Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක්

මචන්වරුනි මචන්වරියනි,

මම දෙන්න යන්නෙ ෆේස්බූක් චැට් එකේ නිතරම ඉන්න අයට එලකිරි වගේ බාන්ඩයක්. සොෆ්ට්වෙයාර් ඇඩෝන්ස් මොකුත් නැතුව චැට් එකේ යවන්න පුලුවන් පින්තූර බර ගානක් දාල මම සයිට් එකක් හැදුව. තව පෝස්ට් දානව ලඟදිම. මේ පින්තූරෙ දැක්කම වැඩේ තේරෙයිනෙ. හදිසියකට හිතට එන දේ වචනවලින් නැතුව පින්තූරෙකින් කියන්න පුලුවන් ෆේස්බූක් චැට් එකෙන්. දන්නවනෙ ඉතින් සමහර දෙවල් වචනවලින් කියනවට වඩා මේ වගේ අමුතු විදිහකට කියනකොට ගතියක් තියෙනව කියල

නිකන් ඉන්න ගමන් ආපු අදහසක් නිසා සයිට් එකක් පටන් ගත්ත. යාන්තම් මාසෙ පැන්න විතරයි. වැඩේ හිතුවට වඩා සාර්තක උන නිසා පොඩ්ඩක් අත පය දිග ඇරල වියදම් කරා. දැන් ගොඩ. අනිත් අය වගේ සයිට් එකට ට්රැෆික් ඕනෙ නිසා නෙමෙයි මේ ත්රෙඩ් එක දාන්නෙ.  කට්ටියට වැඩක් වෙයි කියල හිතෙන නිසා. ෆෑන් පේජ් එකෙනුයි ගූගල් එකෙනුයි එලව එලව USA, UK, Indian ට්රැෆික් දෙනව මගෙ සයිට් එකට. එක සැරයක් එන්න. වැඩක් නත්තන් ආයෙ පැත්ත පලාතෙ එන්න එපා.  ෆන් එකට කරන්නෙ. හොඳයි කියල හිතෙනවනම් විසිට් එකක් දාන්න. ෆැන් පේජ් එකට ලයික් එකක් දාල යාලුවොන්ටත් කියන්න.

මුලින්ම ෆේස්බූක් ටයිම් ලයින් කවර සයිට් එකක් කරන්න හිටියෙ. ඒත් ඒකට හරියට FBML Apps\Codes හම්බ උනේ නැහැ, ඒ පාර තමයි මේක පටන් ගත්තෙ. එලකිරි එකේ ඉන්න යාලුවො කීප දෙනෙක්ම මට උදව් කරා මේකට. නම් කියන්න එපා කිවුවනෙ. කෙසේ වෙතත් Domain එක අරන් දුන්න, Ideas and Tips දුන්න, SEO කරල දුන්න, අඩු පාඩු හොයල දුන්න හැමෝටම පට්ට තෑන්ක්ස්. Keywords බර ගානකට දැන් මගෙ සයිට් එක ගූගල් එකේ පලවෙනියට ඉන්නව. වියදම් කරපුවට පාඩුත් නැහැ. මෙන්න සයිට් එක ගිහින් බලන්න.

Facebook Chat codes

Text Chat Code Generator

මෙන්න ෆෑන් පේජ් එක. https://www.facebook.com/imagechatcodes

ඔයාලගෙ අදහස් යෝජනා තමයි ඕනෙ.

කමෙන්ට් වලට බම්ප් වලට අදහස් වලට Rep 5+ ගානෙ දෙනව මම

[QUOTE="jagath_kumara, post: 12608397, member: 77440"] [b]මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක්[/b] [SIZE=4]මචන්වරුනි මචන්වරියනි,[/SIZE] [SIZE=4]ම[/SIZE][SIZE=4]ම දෙන්න යන්නෙ ෆේස්බූක් චැට් එකේ නිතරම ඉන්න අයට එලකිරි වගේ බාන්ඩයක්. සොෆ්ට්වෙයාර් ඇඩෝන්ස් මොකුත් නැතුව චැට් එකේ යවන්න පුලුවන් පින්තූර බර ගානක් දාල මම සයිට් එකක් හැදුව. තව පෝස්ට් දානව ලඟදිම. මේ පින්තූරෙ දැක්කම වැඩේ තේරෙයිනෙ. හදිසියකට හිතට එන දේ වචනවලින් නැතුව පින්තූරෙකින් කියන්න පුලුවන් ෆේස්බූක් චැට් එකෙන්. දන්නවනෙ ඉතින් සමහර දෙවල් වචනවලින් කියනවට වඩා මේ වගේ අමුතු විදිහකට කියනකොට ගතියක් තියෙනව කියල[/SIZE] :rolleyes::rolleyes::yes: [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash3/582449_210666399046140_196874140425366_357380_2025556598_n.jpg[/IMG] [SIZE=4]නිකන් ඉන්න ගමන් ආපු අදහසක් නිසා සයිට් එකක් පටන් ගත්ත. යාන්තම් මාසෙ පැන්න විතරයි. වැඩේ හිතුවට වඩා සාර්තක උන නිසා පොඩ්ඩක් අත පය දිග ඇරල වියදම් කරා. දැන් ගොඩ. අනිත් අය වගේ සයිට් එකට ට්රැෆික් ඕනෙ නිසා නෙමෙයි මේ ත්රෙඩ් එක දාන්නෙ. :) [/SIZE][SIZE=4]කට්ටියට වැඩක් වෙයි කියල හිතෙන නිසා.[/SIZE][SIZE=4] ෆෑන් පේජ් එකෙනුයි ගූගල් එකෙනුයි එලව එලව USA, UK, Indian ට්රැෆික් දෙනව මගෙ සයිට් එකට. එක සැරයක් එන්න. වැඩක් නත්තන් ආයෙ පැත්ත පලාතෙ එන්න එපා. :dull::dull: ෆන් එකට කරන්නෙ. හොඳයි කියල හිතෙනවනම් විසිට් එකක් දාන්න. ෆැන් පේජ් එකට ලයික් එකක් දාල යාලුවොන්ටත් කියන්න. [/SIZE] [SIZE=4]මුලින්ම ෆේස්බූක් ටයිම් ලයින් කවර සයිට් එකක් කරන්න හිටියෙ. ඒත් ඒකට හරියට FBML Apps\Codes හම්බ උනේ නැහැ, ඒ පාර තමයි මේක පටන් ගත්තෙ. එලකිරි එකේ ඉන්න යාලුවො කීප දෙනෙක්ම මට උදව් කරා මේකට. නම් කියන්න එපා කිවුවනෙ:baffled:. කෙසේ වෙතත් Domain එක අරන් දුන්න, Ideas and Tips දුන්න, SEO කරල දුන්න, අඩු පාඩු හොයල දුන්න හැමෝටම පට්ට තෑන්ක්ස්:rolleyes:. Keywords බර ගානකට දැන් මගෙ සයිට් එක ගූගල් එකේ පලවෙනියට ඉන්නව. වියදම් කරපුවට පාඩුත් නැහැ:). මෙන්න සයිට් එක ගිහින් බලන්න. [URL="http://www.facebookchatcodes.com/"]Facebook Chat codes[/URL] [IMG]https://fbcdn-photos-a.akamaihd.net/hphotos-ak-ash3/557921_204186956360751_196874140425366_340081_323711377_a.jpg[/IMG] [URL="http://www.facebookchatcodes.com/p/facebook-name-chat-code-generator.html"]Text Chat Code Generator[/URL] මෙන්න ෆෑන් පේජ් එක. [URL]https://www.facebook.com/imagechatcodes[/URL] [SIZE=5][COLOR=Blue]ඔයාලගෙ අදහස් යෝජනා තමයි ඕනෙ[/COLOR]. [SIZE=4]කමෙන්ට් වලට බම්ප් වලට අදහස් වලට Rep 5+ ගානෙ දෙනව මම :P:P[/SIZE] [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom