල් වෙලා තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙච්ච කාර් එකෙ යන මිනිහෙක්ටත් පිළිගැනීම එනව.

තමන්ගෙ අධ්යාපනෙට සමාජෙ වටිනාකම් එන්නෙ ඔන්න ඔයවගෙ දෙවල් තියෙනවානම් .

ඒ වගෙම තමන්ගෙ අධ්‍යාපන දුර්වල තා වහගන්න පුළුවන් තමන්ගෙ මූල්‍යමය ස්ථාවරත්වයෙන් සහ මිනිස්සු එක්ක කතාබහ කරලා ඉන්න විදියෙන්.

මේ මන් ජීවිතෙන් ඉගෙන ගත්ත දෙවල් .

[QUOTE="CodeKU, post: 21767436, member: 563144"] [LEFT][SIZE=3]උඹ තරම් නම් බ්‍රයිටක් නෙමෙ මම. මගෙ ජීවිතෙම් උපදෙස් දෙන්න තරම් දෙකුත් නැහැ. ඒත් උඹ මීටරයක් වගෙ. එක්කො සෙකන්ඩ් ෂයි කරපන් නැත්තම් ආපු එකටම ගිහින් ඒ ෆීල්ඩ් එකෙ වැඩ්ඩෙක් වෙයන්. ලංකාවෙ අදකලෙ කොයි ජොබ් එකක් කරත් මිනිහෙක් වෙන්න කල් යනවා පට්ටමයි ,තත්වෙයි විතරයි කරගත්ත දෙකුත් නැහැ අන්තිමට බොහො අයගෙ ජිවිත වල. මන් බ්‍රයිටෙක් නොවුනත්, වැඩ්ඩෙක් නොවුනත් මට අපෙ පවුලෙ නෑයන්ගෙන් අසල්වාසීන්ගෙන් යම් පිළිගැනීමක් තියෙනවා. හෙතුව මන් රැකියාව කරන්නෙ විදෙශ රටක සහ හැම මිනිහ එක්කම හොඳින් හිනා වෙලා කතා කරලා ඉන්නවා.මගෙ අධ්‍යාපනෙ හොයන්න එන්නෙ නැහැ එකෙක්වත්.මන් මගෙ අධ්‍යාපනෙ ගැන බොරුවක් කිව්වත් මිනිස්සු පිළිගන්නවා. මොකද ඒ තරම් හොඳින් මන් ඉන්න නිසා. ලංකාවෙ රැකියාව පැත්තෙන් පිළිගැනීමක් ලැබුණාට සමාජෙ පැත්තෙන් පිළිගැනීමක් enna නම් සමාජෙට බැහැලා වැඩ කරන්න ඔනෙ කතා බහ කරන්න ඔනෙ. ඔන මිනිහෙක් එක්ක හිනා වෙන්න ඔනෙ. නැත්තම් මොන උගතාව උනත් මිනිස්සු කපලා දානවා. ඩිග්රි තියෙන එකෙක් ට වඩා අයි ෆෝන් එකක් , මැක්බුක් එකක් තියෙන එකෙක්ට පිළිගැනීම එනවා එක පැත්තකින්. බස් එකෙ යන ඩ්‍රිග්‍රි කාරයාට වැඩිය ඒ ලෙවල් ෆෙල් වෙලා තමන්ගෙ මහන්සියෙන් දියුණු වෙච්ච කාර් එකෙ යන මිනිහෙක්ටත් පිළිගැනීම එනව. තමන්ගෙ අධ්යාපනෙට සමාජෙ වටිනාකම් එන්නෙ ඔන්න ඔයවගෙ දෙවල් තියෙනවානම් . ඒ වගෙම තමන්ගෙ අධ්‍යාපන දුර්වල තා වහගන්න පුළුවන් තමන්ගෙ මූල්‍යමය ස්ථාවරත්වයෙන් සහ මිනිස්සු එක්ක කතාබහ කරලා ඉන්න විදියෙන්. මේ මන් ජීවිතෙන් ඉගෙන ගත්ත දෙවල් . [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom