Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජීවිතේ පසුගිය අවුරුදු 6 ආවර්ජනා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජීවිතේ පසුගිය අවුරුදු 6 ආවර්ජනා..

පොර ටෝකක් දෙන්න ආවේ..

මගේ ජීවිතේ මෑත වසර 7 වගේ කාලය තුල වෙච්චි දේවල් ටික කියන්න ආවේ..

ගන්න දෙයක් තියෙනවනම් ගනින්

2009- උසස් පෙල ලියන්න හිටියේ ලිව්වේ නෑ

2010- උසස් පෙල උසස් විදිහට ඇන ගත්තා (ගණිත අංශයෙන් )

2011 - උසස් පෙල උසස් විදිහට එපා වෙලා බිස්නස් එකක් පටන් ගත්තා (බයික් විකුණන්න )

2012 - අවුරුදු 21 මං හම්බ කරපු සල්ලි වලින් කාර් එකක් ගෙනවා... අම්මා වලියක් දාලා වික්කා ...බිස්නස් කරන ගමන් තීඩී ඇනිමේෂන් ඉගෙන ගත්තා..ලොකු තැනක ටික කාලයක් ටේනින් වුනා

2013- තාත්තා අසනීප වුනා.. තාත්තා වෙනුවෙන් බෙහෙත් කරන්න හැමදේම කැප කරන්න වුනා..අන්තිමේදී අගෝස්තු වෙනකොට තාත්තා අන්ත්රාවුනා

මේ කාලේ වෙනකොට මාව බිස්නස් එකෙන් දුරස් වුනා..බිස්නස් එක බලා ගත්තේ මස්සිනා කෙනෙක්. මගෙන් ලක්ෂ ගාණක් ගහලා...හැම අතේම ණය

ලක්ෂ 15 කට වැඩියි ණය..ඉඩමක් විකුණළා ඒවා ගෙව්වා

2014 - ජීවිතේම වැඩිම කට්ටක් කාපු කාලේ බයික් හොයන්න ණයට අරගන්න මේ දවස්වල වෙරෝන් කියන හාදයා තමයි ගොඩක් උදව් කලේ තාමත් එහෙමයි .. බිංදුවට වැටිලා හිටිය බයික් සේල් එකේ බිස්නස් හදලා තීවිල් විකුණන්නත් පටන් ගත්තා..

ආයෙම 3d ඉගෙන ගන්න යොමු වුනා..

2015- ගොඩක්ම සමාජ සේවයට යොමුවුණු කාලේ. විජිත කියන කෙනත් එක්ක පදනමක් හදාගෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අනුග්‍රය ඇතිව ලොකු ලොකු පිං කම් කලා..මට 2015 අගෝස්තු වෙනකොට දේශබන්ධූ කියන ගෞරව නාමය ලැබුණා..ව්‍යාපාරයත් දියුණු කරගෙන මල්ලිවත් ඒකට සම්බන්ධ කරගත්තා

2016- ඉගෙන ගත්ත තීඩී උගන්වන්න ආරාධනාවක් ආවා..ව්‍යාපාරය මල්ලිට බලාගන්න පවරලා

ප්‍රසිද්ධ තැන තිමාණ සජීවීකරණ උපදේශකයෙක් වුනා. ඒ අතරතුරු ෆීලාන්සින් වැඩ වලටත් බැස්සා..උසස් පෙලත් කෙලවගෙන එදා අතරමං වෙලා හිටිය මම ළමයින් පාර පෙන්වන කෙනෙක් වුනා.. ඇත්තටම ලමයි සර් කියනකොට

මාර ගැම්මක් හිතට එන්නේ

2017 මේක තමයි විශේෂම දේ...ආයුර්වේදය ඉගෙන ගන්න ආයුර්වේද ශිෂ්‍යයෙක් වුනා...

මටම සංතෝෂයි

උසස් පෙලින් බිංදුවට වැටුණ මං

අද වන විට

ව්‍යාපාරිකයෙක්

පරිගණක උපදේශකයෙක්

ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියෙක්

ආයුර්වේද වෛද්‍ය සිසුවෙක්

සාමාජ සේවකයෙක්

එක පුද්ගලයෙක් චරිත රැසක් කරන්න උදව් කරපු හැමෝටම පිං

[QUOTE="chanakacm, post: 21136193, member: 9983"] [b]මගේ ජීවිතේ පසුගිය අවුරුදු 6 ආවර්ජනා..[/b] [SIZE="5"]පොර ටෝකක් දෙන්න ආවේ.. මගේ ජීවිතේ මෑත වසර 7 වගේ කාලය තුල වෙච්චි දේවල් ටික කියන්න ආවේ.. ගන්න දෙයක් තියෙනවනම් ගනින් [/SIZE] [SIZE="5"]2009- උසස් පෙල ලියන්න හිටියේ ලිව්වේ නෑ 2010- උසස් පෙල උසස් විදිහට ඇන ගත්තා (ගණිත අංශයෙන් ) 2011 - උසස් පෙල උසස් විදිහට එපා වෙලා බිස්නස් එකක් පටන් ගත්තා (බයික් විකුණන්න ) 2012 - අවුරුදු 21 මං හම්බ කරපු සල්ලි වලින් කාර් එකක් ගෙනවා... අම්මා වලියක් දාලා වික්කා ...බිස්නස් කරන ගමන් තීඩී ඇනිමේෂන් ඉගෙන ගත්තා..ලොකු තැනක ටික කාලයක් ටේනින් වුනා 2013- තාත්තා අසනීප වුනා.. තාත්තා වෙනුවෙන් බෙහෙත් කරන්න හැමදේම කැප කරන්න වුනා..අන්තිමේදී අගෝස්තු වෙනකොට තාත්තා අන්ත්රාවුනා මේ කාලේ වෙනකොට මාව බිස්නස් එකෙන් දුරස් වුනා..බිස්නස් එක බලා ගත්තේ මස්සිනා කෙනෙක්. මගෙන් ලක්ෂ ගාණක් ගහලා...හැම අතේම ණය ලක්ෂ 15 කට වැඩියි ණය..ඉඩමක් විකුණළා ඒවා ගෙව්වා 2014 - ජීවිතේම වැඩිම කට්ටක් කාපු කාලේ බයික් හොයන්න ණයට අරගන්න මේ දවස්වල වෙරෝන් කියන හාදයා තමයි ගොඩක් උදව් කලේ තාමත් එහෙමයි .. බිංදුවට වැටිලා හිටිය බයික් සේල් එකේ බිස්නස් හදලා තීවිල් විකුණන්නත් පටන් ගත්තා.. ආයෙම 3d ඉගෙන ගන්න යොමු වුනා.. 2015- ගොඩක්ම සමාජ සේවයට යොමුවුණු කාලේ. විජිත කියන කෙනත් එක්ක පදනමක් හදාගෙන් සංස්කෘතික අමාත්‍යංශයේ අනුග්‍රය ඇතිව ලොකු ලොකු පිං කම් කලා..මට 2015 අගෝස්තු වෙනකොට දේශබන්ධූ කියන ගෞරව නාමය ලැබුණා..ව්‍යාපාරයත් දියුණු කරගෙන මල්ලිවත් ඒකට සම්බන්ධ කරගත්තා 2016- ඉගෙන ගත්ත තීඩී උගන්වන්න ආරාධනාවක් ආවා..ව්‍යාපාරය මල්ලිට බලාගන්න පවරලා ප්‍රසිද්ධ තැන තිමාණ සජීවීකරණ උපදේශකයෙක් වුනා. ඒ අතරතුරු ෆීලාන්සින් වැඩ වලටත් බැස්සා..උසස් පෙලත් කෙලවගෙන එදා අතරමං වෙලා හිටිය මම ළමයින් පාර පෙන්වන කෙනෙක් වුනා.. ඇත්තටම ලමයි සර් කියනකොට මාර ගැම්මක් හිතට එන්නේ 2017 මේක තමයි විශේෂම දේ...ආයුර්වේදය ඉගෙන ගන්න ආයුර්වේද ශිෂ්‍යයෙක් වුනා... මටම සංතෝෂයි උසස් පෙලින් බිංදුවට වැටුණ මං අද වන විට ව්‍යාපාරිකයෙක් පරිගණක උපදේශකයෙක් ත්‍රිමාණ සජීවිකරණ ශිල්පියෙක් ආයුර්වේද වෛද්‍ය සිසුවෙක් සාමාජ සේවකයෙක් එක පුද්ගලයෙක් චරිත රැසක් කරන්න උදව් කරපු හැමෝටම පිං[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom