Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජීවිතේ මහා අවුලක්! I'M GONNA SUICIDE!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි උබ ඔච්චර කටු කාලා ලීගලි ගේම ගහන එක ගැන පට්ට සතුටුයි බං. මුලින් ම උබට කියන්න තියෙන අවවාදේ තමයි අම්මයි තාත්තයි තරහ මරහ අමතක කරලා දාන්න බලපන්. ඒ සම්බන්දෙ ආපහු ගොඩ නගා ගන්න බලපන්. අත් දැකීමෙන් කියන්නේ. උබ බලපන් මං කියනවට උබේ කෙල්ලගෙන් සමාව අරගෙන වැරදි හදා ගෙන ඉස්සරහට යනවා කියලා පොරොන්දු වෙයන්. ඊළඟට අම්ම තාත්තාගෙන් ඒ දේම කරපන්. කවුද උබ එක්ක ඉන්නේ කියලා උඹට දවසක තේරෙයි. මමත් ඔහොම තරහ වුණා. මං කරපු සමහර වැරදි වලට සමාව දෙන්න බැරි වැරදි. අම්මා තාත්තා ගේ පවා වැරදි තියෙනවා. උබ එව්වා හදන්න ගියා නම් එකත් වලියක් යන්න පුළුවන් කාරනාවක්. මමත් ඒවගේ කරලා තියෙනවා. එත් අම්මා තාත්තා මිනී මරා ගන්න තරමට විරසක වෙලා හිටියත් තමන්ගේ දරුවන්ට ආදරේ තියෙනවා කොල්ලෝ. උඹ ඒ ආදරේ ආශීර්වාදයක් කර ගනින්. ඒගොල්ලෝත් එක්ක/එගොල්ලොන්වත් ගොඩ දාගෙන ගෙනියන්න බලපන් ජීවිතේ.

මම දැන් හයිබ්‍රිඩ් එකක යන්නේ එන්නේ. හැබැයි අවුරුදු ගානකට කලින් රත්නපුරේ කොත්තු කඩේක මම කොත්තු ගහලත් තියෙනවා. නිදා ගන්න තැනක් නැති කමට මම දුර කෝච්චියේ ටිකට් එකක් අරන් රෑට ශීට් එකෙ නිදාගෙන පහුවදා උදේ ආපහු එනවා. කඩයක් ඉස්සරහ බිම නිදාගෙන ඉන්න වුණා. කන්න නැති කමට එකම එක දවසක් කුණු කුඩේන් කඩේකින් විසි කරපු බිත්තර රොටි වගයක් කෑවා. මං ගෙදරින් පිට වෙලා ආපු දවසේ මගේ අතේ තිබ්බේ දහයේ කළු බෑග් එකක දාපු ඇඳුම් කඩමාලු ටිකකුයි බෙඩ් ශීට් එකයි අතේ සන්තකේට රුපියල් පන්දහකුයි විතරයි. ඔය රුපියල් පන්දහෙන් මම ගහපු ගේම දන්නේ මං විතරයි.

අද මට ඩිග්රි 2ක් තියෙනවා. මගේම කියලා ව්‍යාපාර තියෙනවා. සමාජේ තැනක් තියෙනවා. හිත හොඳ ලස්සන කෙල්ලෙක් හම්බෙලා තියෙනවා. (කෙල්ල ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. ඒත් ගතිගුණ අතින් පොහොසත් උත්සහවන්තයි. ඒ ඇති.) හොඳ යාළුවො (පිටේ ඉඳන් බෙල්ල කපන්නේ නැති) තුන් හතර දෙනෙක් ඉන්නවා. දේශපාලන, ව්‍යාපාරික, සමාජීය සම්බන්ධතා තියෙනවා. ඒ ඔක්කොම උත්සාහයේ ප්‍රතිඵල.

මං ලබපු ලොකුම ජයග්‍රහණය ඔය එකක්වත් නෙවෙයි. මට ගෙදරින් යන්න සිද්ද වුනු වැරැද්දෙන් පීඩාවට පත් වෙච්ච මනුස්සයාගේ අම්මා මගේ මුණට "උඹ මගේ ඒකාව විනාශ කළා! මගේ දරුවාගේ හතුරෙක් උඹ කියල කිව්වා!"

හැබැයි මීට අවුරුද්දකට කලින් ඒ අම්මගේ කටින් ම "අපේ පුතාට උදව් කළාට ගොඩක් පිං. දවසක අපේ ගෙදර එන්න බත් ටිකක් කාල යන්න" කියල කිව්ව දවස තරම් මට සතුටක් දැනුණු තවත් දවසක් නෑ. ඒ මං දිනපු දවස. මගේ දැන් තියෙන තියෙන සල්ලි බල්ලි අරවා මෙව්වා සබ්බ සකල මනාවම නැති වෙලා ගියත් මං දිනලා ඉවරයි ඒ වචනේ නිසා.

මට ඒ තැනට එන්න අවුරුදු ගානක් ගත වුණා. හරියටම කිව්වොත් අවුරුදු එකොළහක්. ඒත් ආව මල්ලි. ඒක නිසා අනිත් මිනිස්සු කියනඑව්වා ගැන හිතට ගන්නේ නැතිව උඹ උඹේ ගමන පලයන්! ජයෙන් ජය!

ඔක්කොටම කලින් කියපන් ලක්ෂ විස්සක් ණය හැදුනේ කොහොමද කියල? උඹ මොනා කරන්න ගිහින් ද? උඹ බිස්නස් කරලා ද? එහෙම නැත්තම් වන්දි ගෙවන්න තියෙනව ද? මොකද්ද ඒ සිද්දිය?

[QUOTE="Man_Sampath, post: 20155704, member: 557417"] [SIZE=3][COLOR=Blue]:shocked:[/COLOR][/SIZE][SIZE=5][SIZE=3][/SIZE] මල්ලි උබ ඔච්චර කටු කාලා ලීගලි ගේම ගහන එක ගැන පට්ට සතුටුයි බං. මුලින් ම උබට කියන්න තියෙන අවවාදේ තමයි අම්මයි තාත්තයි තරහ මරහ අමතක කරලා දාන්න බලපන්. ඒ සම්බන්දෙ ආපහු ගොඩ නගා ගන්න බලපන්. අත් දැකීමෙන් කියන්නේ. උබ බලපන් මං කියනවට උබේ කෙල්ලගෙන් සමාව අරගෙන වැරදි හදා ගෙන ඉස්සරහට යනවා කියලා පොරොන්දු වෙයන්. ඊළඟට අම්ම තාත්තාගෙන් ඒ දේම කරපන්. කවුද උබ එක්ක ඉන්නේ කියලා උඹට දවසක තේරෙයි. මමත් ඔහොම තරහ වුණා. මං කරපු සමහර වැරදි වලට සමාව දෙන්න බැරි වැරදි. අම්මා තාත්තා ගේ පවා වැරදි තියෙනවා. උබ එව්වා හදන්න ගියා නම් එකත් වලියක් යන්න පුළුවන් කාරනාවක්. මමත් ඒවගේ කරලා තියෙනවා. එත් අම්මා තාත්තා මිනී මරා ගන්න තරමට විරසක වෙලා හිටියත් තමන්ගේ දරුවන්ට ආදරේ තියෙනවා කොල්ලෝ. උඹ ඒ ආදරේ ආශීර්වාදයක් කර ගනින්. ඒගොල්ලෝත් එක්ක/එගොල්ලොන්වත් ගොඩ දාගෙන ගෙනියන්න බලපන් ජීවිතේ. මම දැන් හයිබ්‍රිඩ් එකක යන්නේ එන්නේ. හැබැයි අවුරුදු ගානකට කලින් රත්නපුරේ කොත්තු කඩේක මම කොත්තු ගහලත් තියෙනවා. නිදා ගන්න තැනක් නැති කමට මම දුර කෝච්චියේ ටිකට් එකක් අරන් රෑට ශීට් එකෙ නිදාගෙන පහුවදා උදේ ආපහු එනවා. කඩයක් ඉස්සරහ බිම නිදාගෙන ඉන්න වුණා. කන්න නැති කමට එකම එක දවසක් කුණු කුඩේන් කඩේකින් විසි කරපු බිත්තර රොටි වගයක් කෑවා. මං ගෙදරින් පිට වෙලා ආපු දවසේ මගේ අතේ තිබ්බේ දහයේ කළු බෑග් එකක දාපු ඇඳුම් කඩමාලු ටිකකුයි බෙඩ් ශීට් එකයි අතේ සන්තකේට රුපියල් පන්දහකුයි විතරයි. ඔය රුපියල් පන්දහෙන් මම ගහපු ගේම දන්නේ මං විතරයි. අද මට ඩිග්රි 2ක් තියෙනවා. මගේම කියලා ව්‍යාපාර තියෙනවා. සමාජේ තැනක් තියෙනවා. හිත හොඳ ලස්සන කෙල්ලෙක් හම්බෙලා තියෙනවා. (කෙල්ල ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. ඒත් ගතිගුණ අතින් පොහොසත් උත්සහවන්තයි. ඒ ඇති.) හොඳ යාළුවො (පිටේ ඉඳන් බෙල්ල කපන්නේ නැති) තුන් හතර දෙනෙක් ඉන්නවා. දේශපාලන, ව්‍යාපාරික, සමාජීය සම්බන්ධතා තියෙනවා. ඒ ඔක්කොම උත්සාහයේ ප්‍රතිඵල. මං ලබපු ලොකුම ජයග්‍රහණය ඔය එකක්වත් නෙවෙයි. මට ගෙදරින් යන්න සිද්ද වුනු වැරැද්දෙන් පීඩාවට පත් වෙච්ච මනුස්සයාගේ අම්මා මගේ මුණට "උඹ මගේ ඒකාව විනාශ කළා! මගේ දරුවාගේ හතුරෙක් උඹ කියල කිව්වා!" හැබැයි මීට අවුරුද්දකට කලින් ඒ අම්මගේ කටින් ම "අපේ පුතාට උදව් කළාට ගොඩක් පිං. දවසක අපේ ගෙදර එන්න බත් ටිකක් කාල යන්න" කියල කිව්ව දවස තරම් මට සතුටක් දැනුණු තවත් දවසක් නෑ. ඒ මං දිනපු දවස. මගේ දැන් තියෙන තියෙන සල්ලි බල්ලි අරවා මෙව්වා සබ්බ සකල මනාවම නැති වෙලා ගියත් මං දිනලා ඉවරයි ඒ වචනේ නිසා. මට ඒ තැනට එන්න අවුරුදු ගානක් ගත වුණා. හරියටම කිව්වොත් අවුරුදු එකොළහක්. ඒත් ආව මල්ලි. ඒක නිසා අනිත් මිනිස්සු කියනඑව්වා ගැන හිතට ගන්නේ නැතිව උඹ උඹේ ගමන පලයන්! ජයෙන් ජය! [COLOR=Red]ඔක්කොටම කලින් කියපන් ලක්ෂ විස්සක් ණය හැදුනේ කොහොමද කියල? උඹ මොනා කරන්න ගිහින් ද? උඹ බිස්නස් කරලා ද? එහෙම නැත්තම් වන්දි ගෙවන්න තියෙනව ද? මොකද්ද ඒ සිද්දිය? [/COLOR]:shocked: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom