Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මන් උබේ කතාව මුල ඉදන් අගට කියෙව්ව, උබ හොදට ඒකිව බලාගෙන තියෙනව, උබ උපරිමේ කරලත් තියෙනව, බැන්නත් බැන්නෙ ආදරේ වැඩිකමට... උබම කියපු විදියට උන් හොයන්නෙ සල්ලි, ස්ටේටස් , ලස්සන,

උබ ගැන හිතපන්, උබ පොඩි කොල්ලෙක් තාම මන් හිතන්නෙ ඇටකිච්චෙක්, ජීවිතෙ තාම පටන් ගත්තෙවත් නැ හරියට, උබේ අම්ම තාතත සමාජෙ පිලිගත් වැඩගත් මිනිස්සු, හය්බ්රිඩ් හු%^& පුකේ ගහ ගන්න කියපන්, උබටත් පුලුවන් වැන් එක දීල හය්බ්රිඩ් බස්සන්න,

මේක අහපන්, බය වෙන්න එපා, උබේ තත්වෙට ගැලපෙන උගත් වැඩගත් මහලොකු ලස්සන ඕන නැ ගානට ලස්සන කෙල්ලෙක් අම්මලය් තාත්තලය් යාලුවොන්ගෙන්ම හොයා ගන්න පුලුවන්, උබේ ඔය ත්ත්වෑත් එක්ක මෙහෙම කරපන්,

ඉගෙන ගනින්, ආතලුත් ගනින්, ජොබක් කරපන්, හොද වන්ඩියකුත් ගනින්, සිරා කරන්න වැඩගත් කෙල්ලෙකුත් සෙට් කරන් ලස්සනට ජීවත් වෙයන් ඒකිටම රිදෙය් උබ දැක්කම,

මටත් ඔහොම උනා මදන්, මන් ලව් කලෙ ගෙවල් ගාව කෙල්ලෙක් , ඒකි මාව නැවැත්තුව සල්ලි තියෙන බර අත්තක් සෙට් කරන්, මටත් ඔය වගේ උන , මම හරියටම ඖරුදු 5න් ගොඩ ගිය තට්ටු 3 ගෙයක් ගැහුව , ඉඩම් ගත්ත, වාහන ගත්ට්ත, දැන් අරකි ලමයෙක් හදන් මගෙ එෆ්බී එකට ඇවිත් මන් දාන දාන පික් එකට ලය්ක් දානව ඒකි බැන්දෙ නාකි පොරක් ටිකක්... සල්ලි තියෙනව සතුට නැ... ඔන්න මචන් කතාව සහ ආදර්ශය , උබට ටය්ම් තියෙය් ප්ලැන් එක ගහපන් වැඩේ පටන් ගනින්... මේ ඇඩ්වය්ස් සල්ලි වලට ගන්න බැ මහත්තයො , අත්දැකීම්

[QUOTE="hichchiputha, post: 23005612, member: 565736"] [SIZE="5"]මචන් මන් උබේ කතාව මුල ඉදන් අගට කියෙව්ව, උබ හොදට ඒකිව බලාගෙන තියෙනව, උබ උපරිමේ කරලත් තියෙනව, බැන්නත් බැන්නෙ ආදරේ වැඩිකමට... උබම කියපු විදියට උන් හොයන්නෙ සල්ලි, ස්ටේටස් , ලස්සන, උබ ගැන හිතපන්, උබ පොඩි කොල්ලෙක් තාම මන් හිතන්නෙ ඇටකිච්චෙක්, ජීවිතෙ තාම පටන් ගත්තෙවත් නැ හරියට, උබේ අම්ම තාතත සමාජෙ පිලිගත් වැඩගත් මිනිස්සු, හය්බ්රිඩ් හු%^& පුකේ ගහ ගන්න කියපන්, උබටත් පුලුවන් වැන් එක දීල හය්බ්රිඩ් බස්සන්න, මේක අහපන්, බය වෙන්න එපා, උබේ තත්වෙට ගැලපෙන උගත් වැඩගත් මහලොකු ලස්සන ඕන නැ ගානට ලස්සන කෙල්ලෙක් අම්මලය් තාත්තලය් යාලුවොන්ගෙන්ම හොයා ගන්න පුලුවන්, උබේ ඔය ත්ත්වෑත් එක්ක මෙහෙම කරපන්, ඉගෙන ගනින්, ආතලුත් ගනින්, ජොබක් කරපන්, හොද වන්ඩියකුත් ගනින්, සිරා කරන්න වැඩගත් කෙල්ලෙකුත් සෙට් කරන් ලස්සනට ජීවත් වෙයන් ඒකිටම රිදෙය් උබ දැක්කම, මටත් ඔහොම උනා මදන්, මන් ලව් කලෙ ගෙවල් ගාව කෙල්ලෙක් , ඒකි මාව නැවැත්තුව සල්ලි තියෙන බර අත්තක් සෙට් කරන්, මටත් ඔය වගේ උන , මම හරියටම ඖරුදු 5න් ගොඩ ගිය තට්ටු 3 ගෙයක් ගැහුව , ඉඩම් ගත්ත, වාහන ගත්ට්ත, දැන් අරකි ලමයෙක් හදන් මගෙ එෆ්බී එකට ඇවිත් මන් දාන දාන පික් එකට ලය්ක් දානව ඒකි බැන්දෙ නාකි පොරක් ටිකක්... සල්ලි තියෙනව සතුට නැ... ඔන්න මචන් කතාව සහ ආදර්ශය , උබට ටය්ම් තියෙය් ප්ලැන් එක ගහපන් වැඩේ පටන් ගනින්... මේ ඇඩ්වය්ස් සල්ලි වලට ගන්න බැ මහත්තයො , අත්දැකීම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom