Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊට පස්සේ තම බන් අපි අන්තිම වතාවට හම්බ උනේ.ඒ එයට මන් නුගේගොඩට එන්න කියල අපි දෙන්න කොට්ටාවට ගිහින් එහෙ කඩේකින් කාලා අපහු මන් එයාව නුගේගොඩට ගෙනල්ල බස්සලා ගෙදර ගියා

මන් එදා එයට කිව්වා අනේ නංගි මට ඔය එක්ක ටිකක් නිවී සැනසිල්ලේ කතා කරන්න ඕනේ,අපි පාර්ක් එකක හම්බ වෙමු කියල.එදා කොට්ටාවට ගියේ සඳුදා දවසක,මන් කිව්වා සිකුරාදා හම්බ වෙමු කියලා එයත් හරි බලමුකෝ කියලා කියල තිබ්බේ

එත් බන් එහෙම සිකුරාදාට හම්බ වෙනවනම් එයට බෝඩිමේ ඉන්න වෙන්නේ තනියම බ්රහස්පතින්දා රෑට .මොකද අක්ක එදාට ගෙදර යනවා.කෙල්ල තනියම ඉන්න බයයි.බෝඩිමේ සිවිලිම උඩ මියෝ දඟල සද්දෙට පුදුම බයක් තියෙන්නේ.මාත් එක්ක බයයි බයයි කියල මැරෙන්න හැදුව ඕවා කියා කියා.මන් ඒ හැම දවසකම එයට බය දැනෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් call කල msge කල

එත් බන් මට අන්තිම දවසේ එයාට කියන්න බැරි උනා බන් ඔයා බයිනම් අපි වෙන දවසක හම්බ වෙමු කියලා

මට හිතාගන්න බැ බන්,මටත් මොන උනාද කියල

කොටින්ම කියනවනම් මන් එය එහෙම බයයි කිව්වම කන්න යන්නේ නැතුව ඉඳල තියෙනවා බන් එය එක්ක call කර කරා msge කර කර

කොහොම හරි බ්රහස්පතින්දා එයාගෙන් ඇහුවම එය කිව්වා අනේ අයියේ අක්ක ගෙදර ගිහින් මට හෙට එන්න විදියක් නැ කියල

ඔන්න ඊට පස්සේ තම බන් මට කෙල වෙන msge එක එයට යැවුනේ,මන් හිතලා නෙමෙයි බන්.එක කොහොම ගියද කියන්න මන් දන්නේ නැ බන්

මන් එයට කිව්වා,ඔයා මගේ හැම කැපකිරීමක්ම කෑව,මට මේ affair එකෙන් වැඩක් නැ මන් මේක නවත්තනවා කියල.ඊට පස්සේ එය මට msge එකක් එවල තිබ්බ අනේ අයි අයියේ ඔයා ඔහොම කතා කරන්නේ කියලා

මන් එදා reply කලේ නැ බන්

ඊට පස්සේ සිකුරාදා උදේ වෙනද වගේම gm බබා කියල msge කල.එත් එය reply කලේ නැ

මන් msges 2ක් විත ගැහුවට පස්සේ එය කියල තිබ්බ,ඔය මගේ හිත ගොඩක් රිද්දුව කියල.අර හැම කැපකිරීමක් ම කෑව කියන එක එය තේරුම් අරන් තියෙන්නේ එය මගේ ජීවිතේම කැවා කිව්වා වගේ බන්

ඇත්තටම කපකිරිමක්ම කෑව කිව්වේ බන්,මන් සිකුරාදා හම්බ වෙන හින්ද එයට දෙන්න ගොඩක් දේවල් අරගත්තා බන්.සමහර ඒවා ගන්න ගිය කඩ හෙන දුර බන් තිබ්බේ මන් හෙන කට්ටක් කාල ගිහින් ඒවා ගත්තේ බන්,ඉතින් එය මට කලින්ම එන්න බැ කියල කිව්වනම් මන් ඒවා ගන්නේ නැනේ බන් අනික මට අපු තරහටි මන් එහෙම කලේ

කොහොම හරි එයා මන් msge කලට reply කළෙම නැ.පස්සේ බැරිම තැන මන් කිව්වා,ඔය reply කරන්නේ නැත්නම් මන් ගෙදරට call එකක් අරන් ඔය ඉන්නවද අහනා කියල.ඊට පස්සේ සද්දයක් නැති හින්ද මන් ගෙදරට call එකක් අරන් බැලුව කවුද උස්සන්නේ කියල බලන්න.එතකොට එයාගේ තාත්ත කතා කල.මන් ටිකක් වෙලා ඉඳල ෆොනේ එක තියල කෙල්ලට msge එකක් දැම්ම,අන්න ඔයාල තාත්තයි කතා කලේ.එච්චර හිතන තරම් සර කටහන්දක්නම් නෙමෙයි තියෙන්නේ කියල

මෙන්න එතකොට msges එන්න ගත්ත අනේ අයියේ ඔයා මොකද්ද ඒ කලේ,දැන් තාත්තා මාව මරයි,මටනම් දැන් මේක කරන්න බැ,මන් නවත්තනවා,ඔයා මව blackmail කරන්න වගේනේ හදන්නේ කියලා

ඊට පස්සෙයි එය කිව්වේ එය ගෙදර නෙමෙයි අක්ක එක්ක එලියට ඇවිත් ඉන්නේ අක්ක ළඟ උන්න නිසයි msge කලේ නැත්තේ කියල.මන් හිතුවේ ගෙදර ඇත්තේ කියලා බන්.ගෙදර නෙමෙයි ඉන්නේ කියල කිව්වනම් මන් එක කරන්නේ නැ බන්

කෙල්ල පට්ට බයයි බන් තාත්තට.මට එක කලින් කියලා තිබ්බේ.තාත්තවා මතක් කලට පස්සේ කෙල්ලට උන් හිටි තැන අමතක වෙනවා බන්

එදා උනෙත් එකමයි

කොහොම හරි එදා msge කොච්චර කලත් reply ආවේ නැ

ඊට පස්සේ සෙනසුරාදා මන් msge කලත් reply කලත් එයා කිව්වේ මන් දැන් ඔයාව අමතක කරලා තියෙන්නේ අපි මේක නවත්තමු මන් ඔයාව අමතක කරලා ඉවරයි කියන ඒවා තම

බැරිම තැන මන් කර මගේ අනිත් ගොන් වැඩෙත්,මන් එයට viber msge කරලා කිව්වා ඔය මට call කලේ නැත්නම් මන් හෙට ගෙදරට ඇවිල්ල අපි හම්බ උන එවයි ඔක්කොම තාත්තට කියනවා කියල

එතකොට එය මට call කරලා අන්ද අන්ද කියන්න ගත්ත ඇයි ඔයා මට මෙහෙම කරන්නේ කියල

අනේ බන් ඇත්තටම මන් එයාව blckmail කරන්න නෙමෙයි බන් එහෙම කිව්වේ මමවත් දන්නේ නැ බන් මන් මොනාද කලේ කියල.එය නැති වෙයි කියල දුකටටි බන් ඉබේටම වගේ එහෙම කියවුනේ.

එය මට කිව්වා එය මට ආදරේ කලේ නැහැල්ලු,එය හොයන්නේ මට වැඩ ලස්සන කෙනෙක්ලු,මන් ලස්සන නැහැල්ලු.එයි මායි එකට ඉන්නකොට අක්කයි මල්ලි වගේලු  එයාලගේ ගෙදරින් හොයන්නේ සල්ලිකාරයෝ මිසක් උගත් අය නෙමෙයි කිව්වා

කොහොම හරි ඒවා කිව්වේ මට එයාව එපා කරවන්නයි,එදා මන් කියලා කියලා එයාව යන්තම් ස්පේ කරගත්ත .ඊට පස්සේ එය අක්කට call කරලා ඔක්කොම විස්තරේ කියල.මට කිව්වා අක්කට call කරන්න කියල.මන් අක්කට call කර බන් එදත් එදානම් අක්ක මත එක්ක හොඳින් කතා කලා මන් අක්කට උන හැම දේම පැහැදිලි කල බන් .අක්ක කිව්වට බන් එයත් මගේ වයසේ හරි මට වැඩ අවුරුද්දක් බාලයි හරි බන්.කෙල්ල මට වැඩ අවරුදු 3ක් බාලයි බන්

ඊට පස්සේ මන් නංගිට කොච්චර msge කලත් එක මට reply කලේ නැ.හැම වෙලේම කිව්වේ මන් දැන් මේක නවත්තල තියෙන්නේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කිව්වා බන්

මන් අක්කට ඊට පස්සෙත් දවස ගානේ උදේට call අරන් කිව්වා බන් මට එයාව ඕනේ එය නැතුව ඉන්න බැ කියල කොටින්ම කියනවනම් මන් වන්දේ නැති ටික විතරයි බන්

[QUOTE="LostLover, post: 20747247, member: 559835"] [SIZE="4"]ඊට පස්සේ තම බන් අපි අන්තිම වතාවට හම්බ උනේ.ඒ එයට මන් නුගේගොඩට එන්න කියල අපි දෙන්න කොට්ටාවට ගිහින් එහෙ කඩේකින් කාලා අපහු මන් එයාව නුගේගොඩට ගෙනල්ල බස්සලා ගෙදර ගියා මන් එදා එයට කිව්වා අනේ නංගි මට ඔය එක්ක ටිකක් නිවී සැනසිල්ලේ කතා කරන්න ඕනේ,අපි පාර්ක් එකක හම්බ වෙමු කියල.එදා කොට්ටාවට ගියේ සඳුදා දවසක,මන් කිව්වා සිකුරාදා හම්බ වෙමු කියලා එයත් හරි බලමුකෝ කියලා කියල තිබ්බේ එත් බන් එහෙම සිකුරාදාට හම්බ වෙනවනම් එයට බෝඩිමේ ඉන්න වෙන්නේ තනියම බ්රහස්පතින්දා රෑට .මොකද අක්ක එදාට ගෙදර යනවා.කෙල්ල තනියම ඉන්න බයයි.බෝඩිමේ සිවිලිම උඩ මියෝ දඟල සද්දෙට පුදුම බයක් තියෙන්නේ.මාත් එක්ක බයයි බයයි කියල මැරෙන්න හැදුව ඕවා කියා කියා.මන් ඒ හැම දවසකම එයට බය දැනෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් call කල msge කල එත් බන් මට අන්තිම දවසේ එයාට කියන්න බැරි උනා බන් ඔයා බයිනම් අපි වෙන දවසක හම්බ වෙමු කියලා මට හිතාගන්න බැ බන්,මටත් මොන උනාද කියල කොටින්ම කියනවනම් මන් එය එහෙම බයයි කිව්වම කන්න යන්නේ නැතුව ඉඳල තියෙනවා බන් එය එක්ක call කර කරා msge කර කර කොහොම හරි බ්රහස්පතින්දා එයාගෙන් ඇහුවම එය කිව්වා අනේ අයියේ අක්ක ගෙදර ගිහින් මට හෙට එන්න විදියක් නැ කියල ඔන්න ඊට පස්සේ තම බන් මට කෙල වෙන msge එක එයට යැවුනේ,මන් හිතලා නෙමෙයි බන්.එක කොහොම ගියද කියන්න මන් දන්නේ නැ බන් මන් එයට කිව්වා,ඔයා මගේ හැම කැපකිරීමක්ම කෑව,මට මේ affair එකෙන් වැඩක් නැ මන් මේක නවත්තනවා කියල.ඊට පස්සේ එය මට msge එකක් එවල තිබ්බ අනේ අයි අයියේ ඔයා ඔහොම කතා කරන්නේ කියලා මන් එදා reply කලේ නැ බන් ඊට පස්සේ සිකුරාදා උදේ වෙනද වගේම gm බබා කියල msge කල.එත් එය reply කලේ නැ මන් msges 2ක් විත ගැහුවට පස්සේ එය කියල තිබ්බ,ඔය මගේ හිත ගොඩක් රිද්දුව කියල.අර හැම කැපකිරීමක් ම කෑව කියන එක එය තේරුම් අරන් තියෙන්නේ එය මගේ ජීවිතේම කැවා කිව්වා වගේ බන් ඇත්තටම කපකිරිමක්ම කෑව කිව්වේ බන්,මන් සිකුරාදා හම්බ වෙන හින්ද එයට දෙන්න ගොඩක් දේවල් අරගත්තා බන්.සමහර ඒවා ගන්න ගිය කඩ හෙන දුර බන් තිබ්බේ මන් හෙන කට්ටක් කාල ගිහින් ඒවා ගත්තේ බන්,ඉතින් එය මට කලින්ම එන්න බැ කියල කිව්වනම් මන් ඒවා ගන්නේ නැනේ බන් අනික මට අපු තරහටි මන් එහෙම කලේ කොහොම හරි එයා මන් msge කලට reply කළෙම නැ.පස්සේ බැරිම තැන මන් කිව්වා,ඔය reply කරන්නේ නැත්නම් මන් ගෙදරට call එකක් අරන් ඔය ඉන්නවද අහනා කියල.ඊට පස්සේ සද්දයක් නැති හින්ද මන් ගෙදරට call එකක් අරන් බැලුව කවුද උස්සන්නේ කියල බලන්න.එතකොට එයාගේ තාත්ත කතා කල.මන් ටිකක් වෙලා ඉඳල ෆොනේ එක තියල කෙල්ලට msge එකක් දැම්ම,අන්න ඔයාල තාත්තයි කතා කලේ.එච්චර හිතන තරම් සර කටහන්දක්නම් නෙමෙයි තියෙන්නේ කියල මෙන්න එතකොට msges එන්න ගත්ත අනේ අයියේ ඔයා මොකද්ද ඒ කලේ,දැන් තාත්තා මාව මරයි,මටනම් දැන් මේක කරන්න බැ,මන් නවත්තනවා,ඔයා මව blackmail කරන්න වගේනේ හදන්නේ කියලා ඊට පස්සෙයි එය කිව්වේ එය ගෙදර නෙමෙයි අක්ක එක්ක එලියට ඇවිත් ඉන්නේ අක්ක ළඟ උන්න නිසයි msge කලේ නැත්තේ කියල.මන් හිතුවේ ගෙදර ඇත්තේ කියලා බන්.ගෙදර නෙමෙයි ඉන්නේ කියල කිව්වනම් මන් එක කරන්නේ නැ බන් කෙල්ල පට්ට බයයි බන් තාත්තට.මට එක කලින් කියලා තිබ්බේ.තාත්තවා මතක් කලට පස්සේ කෙල්ලට උන් හිටි තැන අමතක වෙනවා බන් එදා උනෙත් එකමයි කොහොම හරි එදා msge කොච්චර කලත් reply ආවේ නැ ඊට පස්සේ සෙනසුරාදා මන් msge කලත් reply කලත් එයා කිව්වේ මන් දැන් ඔයාව අමතක කරලා තියෙන්නේ අපි මේක නවත්තමු මන් ඔයාව අමතක කරලා ඉවරයි කියන ඒවා තම බැරිම තැන මන් කර මගේ අනිත් ගොන් වැඩෙත්,මන් එයට viber msge කරලා කිව්වා ඔය මට call කලේ නැත්නම් මන් හෙට ගෙදරට ඇවිල්ල අපි හම්බ උන එවයි ඔක්කොම තාත්තට කියනවා කියල එතකොට එය මට call කරලා අන්ද අන්ද කියන්න ගත්ත ඇයි ඔයා මට මෙහෙම කරන්නේ කියල අනේ බන් ඇත්තටම මන් එයාව blckmail කරන්න නෙමෙයි බන් එහෙම කිව්වේ මමවත් දන්නේ නැ බන් මන් මොනාද කලේ කියල.එය නැති වෙයි කියල දුකටටි බන් ඉබේටම වගේ එහෙම කියවුනේ. එය මට කිව්වා එය මට ආදරේ කලේ නැහැල්ලු,එය හොයන්නේ මට වැඩ ලස්සන කෙනෙක්ලු,මන් ලස්සන නැහැල්ලු.එයි මායි එකට ඉන්නකොට අක්කයි මල්ලි වගේලු :rolleyes: එයාලගේ ගෙදරින් හොයන්නේ සල්ලිකාරයෝ මිසක් උගත් අය නෙමෙයි කිව්වා කොහොම හරි ඒවා කිව්වේ මට එයාව එපා කරවන්නයි,එදා මන් කියලා කියලා එයාව යන්තම් ස්පේ කරගත්ත .ඊට පස්සේ එය අක්කට call කරලා ඔක්කොම විස්තරේ කියල.මට කිව්වා අක්කට call කරන්න කියල.මන් අක්කට call කර බන් එදත් එදානම් අක්ක මත එක්ක හොඳින් කතා කලා මන් අක්කට උන හැම දේම පැහැදිලි කල බන් .අක්ක කිව්වට බන් එයත් මගේ වයසේ හරි මට වැඩ අවුරුද්දක් බාලයි හරි බන්.කෙල්ල මට වැඩ අවරුදු 3ක් බාලයි බන් ඊට පස්සේ මන් නංගිට කොච්චර msge කලත් එක මට reply කලේ නැ.හැම වෙලේම කිව්වේ මන් දැන් මේක නවත්තල තියෙන්නේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න කිව්වා බන් මන් අක්කට ඊට පස්සෙත් දවස ගානේ උදේට call අරන් කිව්වා බන් මට එයාව ඕනේ එය නැතුව ඉන්න බැ කියල කොටින්ම කියනවනම් මන් වන්දේ නැති ටික විතරයි බන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom