Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජිවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ,

හැමෝටම හොද වෙලාවල් වගේම නරක වෙලාවල් තියනවා . ඒවා අපි විසින් අපේ මනසින් ගොඩනගාගත්ත දේවල් කියල තමයි මටනං හිතෙන්නේ .

මට තේරෙන විදියට උබේ හිත එක එක තැන්වල දුවනවා වෙන්න පුළුවන් අනිත් අයට සාපේක්ෂව වැඩි වශයෙන් . උබ මම කියනවට සතියක් අඩුම තරමේ නේවාසික භාවනා වැඩසටහනකට සම්හන්ද වෙයන් .

උබ කොලයක් අරන් උබට හිතෙන උබේ අඩුපාඩු ලියපන් . ඊට පස්සේ උබම ඒවාට විසදුම් හිතපන් . තමන්ගේ තුලින්ම තමන් goda යන ක්‍රමය අද ගොඩක් පිට රටවල ඕවගේ උන ළමයි කරනවා මචන් .

විවේකයක් තියනවනම් මේක බලපන් Forrest Gump ( http://www.imdb.com/title/tt0109830/ )

උබ උබේ ජීවිතය ගොඩ දාගෙන උබේ පවුල , girl ෆ්‍රෙන්ඩ් එක්කක් සතුටින් ඉන්නවා නිදාගන්න ඉස්සර හිතපන් හැමදාම .

උබට හිනා උන උන් පරද්දන්න නෙවෙයි උන්ව උබේ දියුණුව දැකල පුදුම කරවන්න පුළුවන් විදියට හිතන්න මචං .

උබ බුධාගමේ නම් පන්සල් ගිහිං බෝධීන් වහන්සේ ලගට වෙලා පොඩි වෙලාවක් භාවනා කරන්න , අතුගන්න , හදුන්කුරු පතු කරන තැන පිරිසිදු කරන්න මචන් . සතියකට වතාවක් හරි කරන්න පුලුවන්නම් ලොකු වෙනසක් උබටම දැනේවි .

අධ්‍යපනය කියන්නේ ජීවිතයේම තවත් පිටුවක් විතරයි මචන් . එක නිසා පරණ a / l ගැන හිත හිත දුක් වෙන්න එපා .

හැම වෙලාවේම මම කොහොමරි දිනනවා කියල හිතේ තියාගන්න මචන් .

මේවා ඔක්කොම අත්දැකීමෙන් කියන දේවල් නිසා උබට වැදගත් වෙයි කියල මට හිතුන . එකයි මේ මම කෙටුවේ .

උබට ජය වේවා!

[QUOTE="AA60, post: 20590182, member: 382141"] [COLOR="Black"][SIZE="5"][B]මචන් ,[/B] හැමෝටම හොද වෙලාවල් වගේම නරක වෙලාවල් තියනවා . ඒවා අපි විසින් අපේ මනසින් ගොඩනගාගත්ත දේවල් කියල තමයි මටනං හිතෙන්නේ . :D මට තේරෙන විදියට උබේ හිත එක එක තැන්වල දුවනවා වෙන්න පුළුවන් අනිත් අයට සාපේක්ෂව වැඩි වශයෙන් . උබ මම කියනවට [COLOR="DarkOrange"]සතියක් අඩුම තරමේ නේවාසික භාවනා වැඩසටහනකට [/COLOR]සම්හන්ද වෙයන් . උබ කොලයක් අරන් උබට හිතෙන [COLOR="Blue"]උබේ අඩුපාඩු ලියපන් . ඊට පස්සේ උබම ඒවාට විසදුම් හිතපන් [/COLOR]. තමන්ගේ තුලින්ම තමන් goda යන ක්‍රමය අද ගොඩක් පිට රටවල ඕවගේ උන ළමයි කරනවා මචන් . විවේකයක් තියනවනම් [COLOR="Green"]මේක බලපන්[/COLOR] Forrest Gump ( [url]http://www.imdb.com/title/tt0109830/[/url] ):D උබ උබේ ජීවිතය ගොඩ දාගෙන උබේ පවුල , girl ෆ්‍රෙන්ඩ් එක්කක්[COLOR="Purple"] සතුටින් ඉන්නවා නිදාගන්න ඉස්සර හිතපන්[/COLOR] හැමදාම . උබට හිනා උන උන් [COLOR="Plum"]පරද්දන්න නෙවෙයි උන්ව උබේ දියුණුව දැකල පුදුම කරවන්න පුළුවන් විදියට හිතන්න[/COLOR] මචං . ;) උබ බුධාගමේ නම් පන්සල් ගිහිං බෝධීන් වහන්සේ ලගට වෙලා පොඩි වෙලාවක් භාවනා කරන්න , අතුගන්න , හදුන්කුරු පතු කරන තැන පිරිසිදු කරන්න මචන් . සතියකට වතාවක් හරි කරන්න පුලුවන්නම් ලොකු වෙනසක් උබටම දැනේවි . අධ්‍යපනය කියන්නේ ජීවිතයේම තවත් පිටුවක් විතරයි මචන් . එක නිසා පරණ a / l ගැන හිත හිත දුක් වෙන්න එපා . හැම වෙලාවේම [COLOR="DarkOrange"]මම කොහොමරි දිනනවා[/COLOR] කියල හිතේ තියාගන්න මචන් . මේවා ඔක්කොම අත්දැකීමෙන් කියන දේවල් නිසා උබට වැදගත් වෙයි කියල මට හිතුන . එකයි මේ මම කෙටුවේ . :yes::yes: උබට ජය වේවා! [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom