Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ කතාව ඇත්ත ස්ටෝරියක් කියල හිතෙනවා. මමත් 11 වසරේදී කෙල්ලෙක් එක්ක යාලු උනා. A\L වලිනුත් අවුරුදු තුනකට පස්සේ ඒ සම්බන්දෙ නැවැත්තුවා කෙල්ලම. ලොකු ස්ටෝරි ගොඩක් එකේ පිටිපස්සේ නම් තියෙනව. නමුත් මම ඒකෙන් ඉගෙන ගත්ත දේ තමයි, කෙල්ලෙක්ට සම්බන්දයක් නවත්වන්න ඕනේ තරම් හේතු මවන්න පුළුවන්. ඒ වගේම සම්බන්දයක් නවත්වන්න යන්නේ හරිම ටික කාලයයි. උන්ට පුළුවන් හරියට මැරිලා ඉපදුනා වගේ කතා කරන්න. කොල්ලා බැගපත් වෙන්න වෙන්න උන් හිත යටින් හරිම සතුටක් ලබනවා. ඒකම වාසියක් කරගෙන හැමදේටම කොල්ල වැරදිකාරයෙක් කරන්න කෙල්ලට පුළුවන්. ඒ හින්ද කෙල්ලෙක් affair එකක් නවතන්න යද්දී අඩන්න දොඩන්න යන්න හොද නැ මචං. කොල්ලගේ අතේ වැරද්දක් නැත්නම් ඒක තේරුම් කරලා අයින් වෙන එකයි කරන්න ඕනේ.

අනිත් එක කෙල්ලෙක්ව අමතක කරලා හිත හදාගන්න එක ඔය කියන තරම් අමාරු දෙයක් නෙමේ. මම මගේ අද්දැකීමෙන් කියන්නේ. ඉස්සෙල්ලම යථාර්තය තේරුම් ගනින්. උබ මොනතරම් දුක් උනත් කෙල්ලව අයේ උබට ලැබෙන්නෙනෑ කියන දේ මනසටයි, හිතටයි දෙකටම තේරුම් කරපන්.

මේ ලෝකේ බූට් එකක් කාපු එකම එකා උබ කියලද උබ හිතන්නේ. අනේ නැ බන්. බූට් එකක් නොකාපු කොල්ලෙක්ගෙන් වැඩක් නැ සිරාවටම. හොදට මතක තියාගනින්. first love බූට් එකෙ කියන්නේ මිනිහෙකුට හොද අවස්ථාවක් උගේ ස්ට්‍රෙන්ත් එක බලාගන්න. මොකද කොල්ලෙක් එතනින් ගොඩයනවා කියන්නේ ජීවිතේ අනිත් හැම දෙයක්ම දරාගන්න එක nothing වෙනවා. ජීවිතේ යථාර්තවාදිව දකින්න පුරුදු වෙනවා.

ඒ වගේම කවදාවත් කෙල්ල ජීවිතේ එකම දේ විදියට දකින්න එපා. හොද යාලුවෙක් හරි යාලුවෝ සෙට් එකක් හරි එක්ක ඉදපන්. ගෙදරටම වෙලා කාමරේට රිංගගෙන ඉද්දි පරනදෙවල් මතක් වෙනවා වැඩියි. ඒ හින්ද අහල පහල පොඩ්ඩක් ඇවිදලා, යාලුවෝ එක්ක සෙට්වෙලා ඉදපන්. තනියම ඉන්න වෙලාව අඩු කරපන්. ජීවිතේට target එකක් අල්ල ගනින්. උබට පුළුවන් උබගේ education targets ඉස්සරහට ගන්න.

ඔය කොහෙවත් යන කිබ්බක් නැති උනා කියල උබට හැමදේම නැතිවෙලා නැනේ බන්. එහෙම හිතන්නවත් එපා. දෙයියනේ කියල දෙමවුපියන්ගෙන් අඩුපාඩුවක් නැතුව ශරිරෙකුයි, මනසකුයි ලැබිල තියෙද්දී මේ කොහෙවත් යන කිම්ම්බකට ඇබලයෙක් වෙන්න එපා. කවදා හරි දවසක උබට ගැලපෙන නියම සහකාරිය ලැබෙයි. එදාට උබටම හිනා යයි මම අරවගේ ගොනෙක් හින්ද මෙතරම් දුක් උනානේ කියල.

Wish you a good luck machan.

[QUOTE="gaya1, post: 20750370, member: 15291"] [SIZE="4"][FONT="Arial Narrow"][COLOR="Blue"]උබේ කතාව ඇත්ත ස්ටෝරියක් කියල හිතෙනවා. මමත් 11 වසරේදී කෙල්ලෙක් එක්ක යාලු උනා. A\L වලිනුත් අවුරුදු තුනකට පස්සේ ඒ සම්බන්දෙ නැවැත්තුවා කෙල්ලම. ලොකු ස්ටෝරි ගොඩක් එකේ පිටිපස්සේ නම් තියෙනව. නමුත් මම ඒකෙන් ඉගෙන ගත්ත දේ තමයි, කෙල්ලෙක්ට සම්බන්දයක් නවත්වන්න ඕනේ තරම් හේතු මවන්න පුළුවන්. ඒ වගේම සම්බන්දයක් නවත්වන්න යන්නේ හරිම ටික කාලයයි. උන්ට පුළුවන් හරියට මැරිලා ඉපදුනා වගේ කතා කරන්න. කොල්ලා බැගපත් වෙන්න වෙන්න උන් හිත යටින් හරිම සතුටක් ලබනවා. ඒකම වාසියක් කරගෙන හැමදේටම කොල්ල වැරදිකාරයෙක් කරන්න කෙල්ලට පුළුවන්. ඒ හින්ද කෙල්ලෙක් affair එකක් නවතන්න යද්දී අඩන්න දොඩන්න යන්න හොද නැ මචං. කොල්ලගේ අතේ වැරද්දක් නැත්නම් ඒක තේරුම් කරලා අයින් වෙන එකයි කරන්න ඕනේ. අනිත් එක කෙල්ලෙක්ව අමතක කරලා හිත හදාගන්න එක ඔය කියන තරම් අමාරු දෙයක් නෙමේ. මම මගේ අද්දැකීමෙන් කියන්නේ. ඉස්සෙල්ලම යථාර්තය තේරුම් ගනින්. උබ මොනතරම් දුක් උනත් කෙල්ලව අයේ උබට ලැබෙන්නෙනෑ කියන දේ මනසටයි, හිතටයි දෙකටම තේරුම් කරපන්. මේ ලෝකේ බූට් එකක් කාපු එකම එකා උබ කියලද උබ හිතන්නේ. අනේ නැ බන්. බූට් එකක් නොකාපු කොල්ලෙක්ගෙන් වැඩක් නැ සිරාවටම. හොදට මතක තියාගනින්. first love බූට් එකෙ කියන්නේ මිනිහෙකුට හොද අවස්ථාවක් උගේ ස්ට්‍රෙන්ත් එක බලාගන්න. මොකද කොල්ලෙක් එතනින් ගොඩයනවා කියන්නේ ජීවිතේ අනිත් හැම දෙයක්ම දරාගන්න එක nothing වෙනවා. ජීවිතේ යථාර්තවාදිව දකින්න පුරුදු වෙනවා. ඒ වගේම කවදාවත් කෙල්ල ජීවිතේ එකම දේ විදියට දකින්න එපා. හොද යාලුවෙක් හරි යාලුවෝ සෙට් එකක් හරි එක්ක ඉදපන්. ගෙදරටම වෙලා කාමරේට රිංගගෙන ඉද්දි පරනදෙවල් මතක් වෙනවා වැඩියි. ඒ හින්ද අහල පහල පොඩ්ඩක් ඇවිදලා, යාලුවෝ එක්ක සෙට්වෙලා ඉදපන්. තනියම ඉන්න වෙලාව අඩු කරපන්. ජීවිතේට target එකක් අල්ල ගනින්. උබට පුළුවන් උබගේ education targets ඉස්සරහට ගන්න. ඔය කොහෙවත් යන කිබ්බක් නැති උනා කියල උබට හැමදේම නැතිවෙලා නැනේ බන්. එහෙම හිතන්නවත් එපා. දෙයියනේ කියල දෙමවුපියන්ගෙන් අඩුපාඩුවක් නැතුව ශරිරෙකුයි, මනසකුයි ලැබිල තියෙද්දී මේ කොහෙවත් යන කිම්ම්බකට ඇබලයෙක් වෙන්න එපා. කවදා හරි දවසක උබට ගැලපෙන නියම සහකාරිය ලැබෙයි. එදාට උබටම හිනා යයි මම අරවගේ ගොනෙක් හින්ද මෙතරම් දුක් උනානේ කියල. Wish you a good luck machan.[/COLOR][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom