Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොල්.. උට්ට මේක මාර දිගයි නේහ්.... මේවා චූ කේස් නේහ් බන්.. අත ඇරලා දාපන් බන්...

මමත් මාස ගානක ඉඳන් ලව් කරපු කෙල්ල මේ වෙලාවේ බඳින්න ඉන්නවයි කියන කොල්ලත් එක්ක එළියේ.. කොහේ මොනවා කරනවද දන්නේ නෑ.. ඒකිගේ මුළු ජීවිතේම ඌ උනාට මටත් පට්ට ආදරෙයි ඉතින්... මට උඩින් පල්ලෙන් කියලා තිබ්බේ ඔය සීන් ගැන... ඌ බඳින්නෙත් නෑ.. ආතල් දිදි ඉන්නවා...සමහරක් විට බඳින්නත් පුළුවන්... ඌ හෙන සල්ලි කාරයෙක්..

දැන් දවස් 4 කට උඩදි මට බොරු කරලා අහුවෙලා මම දුන්නා කණ පැලෙන්න.. මම ගහපු විදිය උඹලට කියන්න ලැජ්ජයි බන්... ඒ තරම් මම ගැහුවා පාරවල් කීපයක් අතින්... ගෑනුන්ට ගහන පොන්නයෙක් නෙමේ මම....ගෑණුන්ට අත උස්සන බුවෙක් නෙමේ මම.. කරලත් නෑ කලින්.. ලොල්..

නමුත් මම අවංකව ආදරේ දීලා වෙන එකෙක්ට ආදරේ බව දැන දැන ආදරෙත් කරලා මට බොරුවක් කරපු එකට නම් මට තද උනා නහුතෙටම... ආපු ආවේගෙටම දුන්නා ගුටි මම.... කිසිම කණගාටුවක් නෑ.... හැබැයි ගුටි කාලා මූණ දෙක කරන් අඬ අඬ ඉද්දි නම් මට පපුව හෝස් ගාලා ගියා බන්... තාමත් මතක් වෙද්දි මට ඇඬෙනවා උට්ට.... පව්...

ඒකිම මාව පත් කරනවා ඒ තැනට.. මගෙන් තරම් බැනුම් අහලත් නැතුව ඇති ඒකී... පට්ටම කුණු හරුපෙන් බැන්නේ මම... මම ඉතින් සිරාම නොවුනත් සිරා වගේ කලේ.. හ්ම්ම්... පව් අප්පා.. මගෙන් ගුටිත් කාලා නහුතෙට බැනුමුත් අහලා අද හොඳට කථා කලානේහ්... මට දාලා යන්නමයි අප්ප්පා හිත..අරුත් එක්ක යද්දි මට රිදෙනවා... බඩුවක් වගේ නොබලා අවංක ආදරේ දුන්න නිසාද මන්දා මමත් නොයා ඉන්නවා ඉතින්....

යාළුවෝ නෑදෑයෝ කට කැඩෙනකන් දිව ගෙවෙනකන් කිව්වා ඇති හු*ට්ටෝ දැන් ඕක නවත්තපන් උඹ සැපක් ගත්තානේ කියලා... ඒත් මම කවදාවත් එහෙම කැත ඇහින් බැලුවේ නෑ එයා දිහා...

උන් දෙන්නට දැන් පාඩුවේ ඉන්න දීලා අයින් වෙන්න ආසයි...මේ දැනුත් හිතෙනවා... මට පස්සේ කාලෙක සුපිරි එකක් දා ගන්න පුළුවන් හොඳ චාම් එකක්... ඒත් පව් කියලා හිතෙනවා... ඒකී අසරණයි.. කොච්චර උනත් ඒකී දන්නවා මම දීපු ආදරේ තරම... ඒකි කැමතිත් නෑ මම යනවට.. ඔයාට කැමැත්තක් කරන්නලු... දාලා ගියත් කථා නොකර ඉන්න බෑලු.. මූණූ පොතේ බ්ලොක් කරනවා කිව්වම ඇඬුවත් එක්ක... අනේ මන්දා මෙච්චර එපා වෙන්න වැඩ කරලත් මාවම ඕනේ ඇයි කියලා... මරා ගන්න වෙලාවට දෙන්නම මරා ගන්නවා... ඒත් ඉතින් අන්තිමට යාළු වෙනවා.. අපි දෙන්නා බඳින්නෙත් නෑ.. අනේ මන්දා අප්පා පිස්සු හැදෙනවා උට්ට...

පව් අප්පා... හ්ම්ම්ම්ම් ඒ ළමයට හොඳක්ම වෙන්න ඕනේ... කොච්චර උනත් මට ජීවිතේ හම්බුන හරි හොඳ ගෑණු ළමයෙක්... පහුගිය දවස් දෙකේ BMICH එකේ ඉඳලා කකුල් දෙක රිදෙනවා කිව්වම අනේ උකුලට අරන් බාම් ගාලා අත ගෑවා.. මට පට්ටම අවුල් ගියා අප්පා... අරුත් එක්ක පාඩුවේ ඉන්නෙත් නෑ.. මටත් ඉන්න දෙන්නෙත් නෑ.. වෙන ලියන්න බෑ.. මට අවුල්.....

[QUOTE="C h o p p e, post: 20749119, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]ලොල්.. උට්ට මේක මාර දිගයි නේහ්.... මේවා චූ කේස් නේහ් බන්.. අත ඇරලා දාපන් බන්... මමත් මාස ගානක ඉඳන් ලව් කරපු කෙල්ල මේ වෙලාවේ බඳින්න ඉන්නවයි කියන කොල්ලත් එක්ක එළියේ.. කොහේ මොනවා කරනවද දන්නේ නෑ.. ඒකිගේ මුළු ජීවිතේම ඌ උනාට මටත් පට්ට ආදරෙයි ඉතින්... මට උඩින් පල්ලෙන් කියලා තිබ්බේ ඔය සීන් ගැන... ඌ බඳින්නෙත් නෑ.. ආතල් දිදි ඉන්නවා...සමහරක් විට බඳින්නත් පුළුවන්... ඌ හෙන සල්ලි කාරයෙක්.. දැන් දවස් 4 කට උඩදි මට බොරු කරලා අහුවෙලා මම දුන්නා කණ පැලෙන්න..:growl::growl::growl: මම ගහපු විදිය උඹලට කියන්න ලැජ්ජයි බන්... ඒ තරම් මම ගැහුවා පාරවල් කීපයක් අතින්... ගෑනුන්ට ගහන පොන්නයෙක් නෙමේ මම....ගෑණුන්ට අත උස්සන බුවෙක් නෙමේ මම.. කරලත් නෑ කලින්.. ලොල්.. නමුත් මම අවංකව ආදරේ දීලා වෙන එකෙක්ට ආදරේ බව දැන දැන ආදරෙත් කරලා මට බොරුවක් කරපු එකට නම් මට තද උනා නහුතෙටම... ආපු ආවේගෙටම දුන්නා ගුටි මම.... කිසිම කණගාටුවක් නෑ.... හැබැයි ගුටි කාලා මූණ දෙක කරන් අඬ අඬ ඉද්දි නම් මට පපුව හෝස් ගාලා ගියා බන්...:dull: තාමත් මතක් වෙද්දි මට ඇඬෙනවා උට්ට.... පව්... ඒකිම මාව පත් කරනවා ඒ තැනට.. මගෙන් තරම් බැනුම් අහලත් නැතුව ඇති ඒකී... පට්ටම කුණු හරුපෙන් බැන්නේ මම... මම ඉතින් සිරාම නොවුනත් සිරා වගේ කලේ.. හ්ම්ම්... පව් අප්පා.. මගෙන් ගුටිත් කාලා නහුතෙට බැනුමුත් අහලා අද හොඳට කථා කලානේහ්... මට දාලා යන්නමයි අප්ප්පා හිත..අරුත් එක්ක යද්දි මට රිදෙනවා... බඩුවක් වගේ නොබලා අවංක ආදරේ දුන්න නිසාද මන්දා මමත් නොයා ඉන්නවා ඉතින්.... යාළුවෝ නෑදෑයෝ කට කැඩෙනකන් දිව ගෙවෙනකන් කිව්වා ඇති හු*ට්ටෝ දැන් ඕක නවත්තපන් උඹ සැපක් ගත්තානේ කියලා... ඒත් මම කවදාවත් එහෙම කැත ඇහින් බැලුවේ නෑ එයා දිහා... උන් දෙන්නට දැන් පාඩුවේ ඉන්න දීලා අයින් වෙන්න ආසයි...මේ දැනුත් හිතෙනවා... මට පස්සේ කාලෙක සුපිරි එකක් දා ගන්න පුළුවන් හොඳ චාම් එකක්... ඒත් පව් කියලා හිතෙනවා... ඒකී අසරණයි.. කොච්චර උනත් ඒකී දන්නවා මම දීපු ආදරේ තරම... ඒකි කැමතිත් නෑ මම යනවට.. ඔයාට කැමැත්තක් කරන්නලු... දාලා ගියත් කථා නොකර ඉන්න බෑලු.. මූණූ පොතේ බ්ලොක් කරනවා කිව්වම ඇඬුවත් එක්ක... අනේ මන්දා මෙච්චර එපා වෙන්න වැඩ කරලත් මාවම ඕනේ ඇයි කියලා... මරා ගන්න වෙලාවට දෙන්නම මරා ගන්නවා... ඒත් ඉතින් අන්තිමට යාළු වෙනවා.. අපි දෙන්නා බඳින්නෙත් නෑ.. අනේ මන්දා අප්පා පිස්සු හැදෙනවා උට්ට... පව් අප්පා... හ්ම්ම්ම්ම් ඒ ළමයට හොඳක්ම වෙන්න ඕනේ... කොච්චර උනත් මට ජීවිතේ හම්බුන හරි හොඳ ගෑණු ළමයෙක්... පහුගිය දවස් දෙකේ BMICH එකේ ඉඳලා කකුල් දෙක රිදෙනවා කිව්වම අනේ උකුලට අරන් බාම් ගාලා අත ගෑවා.. මට පට්ටම අවුල් ගියා අප්පා... අරුත් එක්ක පාඩුවේ ඉන්නෙත් නෑ.. මටත් ඉන්න දෙන්නෙත් නෑ.. වෙන ලියන්න බෑ.. මට අවුල්..... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom