Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජීවිතයට අරමුණක් ගෙනාවේ අම්මගේ මරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජීවිතයට අරමුණක් ගෙනාවේ අම්මගේ මරණය

මගේ ජීවිතයට අරමුණක් ගෙනාවේ අම්මගේ මරණය

විෂ් ගෝවින්දසාමි Managing Director - Sunshine Holdings

ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප - විමල් කරුණාතිලක

සන්ෂයින් හෝල්ඩින්ස් මේ රටේ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක් ද...

අවුරුදු පණහක ඉතිහාසයක් ඇති අද කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක්. ගිය අවුරුද්දේ LMD වර්ගීකරණයට අනුව අපි මේ රටේ පළමු පෙළේ සමාගම් පණහ අතරේ තිස්පස් වැනි තැන සිටිනවා. අපේ ඉලක්කය, පස්වැනි තැන දක්වා ගමන් කිරිම.

මොනවද සන්ෂයින් සමූහයට අයිති ව්‍යාපාර...

ඖෂධ සහ වෛද්‍ය උපකරණ ව්‍යාපාර ‘හෙල්ත් ගාඩ්’ ෆාමසි ජාලය, කෘෂි ව්‍යාපාර, ඇසුරුම්කරණය, බලශක්ති ව්‍යාපාර, FMCG හෙවත් වේගයෙන් විකිණෙන පාරිභෝගික භාණ්ඩ, Branded තේ නිෂ්පාදන, ‘වටවල ප්ලාන්ටේෂන්’ ඇතුළු ව්‍යාපාර ගණනාවක් අප සතුයි.

සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආරම්භය කොතැනද...

1967 අවුරුද්දෙ මගේ අයියා සතාසිවම්, ගම්පොළින් පටන් ගත්තු ‘ලංකා මෙඩිකල්ස්’ කියන පොඩි ෆාමසියකින්, ඒ කාලෙ spc විතරයි ලංකාවට බෙහෙත් ගෙන්නුවේ. ඒ වෙලාවෙ එයාලට ඕනෙ වුණා උඩරට පළාතට බෙහෙත් බෙදාහරින්න ඒජන්ට් කෙනෙක්. මගේ අයියට ඒ අවස්ථාව ලැබුණා. ඒකෙන්, ගම්පොළ පොඩියට පටන් ගත්තු ෆාමසිය, අවුරුදු දහයකට පස්සෙ 1977 මහනුවර කොළඹ වීදියේ ලොකු ෆාමසියක් තරමට දියුණු වුණා.

1977 කියන්නෙ, ව්‍යාපාරික ලෝකෙ හැරවුම් ලක්ෂ්‍යයක්...

ඔව්. ඒ Turning point එක අපිටත් අදාළයි. විවෘත ආර්ථිකය ආවා. අයියලා කොළඹට ආවා. පිටරටවල හුඟක් ඖෂධ ඒජන්සීස් අරගත්තා. බෙහෙත් ආනයනය සමගම ව්‍යාපාරයේ ලොකු වෙනසක්, දියුණුවක් ඇති වුණා. ව්‍යාපාරය පුළුල් වුණා.

මේ ව්‍යාපාරය පහු කළ දුෂ්කර ම කාලය මොකක්ද...

වතු සමාගම්වලට ප්‍රශ්න නැත්නම් තමයි පුදුමය. යූනියන් ප්‍රශ්න... පඩි ප්‍රශ්න, 89 - 91 භීෂණ සමය, ඔය හැම දේම පහුකරගෙන ආපු ගමනක්.

මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක...

මගේ අම්මගේ මරණය. මං ජීවිතයට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගත්තෙ ඒ දුක මැද්දෙන්. දෙක, මං 1996 ලංකාවට ආපු එක. මං ඇමරිකාවට වෙලා හිටියා නම් මේ තරම් දේවල් කරන එකක් නැහැ. අද මාව කවුරු හරි හඳුනාගන්නෙ මං හදපු තේ Brands වලින්. අද ‘විෂ්’ කිව්වම, ආ වටවල ප්ලාන්ටේෂන් එකේ... එහෙමයි හඳුනාගන්නෙ. සෙස්ටා, වටවල සහ රන් කහට... අද මට ආඩම්බරයක්.

මොකක්ද ඔබ වටවල සමාගමට කළ ලොකු ම වෙනස...

ආණ්ඩුව වටවල සමාගම පෞද්ගලීකරණය කළේ බොහොම පාඩු පිට තියෙද්දී. ෆැක්ටරිවල මැෂින් නැහැ, වාහන නැහැ, දහදාහක් විතර වැඩ, ලේබර් ප්‍රශ්න ඔළුවට උඩින්. මං පළමුකොට හැදුවෙ ඩිසිප්ලින්. සමහර අයව අස් කරන්න වුණා. සමහර අයව අලුතින් ගන්න වුණා. බැංකු ණය අරගෙන ෆැක්ටරි ටික හැදුවා. අලුත් තේ පැළ හිටෙව්වා. ෆීල්ඩ් එක හැදුවා. නාකියාදෙණිය වතුවල කටුපොල් වගාව ඇති කළා. මේ සියල්ල කළේ අපි ටීම් එකක් විදියට. ඒ වගේ ම, ඉන්දියාවේ ටාටා ග්ලෝබල් බෙවරේජස් සමාගම අපිත් එක්ක අනුබද්ධ වෙලා වැඩ කරනවා.

මොකක්ද ඔබේ Management Style එක...

අපි ක්‍රියාත්මක කරන්නෙ Team Management සංකල්පය. ‘මමයි කළේ - මමයි කිව්වෙ..’ එහෙම කතා මේ සමාගමේ ඇහෙන්නෙ නැහැ. ‘අපි’ සහ ‘කණ්ඩායම’ තමයි හැමදේම. සන්ෂයින් හෝල්ඩින්ස් ඇතුළෙ එක එක ව්‍යාපාරවලට එක එක CEO ලා ඉන්නවා. එයාලට අවශ්‍ය නිදහස සහ බලය දී තිබෙනවා. ඒ වගේම, සීමාමායිම් සහ කන්ට්‍රෝල් සිස්ටම් තිබෙනවා. කාටවත් බැහැ ඒවා පැනලා වැඩ කරන්න. නමුත් අපි ගිහින් හැමදේට ම අතදාන්නෑ. හැම පොඩි දේම අපෙන් අහන්න ඕනෙත් නැහැ.

සේවකයන් එක්ක ඔබට තිබෙන්නෙ කොහොම බැඳීමක් ද...

තේ වතු 15ක් සහ තේ කර්මාන්ත ශාලා 15ක් අප සමාගම සතුයි. ඉතින්, අපේ වැඩිම පිරිස වතු සේවකයෝ. ඔක්කොම ඇති 14,000 ක් තරම. මේ හැමෝම ගැන මට තියෙන්නෙ එකම හැඟීමක්. වැඩකරන වෙලාවට අපි හැමෝම එකයි. අපි එකිනෙකා වෙනස් වෙන්නෙ පැවරිලා තිබෙන වගකීම් හා රාජකාරියෙන් විතරයි. නැත්නම් අපි හැමෝම මනුෂ්‍යයෝ. ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මාව හම්බවෙන්න අපොයින්මන්ට් අවශ්‍ය නෑ.

ඕක සමාගමක “මහ පුටුවෙ’ ඉන්න කෙනෙක් හිතන විදිය නෙවෙයි නේ...

මං වෙනස්. ඇමරිකාවෙදි මේ සමානත්මතාව මං අත්වින්ඳා. අපේ රටේ සමහර අයට විතරයි ඔය බොරු මාන්නය පිළිබඳ ප්‍රශ්න තියෙන්නෙ. අපේ ඔෆිස් එකේ අනිත් සේවකයෝ කෑම කන තැන ම තමයි අපි කන්නෙත්. හැමෝම එන්නෙ රාජකාරියට නම් මොකටද එක්සෙකටිව් ලන්ච් රූම්... මොකටද ස්ටාෆ් ලන්ච් රූම්... මොකටද වර්කර්ස් ලන්ච් රූම්... මේ බෙදීම් අවශ්‍ය ම නැහැ. අපේ සමාගම මෙහෙම වැරැදි ආදර්ශ දෙන්නෙත් නැහැ. අපි හැමෝම සමානයි කියන දේ මුලින් ම මට කියලා දුන්නේ අම්මා.

මොකක්ද ඔබේ නායකත්වයේ ස්වභාවය...

‘We make people….’ අපි මිනිස්සු හදනවා. ආකල්ප වශයෙන් සහ ආර්ථික වශයෙන්. සේවකයන් හැමදාම එකම තැනක සිටිය යුතු නැහැ. ඔවුන් ආර්ථික වශයෙන් ඉහළට යන්න ඕනේ. ජාති ජන්ම කුල බේද මුකුත් රාජකාරියට අදාළ නැහැ. එහෙම හිතන්නයි මං ඔවුන්ව පොළඹවන්නේ. අපේ සමාගමට දැන් අවුරුදු 50ක්. ඒ තරම්ම වයසක් ඇති, අයියා එක්ක වැඩ පටන් ගත්තු සේවකයෝ දහයක් විතර තව ම අපි එක්ක වැඩ කරනවා.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ...

මුලින් ම, කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් කොලේජ් එකේ. ඊළඟට ට්‍රිනිටි කොලේජ් එකේ. O/L කරන ගමන් මං ලන්ඩන් O/L විභාගෙත් කළා. ඊළඟට A/L කරන ගමන් ලන්ඩන් A/L කළා. එහෙම කළේ පිටරට විශ්වවිද්‍යාලයකට යන්නමයි. සියලු විභාග මං ඉහළින් ම සමත් වුණා.

එතකොට උසස් අධ්‍යාපනය ලැබුවේ...

ඇමරිකාවේ හාට්ෆර්ඩ් (Hartford) විශ්ව විද්‍යාලයේ. මං තෝරා ගත්තෙ Electrical Engineering. අයියා මාව අමාරුවෙන් සියලු වියදම් දරලා යැවුවා. ඒත් ඒ 1983 අවුරුද්ද. සිංහල - දෙමළ කෝළාහල. අයියාගේ ඔක්කොම බිස්නස් පිච්චුවා. ගෙවල් දොරවල් හැම දේම නැති වුණා. මගේ වියදම දරන්න අමාරුයි. මං අයියට කරදර අඩුකරන්න ඕනේ. ඉතින්, මං පාට් ටයිම් ජෝබ්ස් කිහිපයක් ම කළා

මොනවද ඔබ කළේ...

IT ලැබ් එකක පොඩි රස්සාවක් කළා. ඊළඟට හැන්දෑවේ හයේ ඉඳන් ලොකු කාර් පාක් එකක කාර් බලාගන්න සෙක්‍යුරිටි වුණා. උදේ ලෙක්චර්ස් ගියා. 1986 මං ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් උපාධිය ගත්තා. ඒ වුණාට ඒ අංශයේ රස්සාවක් මට ලැබුණෙ නැහැ. ඇමරිකන් පුරවැසියන්ට විතරයි ඒ දවස්වල අවස්ථා දුන්නේ. මං ආපහු වෙනස් මඟක් හෙව්වා.

පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද...

ඔරොත්තු නොදෙන තරමේ අහිමිවීම් සහ දරාගැනීම්වලට මුහුණ දුන්නු දරුවෙක්. ඒත් මට සතුටු වෙන්න පුළුවන් ෙද්ත් ඒ ජීවිතයේ තිබුණා. අයියලා මාව හොඳම ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවා. හැම දේම දුන්නා. තාත්තා වෙනුවට රිපෝට් කාඩ් අත්සන් කළෙත් අයියලා. ඒ නිසා බයට ම මං හොඳින් වැඩ කළා. ක්‍රීඩාවලට ආස වුණත් හොකී විතරක් කළා. මට යාළුවොත් හුඟක් හිටියා. ඒ වුනත් මං කළ යුතු දේ... අනාගතයේ මං ඉන්න ඕනෙ තැන... ඒ වෙනුවෙන් වැඩ කරන හැටි නිතර මං හිතුවා.

ළමා කාලෙ ඔබට තිබූ හීන සහ අරමුණු මොනවද...

මං මගේ ජීවිතයට අරමුණක් අධිෂ්ඨානයක් ඇති කරගන්නෙ වයස 13 දී. ඒ, මගේ අම්මගෙ දර සෑය ගිනි තියලා ගෙදර ආපු දවසෙ. අම්මා නැතුව මුළු ගේම පාළුයි. හිස්වෙලා. මට මහා අසරණකමක් දැනුණා. දැන් මට අම්මත් නැහැ. අප්පත් නැහැ. මං මොකද කරන්නෙ... මං මීට වඩා මහන්සිවෙලා ඉගෙන ගන්න ඕනේ, මං කවුරු හරි කෙනෙක් වෙන්න ඕනේ...’ මං හිතා ගත්තා. ආපහු බෝඩිමට ගියා ම හිතට අරන් පාඩම් කළා.

ඔබ පවුලේ කී වැනිය ද...

ක්‍රිෂ්ණමූර්ති, සතාසිවම් අයියලට පස්සෙ රාජේශ්වරී සහ පුෂ්පම් අක්කලා දෙන්නා. ඊට පස්සෙ උදයකුමාර් අයියා. ඊළඟට විශ්වනාග මූර්ති. ඒ තමයි මං. බාලයා. ලොකු ම අයියා මට වඩා අවුරුදු 18ක් වැඩිමල්. අෙප් අප්පට කිරි හරක් දහයක් විතර හිටපු පොඩි ගව පට්ටියක් තිබුණා. අප්පා ඒකෙන් තමයි අයියලට ඉගැන්නුවේ. අපිව හැදුවෙ වැඩුවේ. එහෙම බලද්දී මං කිරි ගොවියකුගේ පුතෙක්. මට අවුරුදු හය හත වෙනකොට ලොකු අයියලා දෙන්න ම ෆාමසි බිස්නස් පටන් අරන්.

අම්ම තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කුමක් ද...

ආදරය. මට අවුරුදු හතේදි අප්පා නැතිවුණා. ඒක, පුතෙකුට තමන්ගෙ අප්පා හීරෝ කෙනෙක් වගේ පෙනෙන වයස. ඊට පස්සෙ මගේ ලෝකෙ වුණේ අම්මයි අම්මගෙ ආදරයයි. ඒත් අවුරුදු 13 වෙද්දි අම්මත් නැති වුණා. අයියලා හුඟක් ලොකුයි. එයාලා හිටියෙ බිස්නස් එක වෙනුවෙන් කැප වෙලා. මාව ට්‍රිනිටි බෝඩිමට ඇරලුවේ, බෝඩිමේදි බලන්න ආෙව්, බෝඩිමෙන් ගෙදර ගෙනාවෙ අම්මා. හැම මොහොතකම මං අම්මා එනකල් බලා හිටියා. ඒ ආදරය මට තවමත් එහෙමමයි.

ප්‍රශ්නවලට මුහුණ දෙන, ඔබේ විදිය මොකක්ද...

ප්‍රශ්නවලින් පැනලා යන්න බැහැ. හැංගෙන්නත් බැහැ. මොන දේ වුණත් මොනතරම් බරපතළ වුණත් ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්න ම ඕනේ. ඔබ දන්නවද, මගේ තරුණ කාලෙ ඇමරිකාවේ අවුරුදු හතරක් අමාරුවෙන් ඉගෙන ගෙන අන්තිමේ උපාධිය අතේ තියන් රස්සා හෙව්වට එකක්වත් ලැබුණෙ නැහැ. මේ විදියට මට ලංකාවට යන්නත් බැහැ. මං කළේ ආපහු පොඩි ම පොඩි රස්සාවක් හොයාගෙන ඒක කරන ගමන් Finance and Accounting, MBA එකක් කළා. ඊට පස්සෙ තමයි මට හොඳ රස්සාවක් හම්බවුණේ. ප්‍රශ්නෙකදි එක විසඳුමක් නැතිනම් අපි තව විසඳුමක් හොයාගන්න ඕනේ. උත්තරය කොතැනක හරි තිබෙනවා.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

යුනිවර්සිටියෙ ම ගිණුම් අංශයේ රස්සාවක්. ඊට පස්සෙ ‘ද හාඩ් ෆර්ඩ්’ කියන ඉන්ෂුවරන්ස් කොම්පැනියේ හොඳ රස්සාවක් ලැබුණා. අවුරුදු පහක් මං එතැන වැඩ කළා. හොඳ පඩියක්. මං හුඟක් ඉතිරි කළා. කොහොම වුණත් මගේ හිතේ වැඩ කළේ ඉක්මනට මං ලංකාවට යන්න ඕනේ... මාව බලාගත්තු අයියලා එක්ක එකතුවෙලා මොනවා හරි කරන්න ඕනේ... කියන සිතිවිල්ල.

කවදද ඔබ ලංකාවට වැඩ කරන්න ගන්නෙ...

මං ඇමරිකාවේ වැඩකරන කාලෙ අයියා වටවල ප්ලාන්ටේෂන් සමාගමේ 51%ක කොටස් අරගෙන තිබුණා. අයියා මට කිව්වා ඔයා දැන් ලංකාවට එන්න, අපේ කොම්පැනියෙ හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. වටවල ප්ලාන්ටේෂන් එකේ CEO. තේ ගැන මං වැඩිය දැනගෙන හිටියෙ නැහැ. නමුත් මං Management දන්නවා. මං බොහොම කැමැත්තෙන් ලංකාවට ආවා. තනතුර බාර ගත්තා.

ඔබ MD වුණාට පස්සෙද සියලු ව්‍යාපාර එකම සමාගමක් යටතට ගත්තෙ...

මගේ විශේෂත්වයක් නෙවෙයි. ඒවා සමූහ තීරණ. අපි තේ බ්‍රෑන්ඩ්ස් තුනක් හැදුවා. ඖෂධ, තේවතු, බලශක්ති ව්‍යාපාර... මේ සියල්ල එකම වහලක් යටට ගෙනාවා. Sunshine Holdings වුණේ ඊට පස්සෙ.

කවුද එතකොට සභාපති...

ටික කාලයක් අයියා හිටියා. ඊට පස්සෙ මිස්ටර් රියෙන්සි විජේතිලක, පළමු ස්වාධීන සභාපති ලෙස පත් කළා. ඉන් පස්සෙ තවමත් ඉන්නෙ මූනීර් ශෙයික් මහත්මයා. අනික අධ්යක්ෂ මණ්ඩලයේ මමත්, අයියගෙ පුතත් හැර අනෙක් සියලු දෙනා ස්වාධීන අධ්යක්ෂවරු. මේ නිසා මේ සමාගම තුළ වෘත්තීය භාවය ඉතා ඉහළින් ම රැකෙනවා.

ආයතනයක් සාර්ථක වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් කියන්න...

ආයතනයක් කියන්නෙ, බිල්ඩින්, යාන වාහන හෝ මැෂින් නෙවෙයි. ප්‍රධානකොට සේවකයෝ. මට අනුව නම් ආයතනයක ලොකු ම වත්කම හොඳ සේවකයෝ. ඉහත කිව්ව මොනවා තිබුණත් හොඳ සේවක පිරිසක් නොහිටියොත් ආයතනයක් පවතින්නෙත් නැහැ. ඉහළට යන්නෙත් නැහැ. හොඳ සේවකයන් බලා ගැනීම රැක ගැනීම, ආයතනයේ සාර්ථකත්වයට ප්‍රබල හේතුවක්. ඒ වගේ ම, වෙනස්වන ලෝකයට ගැළපෙන විදියට බිස්නස් එකක් වෙනස් කළ යුතුයි. නවාංග එකතු කළ යුතුයි. නවකයන්ගේ අලුත් අදහස් සැලකිය යුතුයි.

කවුද මේ රටේ ඔබ කැමැති ව්‍යාපාර නායකයා...

කෙන් බාලේන්ද්‍ර. ඈත අතීතයේ මං ඔහු එක්ක වැඩ කළා. ඔහුත් ‘ටීම් වර්ක්’ සංකල්පය ඉහළින් ම ක්‍රියාත්මක කළ කෙනෙක්. හුඟක් බොස්ලා කරන්න අකැමැති වුණත්, ඕන තැනෙක මිනිස්සු එක්ක සුහදව හිනාවෙන්න එතුමට පුළුවන්. අනික ඔහු ළඟ තිබූ සමානාත්මතාවයේ ගුණය. තනතුරුවලින් ලොකු පොඩි කවුරුත්, ඔහු ඉදිරියේ එකයි.

ඔබ Branded දේ අඳින පලඳින කෙනෙක්ද...

ඔව්. මමත් රොලැක්ස් ඔරලෝසු අඳිනවා. අපේ රටේ හමීඩියා හදන ‘ලී බොන්ඩ්‘ ෂර්ට් අඳිනවා. ඇපල් කම්පියුටර් පාවිච්චි කරනවා. නමුත් මං ආසයි ඊට වඩා, මං Brands හදන්න කැමැති කෙනෙක් කියනවට. හැමෝම, හොඳ ම තේ දෙන්නෙ පිටරටට. නමුත් මට ඕන වුෙණ් අපේ රටට හොඳ ම දේ දෙන්න. සෙස්ටා, රන්කහට හැදුණෙ එහෙමයි. වටවල තේ හැදුණෙ එහෙමයි.

ඔබ රස්සාව ජීවිතය ම කරගත්තු කෙනෙක් ද...

රස්සාවට වෙලාව මෙච්චරයි... ගෙදර ජීවිතයට මෙච්චරයි... කියලා වැට මායිම් ගහපු ක්රමයක නෙවෙයි මං ඉන්නේ. මං ‘ඔන් ඩියුටි’ මනුස්සයෙක්. එහෙම නොවී බැහැ, ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන කෙනකුට.

ඔබේ බිරියත් ව්‍යාපාරවලට සම්බන්ධයිද...

නැහැ. එයා දියවැඩියා රෝගය පිළිබඳ වෛද්‍ය ඩොක්ටර් කායත්රි. මැලේෂියන් ජාතික. මට ඉන්නෙ එක දුවයි. දිව්‍යා. එයා තමයි මගේ හොඳ ම යාළුවා. එංගලන්තෙ යුනිවර්සිටියක ඉගෙන ගන්නවා. බිරිඳවත් දුවවත් බිස්නස් ගැන උනන්දු නැහැ.

ජීවිතය විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද...

මං මගේ ‘අයි - පෑඩ්’ එක ගැන හුඟක් සැලකිලිමත්. ඒක මට හුඟක් ළඟයි. මං ඕනෙ සිංදුවක් අහනවා. සිංහල බයිලා වලට හුඟක් ආසයි. ලෝකෙ වටේ යන්න, අලුත් දේ ඉගෙන ගන්න සහ හොයන්නත් මං හුඟක් කැමැතියි. මං නිතර update වන මනුස්සයෙක්.

ඔබේ ජීවිතයට විශාල බලපෑමක් කළ කෙනෙක් ඉන්නවද...

නෙල්සන් මැන්ඩෙලා. අවුරුදු 25 කට වැඩිය හිටියේ හිරේ. බොෙහාම දුක් ජීවිතයක්. හැබැයි හිරෙන් නිදහස් වෙලා ජනාධිපති වුණා. බලය ලැබුණා. එයා කවදාවත් ඒ බලයෙන් වධ දීපු මිනිස්සුන්ගෙන් පළිගත්තෙ නැහැ. කොහොම හැසිරෙන්න පුළුවන්ද... සල්ලිය බාගේ... බලය මොනවා තිබුණත් හොඳ මනුස්සයෙක් නම් වෙනස් නොවී ඉන්න පුළුවන්. මං ඒ චරිතය තුළ හැමදාම අලුත් දේ ඉගෙන ගන්නවා.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක් ද...

මං කවදාවත් ලැබුණු දේ මදියි කියලා හිතුවෙ නැහැ. දෙවියන්ට වද දෙන්නෙත් නැහැ. මහන්සි වෙනවා. වැඩ කරනවා. ඒකෙ ප්‍රතිඵල කොහොම හරි ලැබෙනවා. මොන දේ නැතිවුණත් තෘප්තිමත් සිතුවිලිවලින් ඉන්න එකයි වැදගත්. මං එහෙමයි.

අතීතෙට හැරුණොත් ඔබේ හිත ගිහින් ගිහින් කොතැනක නවතීයිද...

අම්මා ළඟ. මාර්තු 28 මගේ උපන් දිනේ. අන්තිමට අම්මා මාව බලන්න ආවේ මාර්තු 19 වැනිදා. ‘පුතා මං ඔයාගෙ බර්ත්ඩේ එකට එනවා, ඔයාව බලන්න. කේක් එකකුත් අරගෙන. යාළුවන්ටත් කියන්න...’ එහෙම කියලා මගේ ඔළුව අතගාලා නළල ඉඹලා ගිය අම්මා ආපහු ආවෙ නැහැ. එදා මාව බලලා ගෙදර යද්දි කාර් එකක හැපිලා. මාව අයියලා ඇවිත් ගෙදර එක්කරගෙන ගියා. අම්මව පෙට්ටියක දාලා, ගෙදර සාලෙ මැද. මාව ඉඹලා ආපහු එන්නම් කියලා ගියපු අම්මව මං දැන් දකින්නෙ පෙට්ටියක. කාලේ ගෙවිලා ගිහින්. මට වයස 53යි. ඒත් අදත් මට මැවිලා පේන්නෙ අන්තිමට අම්මව දැකපු දවස. හරියට චිත්‍ර පෙළක් වගේ. මං අතීතෙ කොහොම මතක් කළත් ඒ හැමතැනකම ඉන්නෙ මගේ අම්මා. ඒ තමයි මගේ නවතින්න කැමැතිම තැන.

චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ

http://www.elakiri.com/forum/showthread.php?t=1801316

මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group

http://www.elakiri.com/forum/showthread.php?t=1801856

[QUOTE="banda065, post: 21783822, member: 27834"] [b]මගේ ජීවිතයට අරමුණක් ගෙනාවේ අම්මගේ මරණය[/b] [SIZE="4"][COLOR="Blue"]මගේ ජීවිතයට අරමුණක් ගෙනාවේ අම්මගේ මරණය [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2017/06/09/salpila-1.jpg?itok=4iKH5knO[/IMG] විෂ් ගෝවින්දසාමි Managing Director - Sunshine Holdings ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප - විමල් කරුණාතිලක සන්ෂයින් හෝල්ඩින්ස් මේ රටේ කොහොම තැනෙක තිබෙන ව්‍යාපාරයක් ද... අවුරුදු පණහක ඉතිහාසයක් ඇති අද කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක්. ගිය අවුරුද්දේ LMD වර්ගීකරණයට අනුව අපි මේ රටේ පළමු පෙළේ සමාගම් පණහ අතරේ තිස්පස් වැනි තැන සිටිනවා. අපේ ඉලක්කය, පස්වැනි තැන දක්වා ගමන් කිරිම. මොනවද සන්ෂයින් සමූහයට අයිති ව්‍යාපාර... ඖෂධ සහ වෛද්‍ය උපකරණ ව්‍යාපාර ‘හෙල්ත් ගාඩ්’ ෆාමසි ජාලය, කෘෂි ව්‍යාපාර, ඇසුරුම්කරණය, බලශක්ති ව්‍යාපාර, FMCG හෙවත් වේගයෙන් විකිණෙන පාරිභෝගික භාණ්ඩ, Branded තේ නිෂ්පාදන, ‘වටවල ප්ලාන්ටේෂන්’ ඇතුළු ව්‍යාපාර ගණනාවක් අප සතුයි. සන්ෂයින් හෝල්ඩින්ග්ස් ආරම්භය කොතැනද... 1967 අවුරුද්දෙ මගේ අයියා සතාසිවම්, ගම්පොළින් පටන් ගත්තු ‘ලංකා මෙඩිකල්ස්’ කියන පොඩි ෆාමසියකින්, ඒ කාලෙ spc විතරයි ලංකාවට බෙහෙත් ගෙන්නුවේ. ඒ වෙලාවෙ එයාලට ඕනෙ වුණා උඩරට පළාතට බෙහෙත් බෙදාහරින්න ඒජන්ට් කෙනෙක්. මගේ අයියට ඒ අවස්ථාව ලැබුණා. ඒකෙන්, ගම්පොළ පොඩියට පටන් ගත්තු ෆාමසිය, අවුරුදු දහයකට පස්සෙ 1977 මහනුවර කොළඹ වීදියේ ලොකු ෆාමසියක් තරමට දියුණු වුණා. 1977 කියන්නෙ, ව්‍යාපාරික ලෝකෙ හැරවුම් ලක්ෂ්‍යයක්... ඔව්. ඒ Turning point එක අපිටත් අදාළයි. විවෘත ආර්ථිකය ආවා. අයියලා කොළඹට ආවා. පිටරටවල හුඟක් ඖෂධ ඒජන්සීස් අරගත්තා. බෙහෙත් ආනයනය සමගම ව්‍යාපාරයේ ලොකු වෙනසක්, දියුණුවක් ඇති වුණා. ව්‍යාපාරය පුළුල් වුණා. මේ ව්‍යාපාරය පහු කළ දුෂ්කර ම කාලය මොකක්ද... වතු සමාගම්වලට ප්‍රශ්න නැත්නම් තමයි පුදුමය. යූනියන් ප්‍රශ්න... පඩි ප්‍රශ්න, 89 - 91 භීෂණ සමය, ඔය හැම දේම පහුකරගෙන ආපු ගමනක්. මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක... මගේ අම්මගේ මරණය. මං ජීවිතයට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගත්තෙ ඒ දුක මැද්දෙන්. දෙක, මං 1996 ලංකාවට ආපු එක. මං ඇමරිකාවට වෙලා හිටියා නම් මේ තරම් දේවල් කරන එකක් නැහැ. අද මාව කවුරු හරි හඳුනාගන්නෙ මං හදපු තේ Brands වලින්. අද ‘විෂ්’ කිව්වම, ආ වටවල ප්ලාන්ටේෂන් එකේ... එහෙමයි හඳුනාගන්නෙ. සෙස්ටා, වටවල සහ රන් කහට... අද මට ආඩම්බරයක්. මොකක්ද ඔබ වටවල සමාගමට කළ ලොකු ම වෙනස... ආණ්ඩුව වටවල සමාගම පෞද්ගලීකරණය කළේ බොහොම පාඩු පිට තියෙද්දී. ෆැක්ටරිවල මැෂින් නැහැ, වාහන නැහැ, දහදාහක් විතර වැඩ, ලේබර් ප්‍රශ්න ඔළුවට උඩින්. මං පළමුකොට හැදුවෙ ඩිසිප්ලින්. සමහර අයව අස් කරන්න වුණා. සමහර අයව අලුතින් ගන්න වුණා. බැංකු ණය අරගෙන ෆැක්ටරි ටික හැදුවා. අලුත් තේ පැළ හිටෙව්වා. ෆීල්ඩ් එක හැදුවා. නාකියාදෙණිය වතුවල කටුපොල් වගාව ඇති කළා. මේ සියල්ල කළේ අපි ටීම් එකක් විදියට. ඒ වගේ ම, ඉන්දියාවේ ටාටා ග්ලෝබල් බෙවරේජස් සමාගම අපිත් එක්ක අනුබද්ධ වෙලා වැඩ කරනවා. මොකක්ද ඔබේ Management Style එක... අපි ක්‍රියාත්මක කරන්නෙ Team Management සංකල්පය. ‘මමයි කළේ - මමයි කිව්වෙ..’ එහෙම කතා මේ සමාගමේ ඇහෙන්නෙ නැහැ. ‘අපි’ සහ ‘කණ්ඩායම’ තමයි හැමදේම. සන්ෂයින් හෝල්ඩින්ස් ඇතුළෙ එක එක ව්‍යාපාරවලට එක එක CEO ලා ඉන්නවා. එයාලට අවශ්‍ය නිදහස සහ බලය දී තිබෙනවා. ඒ වගේම, සීමාමායිම් සහ කන්ට්‍රෝල් සිස්ටම් තිබෙනවා. කාටවත් බැහැ ඒවා පැනලා වැඩ කරන්න. නමුත් අපි ගිහින් හැමදේට ම අතදාන්නෑ. හැම පොඩි දේම අපෙන් අහන්න ඕනෙත් නැහැ. සේවකයන් එක්ක ඔබට තිබෙන්නෙ කොහොම බැඳීමක් ද... තේ වතු 15ක් සහ තේ කර්මාන්ත ශාලා 15ක් අප සමාගම සතුයි. ඉතින්, අපේ වැඩිම පිරිස වතු සේවකයෝ. ඔක්කොම ඇති 14,000 ක් තරම. මේ හැමෝම ගැන මට තියෙන්නෙ එකම හැඟීමක්. වැඩකරන වෙලාවට අපි හැමෝම එකයි. අපි එකිනෙකා වෙනස් වෙන්නෙ පැවරිලා තිබෙන වගකීම් හා රාජකාරියෙන් විතරයි. නැත්නම් අපි හැමෝම මනුෂ්‍යයෝ. ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් මාව හම්බවෙන්න අපොයින්මන්ට් අවශ්‍ය නෑ. ඕක සමාගමක “මහ පුටුවෙ’ ඉන්න කෙනෙක් හිතන විදිය නෙවෙයි නේ... මං වෙනස්. ඇමරිකාවෙදි මේ සමානත්මතාව මං අත්වින්ඳා. අපේ රටේ සමහර අයට විතරයි ඔය බොරු මාන්නය පිළිබඳ ප්‍රශ්න තියෙන්නෙ. අපේ ඔෆිස් එකේ අනිත් සේවකයෝ කෑම කන තැන ම තමයි අපි කන්නෙත්. හැමෝම එන්නෙ රාජකාරියට නම් මොකටද එක්සෙකටිව් ලන්ච් රූම්... මොකටද ස්ටාෆ් ලන්ච් රූම්... මොකටද වර්කර්ස් ලන්ච් රූම්... මේ බෙදීම් අවශ්‍ය ම නැහැ. අපේ සමාගම මෙහෙම වැරැදි ආදර්ශ දෙන්නෙත් නැහැ. අපි හැමෝම සමානයි කියන දේ මුලින් ම මට කියලා දුන්නේ අම්මා. මොකක්ද ඔබේ නායකත්වයේ ස්වභාවය... ‘We make people….’ අපි මිනිස්සු හදනවා. ආකල්ප වශයෙන් සහ ආර්ථික වශයෙන්. සේවකයන් හැමදාම එකම තැනක සිටිය යුතු නැහැ. ඔවුන් ආර්ථික වශයෙන් ඉහළට යන්න ඕනේ. ජාති ජන්ම කුල බේද මුකුත් රාජකාරියට අදාළ නැහැ. එහෙම හිතන්නයි මං ඔවුන්ව පොළඹවන්නේ. අපේ සමාගමට දැන් අවුරුදු 50ක්. ඒ තරම්ම වයසක් ඇති, අයියා එක්ක වැඩ පටන් ගත්තු සේවකයෝ දහයක් විතර තව ම අපි එක්ක වැඩ කරනවා. කොහේද ඔබ ඉගෙන ගත්තෙ... මුලින් ම, කටුගස්තොට සෙන්ට් ඇන්තනීස් කොලේජ් එකේ. ඊළඟට ට්‍රිනිටි කොලේජ් එකේ. O/L කරන ගමන් මං ලන්ඩන් O/L විභාගෙත් කළා. ඊළඟට A/L කරන ගමන් ලන්ඩන් A/L කළා. එහෙම කළේ පිටරට විශ්වවිද්‍යාලයකට යන්නමයි. සියලු විභාග මං ඉහළින් ම සමත් වුණා. එතකොට උසස් අධ්‍යාපනය ලැබුවේ... ඇමරිකාවේ හාට්ෆර්ඩ් (Hartford) විශ්ව විද්‍යාලයේ. මං තෝරා ගත්තෙ Electrical Engineering. අයියා මාව අමාරුවෙන් සියලු වියදම් දරලා යැවුවා. ඒත් ඒ 1983 අවුරුද්ද. සිංහල - දෙමළ කෝළාහල. අයියාගේ ඔක්කොම බිස්නස් පිච්චුවා. ගෙවල් දොරවල් හැම දේම නැති වුණා. මගේ වියදම දරන්න අමාරුයි. මං අයියට කරදර අඩුකරන්න ඕනේ. ඉතින්, මං පාට් ටයිම් ජෝබ්ස් කිහිපයක් ම කළා මොනවද ඔබ කළේ... IT ලැබ් එකක පොඩි රස්සාවක් කළා. ඊළඟට හැන්දෑවේ හයේ ඉඳන් ලොකු කාර් පාක් එකක කාර් බලාගන්න සෙක්‍යුරිටි වුණා. උදේ ලෙක්චර්ස් ගියා. 1986 මං ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින් උපාධිය ගත්තා. ඒ වුණාට ඒ අංශයේ රස්සාවක් මට ලැබුණෙ නැහැ. ඇමරිකන් පුරවැසියන්ට විතරයි ඒ දවස්වල අවස්ථා දුන්නේ. මං ආපහු වෙනස් මඟක් හෙව්වා. පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද... ඔරොත්තු නොදෙන තරමේ අහිමිවීම් සහ දරාගැනීම්වලට මුහුණ දුන්නු දරුවෙක්. ඒත් මට සතුටු වෙන්න පුළුවන් ෙද්ත් ඒ ජීවිතයේ තිබුණා. අයියලා මාව හොඳම ඉස්කෝලෙකට දාලා ඉගැන්නුවා. හැම දේම දුන්නා. තාත්තා වෙනුවට රිපෝට් කාඩ් අත්සන් කළෙත් අයියලා. ඒ නිසා බයට ම මං හොඳින් වැඩ කළා. ක්‍රීඩාවලට ආස වුණත් හොකී විතරක් කළා. මට යාළුවොත් හුඟක් හිටියා. ඒ වුනත් මං කළ යුතු දේ... අනාගතයේ මං ඉන්න ඕනෙ තැන... ඒ වෙනුවෙන් වැඩ කරන හැටි නිතර මං හිතුවා. ළමා කාලෙ ඔබට තිබූ හීන සහ අරමුණු මොනවද... මං මගේ ජීවිතයට අරමුණක් අධිෂ්ඨානයක් ඇති කරගන්නෙ වයස 13 දී. ඒ, මගේ අම්මගෙ දර සෑය ගිනි තියලා ගෙදර ආපු දවසෙ. අම්මා නැතුව මුළු ගේම පාළුයි. හිස්වෙලා. මට මහා අසරණකමක් දැනුණා. දැන් මට අම්මත් නැහැ. අප්පත් නැහැ. මං මොකද කරන්නෙ... මං මීට වඩා මහන්සිවෙලා ඉගෙන ගන්න ඕනේ, මං කවුරු හරි කෙනෙක් වෙන්න ඕනේ...’ මං හිතා ගත්තා. ආපහු බෝඩිමට ගියා ම හිතට අරන් පාඩම් කළා. ඔබ පවුලේ කී වැනිය ද... ක්‍රිෂ්ණමූර්ති, සතාසිවම් අයියලට පස්සෙ රාජේශ්වරී සහ පුෂ්පම් අක්කලා දෙන්නා. ඊට පස්සෙ උදයකුමාර් අයියා. ඊළඟට විශ්වනාග මූර්ති. ඒ තමයි මං. බාලයා. ලොකු ම අයියා මට වඩා අවුරුදු 18ක් වැඩිමල්. අෙප් අප්පට කිරි හරක් දහයක් විතර හිටපු පොඩි ගව පට්ටියක් තිබුණා. අප්පා ඒකෙන් තමයි අයියලට ඉගැන්නුවේ. අපිව හැදුවෙ වැඩුවේ. එහෙම බලද්දී මං කිරි ගොවියකුගේ පුතෙක්. මට අවුරුදු හය හත වෙනකොට ලොකු අයියලා දෙන්න ම ෆාමසි බිස්නස් පටන් අරන්. අම්ම තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කුමක් ද... ආදරය. මට අවුරුදු හතේදි අප්පා නැතිවුණා. ඒක, පුතෙකුට තමන්ගෙ අප්පා හීරෝ කෙනෙක් වගේ පෙනෙන වයස. ඊට පස්සෙ මගේ ලෝකෙ වුණේ අම්මයි අම්මගෙ ආදරයයි. ඒත් අවුරුදු 13 වෙද්දි අම්මත් නැති වුණා. අයියලා හුඟක් ලොකුයි. එයාලා හිටියෙ බිස්නස් එක වෙනුවෙන් කැප වෙලා. මාව ට්‍රිනිටි බෝඩිමට ඇරලුවේ, බෝඩිමේදි බලන්න ආෙව්, බෝඩිමෙන් ගෙදර ගෙනාවෙ අම්මා. හැම මොහොතකම මං අම්මා එනකල් බලා හිටියා. ඒ ආදරය මට තවමත් එහෙමමයි. ප්‍රශ්නවලට මුහුණ දෙන, ඔබේ විදිය මොකක්ද... ප්‍රශ්නවලින් පැනලා යන්න බැහැ. හැංගෙන්නත් බැහැ. මොන දේ වුණත් මොනතරම් බරපතළ වුණත් ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්න ම ඕනේ. ඔබ දන්නවද, මගේ තරුණ කාලෙ ඇමරිකාවේ අවුරුදු හතරක් අමාරුවෙන් ඉගෙන ගෙන අන්තිමේ උපාධිය අතේ තියන් රස්සා හෙව්වට එකක්වත් ලැබුණෙ නැහැ. මේ විදියට මට ලංකාවට යන්නත් බැහැ. මං කළේ ආපහු පොඩි ම පොඩි රස්සාවක් හොයාගෙන ඒක කරන ගමන් Finance and Accounting, MBA එකක් කළා. ඊට පස්සෙ තමයි මට හොඳ රස්සාවක් හම්බවුණේ. ප්‍රශ්නෙකදි එක විසඳුමක් නැතිනම් අපි තව විසඳුමක් හොයාගන්න ඕනේ. උත්තරය කොතැනක හරි තිබෙනවා. මොකක්ද ඔබේ පළමු රස්සාව... යුනිවර්සිටියෙ ම ගිණුම් අංශයේ රස්සාවක්. ඊට පස්සෙ ‘ද හාඩ් ෆර්ඩ්’ කියන ඉන්ෂුවරන්ස් කොම්පැනියේ හොඳ රස්සාවක් ලැබුණා. අවුරුදු පහක් මං එතැන වැඩ කළා. හොඳ පඩියක්. මං හුඟක් ඉතිරි කළා. කොහොම වුණත් මගේ හිතේ වැඩ කළේ ඉක්මනට මං ලංකාවට යන්න ඕනේ... මාව බලාගත්තු අයියලා එක්ක එකතුවෙලා මොනවා හරි කරන්න ඕනේ... කියන සිතිවිල්ල. කවදද ඔබ ලංකාවට වැඩ කරන්න ගන්නෙ... මං ඇමරිකාවේ වැඩකරන කාලෙ අයියා වටවල ප්ලාන්ටේෂන් සමාගමේ 51%ක කොටස් අරගෙන තිබුණා. අයියා මට කිව්වා ඔයා දැන් ලංකාවට එන්න, අපේ කොම්පැනියෙ හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. වටවල ප්ලාන්ටේෂන් එකේ CEO. තේ ගැන මං වැඩිය දැනගෙන හිටියෙ නැහැ. නමුත් මං Management දන්නවා. මං බොහොම කැමැත්තෙන් ලංකාවට ආවා. තනතුර බාර ගත්තා. ඔබ MD වුණාට පස්සෙද සියලු ව්‍යාපාර එකම සමාගමක් යටතට ගත්තෙ... මගේ විශේෂත්වයක් නෙවෙයි. ඒවා සමූහ තීරණ. අපි තේ බ්‍රෑන්ඩ්ස් තුනක් හැදුවා. ඖෂධ, තේවතු, බලශක්ති ව්‍යාපාර... මේ සියල්ල එකම වහලක් යටට ගෙනාවා. Sunshine Holdings වුණේ ඊට පස්සෙ. කවුද එතකොට සභාපති... ටික කාලයක් අයියා හිටියා. ඊට පස්සෙ මිස්ටර් රියෙන්සි විජේතිලක, පළමු ස්වාධීන සභාපති ලෙස පත් කළා. ඉන් පස්සෙ තවමත් ඉන්නෙ මූනීර් ශෙයික් මහත්මයා. අනික අධ්යක්ෂ මණ්ඩලයේ මමත්, අයියගෙ පුතත් හැර අනෙක් සියලු දෙනා ස්වාධීන අධ්යක්ෂවරු. මේ නිසා මේ සමාගම තුළ වෘත්තීය භාවය ඉතා ඉහළින් ම රැකෙනවා. ආයතනයක් සාර්ථක වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් කියන්න... ආයතනයක් කියන්නෙ, බිල්ඩින්, යාන වාහන හෝ මැෂින් නෙවෙයි. ප්‍රධානකොට සේවකයෝ. මට අනුව නම් ආයතනයක ලොකු ම වත්කම හොඳ සේවකයෝ. ඉහත කිව්ව මොනවා තිබුණත් හොඳ සේවක පිරිසක් නොහිටියොත් ආයතනයක් පවතින්නෙත් නැහැ. ඉහළට යන්නෙත් නැහැ. හොඳ සේවකයන් බලා ගැනීම රැක ගැනීම, ආයතනයේ සාර්ථකත්වයට ප්‍රබල හේතුවක්. ඒ වගේ ම, වෙනස්වන ලෝකයට ගැළපෙන විදියට බිස්නස් එකක් වෙනස් කළ යුතුයි. නවාංග එකතු කළ යුතුයි. නවකයන්ගේ අලුත් අදහස් සැලකිය යුතුයි. කවුද මේ රටේ ඔබ කැමැති ව්‍යාපාර නායකයා... කෙන් බාලේන්ද්‍ර. ඈත අතීතයේ මං ඔහු එක්ක වැඩ කළා. ඔහුත් ‘ටීම් වර්ක්’ සංකල්පය ඉහළින් ම ක්‍රියාත්මක කළ කෙනෙක්. හුඟක් බොස්ලා කරන්න අකැමැති වුණත්, ඕන තැනෙක මිනිස්සු එක්ක සුහදව හිනාවෙන්න එතුමට පුළුවන්. අනික ඔහු ළඟ තිබූ සමානාත්මතාවයේ ගුණය. තනතුරුවලින් ලොකු පොඩි කවුරුත්, ඔහු ඉදිරියේ එකයි. ඔබ Branded දේ අඳින පලඳින කෙනෙක්ද... ඔව්. මමත් රොලැක්ස් ඔරලෝසු අඳිනවා. අපේ රටේ හමීඩියා හදන ‘ලී බොන්ඩ්‘ ෂර්ට් අඳිනවා. ඇපල් කම්පියුටර් පාවිච්චි කරනවා. නමුත් මං ආසයි ඊට වඩා, මං Brands හදන්න කැමැති කෙනෙක් කියනවට. හැමෝම, හොඳ ම තේ දෙන්නෙ පිටරටට. නමුත් මට ඕන වුෙණ් අපේ රටට හොඳ ම දේ දෙන්න. සෙස්ටා, රන්කහට හැදුණෙ එහෙමයි. වටවල තේ හැදුණෙ එහෙමයි. ඔබ රස්සාව ජීවිතය ම කරගත්තු කෙනෙක් ද... රස්සාවට වෙලාව මෙච්චරයි... ගෙදර ජීවිතයට මෙච්චරයි... කියලා වැට මායිම් ගහපු ක්රමයක නෙවෙයි මං ඉන්නේ. මං ‘ඔන් ඩියුටි’ මනුස්සයෙක්. එහෙම නොවී බැහැ, ජාත්‍යන්තරය එක්ක ගනුදෙනු කරන කෙනකුට. ඔබේ බිරියත් ව්‍යාපාරවලට සම්බන්ධයිද... නැහැ. එයා දියවැඩියා රෝගය පිළිබඳ වෛද්‍ය ඩොක්ටර් කායත්රි. මැලේෂියන් ජාතික. මට ඉන්නෙ එක දුවයි. දිව්‍යා. එයා තමයි මගේ හොඳ ම යාළුවා. එංගලන්තෙ යුනිවර්සිටියක ඉගෙන ගන්නවා. බිරිඳවත් දුවවත් බිස්නස් ගැන උනන්දු නැහැ. ජීවිතය විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද... මං මගේ ‘අයි - පෑඩ්’ එක ගැන හුඟක් සැලකිලිමත්. ඒක මට හුඟක් ළඟයි. මං ඕනෙ සිංදුවක් අහනවා. සිංහල බයිලා වලට හුඟක් ආසයි. ලෝකෙ වටේ යන්න, අලුත් දේ ඉගෙන ගන්න සහ හොයන්නත් මං හුඟක් කැමැතියි. මං නිතර update වන මනුස්සයෙක්. ඔබේ ජීවිතයට විශාල බලපෑමක් කළ කෙනෙක් ඉන්නවද... නෙල්සන් මැන්ඩෙලා. අවුරුදු 25 කට වැඩිය හිටියේ හිරේ. බොෙහාම දුක් ජීවිතයක්. හැබැයි හිරෙන් නිදහස් වෙලා ජනාධිපති වුණා. බලය ලැබුණා. එයා කවදාවත් ඒ බලයෙන් වධ දීපු මිනිස්සුන්ගෙන් පළිගත්තෙ නැහැ. කොහොම හැසිරෙන්න පුළුවන්ද... සල්ලිය බාගේ... බලය මොනවා තිබුණත් හොඳ මනුස්සයෙක් නම් වෙනස් නොවී ඉන්න පුළුවන්. මං ඒ චරිතය තුළ හැමදාම අලුත් දේ ඉගෙන ගන්නවා. ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම ආදර්ශය කුමක් ද... මං කවදාවත් ලැබුණු දේ මදියි කියලා හිතුවෙ නැහැ. දෙවියන්ට වද දෙන්නෙත් නැහැ. මහන්සි වෙනවා. වැඩ කරනවා. ඒකෙ ප්‍රතිඵල කොහොම හරි ලැබෙනවා. මොන දේ නැතිවුණත් තෘප්තිමත් සිතුවිලිවලින් ඉන්න එකයි වැදගත්. මං එහෙමයි. අතීතෙට හැරුණොත් ඔබේ හිත ගිහින් ගිහින් කොතැනක නවතීයිද... අම්මා ළඟ. මාර්තු 28 මගේ උපන් දිනේ. අන්තිමට අම්මා මාව බලන්න ආවේ මාර්තු 19 වැනිදා. ‘පුතා මං ඔයාගෙ බර්ත්ඩේ එකට එනවා, ඔයාව බලන්න. කේක් එකකුත් අරගෙන. යාළුවන්ටත් කියන්න...’ එහෙම කියලා මගේ ඔළුව අතගාලා නළල ඉඹලා ගිය අම්මා ආපහු ආවෙ නැහැ. එදා මාව බලලා ගෙදර යද්දි කාර් එකක හැපිලා. මාව අයියලා ඇවිත් ගෙදර එක්කරගෙන ගියා. අම්මව පෙට්ටියක දාලා, ගෙදර සාලෙ මැද. මාව ඉඹලා ආපහු එන්නම් කියලා ගියපු අම්මව මං දැන් දකින්නෙ පෙට්ටියක. කාලේ ගෙවිලා ගිහින්. මට වයස 53යි. ඒත් අදත් මට මැවිලා පේන්නෙ අන්තිමට අම්මව දැකපු දවස. හරියට චිත්‍ර පෙළක් වගේ. මං අතීතෙ කොහොම මතක් කළත් ඒ හැමතැනකම ඉන්නෙ මගේ අම්මා. ඒ තමයි මගේ නවතින්න කැමැතිම තැන.[/COLOR][/SIZE] චීන සැමන් ආවට මං වැඩේ අත්හැරියෙ නැහැ [url]http://www.elakiri.com/forum/showthread.php?t=1801316[/url] මං ඕ - ලෙවල් තුන් පාරක් ලියුවා."-CIB Group [url]http://www.elakiri.com/forum/showthread.php?t=1801856[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom