Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ කේන්දරයේ සෙනසුරා දහයේ '' - සජිත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ කේන්දරයේ සෙනසුරා දහයේ '' - සජිත්

මගේ කේන්දරයේ සෙනසුරා දහයේ '' - සජිත්

2012 ජනවාරි 13 වෙනි සිකුරාදා, 11:37 SRI LANKA MIRROR EDITOR

Srilankamirror - තම කේන්දරයේ සෙනසුරා 10 සිටින බැවින් ඕනෑම කටුක අත්දැකීමකට මුහුණ දීමට ශක්තිය ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපන් දිනය ඊයේට (12) දී තිබු අතර ඒ වෙනුවෙන් මහනුවර පැවති උත්සවයක දී මාධ්‍යවේදීන් හමුවෙහි ඔහු එමකාරණය අවධාරණය කළේය.

පක්ෂයේ විනය පිළිබඳව මහ ඉහළින් කතා කරන උදවිය කරු හා දයාසිරි පසෙකට දමා, රවි කරුණානායකට පමණක් යළි කෘත්යාධිකාරිමණ්ඩල සාමාජිකත්වය පිරිනැමීමෙන් පක්ෂ විනය අද කොඩිවිනයක් බවට පත්කර ඇතැයි ද හෙතෙම පැවසීය.

නිලවරණයේ දී පසු බෑමට ලක්වූ කරු, දයාසිරි හා රවී යන තිදෙනා යළි කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කරන ලෙස තමන් පක්ෂ නායකත්වයෙන්ඉල්ලා සිටි නමුත්, යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් පත් කිරීමේ දී කරූ ගේ හා දයාසිරි ගේ නම් හැලී ගිය බවද ඒ මහතා සදහන්කළේය.සාමුහිකත්වය, විනය, සමඟිය පිළිබඳව දේශනා කරන, ප්රවෘත්ති සාකච්ඡා තියන, නිවේදන නිකුත්කරන උදවිය එය ක්‍රියාවෙන් ඔප්පු නොකරනබවද ප්‍රේමදාස මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් ලක්ෂ පහක් බඳවා ගැනීමේ වැඩසටහන සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ මහනුවර දිස්ත්‍රික්කයේ එජාප පලාත් පාලන ආයතන නියොජිතයින්ට හදුන්වා දෙනු ලැබිය.

මහනුවර රිවඬේල් හෝටලයට කැඳැවුණු මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමට මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියොජිතයින් 124 න් 104 දෙනෙක්ම සහභාගී වී සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

[QUOTE="pawusi, post: 11839549, member: 150474"] [b]මගේ කේන්දරයේ සෙනසුරා දහයේ '' - සජිත්[/b] [CENTER][SIZE=6][B]මගේ කේන්දරයේ සෙනසුරා දහයේ '' - සජිත්[/B][/SIZE] [/CENTER] [COLOR=#ababab][FONT=Malithi Web]2012 ජනවාරි 13 වෙනි සිකුරාදා, 11:37 SRI LANKA MIRROR EDITOR [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web][CENTER][COLOR=#999999][IMG]http://www.srilankamirror.com/sinhala/images/stories/demo/hot_news/Sajith_11_06_16.gif[/IMG][/COLOR][/CENTER] [SIZE=5]Srilankamirror - තම කේන්දරයේ සෙනසුරා 10 සිටින බැවින් ඕනෑම කටුක අත්දැකීමකට මුහුණ දීමට ශක්තිය ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.[/SIZE][SIZE=5] සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපන් දිනය ඊයේට (12) දී තිබු අතර ඒ වෙනුවෙන් මහනුවර පැවති උත්සවයක දී මාධ්‍යවේදීන් හමුවෙහි ඔහු එමකාරණය අවධාරණය කළේය.[/SIZE] [SIZE=5] පක්ෂයේ විනය පිළිබඳව මහ ඉහළින් කතා කරන උදවිය කරු හා දයාසිරි පසෙකට දමා, රවි කරුණානායකට පමණක් යළි කෘත්යාධිකාරිමණ්ඩල සාමාජිකත්වය පිරිනැමීමෙන් පක්ෂ විනය අද කොඩිවිනයක් බවට පත්කර ඇතැයි ද හෙතෙම පැවසීය.[/SIZE] [SIZE=5] නිලවරණයේ දී පසු බෑමට ලක්වූ කරු, දයාසිරි හා රවී යන තිදෙනා යළි කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත් කරන ලෙස තමන් පක්ෂ නායකත්වයෙන්ඉල්ලා සිටි නමුත්, යළි කෘත්‍යාධිකාරී මණ්ඩලය සාමාජිකයන් පත් කිරීමේ දී කරූ ගේ හා දයාසිරි ගේ නම් හැලී ගිය බවද ඒ මහතා සදහන්කළේය.සාමුහිකත්වය, විනය, සමඟිය පිළිබඳව දේශනා කරන, ප්රවෘත්ති සාකච්ඡා තියන, නිවේදන නිකුත්කරන උදවිය එය ක්‍රියාවෙන් ඔප්පු නොකරනබවද ප්‍රේමදාස මහතා පැවසීය.[/SIZE] [SIZE=5] එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයින් ලක්ෂ පහක් බඳවා ගැනීමේ වැඩසටහන සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ මහනුවර දිස්ත්‍රික්කයේ එජාප පලාත් පාලන ආයතන නියොජිතයින්ට හදුන්වා දෙනු ලැබිය.[/SIZE] [SIZE=5] මහනුවර රිවඬේල් හෝටලයට කැඳැවුණු මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ රැස්වීමට මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියොජිතයින් 124 න් 104 දෙනෙක්ම සහභාගී වී සිටියහ.[/SIZE] [SIZE=5] පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය. [/SIZE][/FONT][/COLOR][CENTER][COLOR=#333333][FONT=Malithi Web][SIZE=5]:lol::lol::lol::lol:[/SIZE] [/FONT][/COLOR] [COLOR=#333333][FONT=Malithi Web] [/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom