Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Originally Posted by AGSUPUN View Post

මුලින්ම කියන්න ඕන මම කිඹුලයියගේ පැත්තෙ වත් XibitZ අයියගෙ පැත්තෙවත් නෙවෙයි. ඔය කිසිම කෙනෙක්ව මම දැකලත් නෑ කතා කරලා අඳුරගෙනත් නෑ. හැබයි මම ඔය දෙන්නගෙන්ම ඉගෙනගත්තු දේවල් තියෙනවා. "Elakiri Medi Clinic" thread එකේදි කිඹුලා අයියාගෙන් අහගත්තු බෙහෙතක් මම තාමත් use කරනව ඕන උන වෙලාවට. ඒ වගේම youtube adsense ගැන මම ඉගෙනගත්තෙ XibitZ දාපු ත්‍රේඩ් එක නිසා. මේ දෙන්නගෙන්ම එලකිරියට යම් සේවයක් වෙලා තියෙනවා වගේම එලකිරියේ ඉන්න ඕන දෙන්නෙක් කියලා මම විශවාස කරනවා.

මම youtube adsense ගැන දැනගත්තු දවස් වල මොන වගේ videos ද දාන්න ඕන කියල අදහසක් ගන්න XibitZ අයියාගේ channel එක හොයාගන්න try කරා. ඒ වගේම මම හොයාගත්තා. නිපුන් පීරිස් කියන එයාගේ නමින්ම channel එක තිබුන නිසා මම ඒ නම fb එකේ search කරලා request එකකුත් දැම්මා.

ඇයි මම මේ කතාව කිව්වේ? මම නිපුන් පීරිස් කියලා fb එකේ add කරපු කෙනා ඊට ටික කාලයක් යද්දි සංක පීරිස් කියලා එයාගේ නම වෙනස් කරලා තිබුනා. මට ඒක note උනේ මම සාමාන්‍යයෙන් fb එකේ නොදන්න අයට request දාන්නෙවත් accept කරන්නෙ වත් නැති නිසා. මගේ wall එකේ සංක පීරිස් කියලා මම add කරේ නැති කෙනෙක් ඉන්න විදියක් නැති නිසා මම profile එක check කරලා බැලුවාම මම දැනගත්තා ඒ නිපුන් අයියා බව. මොකද එයාගෙ profile එකේ එයාගෙ adEka.com site එකේ posts වලින් පිරිලා තිබුන නිසා. මේ දේවල් වෙලා නම් ගොඩක් කල්. එයා දැන් නම් මගේ friend list එකේ නැහැ. මම අයින් කරේ නම් නැහැ හැබැයි.

එලකිරියේ සංක පීරිස් කියලා මේ post දාන්නේ XibitZ අයියා කියලා මම දන්නේ නෑ. ඒත් මම fb එකේ දැකපු දේ නිසා මට එහෙම සැකයක් කලින් ඉඳන්ම තිබුනා. XibitZ අයියාගේ youtube channel එකට කරපු දේ නම් කවුරු කරත් අන්තිම පහත් වැඩක්. ඒ දේ කරපු කෙනා කිඹුලා අයියා කියලා හිතන්න අමාරුයි. එයා වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් එහෙම පහත් තත්වෙකට වැටෙයි කියල හිතන්න බෑ. කවුරු උනත් බොර දියේ මාලු බාන්න හදන කෙනෙක් ඒ වැඩේ කරා කියලයි මගේ අදහස.

මේ සංක පීරිස් කියන කෙනා නිපුන් අයියා නොවෙන්නත් පුලුවන්. මම fb එකේ නිපුන් අයියාව add කරන් හිටියා වගේ හිටපු තවත් කෙනෙක් නම් එයා දන්නවා සංක පීරිස් කියන්නේ නිපුන් අයියා use කරපු නමක් බව. ඒ නිසා මේ නිපුන් අයියාමයි කියල හැඟවෙන්න මේ විදියට ත්‍රෙඩ් දානව වෙන්නත් පුලුවන්.

මොනවා උනත් හැමෝම තමන්ගේ වැරදි හදාගෙන සමගියෙන් ඉඳලා එලකිරියට දෙයක් එකතු කරනවනම් ඒකයි වටින්නේ. online ජීවිතෙත් වලි දාගන්න එක මහ විකාර වැඩක්. මම කාගේවත් පැත්ත අරන් නෙවේ මේ post එක දාන්නේ. එලකිරියට යමක් දීපු දෙන්නෙක් මෙහෙම වලි යනකොට බලන් ඉන්න අපිට දුකයි.

ඉවරා............................................යි !!!!

http://www.elakiri.com/forum/showpost.php?p=21667020&postcount=205

[QUOTE="Cry_Baby, post: 24999500, member: 569817"] Originally Posted by AGSUPUN View Post මුලින්ම කියන්න ඕන මම කිඹුලයියගේ පැත්තෙ වත් XibitZ අයියගෙ පැත්තෙවත් නෙවෙයි. ඔය කිසිම කෙනෙක්ව මම දැකලත් නෑ කතා කරලා අඳුරගෙනත් නෑ. හැබයි මම ඔය දෙන්නගෙන්ම ඉගෙනගත්තු දේවල් තියෙනවා. "Elakiri Medi Clinic" thread එකේදි කිඹුලා අයියාගෙන් අහගත්තු බෙහෙතක් මම තාමත් use කරනව ඕන උන වෙලාවට. ඒ වගේම youtube adsense ගැන මම ඉගෙනගත්තෙ XibitZ දාපු ත්‍රේඩ් එක නිසා. මේ දෙන්නගෙන්ම එලකිරියට යම් සේවයක් වෙලා තියෙනවා වගේම එලකිරියේ ඉන්න ඕන දෙන්නෙක් කියලා මම විශවාස කරනවා. මම youtube adsense ගැන දැනගත්තු දවස් වල මොන වගේ videos ද දාන්න ඕන කියල අදහසක් ගන්න XibitZ අයියාගේ channel එක හොයාගන්න try කරා. ඒ වගේම මම හොයාගත්තා. නිපුන් පීරිස් කියන එයාගේ නමින්ම channel එක තිබුන නිසා මම ඒ නම fb එකේ search කරලා request එකකුත් දැම්මා. [COLOR="black"][COLOR="Red"] ඇයි මම මේ කතාව කිව්වේ? මම නිපුන් පීරිස් කියලා fb එකේ add කරපු කෙනා ඊට ටික කාලයක් යද්දි සංක පීරිස් කියලා එයාගේ නම වෙනස් කරලා තිබුනා. මට ඒක note උනේ මම සාමාන්‍යයෙන් fb එකේ නොදන්න අයට request දාන්නෙවත් accept කරන්නෙ වත් නැති නිසා. මගේ wall එකේ සංක පීරිස් කියලා මම add කරේ නැති කෙනෙක් ඉන්න විදියක් නැති නිසා මම profile එක check කරලා බැලුවාම මම දැනගත්තා ඒ නිපුන් අයියා බව. මොකද එයාගෙ profile එකේ එයාගෙ adEka.com site එකේ posts වලින් පිරිලා තිබුන නිසා. මේ දේවල් වෙලා නම් ගොඩක් කල්. එයා දැන් නම් මගේ friend list එකේ නැහැ. මම අයින් කරේ නම් නැහැ හැබැයි.[/COLOR][/COLOR] එලකිරියේ සංක පීරිස් කියලා මේ post දාන්නේ XibitZ අයියා කියලා මම දන්නේ නෑ. ඒත් මම fb එකේ දැකපු දේ නිසා මට එහෙම සැකයක් කලින් ඉඳන්ම තිබුනා. XibitZ අයියාගේ youtube channel එකට කරපු දේ නම් කවුරු කරත් අන්තිම පහත් වැඩක්. ඒ දේ කරපු කෙනා කිඹුලා අයියා කියලා හිතන්න අමාරුයි. එයා වගේ දැනුම් තේරුම් තියෙන කෙනෙක් එහෙම පහත් තත්වෙකට වැටෙයි කියල හිතන්න බෑ. කවුරු උනත් බොර දියේ මාලු බාන්න හදන කෙනෙක් ඒ වැඩේ කරා කියලයි මගේ අදහස. මේ සංක පීරිස් කියන කෙනා නිපුන් අයියා නොවෙන්නත් පුලුවන්. මම fb එකේ නිපුන් අයියාව add කරන් හිටියා වගේ හිටපු තවත් කෙනෙක් නම් එයා දන්නවා සංක පීරිස් කියන්නේ නිපුන් අයියා use කරපු නමක් බව. ඒ නිසා මේ නිපුන් අයියාමයි කියල හැඟවෙන්න මේ විදියට ත්‍රෙඩ් දානව වෙන්නත් පුලුවන්. මොනවා උනත් හැමෝම තමන්ගේ වැරදි හදාගෙන සමගියෙන් ඉඳලා එලකිරියට දෙයක් එකතු කරනවනම් ඒකයි වටින්නේ. online ජීවිතෙත් වලි දාගන්න එක මහ විකාර වැඩක්. මම කාගේවත් පැත්ත අරන් නෙවේ මේ post එක දාන්නේ. එලකිරියට යමක් දීපු දෙන්නෙක් මෙහෙම වලි යනකොට බලන් ඉන්න අපිට දුකයි. ඉවරා............................................යි !!!! [url]http://www.elakiri.com/forum/showpost.php?p=21667020&postcount=205[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom