Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
33 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ජීවිතේ හාමුදුරුනමක් සම්බන්ධ කතාවක් ☸️💸🛐😔
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ජීවිතේ හාමුදුරුනමක් සම්බන්ධ කතාවක් කියන්න යන්නේ. ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ ලින්ක්ඩ්ඉන් එකේ හාමුදුරු කෙනෙක් මට කනෙක්ෂන් රික්වෙස්ට් එකක් දාලා තිබුනා. මම ඒක ඇක්සෙප්ට් කරා. ඒ හාමුදුරුවෝ මගෙන් පන්සලේ ඝණ්ඨාර කුළුන හරි මොකක්හරි හදන්න කියලා ආධාරයක් ඉල්ලුවා. මම ඉතින් අකවුන්ට් නම්බරේ ඉල්ලුවා. එතකොට හාමුදුරුවන්ට බැන්කු අකවුන්ට් නැහැ කියලා හාමුදුරුවන්ගෙ අම්මගෙ නම්බරේ දෙන්නද ඇහුවා. මන් හා කිව්වා එහෙම අකවුන්ට් නම්බරේ ඉල්ලගෙන මම රුපියල් පන්දාහක් ආධාර විදිහට දැම්මා.

ඊට මාස කීපෙකට පස්සේ ඒ හාමුදුරුවොම බෞද්ධ ටීවි චැනල් එකක් පටන්ගන්නවා කියලා ආපහු ආධාරයක් ඉල්ලුවා. එතකොට දුන්නෙ ඩයලොග් ටීවී එකවුන්ට් නම්බරයක්. මන් ඒත් ඇහුවා "කලින්පාර වගේ ඔබවහන්සේගේ අම්මගේ එකවුන්ට් එකට දාන්නද?" කියලා. එතකොට කිව්වා "ඔය ඩයලොග් එකෙන් දීපු එකවුන්ට් එකෙන් තමයි මේ නාලිකාව සම්බන්ධ ගනුදෙනු ඔක්කොම සිද්ධවෙන්නෙ. ඒ හින්දා ඒකට දාන්න කියලා" ඒ පාර මන් රුපියල් දහදාහක් ඒ ඩයලොග් ටීවී නම්බරේට දැම්මා.

ඊට ටික දවසකට පස්සේ හාමුදුරුවෝ මට මැසේජ් කරලා කියනවා ඒ සල්ලි ගන්න විදිහක් නෑලු පුලුවන්නම් මට ඒක ආපහු අරගන්නලු. ඒ සල්ලි ඩයලොග් එකෙන් වෙන කෙනෙක්ට දෙන්නෙ නැහැලු. ඒවගේම ඩයලොග් එකෙන් කිව්වලු සල්ලි එවපු කෙනා ඩයලොග් බ්‍රාන්ච් එකකට එන්න ඕනි කියලා සල්ලි refund කරන්නනම්. මම සල්ලි අමතක කරලා ඉන්න හැදුවත් හාමුදුරුවෝ දිගින් දිගටම ඒ ගැන කියන්න ගත්තා "ඒ සල්ලි මට ඕන නැහැ ඔබතුමාගෙ සල්ලි ඔබතුමා අරගන්න. ඔබතුමාට මම නිසා කරදරත් වෙනවනෙ" වගේ ඒවා කියන්න ගත්තා. ඊට පස්සේ කියනවා ඒ සල්ලි ඩයලොග් එකෙන් මට refund කරනකම් හාමුදුරුවොන්ට නින්ද යන්නෙ නැහැලු.

කොහොම හරි ඒ සිද්දිය නිසා මට ඩයලොග් බ්‍රාන්ච් එකකට යන්නත් සිද්ධවුනා. Refund එක ඉල්ලලා written request එකක් දෙන්නත් සිද්ධවුණා මන් හිතන්නේ. පස්සෙ කොහොමහරි සල්ලි රිෆන්ඩ්වෙලා තිබුනා. හාමුදුරුවොත් ඒගැන අප්සට් එකේ හිටපු නිසාත් refund එක හම්බුන ගමන් කියන්නත් කියලා තිබ්බ නිසාත් මම මැසේජ් එකක් දාලා හාමුදුරුවොන්ට කිව්වා සල්ලි නැවත මට ලැබුනා කියලා. ඊට පස්සේ සල්ලි ඩයලොග් එකේ හිරවෙලා තිබ්බ කාලේ වගේ "ඔබතුමාගෙ සල්ලි ඔබතුමා තියාගන්න" කතා නැතුව අර කිව්ව ටීවී චැනල් එකට ආධාර ඉල්ලුවා.

මන් ඒපාර "වෙච්ච සිද්දිය නිසා මට වැඩ වැඩිවුනා හාමුදුරුවනේ ඒ නිසා හාමුදුරුවොන්ගෙම අකවුන්ට් නම්බරයක් දෙන්න" කියලා ඉල්ලුවා. එතකොට කිව්වා ලොකු හාමුදුරුවෝ අනිත් හාමුදුරුවරුන්ට බැංකු එකවුන්ට් හදන්න අවසර දීලා නෑ කියලා. ඊට පස්සෙ හාමුදුරුවන්ගෙ යාළු හාමුදුරු කෙනෙක්ගෙ අකවුන්ට් නම්බරයක් දුන්නා ඒකට ඒ ආධාර මුදල් දාන්න කියලා. මම ඒ අකවුන්ට් එකට අර දහදාහ දැම්මා. ඒකට හාමුදුරුවෝ මට ස්තූති කරා.

ඊට පස්සේ දැනට මාස දෙකකට විතර කලින් (මාව කලින් වැඩ කරපු තැනින් දොට්ට දාලා තිබ්බ කාලෙ) ආපහු වට්ස්ඇප් එකේ මැසේජ් කරන්න කෝල් ගන්න පටන්ගත්තා (නම්බරේ කොහෙන් හොයාගෙනද දන්නෙ නෑ) කෝල්නම් එකක්වත් මම ආන්සර් කරේ නෑ. හාමුදුරුවෝ මේ පාරත් ආධාරයක් ඉල්ලන්න එන බව දන්න නිසා මම ඒ වෙලාව හිටපු තත්වෙ පැහැදිලි කරා "රස්සාව නැතිවුනා හාමුදුරුවනේ අළුත් එකක් හම්බුනොත් කියන්නම්" කියලා කිව්වා.

දැන් වැඩකරන තැන ඔෆර් එක ආවට පස්සේ මම ඒ හාමුදුරුවොන්ට මැසේජ් එකක් දාලා අලුත් ජොබ් එකක් හම්බුන බව කිව්වා. එතකොට හාමුදුරුවෝ "මට උදව් කලත් නොකලත් ඔබතුමාට හරියනවා" කිව්වා. දැන් ඊයෙ පෙරේදා ඉඳන් ආපහු වට්ස්ඇප් එකේ මැසේජ් දාන්න පටන් අරන් මගේ සැපදුක අහලා. කෝලුත් ගන්නවා මම ආන්සර් කරන්නෙ නෑ. මම දන්නවා අනිවාර්යයෙන් ආධාරයක් කරන්න පුලුවන්ද අහලා තමයි කියලා.

හාමුදුරුවොත් නිකම්ම සල්ලි ආධාර ඉල්ලනවා නෙවෙයි හාමුදුරු නමක් විධිහට හොඳ මැසේජ් කීපයක් දාලා තමයි පස්සෙ ඉල්ලන්නෙ. එදා ඩයලොග් එකේ හිරවෙච්ච සල්ලි ආපහු මට හම්බුන වෙලාවෙත් ඒගැන සතුටුයි කියලා මැසේජ් කරලා තිබුනා. ඒකත් අවසානයෙ මට රස්තියාදුවක් වුනාට හාමුදුරුවොත් වෙනදේ දැනගෙන කිව්වා නෙවයිනෙ ඩයලොග් එකට ඒ සල්ලි දාන්න කියලා.

මට තියන ප්‍රශ්නෙ ඇයි මෙහෙම ආධාරයක් ඕනි වුනහම විතරක් හාමුදුරුවොන්ට දායකයො මතක් වෙන්නේ? අනික ඒ හාමුදුරුවෝ මාසේ අන්තිම වෙද්දි මගේ දුකසැප අහගෙන එන්නේ පඩි දවස ළඟ නිසා වෙන්න බැරිද? විශ්වබුද්ධ වගේ මිනිස්සු නිසාත් කලකිරෙනවා ලංකාවේ හාමුදුරුවරු ගැන. උඹලට ජීවිතේ කවදාකහරි මෙහෙම හාමුදුරුවරු මුණගැහිලා තියනවද? මට මුදල් ආධාර කරන්න බැරුව නෙවෙයි. මට තියන ප්‍රශ්නෙ ආධාර ඕනිවුනහම විතරක් හාමුදුරුවොන්ට මාව මතක්වෙන එක. උඹලට මෙහෙම වුනොත් මොකද කරන්නේ?

හාමුදුරුවො එක්ක ගියපු චැට්වල ස්ක්‍රීන්ෂොට්ස් මම දාන්නේ නැහැ ඒ හාමුදුරුනමක් අනික ඒ ආධාර සම්බන්ධ ඒවා නිසා.

[USER=188665]@Mr_Unknown[/USER] [USER=360225]@aggregate[/USER] [USER=572450]@Tricle_Buwa[/USER] [USER=566345]@Kodiya97[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=369627]@kasun090354t[/USER] [USER=254970]@Emios[/USER] [USER=576226]@Dreko Phoenix[/USER] [USER=582650]@podiya22[/USER] [USER=561158]@sakuntha1996[/USER] [USER=581472]@Rapunzel003[/USER] [USER=386931]@dayt0na[/USER] [USER=569258]@NaiRobi[/USER] [USER=557843]@pdkuma[/USER] [USER=118969]@Dead Cupid[/USER] [USER=582973]@thesasindu[/USER] [USER=568249]@wmdoca[/USER] [USER=577470]@Ritigala Jayasena69[/USER] [USER=407630]@AEG[/USER] [USER=569192]@SLK_sri[/USER] [USER=555639]@SimMaster[/USER] [USER=314982]@2osama[/USER] [USER=381719]@speedmalli[/USER] [USER=564774]@beam_tech[/USER] [USER=575496]@PrasangaSPerera[/USER] [USER=582168]@EKGuest[/USER] [USER=582558]@hecker_thama[/USER] [USER=570696]@ExamHe[/USER] [USER=30790]@shenat[/USER] [USER=580433]@luk3r[/USER] [USER=510731]@kevin_levin[/USER] [USER=581851]@AhhhCapaCapa[/USER] [USER=529716]@Absolute Zero[/USER] [USER=512349]@AnjanaROCK[/USER] [USER=570569]@Sen-lu[/USER] [USER=583312]@Mr Bones[/USER] [USER=461943]@rangana26[/USER] [USER=585555]@Wade Ripple[/USER] [USER=580737]@Fade[/USER] [USER=578773]@jennt[/USER] [USER=565736]@hichchiputha[/USER] [USER=577677]@Pol hora[/USER] [USER=555639]@SimMaster[/USER] [USER=585252]@you are ugly but I[/USER] [USER=582806]@ob_server[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=242676]@pavithra_uk[/USER] [USER=573645]@Voldemort Bro[/USER] [USER=582558]@hecker_thama[/USER] [USER=561158]@sakuntha1996[/USER] [USER=531830]@lovethebomb[/USER] [USER=581472]@Rapunzel003[/USER] [USER=347347]@Loku Aiyaa[/USER] [USER=563299]@ST.PIERRE[/USER] [USER=571019]@Candid-B[/USER] [USER=578653]@Sandy_Fdo[/USER] [USER=583472]@Chimpanzee Putha[/USER] [USER=454579]@Nanosudha[/USER] [USER=577470]@Ritigala Jayasena69[/USER] [USER=572450]@Tricle_Buwa[/USER] [USER=569192]@SLK_sri[/USER] [USER=578035]@B.Chat[/USER] [USER=188665]@Mr_Unknown[/USER] [USER=582650]@podiya22[/USER] [USER=584274]@Purple2022[/USER] [USER=567495]@stasia[/USER] [USER=568256]@Erzo[/USER] [USER=465247]@geeko[/USER] [USER=30790]@shenat[/USER] [USER=580860]@newbie22[/USER] [USER=398316]@your_love[/USER] [USER=179884]@malakadss[/USER] [USER=570569]@Sen-lu[/USER] [USER=375343]@RottenCOLT[/USER] [USER=254970]@Emios[/USER] [USER=578424]@usa_nihaal[/USER] [USER=582626]@Galvatron[/USER] [USER=498630]@LZP1992[/USER] [USER=564245]@thisNameIsForElakiri[/USER] [USER=559664]@FalconX[/USER] [USER=579588]@Yakka putha[/USER] [USER=137019]@gama22[/USER] [USER=567582]@Master malli[/USER] [USER=382996]@dmtx[/USER] [USER=583290]@Psiko[/USER] [USER=30792]@dmsupun[/USER] [USER=573645]@Voldemort Bro[/USER] [USER=560495]@EdNygma[/USER] [USER=567933]@dilann[/USER] [USER=75796]@inranasingha[/USER] [USER=580311]@Hankook[/USER] [USER=579588]@Yakka putha[/USER] [USER=574859]@emoji diaries[/USER] [USER=558255]@Mr UNKNOWN[/USER] [USER=580347]@ceylonexplorer[/USER] [USER=576404]@sakilla[/USER] [USER=579930]@siri_ayya[/USER] [USER=559209]@reddit[/USER] [USER=173045]@577[/USER] [USER=569258]@NaiRobi[/USER] [USER=563715]@ArnoDorian[/USER] [USER=581851]@AhhhCapaCapa[/USER] [USER=144690]@kingkusa[/USER] [USER=582558]@hecker_thama[/USER] [USER=373872]@hasithayad[/USER] [USER=583013]@Asmodeus[/USER] [USER=574619]@PrameshD.12[/USER] [USER=565856]@Maui_15[/USER] [USER=573139]@FenixBird123[/USER] [USER=579335]@Banda_23[/USER] [USER=560373]@FlashBoz[/USER] [USER=574177]@Mandalorian[/USER] [USER=578596]@DiksonAlex[/USER] [USER=242676]@pavithra_uk[/USER] [USER=490817]@ChamaraGL[/USER] [USER=331367]@charitha2011[/USER] [USER=581444]@helayalk[/USER] [USER=386931]@dayt0na[/USER] [USER=347908]@EnIgma001[/USER] [USER=412792]@kolavari[/USER] [USER=200726]@lilman[/USER] [USER=556221]@Giant[/USER] [USER=510387]@ජොසී[/USER] [USER=323614]@CLAYFACE[/USER] [USER=106621]@sarika406[/USER] [USER=360225]@aggregate[/USER] [USER=58615]@krizta[/USER] [USER=580041]@Nidarshana_k[/USER] [USER=557939]@JokerFan[/USER] [USER=370295]@animation[/USER] [USER=384232]@රෝසි ආච්චි[/USER] [USER=578035]@B.Chat[/USER] [USER=522682]@Edward Kenway[/USER] [USER=314982]@2osama[/USER] [USER=534657]@kasun_kbp[/USER] [USER=387534]@jhnnwp[/USER] [USER=562030]@War Fighter[/USER] [USER=48687]@iworld[/USER] [USER=534773]@dilw[/USER] [USER=579712]@ANAVRIN[/USER] [USER=564774]@beam_tech[/USER] [USER=576964]@IamTheDevil[/USER] [USER=358904]@Lakshan-Seram[/USER] [USER=576065]@Zeuz[/USER] [USER=50801]@Kalegana[/USER] [USER=454187]@~Pirate~[/USER] [USER=181982]@Heshan Daminda[/USER] [USER=573363]@Walter White[/USER] [USER=564005]@vishamacharya[/USER] [USER=576840]@ara88[/USER] [USER=531830]@lovethebomb[/USER] [USER=441819]@Nucleardeath[/USER] [USER=578498]@SupiriKollek[/USER] [USER=582899]@Ulti[/USER] [USER=326121]@Ashan052[/USER] [USER=550399]@emoboy[/USER] [USER=555254]@ThisaraMalintha[/USER] [USER=329670]@Djice[/USER] [USER=573700]@ranjan_ayya[/USER] [USER=583953]@Mercury Leader[/USER] [USER=384232]@රෝසි ආච්චි[/USER] [USER=511944]@asanka+++[/USER] [USER=219284]@hi.dushan[/USER] [USER=577470]@Ritigala Jayasena69[/USER] [USER=529716]@Absolute Zero[/USER] [USER=577135]@Stimulus mind[/USER] [USER=532320]@KSPathirana[/USER] [USER=108873]@chinthaka156[/USER] [USER=577753]@Rontmir[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=569192]@SLK_sri[/USER] [USER=584388]@Sadaruwan97[/USER] [USER=545557]@pathaleiretta[/USER] [USER=578195]@Cypress[/USER] [USER=549909]@Dr.Amdan[/USER] [USER=563145]@sirimal1[/USER] [USER=581472]@Rapunzel003[/USER] [USER=563106]@visalbro[/USER] [USER=568430]@kingcharith[/USER] [USER=510382]@Ysa Karu[/USER] [USER=565365]@priyade[/USER] [USER=462030]@Robinhood wage ekek[/USER]

[QUOTE="nevermindNevergiveup, post: 29539919, member: 563745"] [SIZE=5]මගේ ජීවිතේ හාමුදුරුනමක් සම්බන්ධ කතාවක් කියන්න යන්නේ. ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ ලින්ක්ඩ්ඉන් එකේ හාමුදුරු කෙනෙක් මට කනෙක්ෂන් රික්වෙස්ට් එකක් දාලා තිබුනා. මම ඒක ඇක්සෙප්ට් කරා. ඒ හාමුදුරුවෝ මගෙන් පන්සලේ ඝණ්ඨාර කුළුන හරි මොකක්හරි හදන්න කියලා ආධාරයක් ඉල්ලුවා. මම ඉතින් අකවුන්ට් නම්බරේ ඉල්ලුවා. එතකොට හාමුදුරුවන්ට බැන්කු අකවුන්ට් නැහැ කියලා හාමුදුරුවන්ගෙ අම්මගෙ නම්බරේ දෙන්නද ඇහුවා. මන් හා කිව්වා එහෙම අකවුන්ට් නම්බරේ ඉල්ලගෙන මම රුපියල් පන්දාහක් ආධාර විදිහට දැම්මා. ඊට මාස කීපෙකට පස්සේ ඒ හාමුදුරුවොම බෞද්ධ ටීවි චැනල් එකක් පටන්ගන්නවා කියලා ආපහු ආධාරයක් ඉල්ලුවා. එතකොට දුන්නෙ ඩයලොග් ටීවී එකවුන්ට් නම්බරයක්. මන් ඒත් ඇහුවා "කලින්පාර වගේ ඔබවහන්සේගේ අම්මගේ එකවුන්ට් එකට දාන්නද?" කියලා. එතකොට කිව්වා "ඔය ඩයලොග් එකෙන් දීපු එකවුන්ට් එකෙන් තමයි මේ නාලිකාව සම්බන්ධ ගනුදෙනු ඔක්කොම සිද්ධවෙන්නෙ. ඒ හින්දා ඒකට දාන්න කියලා" ඒ පාර මන් රුපියල් දහදාහක් ඒ ඩයලොග් ටීවී නම්බරේට දැම්මා. ඊට ටික දවසකට පස්සේ හාමුදුරුවෝ මට මැසේජ් කරලා කියනවා ඒ සල්ලි ගන්න විදිහක් නෑලු පුලුවන්නම් මට ඒක ආපහු අරගන්නලු. ඒ සල්ලි ඩයලොග් එකෙන් වෙන කෙනෙක්ට දෙන්නෙ නැහැලු. ඒවගේම ඩයලොග් එකෙන් කිව්වලු සල්ලි එවපු කෙනා ඩයලොග් බ්‍රාන්ච් එකකට එන්න ඕනි කියලා සල්ලි refund කරන්නනම්. මම සල්ලි අමතක කරලා ඉන්න හැදුවත් හාමුදුරුවෝ දිගින් දිගටම ඒ ගැන කියන්න ගත්තා "ඒ සල්ලි මට ඕන නැහැ ඔබතුමාගෙ සල්ලි ඔබතුමා අරගන්න. ඔබතුමාට මම නිසා කරදරත් වෙනවනෙ" වගේ ඒවා කියන්න ගත්තා. ඊට පස්සේ කියනවා ඒ සල්ලි ඩයලොග් එකෙන් මට refund කරනකම් හාමුදුරුවොන්ට නින්ද යන්නෙ නැහැලු. කොහොම හරි ඒ සිද්දිය නිසා මට ඩයලොග් බ්‍රාන්ච් එකකට යන්නත් සිද්ධවුනා. Refund එක ඉල්ලලා written request එකක් දෙන්නත් සිද්ධවුණා මන් හිතන්නේ. පස්සෙ කොහොමහරි සල්ලි රිෆන්ඩ්වෙලා තිබුනා. හාමුදුරුවොත් ඒගැන අප්සට් එකේ හිටපු නිසාත් refund එක හම්බුන ගමන් කියන්නත් කියලා තිබ්බ නිසාත් මම මැසේජ් එකක් දාලා හාමුදුරුවොන්ට කිව්වා සල්ලි නැවත මට ලැබුනා කියලා. ඊට පස්සේ සල්ලි ඩයලොග් එකේ හිරවෙලා තිබ්බ කාලේ වගේ "ඔබතුමාගෙ සල්ලි ඔබතුමා තියාගන්න" කතා නැතුව අර කිව්ව ටීවී චැනල් එකට ආධාර ඉල්ලුවා. මන් ඒපාර "වෙච්ච සිද්දිය නිසා මට වැඩ වැඩිවුනා හාමුදුරුවනේ ඒ නිසා හාමුදුරුවොන්ගෙම අකවුන්ට් නම්බරයක් දෙන්න" කියලා ඉල්ලුවා. එතකොට කිව්වා ලොකු හාමුදුරුවෝ අනිත් හාමුදුරුවරුන්ට බැංකු එකවුන්ට් හදන්න අවසර දීලා නෑ කියලා. ඊට පස්සෙ හාමුදුරුවන්ගෙ යාළු හාමුදුරු කෙනෙක්ගෙ අකවුන්ට් නම්බරයක් දුන්නා ඒකට ඒ ආධාර මුදල් දාන්න කියලා. මම ඒ අකවුන්ට් එකට අර දහදාහ දැම්මා. ඒකට හාමුදුරුවෝ මට ස්තූති කරා. ඊට පස්සේ දැනට මාස දෙකකට විතර කලින් (මාව කලින් වැඩ කරපු තැනින් දොට්ට දාලා තිබ්බ කාලෙ) ආපහු වට්ස්ඇප් එකේ මැසේජ් කරන්න කෝල් ගන්න පටන්ගත්තා (නම්බරේ කොහෙන් හොයාගෙනද දන්නෙ නෑ) කෝල්නම් එකක්වත් මම ආන්සර් කරේ නෑ. හාමුදුරුවෝ මේ පාරත් ආධාරයක් ඉල්ලන්න එන බව දන්න නිසා මම ඒ වෙලාව හිටපු තත්වෙ පැහැදිලි කරා "රස්සාව නැතිවුනා හාමුදුරුවනේ අළුත් එකක් හම්බුනොත් කියන්නම්" කියලා කිව්වා. දැන් වැඩකරන තැන ඔෆර් එක ආවට පස්සේ මම ඒ හාමුදුරුවොන්ට මැසේජ් එකක් දාලා අලුත් ජොබ් එකක් හම්බුන බව කිව්වා. එතකොට හාමුදුරුවෝ "මට උදව් කලත් නොකලත් ඔබතුමාට හරියනවා" කිව්වා. දැන් ඊයෙ පෙරේදා ඉඳන් ආපහු වට්ස්ඇප් එකේ මැසේජ් දාන්න පටන් අරන් මගේ සැපදුක අහලා. කෝලුත් ගන්නවා මම ආන්සර් කරන්නෙ නෑ. මම දන්නවා අනිවාර්යයෙන් ආධාරයක් කරන්න පුලුවන්ද අහලා තමයි කියලා. හාමුදුරුවොත් නිකම්ම සල්ලි ආධාර ඉල්ලනවා නෙවෙයි හාමුදුරු නමක් විධිහට හොඳ මැසේජ් කීපයක් දාලා තමයි පස්සෙ ඉල්ලන්නෙ. එදා ඩයලොග් එකේ හිරවෙච්ච සල්ලි ආපහු මට හම්බුන වෙලාවෙත් ඒගැන සතුටුයි කියලා මැසේජ් කරලා තිබුනා. ඒකත් අවසානයෙ මට රස්තියාදුවක් වුනාට හාමුදුරුවොත් වෙනදේ දැනගෙන කිව්වා නෙවයිනෙ ඩයලොග් එකට ඒ සල්ලි දාන්න කියලා. මට තියන ප්‍රශ්නෙ ඇයි මෙහෙම ආධාරයක් ඕනි වුනහම විතරක් හාමුදුරුවොන්ට දායකයො මතක් වෙන්නේ? අනික ඒ හාමුදුරුවෝ මාසේ අන්තිම වෙද්දි මගේ දුකසැප අහගෙන එන්නේ පඩි දවස ළඟ නිසා වෙන්න බැරිද? විශ්වබුද්ධ වගේ මිනිස්සු නිසාත් කලකිරෙනවා ලංකාවේ හාමුදුරුවරු ගැන. උඹලට ජීවිතේ කවදාකහරි මෙහෙම හාමුදුරුවරු මුණගැහිලා තියනවද? මට මුදල් ආධාර කරන්න බැරුව නෙවෙයි. මට තියන ප්‍රශ්නෙ ආධාර ඕනිවුනහම විතරක් හාමුදුරුවොන්ට මාව මතක්වෙන එක. උඹලට මෙහෙම වුනොත් මොකද කරන්නේ? [/SIZE] [SIZE=1]හාමුදුරුවො එක්ක ගියපු චැට්වල ස්ක්‍රීන්ෂොට්ස් මම දාන්නේ නැහැ ඒ හාමුදුරුනමක් අනික ඒ ආධාර සම්බන්ධ ඒවා නිසා. [USER=188665]@Mr_Unknown[/USER] [USER=360225]@aggregate[/USER] [USER=572450]@Tricle_Buwa[/USER] [USER=566345]@Kodiya97[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=369627]@kasun090354t[/USER] [USER=254970]@Emios[/USER] [USER=576226]@Dreko Phoenix[/USER] [USER=582650]@podiya22[/USER] [USER=561158]@sakuntha1996[/USER] [USER=581472]@Rapunzel003[/USER] [USER=386931]@dayt0na[/USER] [USER=569258]@NaiRobi[/USER] [USER=557843]@pdkuma[/USER] [USER=118969]@Dead Cupid[/USER] [USER=582973]@thesasindu[/USER] [USER=568249]@wmdoca[/USER] [USER=577470]@Ritigala Jayasena69[/USER] [USER=407630]@AEG[/USER] [USER=569192]@SLK_sri[/USER] [USER=555639]@SimMaster[/USER] [USER=314982]@2osama[/USER] [USER=381719]@speedmalli[/USER] [USER=564774]@beam_tech[/USER] [USER=575496]@PrasangaSPerera[/USER] [USER=582168]@EKGuest[/USER] [USER=582558]@hecker_thama[/USER] [USER=570696]@ExamHe[/USER] [USER=30790]@shenat[/USER] [USER=580433]@luk3r[/USER] [USER=510731]@kevin_levin[/USER] [USER=581851]@AhhhCapaCapa[/USER] [USER=529716]@Absolute Zero[/USER] [USER=512349]@AnjanaROCK[/USER] [USER=570569]@Sen-lu[/USER] [USER=583312]@Mr Bones[/USER] [USER=461943]@rangana26[/USER] [USER=585555]@Wade Ripple[/USER] [USER=580737]@Fade[/USER] [USER=578773]@jennt[/USER] [USER=565736]@hichchiputha[/USER] [USER=577677]@Pol hora[/USER] [USER=555639]@SimMaster[/USER] [USER=585252]@you are ugly but I[/USER] [USER=582806]@ob_server[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=242676]@pavithra_uk[/USER] [USER=573645]@Voldemort Bro[/USER] [USER=582558]@hecker_thama[/USER] [USER=561158]@sakuntha1996[/USER] [USER=531830]@lovethebomb[/USER] [USER=581472]@Rapunzel003[/USER] [USER=347347]@Loku Aiyaa[/USER] [USER=563299]@ST.PIERRE[/USER] [USER=571019]@Candid-B[/USER] [USER=578653]@Sandy_Fdo[/USER] [USER=583472]@Chimpanzee Putha[/USER] [USER=454579]@Nanosudha[/USER] [USER=577470]@Ritigala Jayasena69[/USER] [USER=572450]@Tricle_Buwa[/USER] [USER=569192]@SLK_sri[/USER] [USER=578035]@B.Chat[/USER] [USER=188665]@Mr_Unknown[/USER] [USER=582650]@podiya22[/USER] [USER=584274]@Purple2022[/USER] [USER=567495]@stasia[/USER] [USER=568256]@Erzo[/USER] [USER=465247]@geeko[/USER] [USER=30790]@shenat[/USER] [USER=580860]@newbie22[/USER] [USER=398316]@your_love[/USER] [USER=179884]@malakadss[/USER] [USER=570569]@Sen-lu[/USER] [USER=375343]@RottenCOLT[/USER] [USER=254970]@Emios[/USER] [USER=578424]@usa_nihaal[/USER] [USER=582626]@Galvatron[/USER] [USER=498630]@LZP1992[/USER] [USER=564245]@thisNameIsForElakiri[/USER] [USER=559664]@FalconX[/USER] [USER=579588]@Yakka putha[/USER] [USER=137019]@gama22[/USER] [USER=567582]@Master malli[/USER] [USER=382996]@dmtx[/USER] [USER=583290]@Psiko[/USER] [USER=30792]@dmsupun[/USER] [USER=573645]@Voldemort Bro[/USER] [USER=560495]@EdNygma[/USER] [USER=567933]@dilann[/USER] [USER=75796]@inranasingha[/USER] [USER=580311]@Hankook[/USER] [USER=579588]@Yakka putha[/USER] [USER=574859]@emoji diaries[/USER] [USER=558255]@Mr UNKNOWN[/USER] [USER=580347]@ceylonexplorer[/USER] [USER=576404]@sakilla[/USER] [USER=579930]@siri_ayya[/USER] [USER=559209]@reddit[/USER] [USER=173045]@577[/USER] [USER=569258]@NaiRobi[/USER] [USER=563715]@ArnoDorian[/USER] [USER=581851]@AhhhCapaCapa[/USER] [USER=144690]@kingkusa[/USER] [USER=582558]@hecker_thama[/USER] [USER=373872]@hasithayad[/USER] [USER=583013]@Asmodeus[/USER] [USER=574619]@PrameshD.12[/USER] [USER=565856]@Maui_15[/USER] [USER=573139]@FenixBird123[/USER] [USER=579335]@Banda_23[/USER] [USER=560373]@FlashBoz[/USER] [USER=574177]@Mandalorian[/USER] [USER=578596]@DiksonAlex[/USER] [USER=242676]@pavithra_uk[/USER] [USER=490817]@ChamaraGL[/USER] [USER=331367]@charitha2011[/USER] [USER=581444]@helayalk[/USER] [USER=386931]@dayt0na[/USER] [USER=347908]@EnIgma001[/USER] [USER=412792]@kolavari[/USER] [USER=200726]@lilman[/USER] [USER=556221]@Giant[/USER] [USER=510387]@ජොසී[/USER] [USER=323614]@CLAYFACE[/USER] [USER=106621]@sarika406[/USER] [USER=360225]@aggregate[/USER] [USER=58615]@krizta[/USER] [USER=580041]@Nidarshana_k[/USER] [USER=557939]@JokerFan[/USER] [USER=370295]@animation[/USER] [USER=384232]@රෝසි ආච්චි[/USER] [USER=578035]@B.Chat[/USER] [USER=522682]@Edward Kenway[/USER] [USER=314982]@2osama[/USER] [USER=534657]@kasun_kbp[/USER] [USER=387534]@jhnnwp[/USER] [USER=562030]@War Fighter[/USER] [USER=48687]@iworld[/USER] [USER=534773]@dilw[/USER] [USER=579712]@ANAVRIN[/USER] [USER=564774]@beam_tech[/USER] [USER=576964]@IamTheDevil[/USER] [USER=358904]@Lakshan-Seram[/USER] [USER=576065]@Zeuz[/USER] [USER=50801]@Kalegana[/USER] [USER=454187]@~Pirate~[/USER] [USER=181982]@Heshan Daminda[/USER] [USER=573363]@Walter White[/USER] [USER=564005]@vishamacharya[/USER] [USER=576840]@ara88[/USER] [USER=531830]@lovethebomb[/USER] [USER=441819]@Nucleardeath[/USER] [USER=578498]@SupiriKollek[/USER] [USER=582899]@Ulti[/USER] [USER=326121]@Ashan052[/USER] [USER=550399]@emoboy[/USER] [USER=555254]@ThisaraMalintha[/USER] [USER=329670]@Djice[/USER] [USER=573700]@ranjan_ayya[/USER] [USER=583953]@Mercury Leader[/USER] [USER=384232]@රෝසි ආච්චි[/USER] [USER=511944]@asanka+++[/USER] [USER=219284]@hi.dushan[/USER] [USER=577470]@Ritigala Jayasena69[/USER] [USER=529716]@Absolute Zero[/USER] [USER=577135]@Stimulus mind[/USER] [USER=532320]@KSPathirana[/USER] [USER=108873]@chinthaka156[/USER] [USER=577753]@Rontmir[/USER] [USER=503645]@හෙළයෙක්[/USER] [USER=569192]@SLK_sri[/USER] [USER=584388]@Sadaruwan97[/USER] [USER=545557]@pathaleiretta[/USER] [USER=578195]@Cypress[/USER] [USER=549909]@Dr.Amdan[/USER] [USER=563145]@sirimal1[/USER] [USER=581472]@Rapunzel003[/USER] [USER=563106]@visalbro[/USER] [USER=568430]@kingcharith[/USER] [USER=510382]@Ysa Karu[/USER] [USER=565365]@priyade[/USER] [USER=462030]@Robinhood wage ekek[/USER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom