Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජිවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මට දැන් වයස 26ක් වෙනවා.මේ වෙනකොට මගේ ජිවිතේ කෙලො ගෙන තියෙන්නේ.මට පුදුම කලකිරීමක් තියෙන්නේ මගේ ජිවීතේ ගැන.

පොඩි කාලේ දක්ෂ විදියට වැඩ කරා.මට යාලුවෝ ඉඳියේ නෑ.ඒ මගේ හැසිරීම නිසා.අපේ ගෙදර අම්මා ගොඩක් සැරයි(අම්මට තාත්තට මුකුත් කියන්න බැහැ. අම්ම තාත්ත මාව හදන්න පුදුම දුකක් වින්දේ).ඒ නිසා මං ගොඩක් බයාදු විදියට හැදුනේ......යාලුවෝ අතරට ගියාම උන් මාව නොන්ඩි කරන්න ගත්තා.ඒ නිසා මං තනියම ඉඳියේ.AL කරන කම් ඔය දේ ඔහොම්මයි.මං කැමති නෑ ඒ කාලේ මතක් කරන්නවත්.අපේ ගෙදරින් බාහිර කිසි දෙයක් කරන්න දුන්නේ නෑ.මං ඉස්කෝලේ වැඩ අනා ගනී කියලා.

OL A8ක් එක්ක පාස් වුනා.නමුත් මං ජිවිතේ වටිනාම විභාගය AL fail වුනා.මට අනිත් අය වගේ කෙල්ලො ඉඳියේ නෑ.ඒවා මට ඉගෙනීමට බාධාවක් වෙයි කියලා මම වැඩිය හිතන්න ගියේ නෑ(දැන් හිතෙනවා එහෙම එකක් වත් තිබුනා නම් ඒකත් එකක් කියලා).මං අනිත් ලමයි වගේ කරන්න ගියේ නෑ.හේතුව මට ඒවා තේරුනේ නෑ.අපේ ගෙදරින් කරන්න දුන්නෙත් නෑ.ඔහේ නිකන් මල් බබා වගේ පන්ති ගියේ.සමහර එවුන් මට විහිළු කරන්න ගත්තා පො**යා කියලා.කලාස් වල කෙල්ලො ඉන්න හරියෙ යනකොට එහෙම කෑහගනකොට හිතපල්ලා.මං ඇඬුවා බං හිතේ දුක නැති වෙනකන්.මං හිතා ගත්තා කොහොමහරි ඉගෙන ගන්නවා කියලා.

ඒත් 3 පාරක් මැත්ස් කරලා විබාගේ ඇන ගත්තා.ගෙදර එවුන් බැන්න.කෙල්ලේක් ඇති මට අරක මේක කියලා.අනික මං හිතන කිසිම දෙයක් කරන්න වෙන්නේ නැති ලෙඩක් ආවා.කොච්චර මහන්සි වුනත් අන්තිමේදි පුස්සක් විතරයි.පාඩම් කලා මැරීගන අන්තිමේදී වැඩක් නෑ.මුකුත් කරන්නේ නැතිව ඉදියන් කියලා හිතුන වාර අනන්තයි.

ඔය අතරේ 3 වෙනි පාර එක්සෑම් රිසල්ට් එන අතරේ ඉංග්රීසි කොස් එකක් කරන්න ගියා.එතන දී මට ටිකක් මගේ ජිවිතේ ටිකක් විතර වෙනසක් වුනා.ඒ කලාස් එකේදී මට කෙල්ලෙක් සෙට් වුනා.හරිම හොඳ කෙල්ලෙක්.මට අද යම් තැනක ඉන්න පුලුවන් වුනා නම් ඒ කෙල්ල නිසා කියලා මං ඕනේ තැනක කියනවා.ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගත්තේ ඒ කෙල්ල නිසා.පස්සේ කොස් එක ඉවර වුනා.රිසල්ට් ආවා එය කැම්පස්.මං ඉවරයි.

ඒත් ඒ කෙල්ල කිව්වා මාව අතාරින්නේ නෑ.ඔයා කැමති දෙයක් කරලා හොඳ ජොබ් එකක් කරන්න.එයා මාව පුදුම විදියට දිරිමත් කලා මචංලා.මාත් කොහොමහරි වීටීඒ එකේ කොස් කරලා ජොබ් එකකට ගියා.පොඩි ජොබ් එකක් ලොකු එකක් නෙවි.( AL නැති එවුන්ට හොඳ ජොබ් නැහැනේ.)ඒත් මගේ අර මල් බබා හැසිරීම මටත් නොදැනීම එතන එවුන්ට තේරුනා.අවූ 1 විතර ගියාට පස්සේ එතන අය මාව බය්ට් එකට ගන්න බව තේරුනා.මොන දේ කරන්න ගියත් මං පොඩි එකානේ.පවුනේ.බබා අරවා මෙවා කියන්න ගත්තා.එතකොට 25ක් වගේ මට. එපා වුනා ඉන්න එවුන් එක්ක. ඔෆිස් එකේ කට්ටිය මොකක් හරි කතා කරන කොට මං එතනට ගියාම ඒක නතර කරනව.නිකන් හරි ඇහුවොත් හා හා ඒවා පොඩි ලමයින්ට තේරෙන්නේ නෑ කියලා උන් හිනා වෙලා නිකන් ඉන්නවා.මං උත්සහා කලා වෙනස් වෙන්න.ඒත් හරි ගියේ නැහැ.මං අඳින පලදින විදිය වෙනස් කරා.බැරිම තැන කෙල්ලගෙන් ඇහුවා මොකද්ද වෙන්න ඕනේ කියලා.එයා කියපු එවත් කලා.කරපු නැති දෙයක් නෑ.ඒ අස්සේ මට පවරපු වැඩ කරගන්න බැරිව ලොකු අමරුවක වැටුනා.සමහර වෙලවට ලොඩ් එක වැඩි නිසා සමහර රිපෝට් වල පිස්සු කරල.

පස්සේ මන් ඒවත් හදාගත්තා.ඒකේ ඉන්න එවුන් සමහර වෙලාවට මට කියලා පැය ගනන් වැඩ කරව ගෙන මේක හරියන්නේ නෑ කියල පැත්තක්ට දාපු වෙලාවල් ඕනේ තරම්.මට අන්න්ත හිතුනා රස්සාව දාලා යන්න.ඒත් මට තියෙන සුදුසුකම් වලට හරියන මුකුත් තිබුනේ නැති නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.මං මට ශාප කරගත්තා මචංලා.

මේ වෙනකොට හැම දෙයක්ම අවුල් වෙලා බං තියෙන්නේ.සමහර හිතන් ඉන්නේ මගේ ඔලුවේ කචල් එකක් කියලා.කෙල්ලටත් මේ ටික කියලා කියලා එයාටත් මාව දැන් එපා වේගෙන එන්නේ.මුලින් එයාට තේරිලා මං ටිකක් ලඳ බොලඳ කෙනෙක් කියලා නමුත් ඒක හරි යාවි කියලා හිතලා මුකුත් කියලා නෑ..

ඇත්තටම මං ජිවිතේ විදින්වා නෙමෙ.විඳවනවා.පුදුම පීඩනයක් කලකිරීමක් තියෙන්නේ මට.මේක කියවන කෙනෙක්ට මේක අණ්ඩර දෙමලයක් වෙයි.ඒත්මට කරන්න තව දෙයක් ඉතුරු නැති නිසා මෙතන දැම්මේ.

මගේ ගොඩක් දේවල් මෙතන දැම්මේ නැහැ.දාන්න බැරි නිසා නෙමෙයි.ඉඩ මදි නිසා.තව කෙනෙක් ට මෙහෙම වෙන්න එපා කියලා මං හිතනවා.

[QUOTE="Apathaya88, post: 20588563, member: 559297"] [SIZE="4"][COLOR="Blue"]මචංලා මට දැන් වයස 26ක් වෙනවා.මේ වෙනකොට මගේ ජිවිතේ කෙලො ගෙන තියෙන්නේ.මට පුදුම කලකිරීමක් තියෙන්නේ මගේ ජිවීතේ ගැන. පොඩි කාලේ දක්ෂ විදියට වැඩ කරා.මට යාලුවෝ ඉඳියේ නෑ.ඒ මගේ හැසිරීම නිසා.අපේ ගෙදර අම්මා ගොඩක් සැරයි(අම්මට තාත්තට මුකුත් කියන්න බැහැ. අම්ම තාත්ත මාව හදන්න පුදුම දුකක් වින්දේ).ඒ නිසා මං ගොඩක් බයාදු විදියට හැදුනේ......යාලුවෝ අතරට ගියාම උන් මාව නොන්ඩි කරන්න ගත්තා.ඒ නිසා මං තනියම ඉඳියේ.AL කරන කම් ඔය දේ ඔහොම්මයි.මං කැමති නෑ ඒ කාලේ මතක් කරන්නවත්.අපේ ගෙදරින් බාහිර කිසි දෙයක් කරන්න දුන්නේ නෑ.මං ඉස්කෝලේ වැඩ අනා ගනී කියලා. OL A8ක් එක්ක පාස් වුනා.නමුත් මං ජිවිතේ වටිනාම විභාගය AL fail වුනා.මට අනිත් අය වගේ කෙල්ලො ඉඳියේ නෑ.ඒවා මට ඉගෙනීමට බාධාවක් වෙයි කියලා මම වැඩිය හිතන්න ගියේ නෑ(දැන් හිතෙනවා එහෙම එකක් වත් තිබුනා නම් ඒකත් එකක් කියලා).මං අනිත් ලමයි වගේ කරන්න ගියේ නෑ.හේතුව මට ඒවා තේරුනේ නෑ.අපේ ගෙදරින් කරන්න දුන්නෙත් නෑ.ඔහේ නිකන් මල් බබා වගේ පන්ති ගියේ.සමහර එවුන් මට විහිළු කරන්න ගත්තා පො**යා කියලා.කලාස් වල කෙල්ලො ඉන්න හරියෙ යනකොට එහෙම කෑහගනකොට හිතපල්ලා.මං ඇඬුවා බං හිතේ දුක නැති වෙනකන්.මං හිතා ගත්තා කොහොමහරි ඉගෙන ගන්නවා කියලා. ඒත් 3 පාරක් මැත්ස් කරලා විබාගේ ඇන ගත්තා.ගෙදර එවුන් බැන්න.කෙල්ලේක් ඇති මට අරක මේක කියලා.අනික මං හිතන කිසිම දෙයක් කරන්න වෙන්නේ නැති ලෙඩක් ආවා.කොච්චර මහන්සි වුනත් අන්තිමේදි පුස්සක් විතරයි.පාඩම් කලා මැරීගන අන්තිමේදී වැඩක් නෑ.මුකුත් කරන්නේ නැතිව ඉදියන් කියලා හිතුන වාර අනන්තයි. ඔය අතරේ 3 වෙනි පාර එක්සෑම් රිසල්ට් එන අතරේ ඉංග්රීසි කොස් එකක් කරන්න ගියා.එතන දී මට ටිකක් මගේ ජිවිතේ ටිකක් විතර වෙනසක් වුනා.ඒ කලාස් එකේදී මට කෙල්ලෙක් සෙට් වුනා.හරිම හොඳ කෙල්ලෙක්.මට අද යම් තැනක ඉන්න පුලුවන් වුනා නම් ඒ කෙල්ල නිසා කියලා මං ඕනේ තැනක කියනවා.ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගත්තේ ඒ කෙල්ල නිසා.පස්සේ කොස් එක ඉවර වුනා.රිසල්ට් ආවා එය කැම්පස්.මං ඉවරයි. ඒත් ඒ කෙල්ල කිව්වා මාව අතාරින්නේ නෑ.ඔයා කැමති දෙයක් කරලා හොඳ ජොබ් එකක් කරන්න.එයා මාව පුදුම විදියට දිරිමත් කලා මචංලා.මාත් කොහොමහරි වීටීඒ එකේ කොස් කරලා ජොබ් එකකට ගියා.පොඩි ජොබ් එකක් ලොකු එකක් නෙවි.( AL නැති එවුන්ට හොඳ ජොබ් නැහැනේ.)ඒත් මගේ අර මල් බබා හැසිරීම මටත් නොදැනීම එතන එවුන්ට තේරුනා.අවූ 1 විතර ගියාට පස්සේ එතන අය මාව බය්ට් එකට ගන්න බව තේරුනා.මොන දේ කරන්න ගියත් මං පොඩි එකානේ.පවුනේ.බබා අරවා මෙවා කියන්න ගත්තා.එතකොට 25ක් වගේ මට. එපා වුනා ඉන්න එවුන් එක්ක. ඔෆිස් එකේ කට්ටිය මොකක් හරි කතා කරන කොට මං එතනට ගියාම ඒක නතර කරනව.නිකන් හරි ඇහුවොත් හා හා ඒවා පොඩි ලමයින්ට තේරෙන්නේ නෑ කියලා උන් හිනා වෙලා නිකන් ඉන්නවා.මං උත්සහා කලා වෙනස් වෙන්න.ඒත් හරි ගියේ නැහැ.මං අඳින පලදින විදිය වෙනස් කරා.බැරිම තැන කෙල්ලගෙන් ඇහුවා මොකද්ද වෙන්න ඕනේ කියලා.එයා කියපු එවත් කලා.කරපු නැති දෙයක් නෑ.ඒ අස්සේ මට පවරපු වැඩ කරගන්න බැරිව ලොකු අමරුවක වැටුනා.සමහර වෙලවට ලොඩ් එක වැඩි නිසා සමහර රිපෝට් වල පිස්සු කරල. පස්සේ මන් ඒවත් හදාගත්තා.ඒකේ ඉන්න එවුන් සමහර වෙලාවට මට කියලා පැය ගනන් වැඩ කරව ගෙන මේක හරියන්නේ නෑ කියල පැත්තක්ට දාපු වෙලාවල් ඕනේ තරම්.මට අන්න්ත හිතුනා රස්සාව දාලා යන්න.ඒත් මට තියෙන සුදුසුකම් වලට හරියන මුකුත් තිබුනේ නැති නිසා කරන්න දෙයක් තිබුනේ නෑ.මං මට ශාප කරගත්තා මචංලා. මේ වෙනකොට හැම දෙයක්ම අවුල් වෙලා බං තියෙන්නේ.සමහර හිතන් ඉන්නේ මගේ ඔලුවේ කචල් එකක් කියලා.කෙල්ලටත් මේ ටික කියලා කියලා එයාටත් මාව දැන් එපා වේගෙන එන්නේ.මුලින් එයාට තේරිලා මං ටිකක් ලඳ බොලඳ කෙනෙක් කියලා නමුත් ඒක හරි යාවි කියලා හිතලා මුකුත් කියලා නෑ.. ඇත්තටම මං ජිවිතේ විදින්වා නෙමෙ.විඳවනවා.පුදුම පීඩනයක් කලකිරීමක් තියෙන්නේ මට.මේක කියවන කෙනෙක්ට මේක අණ්ඩර දෙමලයක් වෙයි.ඒත්මට කරන්න තව දෙයක් ඉතුරු නැති නිසා මෙතන දැම්මේ. මගේ ගොඩක් දේවල් මෙතන දැම්මේ නැහැ.දාන්න බැරි නිසා නෙමෙයි.ඉඩ මදි නිසා.තව කෙනෙක් ට මෙහෙම වෙන්න එපා කියලා මං හිතනවා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom