Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
39 minutes ago
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)

යාලුවනේ, කාලෙකට පස්ස ගෙදර ඉන්න හම්බුනා.. ඉතින් මම හිතුවා මගේ ගාව තියන photos ටිකක් ඔයාල එක්ක බෙදාගන්න...

අපි ඉන්නේ UK වල (Newcastle_upon_Tyne) කියන side එකේ ...

අපි ඉන්න පැත්තේ තියනවා angel of north කියලා statue එකක් (වැඩි විස්තර සදහා http://en.wikipedia.org/wiki/Newcastle_upon_Tyne) අපි දවසක් ගියා ඒක බලන්න මෙන්න ඒ photos ටික...

මේ තියන්නේ අපි ගීය පාර..

මෙන්න angel ඈතට පෙනෙනෙන හැටි..

මේ අපි ඉන්න city ඒක...

summer ඒක නිසා apple ගස් වල apple පිරිලා.. අපි නම් හොරෙන් apple කඩන් කෑවා(කොහේ ගියත් ලංකාවේ පුරුද්ද අත හරින්න බෑනේ.. හි හි)

මෙන්න අපි දැන් angel ලග.

ලගට ගියාම size ඒක හිතාගන්න බැහැ.. මාර ලොකුයි.. තනිකරම යකඩ..

මේ තියන්නේ විස්තරේ..

බලන්නකෝ හෙවනැල්ලේ ලොකු...

මේ ඉන්න මමයි & මල්ලියි ( කියන්න බැරි උනානේ එයාලා මගේ graduation එකට ඇවිල්ල හිටියේ)..

එළකිරි.com ඒක මට බොහොම උදව් උනා UK වල ඉද්දි ඇති වෙන තනිකම නැතිකරගන්න එකයි මේ photos ඔයාල එක්ක බෙදා ගන්න හිතුවේ.. කියන්න බැරි උනානේ එළකිරි එකේ ඉන්න sumi අයිය http://www.elakiri.com/forum/member.php?u=28488 ඉන්නෙත් අපි එක්ක (දැන් DJ පිස්සුව ගහලා තියන්නේ http://www.elakiri.com/forum/showthread.php?t=1412569)

තෙරුවන් සරණයි...

[QUOTE="SanjayaDX8, post: 12869652, member: 4508"] [b]මගේ කුලුදුල් travel thread එක (Newcastle, UK)[/b] [SIZE="4"]යාලුවනේ, කාලෙකට පස්ස ගෙදර ඉන්න හම්බුනා.. ඉතින් මම හිතුවා මගේ ගාව තියන photos ටිකක් ඔයාල එක්ක බෙදාගන්න...[/SIZE] [SIZE="4"]අපි ඉන්නේ UK වල ([URL="http://en.wikipedia.org/wiki/Newcastle_upon_Tyne"]Newcastle_upon_Tyne[/URL]) කියන side එකේ ... [/SIZE] [SIZE="4"]අපි ඉන්න පැත්තේ තියනවා angel of north කියලා statue එකක් (වැඩි විස්තර සදහා [URL="http://en.wikipedia.org/wiki/Newcastle_upon_Tyne"]http://en.wikipedia.org/wiki/Newcastle_upon_Tyne[/URL]) අපි දවසක් ගියා ඒක බලන්න මෙන්න ඒ photos ටික...[/SIZE] [SIZE="4"]මේ තියන්නේ අපි ගීය පාර..[/SIZE] [IMG]http://i45.tinypic.com/qnntib.jpg[/IMG] [SIZE="4"]මෙන්න angel ඈතට පෙනෙනෙන හැටි..[/SIZE] [IMG]http://i45.tinypic.com/ser3hu.jpg[/IMG] [SIZE="4"]මේ අපි ඉන්න city ඒක...[/SIZE] [IMG]http://i48.tinypic.com/35c1m3l.jpg[/IMG] [SIZE="4"]summer ඒක නිසා apple ගස් වල apple පිරිලා.. අපි නම් හොරෙන් apple කඩන් කෑවා[COLOR="Red"](කොහේ ගියත් ලංකාවේ පුරුද්ද අත හරින්න බෑනේ.. හි හි)[/COLOR] [/SIZE] [IMG]http://i47.tinypic.com/20praxj.jpg[/IMG] [IMG]http://i47.tinypic.com/259d7ia.jpg[/IMG] [SIZE="4"]මෙන්න අපි දැන් angel ලග. [/SIZE] [IMG]http://i48.tinypic.com/2wlxag3.jpg[/IMG] [SIZE="4"]ලගට ගියාම size ඒක හිතාගන්න බැහැ.. මාර ලොකුයි.. තනිකරම යකඩ..[/SIZE] [IMG]http://i45.tinypic.com/2ed6ye0.jpg[/IMG] [SIZE="4"]මේ තියන්නේ විස්තරේ..[/SIZE] [IMG]http://i48.tinypic.com/10e0prd.jpg[/IMG] [SIZE="4"]බලන්නකෝ හෙවනැල්ලේ ලොකු...[/SIZE] [IMG]http://i48.tinypic.com/fy262c.jpg[/IMG] [SIZE="4"] මේ ඉන්න මමයි & මල්ලියි [COLOR="Red"]( කියන්න බැරි උනානේ එයාලා මගේ graduation එකට ඇවිල්ල හිටියේ)[/COLOR]..[/SIZE] [IMG]http://i46.tinypic.com/302nme1.jpg[/IMG] [SIZE="4"] එළකිරි.com ඒක මට බොහොම උදව් උනා UK වල ඉද්දි ඇති වෙන තනිකම නැතිකරගන්න එකයි මේ photos ඔයාල එක්ක බෙදා ගන්න හිතුවේ.. කියන්න බැරි උනානේ එළකිරි එකේ ඉන්න sumi අයිය [URL="http://www.elakiri.com/forum/member.php?u=28488"]http://www.elakiri.com/forum/member.php?u=28488[/URL] ඉන්නෙත් අපි එක්ක [COLOR="Red"](දැන් DJ පිස්සුව ගහලා තියන්නේ[/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1412569"]http://www.elakiri.com/forum/showthread.php?t=1412569[/URL]) [/SIZE] [SIZE="4"][COLOR="Red"]තෙරුවන් සරණයි...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom