Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ.ගෙදර.වොටර්.ෆෘෆ්.කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් දැනට ගිය ගාන නම් shape නේද..පුළුවන් නම් දෙවැනි slab එකෙන් පන්නන අඩියක් වගේ,බිත්ති තෙමෙන එකට හොදම විසදුම..හැබැයි box type එකම ඕන නම්

වොටර්.ෆෘෆ් කරන්න ගියාම තේරෙන්නේ පුති ගණන්..ඔන්න ඔය අයගෙන් අහලා බලන්න

FINCO ENGINEERING (PVT) LTD

291, Modera Street, Colombo 01500, Sri Lanka.

P : 0094 11 2546052, 7513500 - 7

F : 0094 11 2546056, 2 522729

W : www.fincoengineering.com

හොදම දේ දැනට ගෙයි පදංචි නැත්නම්..ඔය බිත්ති තෙමෙනවලට තහඩුවක් තියන්න..වැලි වැඩි කරලා උඩ slab එකේ බදාම කපන්න එක පැත්තකට බෑවුම් කරලා.. තව එක තැනකින් වතුර බහින විදියට අනිත් පති සේරගේම පොඩි බැම්මක් දාන්න සිමෙන්තියෙන්..සැල්බ් එකේ හැම තැනින්ම වතුර බේරන එක නවත්වා ගන්න එහම කරලා

ඔය මුකුත්ම කරන්න බැරි නම් තරෝසිල් එකක් එනවා slab එකේ ගාන්න..එකෙන් අවුරුදු 02ක් වගේ තියා ගන්න පුළුවන්...

[QUOTE="Die-hard, post: 24982193, member: 563546"] එහෙනම් දැනට ගිය ගාන නම් shape නේද..පුළුවන් නම් දෙවැනි slab එකෙන් පන්නන අඩියක් වගේ,බිත්ති තෙමෙන එකට හොදම විසදුම..හැබැයි box type එකම ඕන නම් වොටර්.ෆෘෆ් කරන්න ගියාම තේරෙන්නේ පුති ගණන්..ඔන්න ඔය අයගෙන් අහලා බලන්න FINCO ENGINEERING (PVT) LTD 291, Modera Street, Colombo 01500, Sri Lanka. P : 0094 11 2546052, 7513500 - 7 F : 0094 11 2546056, 2 522729 W : [url]www.fincoengineering.com[/url] හොදම දේ දැනට ගෙයි පදංචි නැත්නම්..ඔය බිත්ති තෙමෙනවලට තහඩුවක් තියන්න..වැලි වැඩි කරලා උඩ slab එකේ බදාම කපන්න එක පැත්තකට බෑවුම් කරලා.. තව එක තැනකින් වතුර බහින විදියට අනිත් පති සේරගේම පොඩි බැම්මක් දාන්න සිමෙන්තියෙන්..සැල්බ් එකේ හැම තැනින්ම වතුර බේරන එක නවත්වා ගන්න එහම කරලා ඔය මුකුත්ම කරන්න බැරි නම් තරෝසිල් එකක් එනවා slab එකේ ගාන්න..එකෙන් අවුරුදු 02ක් වගේ තියා ගන්න පුළුවන්... [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom