Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජිවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න

ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න

ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න,මෙි ලොකේ හැමෝම එක වගේ නැහැ,perfect නැහැ,අංග සමිපුර්න නැහැ.උබ ඉන්න විදිය උබට හොදයි,උබෙි ගතිගුනත් හොදයි..උබට විහිලු කරන එවුන් හොද යාලුවෝද,මිනිස්සුද කියලා බලපන්.ඇදුම පෙනුම හිතන පතන විදිය වෙනස් වුනත් තමන්ගේ හොද සරල චාමි ගතිගුන වෙනස් කරගන්න එපා..දැන් කාලේ නමි වෙනස් තමා..එක රැල්ලකට යනවා.එකක එකාට ඔින විදියට හැඩ ගැහෙන්න වෙලා.සමහර දෙමාපියන් ලමයිව පන්ති පලයන්..අර විභාගේ කරපන් කියලා තද කරනවා.ළමා කාලයත් ඉවරයි.අර Phenol කියනවා වගේ මෙි ලංකා සමාජේ හොද 1% යි,නරක 99/%..උබත් වෙනස් වුනොත් නොදැනිම 99% නරක තැනටම වැටෙයි..ඒක නිසා බල්ලෝ බිරැවට කදු පාත්වෙන්නෙ නැහැ වගේ..අනුන් කරන කියන එවා ගනන් නොගෙන තමන්ගේ පාඩුවෙි වැරදි නොකර පිනක් දහමක් කරගෙන පාඩුවෙි වැඩ ටික කරගෙන ඉන්න.

අපිට අනෙක් අයගෙන් වැඩක් නැහැ..මිනිස්සු කියන ජාතිය කොටසක් 75% කොටසක් හිනාවෙනවා,25% ගනන් ගන්නෙ නැහැ..එක නිසා තමන්ගේ ප්‍රශ්න පිටට පෙන්නන්න කියන්න එපා..සැහැල්ලුවෙන් සතුටින් හිනාවෙලා ඉන්න බලපන්..දෙමාපියන් එකක් හොද ඉවසිමෙන්,කිකරැව ඉන්න..ඔයාට තව වයස තියනවා..උගත්කමත් තියනවා.මොනවහරි ඉගනගෙන හරි,බස්නස් හරි මොනවා හරි කරලා ඉහලට එන්න,හොද කෙනෙක්ව බදින්න පුලුවන්..ඔයාට කිසි ලෙඩක් නැහැ මචං..ඔහා හිතනවා වැඩියි.ඔයා පන්සලේ හාමුදුරැ නමක් හරි පල්ලිය හරි,වෛද්‍යවරයෙක් උපදෙස් කවුරැහරි වැඩිහිටි කෙනෙක් එක්ක තතාකරන්න,හොද එක මිතුරෙක් හොයාගන්න බලන්න.දැන් කාලේ හොද යාලුවෝ හොයන්න අමාරැයි.

ලද දෙයින් සතුටු වෙන්න බලන්න.ඔිනවට වඩා අනවශ්‍ය දේවල් හිතන්න කලබල වෙන්න එපා..පුලුවන් තරමි අසරන අයට උදවි කරන්න,දෙමාපියන්ට සලකන්න.පන්සල් යන්න,හොද ලමයෙක් මෙි කාලේ හොයන්නත් අමාරැයි.හොදින් ඉන්න,ඔය නම වෙනස් කරගෙන හොදින් සතුටින් ඉන්න.එතකොට දෙවියොත් ඔයාගේ නමට වදියි..මොනවා කලත් උඩ දෙවියෝ බුදුන් අපි දිහා බලන් ඉන්න බව අමතක කරන්න එපා..කවුරැවත් නිසා වෙනස් අනුකරන වෙන්න එපා..ඔයා වැරද්දක් කරන්නෙ නැත්තමි පිට අයව ගනන් ගන්න එපා.සත පහකට ගනන් ගන්න එපා.එක එක අසාවන් පස්සේ යන,නැති දේවල් හොයගෙන යන එක තම අපි කරන්නෙ..සමහරැන්ට යාලුවෝ ඔිනා..සමහරැන්ට නැහැ..සමහරැන්ට යාලුවෝ අවශ්‍යත් නැහැ..

ඔයා නිර්භිත වෙන්න ඔින..මොනවහරි කරලා කාටත් අඩමිභර වෙන තැනකට එන්න..හොදම පලිගැනිම තමන් හොදින් ඉදලා යමක් කරලා බැදලා හොද තැනකට ඇවිත් සතුටින් ඉන්න එකයි,යාලුවෝ නමි හිටියේ නැතත් කමක් නැහැ..හුගක් අය අමාරැවෙි දාන්න බලනවා.වාසියටයි, සල්ලි, party,අනං මනං වලට එන්නෙ,හොද අය නැතුවා නොවෙි.යාලුවෝ හැමෝම යාලුවෝ නොවෙි,මාළුවෝ..උද:අපේ අදුරන මාමා කෙනෙක් තනිකර විනාස කලේ යාලුවෝ එකතුවෙලා,වාහන ඉස්සුවා,ගෙදර අයව තරහ කරෙවිවා,සල්ලි ටිකත් හුරගත්තා,අරක්කු පෙවිවා,නැත්තටම නැති කලා.පස්සේ බැදලා රට ගියා..හොද යාලුවෝ තෝරගෙන ආස්‍රය කරන්න පරෙස්සමෙන් දැනගන්න ඔිනා..

තමාගේ පිහිට තමාමයි,තමන්ට තමන් විතරයි..ඔයා විදවන්න ඔින කෙනෙක් නොවෙි මචං..ජිවිතය විදින්න නමි ලද දෙයින් මුලින්ම සතුටු වෙන්න පුරැදු වෙන්න,වෙනසක් අලුත් දෙයක් කරන්න,තමන්ගේ ආගම ධර්මය හොදින් අදහන්න.විනෝදෙන් සැහල්ලුවෙන් ඉන්න.යහපත් දේ කරන්න,හිනාවෙලා සතුටින් මැරෙන්න.සතුටින් ඉන්න නමි අටලෝ දහමෙන් කමිපා නොවන සිතක් ඇතිකරගෙන මැක්ස් අවංක හොද නිර්භිත ජොලි පොරක් වෙන්න.

උබ මතුපිටින් පෙනුම ඇදුමි පැලදුමි වෙනස් වුනත් උසස් හොද ගතිගුන මරනය දක්වා තබාගන්න. නරක දේ වැරදි ඉදිරියේ හිත පාලනය කරගන්න..ඔය වසයට කතාකරන්න,පාලුව යන්න,යාලුවෝ,විනොදය.. ඔිනා තමයි.එහෙම කියලා උබ එකකාට ඔින විදියට වෙනස් වෙලා අමාරැවෙි වැටෙන්න නමි එපා,නැමෙන්න ඔිනෙ තමන්ගේ දෙමාපියන්ටයි,දෙමාපියෝ මොනවා කිවිවත් ඉවසගෙන අහගෙන ඉන්න,එකට එක කියන්න එපා.ඔයා සාමන්‍ය විදියට ඉන්න මචං..කතා බහ කරන්න..ඔයාගේ අමිමා තාත්තා ඔයාට ලොකු වැරද්දක් කරලා තියනවා.නිදහසේ හදලා නැහැ..ඉගනිමටම හිර කරලා.බාහිර වැඩ,සමජ අාස්‍රය,ළමා කාලය,යාලුවෝ,සෙල්ලමි..සැර කරලා ලමයි හදලා බැහැ,එකටත් ක්‍රම තියනවා...

දැන් ඔිවා අමතක කරලා දාලා මොකක් හරි එකකට බැදිලා ,උපදෙස් අරගෙන හොදින් personality හදාගන්න බලන්න..කෙල්ලට ඔිවා කියන්න යන්න එපා..එපා වෙයි ඔයාව.පුලුවන් තරමි අඩුපාඩු බලල ඔයාම හිතලා පුරැදු කරලා හදාගන්න බලන්න මචං..ඔයා පොන්නයෙක් නොවෙි,බබකුත් නෙවෙි..ඔහොම කියන කොට හිතට අමාරැයි තමා.ඔිවා පොඩි විහිලු කියලා හිතලා,ඉවසලා සද්ද නැතුව ඔයාගේ මාර්ගේ යන්න.මොනවත් කියන්න යන්න එපා.වැටුනාම ආයි නැගිටින්න,කවුරැ හිනාවුනත් කමක් නැහැ..වැඩිය හිතට ගත්තොත් වෙන වෙන මානසික ලෙඩ හැදෙනවා,ප්‍රශ්න,සියදිවිනසා ගන්න තැනටත් යයි.මෙි ජිවිතය මැරෙනකමි ගොඩක් දේවල් අපිට ඉගන ගන්න,දරාගන්න,ඉවසන්න,තැලෙන්න කරන්න වැඩ තියනවා..තාම ඔයා මායි මෙි ජිවිතය සමාජය ලොකය ගැන දන්නෙ ටිකයි වෙන්න පුලුවන්.

තාම ඔයාට 26යි වයස.හැකි තරමි ඉවසන්න.කාටත් වෛර කරන්න එපා,සුහද වෙන්න,මිත්‍ර වෙන්න..දන්න දේ රැකියාව කරගෙන හොදින් ඉන්න පාඩුවෙි,පුලුවන් නමි මොනවහරි විනොදංශ,ක්‍රිඩාවක් කරන්න personality,මනස හදාගන්න..තව සමාජ හොදට අස්‍රය කරන්න.කාටත් උදවි පදවි කරන්න.ඔප වෙචිච මැනිකක් වෙන්න.තව ඔයාට යන්න දුර තියනවා.පුලුවන් තරමි මහන්සි වෙන්න.විවෙික වෙලාවට තමන් කරපු වැරදි හොද ගැන කල්පනා කරලා වැරදි හදාගන්න.උත්සහ කරන්න,දෙන්න,අතහරින්න,ඉවසන්න.එවිට ඔයාට හොද පවුලක් බිරිදක් ලමයි යාලුවෙක් මෙි හැමදේම නොලැබුනු දේ කවදහරි ලැබෙයි.අන්න එදාට දැනෙන හිතේ සතුට නිම කරන්න බැහැ.

Be Cool.. Brave.. Happy..ඔයාට සුභ අනාගතයක්..! ජය..!

[QUOTE="awjas2621, post: 20589137, member: 555526"] [b]ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න[/b] [SIZE=3][B]ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න [/B] ඉස්සල්ලා උබෙි අපතයා Ek එකේ නම වෙනස් කරගන්න,මෙි ලොකේ හැමෝම එක වගේ නැහැ,perfect නැහැ,අංග සමිපුර්න නැහැ.උබ ඉන්න විදිය උබට හොදයි,උබෙි ගතිගුනත් හොදයි..උබට විහිලු කරන එවුන් හොද යාලුවෝද,මිනිස්සුද කියලා බලපන්.ඇදුම පෙනුම හිතන පතන විදිය වෙනස් වුනත් තමන්ගේ හොද සරල චාමි ගතිගුන වෙනස් කරගන්න එපා..දැන් කාලේ නමි වෙනස් තමා..එක රැල්ලකට යනවා.එකක එකාට ඔින විදියට හැඩ ගැහෙන්න වෙලා.සමහර දෙමාපියන් ලමයිව පන්ති පලයන්..අර විභාගේ කරපන් කියලා තද කරනවා.ළමා කාලයත් ඉවරයි.අර [B]Phenol [/B]කියනවා වගේ මෙි ලංකා සමාජේ හොද 1% යි,නරක 99/%..උබත් වෙනස් වුනොත් නොදැනිම 99% නරක තැනටම වැටෙයි..ඒක නිසා බල්ලෝ බිරැවට කදු පාත්වෙන්නෙ නැහැ වගේ..අනුන් කරන කියන එවා ගනන් නොගෙන තමන්ගේ පාඩුවෙි වැරදි නොකර පිනක් දහමක් කරගෙන පාඩුවෙි වැඩ ටික කරගෙන ඉන්න. අපිට අනෙක් අයගෙන් වැඩක් නැහැ..මිනිස්සු කියන ජාතිය කොටසක් 75% කොටසක් හිනාවෙනවා,25% ගනන් ගන්නෙ නැහැ..එක නිසා තමන්ගේ ප්‍රශ්න පිටට පෙන්නන්න කියන්න එපා..සැහැල්ලුවෙන් සතුටින් හිනාවෙලා ඉන්න බලපන්..දෙමාපියන් එකක් හොද ඉවසිමෙන්,කිකරැව ඉන්න..ඔයාට තව වයස තියනවා..උගත්කමත් තියනවා.මොනවහරි ඉගනගෙන හරි,බස්නස් හරි මොනවා හරි කරලා ඉහලට එන්න,හොද කෙනෙක්ව බදින්න පුලුවන්..ඔයාට කිසි ලෙඩක් නැහැ මචං..ඔහා හිතනවා වැඩියි.ඔයා පන්සලේ හාමුදුරැ නමක් හරි පල්ලිය හරි,වෛද්‍යවරයෙක් උපදෙස් කවුරැහරි වැඩිහිටි කෙනෙක් එක්ක තතාකරන්න,හොද එක මිතුරෙක් හොයාගන්න බලන්න.දැන් කාලේ හොද යාලුවෝ හොයන්න අමාරැයි. [/SIZE][SIZE=3][SIZE=3]ලද දෙයින් සතුටු වෙන්න බලන්න.[/SIZE]ඔිනවට වඩා අනවශ්‍ය දේවල් හිතන්න කලබල වෙන්න එපා..පුලුවන් තරමි අසරන අයට උදවි කරන්න,දෙමාපියන්ට සලකන්න.පන්සල් යන්න,හොද ලමයෙක් මෙි කාලේ හොයන්නත් අමාරැයි.හොදින් ඉන්න,ඔය නම වෙනස් කරගෙන හොදින් සතුටින් ඉන්න.එතකොට දෙවියොත් ඔයාගේ නමට වදියි..මොනවා කලත් උඩ දෙවියෝ බුදුන් අපි දිහා බලන් ඉන්න බව අමතක කරන්න එපා..කවුරැවත් නිසා වෙනස් අනුකරන වෙන්න එපා..ඔයා වැරද්දක් කරන්නෙ නැත්තමි පිට අයව ගනන් ගන්න එපා.සත පහකට ගනන් ගන්න එපා.එක එක අසාවන් පස්සේ යන,නැති දේවල් හොයගෙන යන එක තම අපි කරන්නෙ..සමහරැන්ට යාලුවෝ ඔිනා..සමහරැන්ට නැහැ..සමහරැන්ට යාලුවෝ අවශ්‍යත් නැහැ.. ඔයා නිර්භිත වෙන්න ඔින..මොනවහරි කරලා කාටත් අඩමිභර වෙන තැනකට එන්න..හොදම පලිගැනිම තමන් හොදින් ඉදලා යමක් කරලා බැදලා හොද තැනකට ඇවිත් සතුටින් ඉන්න එකයි,යාලුවෝ නමි හිටියේ නැතත් කමක් නැහැ..හුගක් අය අමාරැවෙි දාන්න බලනවා.වාසියටයි, සල්ලි, party,අනං මනං වලට එන්නෙ,හොද අය නැතුවා නොවෙි.යාලුවෝ හැමෝම යාලුවෝ නොවෙි,මාළුවෝ..උද:අපේ අදුරන මාමා කෙනෙක් තනිකර විනාස කලේ යාලුවෝ එකතුවෙලා,වාහන ඉස්සුවා,ගෙදර අයව තරහ කරෙවිවා,සල්ලි ටිකත් හුරගත්තා,අරක්කු පෙවිවා,නැත්තටම නැති කලා.පස්සේ බැදලා රට ගියා..හොද යාලුවෝ තෝරගෙන ආස්‍රය කරන්න පරෙස්සමෙන් දැනගන්න ඔිනා.. තමාගේ පිහිට තමාමයි,තමන්ට තමන් විතරයි..ඔයා විදවන්න ඔින කෙනෙක් නොවෙි මචං..ජිවිතය විදින්න නමි ලද දෙයින් මුලින්ම සතුටු වෙන්න පුරැදු වෙන්න,වෙනසක් අලුත් දෙයක් කරන්න,තමන්ගේ ආගම ධර්මය හොදින් අදහන්න.විනෝදෙන් සැහල්ලුවෙන් ඉන්න.යහපත් දේ කරන්න,හිනාවෙලා සතුටින් මැරෙන්න.සතුටින් ඉන්න නමි අටලෝ දහමෙන් කමිපා නොවන සිතක් ඇතිකරගෙන මැක්ස් අවංක හොද නිර්භිත ජොලි පොරක් වෙන්න. උබ මතුපිටින් පෙනුම ඇදුමි පැලදුමි වෙනස් වුනත් උසස් හොද ගතිගුන මරනය දක්වා තබාගන්න. නරක දේ වැරදි ඉදිරියේ හිත පාලනය කරගන්න..ඔය වසයට කතාකරන්න,පාලුව යන්න,යාලුවෝ,විනොදය.. ඔිනා තමයි.එහෙම කියලා උබ එකකාට ඔින විදියට වෙනස් වෙලා අමාරැවෙි වැටෙන්න නමි එපා,නැමෙන්න ඔිනෙ තමන්ගේ දෙමාපියන්ටයි,දෙමාපියෝ මොනවා කිවිවත් ඉවසගෙන අහගෙන ඉන්න,එකට එක කියන්න එපා.ඔයා සාමන්‍ය විදියට ඉන්න මචං..කතා බහ කරන්න..ඔයාගේ අමිමා තාත්තා ඔයාට ලොකු වැරද්දක් කරලා තියනවා.නිදහසේ හදලා නැහැ..ඉගනිමටම හිර කරලා.බාහිර වැඩ,සමජ අාස්‍රය,[/SIZE][SIZE=3]ළමා කාලය,යාලුවෝ,සෙල්ලමි..සැර කරලා ලමයි හදලා බැහැ,එකටත් ක්‍රම තියනවා... දැන් ඔිවා අමතක කරලා දාලා මොකක් හරි එකකට බැදිලා ,උපදෙස් අරගෙන හොදින් personality හදාගන්න බලන්න..කෙල්ලට ඔිවා කියන්න යන්න එපා..එපා වෙයි ඔයාව.පුලුවන් තරමි අඩුපාඩු බලල ඔයාම හිතලා පුරැදු කරලා හදාගන්න බලන්න මචං..ඔයා පොන්නයෙක් නොවෙි,බබකුත් නෙවෙි..ඔහොම කියන කොට හිතට අමාරැයි තමා.ඔිවා පොඩි විහිලු කියලා හිතලා,ඉවසලා සද්ද නැතුව ඔයාගේ මාර්ගේ යන්න.මොනවත් කියන්න යන්න එපා.වැටුනාම ආයි නැගිටින්න,කවුරැ හිනාවුනත් කමක් නැහැ..වැඩිය හිතට ගත්තොත් වෙන වෙන මානසික ලෙඩ හැදෙනවා,ප්‍රශ්න,සියදිවිනසා ගන්න තැනටත් යයි.මෙි ජිවිතය මැරෙනකමි ගොඩක් දේවල් අපිට ඉගන ගන්න,දරාගන්න,ඉවසන්න,තැලෙන්න කරන්න වැඩ තියනවා..තාම ඔයා මායි මෙි ජිවිතය සමාජය ලොකය ගැන දන්නෙ ටිකයි වෙන්න පුලුවන්. තාම ඔයාට 26යි වයස.හැකි තරමි ඉවසන්න.කාටත් වෛර කරන්න එපා,සුහද වෙන්න,මිත්‍ර වෙන්න..දන්න දේ රැකියාව කරගෙන හොදින් ඉන්න පාඩුවෙි,පුලුවන් නමි මොනවහරි විනොදංශ,ක්‍රිඩාවක් කරන්න personality,මනස හදාගන්න..තව සමාජ හොදට අස්‍රය කරන්න.කාටත් උදවි පදවි කරන්න.ඔප වෙචිච මැනිකක් වෙන්න.තව ඔයාට යන්න දුර තියනවා.පුලුවන් තරමි මහන්සි වෙන්න.විවෙික වෙලාවට තමන් කරපු වැරදි හොද ගැන කල්පනා කරලා වැරදි හදාගන්න.උත්සහ කරන්න,දෙන්න,අතහරින්න,ඉවසන්න.එවිට ඔයාට හොද පවුලක් බිරිදක් ලමයි යාලුවෙක් මෙි හැමදේම නොලැබුනු දේ කවදහරි ලැබෙයි.[/SIZE][SIZE=3][SIZE=3]අන්න එදාට දැනෙන හිතේ සතුට නිම කරන්න බැහැ.[/SIZE]:yes: Be Cool.. Brave.. Happy..ඔයාට සුභ අනාගතයක්..! ජය..! :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom