මගේ ගමන මං ගියා!

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    වාහන දෙකේ කවුරුවත් හිටියෙ නෑ මන් හිතුව කඩේ ඇතුලෙ ඉන්න ඇති කියල.
    මට අවුලල් ලෑ. මගේ ගමන මන් ගියා. හෙහ් හෙහ්

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Frustrated James Van Der Beek GIF
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,450
    113
    කඩේට කෑම කන්න ගිය එවුනුත් යට වෙලා මැරිලද?
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,898
    2,926
    113
    කාලකන්නි ගූ පෝට්ටු බයියො ඔහොම තමා. රටටම කෙල උනත් උන්ට වැඩක් නෑ
     
    • Haha
    Reactions: Cypress

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,450
    113

    විපතකදී පලා යෑම යටතේ වැරදිකරැවෙක්
    ඌ උගෙ පාඩුවේ ගියා නම් කට පුක වහගෙන ඉඳපංකෝ
    කැමරා ඉස්සරහට ඇවිත් තව පොර ටෝක් දෙනවා
    ------ Post added on Nov 23, 2025 at 9:44 AM
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මේ වීඩියෝ එක වයිරල් වෙච්ච ගමන් කස්තුරි රූපරත්න මහතාට “අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවා“ කියන්නේ මොකක්ද කියන එක තේරුම් යයි. එතකොට අර කන්දටම මාත් යට උනානම් හොඳයි කියලා හිතෙයි.
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නායයාම් අනතුරින් මාවනැල්ල සියඹලාපිටිය වැලිගල්ල පදිංචි සිටි මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ධූරය දරමින් සිටි, ළහිරු සමරකෝන් මියගොස් තිබේ. ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසුවිය.

    ඔහු පුරුද්දක් ලෙස තේබීමට මෙම ස්ථානයට පැමිණෙන අයකු වූ අතර අද දිනත් සුපුරුදු පරිදි පැමිණ තේබොමින් සිටියදී විශාල ගල පතිතවී අනතුරට ලක්විය. ඔහුගේ කුඩා මෝටර් රථය අනතුර වූ ස්ථානයට යාබද නවතා තිබී හමු විය.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,178
    7,971
    113
    Galaha
    උඹ මේක cooking talks වලට දැම්මෙ ඇයි ඉතිං
    Let Him GIF

    පහළ කඩුගන්නාව ප්‍රදේශයේ සිදු වූ නායයාම් අනතුරින් මාවනැල්ල සියඹලාපිටිය වැලිගල්ල පදිංචි සිටි මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ කථිකාචාර්ය ධූරය දරමින් සිටි, ළහිරු සමරකෝන් මියගොස් තිබේ. ඔහු මියයන විට 31 හැවිරිදි වියේ පසුවිය.

    ඔහු පුරුද්දක් ලෙස තේබීමට මෙම ස්ථානයට පැමිණෙන අයකු වූ අතර අද දිනත් සුපුරුදු පරිදි පැමිණ තේබොමින් සිටියදී විශාල ගල පතිතවී අනතුරට ලක්විය. ඔහුගේ කුඩා මෝටර් රථය අනතුර වූ ස්ථානයට යාබද නවතා තිබී හමු විය.
    mama me kollawa hodata dannawa. ape uni eke hoda kollek. thatta teacher kenek. ammai thattai nangi malli inne.
    ------ Post added on Nov 28, 2025 at 5:14 AM