Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජිවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උට්ටෝ උබට මගේ ලව් ස්ටොරිය ඇහුවොත් උබ දිවිනසාගන්නවා. හිතට අමාරු වුනා තමයි කන බොන මිනිහා හින්දා දවස් 2ක ට්‍රිපක් සෙට්වෙලා කුඩුවෙන්න බිව්වා බෝතල් 3ක් 4ක් දවසෙම තනියෙන්, රෑ වෙලා වෙනින් මගුලක් බොන්න සෙට්වෙලා වමනෙත් දාල සිහිනැතිවෙන්නම කෙලවුණා. එදයින් පස්සේ කාලයක් යනකන් අරක්කු ගදට වමනේ යන්න එනවා. කෙල්ලත් අමතකවෙලා ගියා.

දවසගානේ කෙල්ල නිසා බිබී පාවෙන්න ගත්තොත් ඕක පුරුද්දකට ගිහිං සෞක්‍ය ගැටළු මතුවෙනවා.

1 උබ බොන එකෙක්නම් බීමෙන් ප්‍රශ්නේ ඉවරවෙනවා කියල හිතනවානම් දවසක් ලෑස්තිකරන් ජාති දෙකතුනකින් බෝතල් තුන හතරක් සෙට්කරන් බයිට් ටිකකුත් හදන් කෙල්ල මතක්කරකර, කරපු වැඩ මතක්කරකර බඩ පැලෙන්න බීපන්.

වමනේ දාල පෙරේතයා පොලවේ ගහලා වගේ ඉන්නකොට ජිවිතේ යථාර්තේ ගෑනියෙක්වත් කිබ්බක් වත් නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා.

2 හැබැ ලෝකෙට ආවට පස්සේ ෆුක පැලෙන්න වැඩ සෙට්කරගනින්...... ඉගෙනගන්න එකෙක්නම් තමුන් කැමතිම කෝස් දෙකක් සෙට්කරගනින්. රස්සාවක් කරන එකෙක්නම් ඩිග්රියක්, පොස්ට් ග්‍රරැජුවෙට් එකක්, නැත්නම් වෙන බඩකැවුත්තක් පටන්ගනින්.

ගෙදරක ඉන්න එකෙක් නම් වත්ත පිටිය උදලුගාල පාත්තියක් දාපන්......දවසගානේ වතුර දදා පැල හදපන්, හිත එකතැන තියන් ඉගෙනගන්න බෑ වගේනම් ස්ට්‍රැටජී ගේමක් ගහපන්. වැඩේ යෙදුනහම ඕව හිත හිත කෙදිරිගාන්න වෙලා නෑ

කරලා බලපන් උබට හරියයි......... ගිය උත්තක් ගැන හිත හිත බිබී හිටියොත් අකුලෝලම යයි.......

[QUOTE="LINDA_ADERSON_22, post: 22113125, member: 322784"] [SIZE=4]උට්ටෝ උබට මගේ ලව් ස්ටොරිය ඇහුවොත් උබ දිවිනසාගන්නවා. හිතට අමාරු වුනා තමයි කන බොන මිනිහා හින්දා දවස් 2ක ට්‍රිපක් සෙට්වෙලා කුඩුවෙන්න බිව්වා බෝතල් 3ක් 4ක් දවසෙම තනියෙන්, රෑ වෙලා වෙනින් මගුලක් බොන්න සෙට්වෙලා වමනෙත් දාල සිහිනැතිවෙන්නම කෙලවුණා. එදයින් පස්සේ කාලයක් යනකන් අරක්කු ගදට වමනේ යන්න එනවා.:eek: කෙල්ලත් අමතකවෙලා ගියා.:dull: දවසගානේ කෙල්ල නිසා බිබී පාවෙන්න ගත්තොත් ඕක පුරුද්දකට ගිහිං සෞක්‍ය ගැටළු මතුවෙනවා. 1 උබ බොන එකෙක්නම් බීමෙන් ප්‍රශ්නේ ඉවරවෙනවා කියල හිතනවානම් දවසක් ලෑස්තිකරන් [COLOR=Red]ජාති දෙකතුනකින්[/COLOR] බෝතල් [COLOR=Red]තුන හතරක්[/COLOR] සෙට්කරන්:sorry: බයිට් ටිකකුත් හදන් කෙල්ල මතක්කරකර, කරපු වැ[/SIZE][SIZE=4][SIZE=4]ඩ[/SIZE] මතක්කරකර [COLOR=Red]බඩ පැලෙන්න බීපන්[/COLOR]. වමනේ දාල පෙරේතයා පොලවේ ගහලා වගේ ඉන්නකොට ජිවිතේ යථාර්තේ ගෑනියෙක්වත් කිබ්බක් වත් නෙමෙයි කියලා තේරෙන්න ගන්නවා.:cool: 2 හැබැ ලෝකෙට ආවට පස්සේ [COLOR=Red]ෆුක පැලෙන්න වැඩ[/COLOR] සෙට්කරගනින්...... ඉගෙනගන්න එකෙක්නම් තමුන් කැමතිම කෝස් දෙකක් සෙට්කරගනින්. රස්සාවක් කරන එකෙක්නම් ඩිග්රියක්, පොස්ට් ග්‍රරැජුවෙට් එකක්, නැත්නම් වෙන බඩකැවුත්තක් පටන්ගනින්. ගෙදරක ඉන්න එකෙක් නම් වත්ත පිටිය උදලුගාල පාත්තියක් දාපන්......දවසගානේ වතුර දදා පැල හදපන්, හිත එකතැන තියන් ඉගෙනගන්න බෑ වගේනම් ස්ට්‍රැටජී ගේමක් ගහපන්. [COLOR=Red]වැඩේ යෙදුනහම[/COLOR] ඕව හිත හිත කෙදිරිගාන්න වෙලා නෑ :) [U]කරලා බලපන් උබට[/U][COLOR=Red] හරියයි.[/COLOR]........ ගිය [U]උත්තක් ගැන හිත හිත බිබී හිටියොත්[/U] [COLOR=Red]අකුලෝලම යයි[/COLOR]....... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom