Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ගුරුතුමා වෙනුවෙනි,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ගුරුතුමා වෙනුවෙනි,

මගේ ගුරුතුමා වෙනුවෙනි,

මහාචාර්ය සරත් විජේසූරිය මහතා මගේ සාහිත්‍ය ගුරුවරයෙකි. එතුමාගෙන් මා උගත් දෑ සාහිත්‍ය වපසරියට සීමා වන බවක් ඉන් අදහස් නොවෙයි. මා කිසිදිනක එතුමාගේ දේශන මඟහැර නොමැති අතර ඒවා සොයාගෙන ගොස් ඇසූ අතීතයක් මට තිබේ.

කෙසේ වුවද අප අතර ඇති දේශපාලන මතවාදීමය වෙනස්කම් නිසා දැන් මගේ ගුරුතුමාට මා පෙනෙන්නේ මූසලයෙකු නැතහොත් සිංහලේ පැටියෙකු ලෙස බව මම දනිමි. එහෙයින් ඔහු කෙරෙහි මා තුළ ඇති ගුරු ගෞරවයෙහි බිඳකුදු අඩුවක් නොමැත.

ඊයේ ලංකාදීප පුවත්පතට ජනාධිපති සිරිසේන මහතා පවසා ඇත්තේ තමන්ට උපදේශකයින් සිව් දෙනෙකු සිටින බවත් ද ඉන් එක් අයෙකු මහාචාර්ය සරත් විජේසූරිය බවත්ය. එම පුවත විජේසූරිය මහතා ප්‍රතික්ෂේප කර තිබේ. මම මේ සිද්ධියේදී විජේසූරිය මහතා විශ්වාස කරමි. එසේම ජනාධිපතිවරයාගේ සුපුරුදු වගකීම් විරහිත ක්‍රියා කලාපය සුපුරුදු ලෙස හෙළා දකිමි. එහෙත් තමන් මේ පුවත ගැන කිසිවක් නොදන්නා බව ද එය තමන්ද දුටුවේ පත්තරෙන් බව ජනාධිපතිවරයා කිවහොත් පුදුම නොවෙමි.

'ජනාධිපතිතුමනි ඔබ රජෙක්' යැයි ප්රශක්ති ගයමින් සිට තමන්ට අගමැති පදවිය නොදුන් නිසාම කල පැමිණි වහා සතුරාට එක්ව සිය නායකයාට එරෙහිව අසූ කෙළක් බොරු කියමින් රට පුරා ගොස් රටක් රැවටූවකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. අනෙක් අතට වසර 13ක් සිරිසේන පක්ෂ ලේකම් දුරයේ තබා ගැනීමෙන්ද විදෙස්ගත වන විට ආරක්ෂක ඇමතිකම පවා පැවරීමෙන්ද මහින්ද ඔහු කෙරෙහි තැබූ විශ්වාසයෙහි භයානකකම පැහැදිලි වෙයි.

ඇමරිකාවෙි බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයින්, හෙලිකොප්ටර්, මාලිගා ගැන ඔහු කියූ චේතිය බොරු කිසිදු පිළිකුලක් නැතිව විජේසූරිය මහතා ඉවසුවේය. නිහඬව අනුමත කළේය. ඔහු බලයට පත්වූ පසු ඒවා කොහිදැයි ප්‍රශ්න කළ වගක් අපි නොදනිමු. දැන් විජේසූරිය මහතාට නෙළන්න සිදුව ඇත්තේ එදා වැපිරූ ඵලමය.

මහින්ද පාලනය සමඟ මට බොහෝ ප්‍රශ්න තිබිණි. ඒ වෙනුවෙන් මම එකල හඬ නැගුවෙමි. 2014 වන විට විකල්ප අපේක්ෂකයෙකු සෙව්වෙමි. පොදු අපේක්ෂක සිරිසේන මහතා වෙනුවෙන් ආරම්භයේදී පෙනී සිටියෙමි. එහෙත් මේ යහපාලනය නමින් හමන්නේ අරාබි වසන්තයේ ට්‍රෝජන් අශ්වයා බව මම වහා අවබෝධ කරගතිමි. ඉන් නික්ම ගියෙමි.

තවම ආණ්ඩුවට සහ එහි බටහිර ඉන්දීය හාම්පුතුන් ලංකාව ඉරාකයක්, ලිබියාවක් හෝ සිරියාවක් කිරීමට නොහැකි වූ ඇත්තකි. එහෙත් වසර දෙකක් ඉක්ම යාමට පෙර එහි මුව විටටම රට දක්කා ගෙන ඒමට මේ බලවේග සමත්ව තිබේ. බෙදුම්වාදය, අන්තවාදය, ජීවන බර, ස්වභාවික ආපදාවලින් රටම ආතුර වී තිබේ.

ඒ අතර අරනායක පස් යට සැඟවුණු මිනිසුන්ෙගේ, සාලාව පිපිරී ඇඳිවත පමණක් ඉතිරි වූ මිනිසුන්ගේ, ගංවතුරින් සේසතම අහිමි වූ මිනිසුන්ගේ බදු මුදලින් රනිල්-සිරිසේන නියෝජිතයෝ කැමරන් වෙනුවෙන් කැම්පේන් කිරීමට එංගලන්තයට දුවන්නීය. මට මෙන්ම මගේ ගුරුතුමාටද මේ සියලු විනාශයන්ට අනාගත පරපුර හමුවෙි උත්තර බැඳීමට දවසක් එළඹෙනු ඇත. එදිනට මගේ ගුරුතුමාට සිය හෘද සාක්ෂිය අභිමුඛ වනු ඇත

Namal Udalamatta

[QUOTE="xcorat, post: 20339361, member: 555034"] [b]මගේ ගුරුතුමා වෙනුවෙනි,[/b] [SIZE="5"]මගේ ගුරුතුමා වෙනුවෙනි, මහාචාර්ය සරත් විජේසූරිය මහතා මගේ සාහිත්‍ය ගුරුවරයෙකි. එතුමාගෙන් මා උගත් දෑ සාහිත්‍ය වපසරියට සීමා වන බවක් ඉන් අදහස් නොවෙයි. මා කිසිදිනක එතුමාගේ දේශන මඟහැර නොමැති අතර ඒවා සොයාගෙන ගොස් ඇසූ අතීතයක් මට තිබේ. කෙසේ වුවද අප අතර ඇති දේශපාලන මතවාදීමය වෙනස්කම් නිසා දැන් මගේ ගුරුතුමාට මා පෙනෙන්නේ මූසලයෙකු නැතහොත් සිංහලේ පැටියෙකු ලෙස බව මම දනිමි. එහෙයින් ඔහු කෙරෙහි මා තුළ ඇති ගුරු ගෞරවයෙහි බිඳකුදු අඩුවක් නොමැත. ඊයේ ලංකාදීප පුවත්පතට ජනාධිපති සිරිසේන මහතා පවසා ඇත්තේ තමන්ට උපදේශකයින් සිව් දෙනෙකු සිටින බවත් ද ඉන් එක් අයෙකු මහාචාර්ය සරත් විජේසූරිය බවත්ය. එම පුවත විජේසූරිය මහතා ප්‍රතික්ෂේප කර තිබේ. මම මේ සිද්ධියේදී විජේසූරිය මහතා විශ්වාස කරමි. එසේම ජනාධිපතිවරයාගේ සුපුරුදු වගකීම් විරහිත ක්‍රියා කලාපය සුපුරුදු ලෙස හෙළා දකිමි. එහෙත් තමන් මේ පුවත ගැන කිසිවක් නොදන්නා බව ද එය තමන්ද දුටුවේ පත්තරෙන් බව ජනාධිපතිවරයා කිවහොත් පුදුම නොවෙමි. 'ජනාධිපතිතුමනි ඔබ රජෙක්' යැයි ප්රශක්ති ගයමින් සිට තමන්ට අගමැති පදවිය නොදුන් නිසාම කල පැමිණි වහා සතුරාට එක්ව සිය නායකයාට එරෙහිව අසූ කෙළක් බොරු කියමින් රට පුරා ගොස් රටක් රැවටූවකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. අනෙක් අතට වසර 13ක් සිරිසේන පක්ෂ ලේකම් දුරයේ තබා ගැනීමෙන්ද විදෙස්ගත වන විට ආරක්ෂක ඇමතිකම පවා පැවරීමෙන්ද මහින්ද ඔහු කෙරෙහි තැබූ විශ්වාසයෙහි භයානකකම පැහැදිලි වෙයි. ඇමරිකාවෙි බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයින්, හෙලිකොප්ටර්, මාලිගා ගැන ඔහු කියූ චේතිය බොරු කිසිදු පිළිකුලක් නැතිව විජේසූරිය මහතා ඉවසුවේය. නිහඬව අනුමත කළේය. ඔහු බලයට පත්වූ පසු ඒවා කොහිදැයි ප්‍රශ්න කළ වගක් අපි නොදනිමු. දැන් විජේසූරිය මහතාට නෙළන්න සිදුව ඇත්තේ එදා වැපිරූ ඵලමය. මහින්ද පාලනය සමඟ මට බොහෝ ප්‍රශ්න තිබිණි. ඒ වෙනුවෙන් මම එකල හඬ නැගුවෙමි. 2014 වන විට විකල්ප අපේක්ෂකයෙකු සෙව්වෙමි. පොදු අපේක්ෂක සිරිසේන මහතා වෙනුවෙන් ආරම්භයේදී පෙනී සිටියෙමි. එහෙත් මේ යහපාලනය නමින් හමන්නේ අරාබි වසන්තයේ ට්‍රෝජන් අශ්වයා බව මම වහා අවබෝධ කරගතිමි. ඉන් නික්ම ගියෙමි. තවම ආණ්ඩුවට සහ එහි බටහිර ඉන්දීය හාම්පුතුන් ලංකාව ඉරාකයක්, ලිබියාවක් හෝ සිරියාවක් කිරීමට නොහැකි වූ ඇත්තකි. එහෙත් වසර දෙකක් ඉක්ම යාමට පෙර එහි මුව විටටම රට දක්කා ගෙන ඒමට මේ බලවේග සමත්ව තිබේ. බෙදුම්වාදය, අන්තවාදය, ජීවන බර, ස්වභාවික ආපදාවලින් රටම ආතුර වී තිබේ. ඒ අතර අරනායක පස් යට සැඟවුණු මිනිසුන්ෙගේ, සාලාව පිපිරී ඇඳිවත පමණක් ඉතිරි වූ මිනිසුන්ගේ, ගංවතුරින් සේසතම අහිමි වූ මිනිසුන්ගේ බදු මුදලින් රනිල්-සිරිසේන නියෝජිතයෝ කැමරන් වෙනුවෙන් කැම්පේන් කිරීමට එංගලන්තයට දුවන්නීය. මට මෙන්ම මගේ ගුරුතුමාටද මේ සියලු විනාශයන්ට අනාගත පරපුර හමුවෙි උත්තර බැඳීමට දවසක් එළඹෙනු ඇත. එදිනට මගේ ගුරුතුමාට සිය හෘද සාක්ෂිය අභිමුඛ වනු ඇත [IMG]https://1.bp.blogspot.com/-Mz889PsAZ-A/V1wyRAmOHpI/AAAAAAAAwJw/9s9yI77Vzzknm017qWdwHJVYnW0nml-zACLcB/w1200-h630-p-nu/prof.sarathwijesuriya.jpg[/IMG][/SIZE] Namal Udalamatta [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom