Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ.ගෙදර.වොටර්.ෆෘෆ්.කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොක්ස් ටයිප් ගෙවල් හදනවනම් අනිවා උඩ තට්ටුවට වෙනකන් හදල වහලෙන් ඉවරකරන්න ඕනේ. නැත්නම් මෙහෙම හැදුවහම වෙන්නේ බිත්ති තෙමෙන එක.

දැන් ඔයාට කරන්න තියෙන්නේ ඉක්මනට පිටත කපරාරුව ගහල බිත්ති waterproof කරන එක. කපරාරු කරන්නේ නැතුව waterproof කරන්න විදියක් නෑ..

Slab එකත් waterproof කරන්න පුළුවන්. Waterproofing කරන කෙනෙක්වම ඕකට අල්ලගන්න. නිකන් ගොඩ වෙදකම් කරන්න යන්න එපා අන්තිමේදි ආයෙත් ඔයාටමයි පාඩු වෙන්නේ.

අර Slab එකේ උඩ පන්නල තියෙන කම්බි වලටත් Coating එකක් තියනවා ගාන්න. (ඒක ගන්න කලින් හොඳට කම්බි ටික වයර් බ්රෂ් එකකින් මලකඩ යන්න මදින්න) ඒක ගාල කම්බි ටික කවර් කරගන්න නැත්නම් තවත් ප්රශ්න ගොඩක් ඒවි..

උඩ පඩිපෙළ යන තැන වහගත්තේ නැද්ද?? මට පෙන විදියට ඔයා එතන වහල නෑ වගේ.. දැන්ම උඩ තට්ටුව හදන්නේ නැත්නම් එතන වහන්න පොඩියට කවර් කරලා පොඩි වහලක් දාල.

මතක ඇතුව Slab එකේ තියෙන ඉටිකොළ ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. නැත්නම් කවදාහරි Slab එකේ පොටි ගානකොට බාසා කම්මැලිකමට ඉටිකොළ උඩම පොටි ඇදල තියේවි..

උළුවහු තියල තියන ඒවා ඉටිකොළ දාල හරි කවර කරගන්න.

පුළුවන් තරම් ඉක්මනට පිට කපරාරුව කරලා Waterproof කරගන්න නැත්නම් අපරාදේ බිත්ති ටික.

බිත්ති හොඳට වේලෙනකන් කපරාරු කරන්න යන්න එපා.

071 851 18 51 මෙයා Waterproofing කරන කෙනෙක්. මොනවා හරි විස්තර ඕනෙනම් කතාකරල බලන්න.

තව මොනවහරි විස්තර ඕනෙනම් අහන්න. මම දන්න දේවල් කියල දෙන්නම්. මොකද මමත් ගේ හදන ගමන් ඉන්නේ

[QUOTE="Cee7, post: 25621571, member: 150518"] [B]බොක්ස් ටයිප් ගෙවල් හදනවනම් අනිවා උඩ තට්ටුවට වෙනකන් හදල වහලෙන් ඉවරකරන්න ඕනේ. නැත්නම් මෙහෙම හැදුවහම වෙන්නේ බිත්ති තෙමෙන එක. දැන් ඔයාට කරන්න තියෙන්නේ ඉක්මනට පිටත කපරාරුව ගහල බිත්ති waterproof කරන එක. කපරාරු කරන්නේ නැතුව waterproof කරන්න විදියක් නෑ.. Slab එකත් waterproof කරන්න පුළුවන්. Waterproofing කරන කෙනෙක්වම ඕකට අල්ලගන්න. නිකන් ගොඩ වෙදකම් කරන්න යන්න එපා අන්තිමේදි ආයෙත් ඔයාටමයි පාඩු වෙන්නේ. අර Slab එකේ උඩ පන්නල තියෙන කම්බි වලටත් Coating එකක් තියනවා ගාන්න. (ඒක ගන්න කලින් හොඳට කම්බි ටික වයර් බ්රෂ් එකකින් මලකඩ යන්න මදින්න) ඒක ගාල කම්බි ටික කවර් කරගන්න නැත්නම් තවත් ප්රශ්න ගොඩක් ඒවි.. උඩ පඩිපෙළ යන තැන වහගත්තේ නැද්ද?? මට පෙන විදියට ඔයා එතන වහල නෑ වගේ.. දැන්ම උඩ තට්ටුව හදන්නේ නැත්නම් එතන වහන්න පොඩියට කවර් කරලා පොඩි වහලක් දාල. මතක ඇතුව Slab එකේ තියෙන ඉටිකොළ ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න. නැත්නම් කවදාහරි Slab එකේ පොටි ගානකොට බාසා කම්මැලිකමට ඉටිකොළ උඩම පොටි ඇදල තියේවි.. උළුවහු තියල තියන ඒවා ඉටිකොළ දාල හරි කවර කරගන්න. පුළුවන් තරම් ඉක්මනට පිට කපරාරුව කරලා Waterproof කරගන්න නැත්නම් අපරාදේ බිත්ති ටික. බිත්ති හොඳට වේලෙනකන් කපරාරු කරන්න යන්න එපා. 071 851 18 51 මෙයා Waterproofing කරන කෙනෙක්. මොනවා හරි විස්තර ඕනෙනම් කතාකරල බලන්න. තව මොනවහරි විස්තර ඕනෙනම් අහන්න. මම දන්න දේවල් කියල දෙන්නම්. මොකද මමත් ගේ හදන ගමන් ඉන්නේ :) [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom