Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ඩෝබි යාලුවෙනේ, මේ ඇත්තද කියන්නෙ?🤭🤭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලිනුත් වෙන ත්‍රෙඩ් වල ලියලා ඇති. ලන්කාවේ උන් පිටරට ගිහින් ඒවයේ සිස්ටම් ස්ටඩි කරලා ගේන රිපෝට් ගනන් ගන්න එපා. විශේෂයෙන්ම ඔසී, කැනඩා, යූකේ වල පීආර් අරගත්තු ගොන්නුන්ගේ. මම දැනට ගියපු කිසිම වෙස්ටර්න් රටක කියන තරම් හොඳ හෙල්ත්කෙයා සිස්ටම්ස් තිබිල නෑ. අපේ උන් හොඳයි කියන්නෙ, එහෙ ඉස්පිරිතාල වල ලන්කාවේ මහ ඉස්පිරිතාලෙ වගේ ඇඟට කඩන් පනින්නැති නිසා.

එක්කෝ ලපයා පත ලණුවක් කාලා තියනවා. එහෙම නැත්තන් පන්ති වයිරය පතුරවපු අඩුකුලේ පාදඩයෙක් හැටියට ත්‍රීවීල් පාක් වල ඉඳන් රටවල් හදන ගඳයොන්ට ෆීල් වෙන්න ඉහළ පන්තියේ මහත්තයව ගෙදරට ඇවිත් බලල යන ෆැමිලි ඩොක්ටර් වගේ කෙනෙක් හැම අඩුවෙක්ටම දෙනවා කියලා හිතලම කියන්න ඇති.

ඒක වෙන්නෙ මෙහෙමයි. ලන්කාවේ ෆැමිලි ඩොක්ටර් කියන වචනේ පාවිච්චි වෙන්නේ පවුලේ හැමෝටම බෙහෙත් කරන, පවුලේ අයව පුද්ගලිකව දන්න, පවුලේ අය ලෙඩට හම්බුවෙන්න යන ඩොකා. එහෙම ඩොකාලා ඉන්නේ මැද පන්තියෙන් උඩ ඉන්න ටිකක් සල්ලි තියන මිනිස්සුන්ට. දුප්පත් උන්ට ෆැමිලි ඩොකෙක් තියා නෑදෑ වෙන එකෙක් දොස්තර වුනොත්, ඌත් නෑකම් නොකියන ගානට වෙනස් වෙනවා. ලන්කවේ සමාජෙ හැටි එහෙමයි. ලන්කාවේදි ව්‍යවහාරයේ 'ෆැමිලි ඩොක්" පාවිච්චි වෙන්නේ මේ අර්ථයෙන්.

වේදිකාවේ කතා කරන දේශපාලකයෙක් නම් කතාකරන වචන සහ ඒවා ව්‍යවහාරයේදී පාවිච්චි වෙන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේ දේවල් දන්න තරමට බුද්ධියක් තියන මිනිහෙක් නම්, අනිවා කියන්නේ, "වෙනදා සල්ලිකාරයට විතරක් සීමා වුන ෆැමිලි ඩොකා, අපේ ආණ්ඩුවක් යටතේ දුප්පත් මිනිහටත් ලැබෙනවා" කියන එක ලන්කාවේ ගොන්නුන්ගේ ඔළුවට දාලා ඡන්දෙ ගන්න. එහෙම නැත්තන් මොකෙක් හරි ලන්කන් කැවුමෙක් පිටරටකදි දීපු ලණුවක් ගිලලා. මට මේ ගැනත් සැකයක් තියනවා. මොකද 2019 ප්‍රතිපත්ති ප්රකාශනේදි ඉන්ධන භාවිතය අවම කරන්න ගෙවල් වලට දර ලිප් ගේන්න ඕන කියලත් ජේවීපී මෝඩයෝ කිව්වා ( මේ එකක් විතරයි ).

ජීපී කියන්නේ, එම්බීබීඑස් එක කරපු ස්පෙශලිස්ට් නොවෙන සර්වාන්ග ඩොකා. රට ඉන්න ජෙප්පොන්ගේ අම්මලා රට ඉන්න ජෙපි පුතාගෙ පම්පෝරිය ගහ ගහ ගමේ ඩිස්පැන්සරියට ගිහින් හම්බෙන්නෙත් ජීපීලා තමයි. ඉස්පිරිතාලේ ඕපීඩී වල හම්බෙන්නෙත් මෙහෙම උන්. ෆැමිලි ඩොක්ටර්( ලන්කාවේ භාවිතා වෙන අර්ථයට අනුව ) කෙනෙක් වෙන්නෙත් ගොඩක් වෙලාවට ජීපී කෙනෙක් තමයි. ජීපීට ෆැමිලි ඩොක් කියලත් කියනවා. ස්පෙශලිස්ට්ස්ලා ෆැමිලි ඩොක් ලා වෙන්නෙ නෑ. වෙන රටවල ජීපීට තමා ෆැමිලි ඩොක්ටර් කියන්නේ.

ලන්කාවේ ස්පෙශලිස්ට් කෙයා පට්ට ලාභයි. එන්ගලන්තේ ඉඳන් පම්පෝරි ගහන උන් ගොඩක් බෙහෙත් ගන්නේ එහේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන්. හදිසියක් වෙලා ස්පෙශලිස්ට් කෙනෙක් ජීපී රිෆරල් එකකින් සෙට් කරගන්නව නම් සති දෙකක් විතර යන්න පුළුවන්. සමහරවිට ඊටත් වැඩියි. ලන්කාවේ රුපියල් 6000ක් තියනව නම් ආසිරි එකේ චැනල් එකක් දාගන්න පුළුවන්. ගොඩක් ලෙඩ්ඩු බලන නිසා ලන්කාවේ ඩොකාලට එක්ස්පීරියන්ස්නුත් තියනව සෑහෙන්න. ඕකත් එක්ක ස්පෙශලිස්ට් කෙනෙක් හම්බෙන එක ලන්කාවේ උන්ට පට්ට ලේසියි සහ ලාභයි. ඕකම එන්ගලන්තේ කලා නම් පවුම්300-400ක් ගෙවන්න ඕන. යූකේ ඉන්න කළුවොන්ට එස් යූවී එකක් ගන්න සල්ලි තිබ්බට ඩොකෙක් හම්බෙන්න එච්චර වියදම් කරන්න සල්ලි නෑ. ඒ නිසා ඕවයෙ ඉන්න ගොඩක් උන් ඕව දන්නෙත් නෑ. ඇසුයි, දතුයි, පුකයි ඔක්කොම පෙන්නන්න ලන්කාවට එන්නෙ ඒකයි. ඇවිල්ල ලන්කාවෙ උන්ට එහෙ පම්පෝරිය ගහනවා.

[QUOTE="Thiefx, post: 31595264, member: 578468"] මම කලිනුත් වෙන ත්‍රෙඩ් වල ලියලා ඇති. ලන්කාවේ උන් පිටරට ගිහින් ඒවයේ සිස්ටම් ස්ටඩි කරලා ගේන රිපෝට් ගනන් ගන්න එපා. විශේෂයෙන්ම ඔසී, කැනඩා, යූකේ වල පීආර් අරගත්තු ගොන්නුන්ගේ. මම දැනට ගියපු කිසිම වෙස්ටර්න් රටක කියන තරම් හොඳ හෙල්ත්කෙයා සිස්ටම්ස් තිබිල නෑ. අපේ උන් හොඳයි කියන්නෙ, එහෙ ඉස්පිරිතාල වල ලන්කාවේ මහ ඉස්පිරිතාලෙ වගේ ඇඟට කඩන් පනින්නැති නිසා. එක්කෝ ලපයා පත ලණුවක් කාලා තියනවා. එහෙම නැත්තන් පන්ති වයිරය පතුරවපු අඩුකුලේ පාදඩයෙක් හැටියට ත්‍රීවීල් පාක් වල ඉඳන් රටවල් හදන ගඳයොන්ට ෆීල් වෙන්න ඉහළ පන්තියේ මහත්තයව ගෙදරට ඇවිත් බලල යන ෆැමිලි ඩොක්ටර් වගේ කෙනෙක් හැම අඩුවෙක්ටම දෙනවා කියලා හිතලම කියන්න ඇති. ඒක වෙන්නෙ මෙහෙමයි. ලන්කාවේ ෆැමිලි ඩොක්ටර් කියන වචනේ පාවිච්චි වෙන්නේ පවුලේ හැමෝටම බෙහෙත් කරන, පවුලේ අයව පුද්ගලිකව දන්න, පවුලේ අය ලෙඩට හම්බුවෙන්න යන ඩොකා. එහෙම ඩොකාලා ඉන්නේ මැද පන්තියෙන් උඩ ඉන්න ටිකක් සල්ලි තියන මිනිස්සුන්ට. දුප්පත් උන්ට ෆැමිලි ඩොකෙක් තියා නෑදෑ වෙන එකෙක් දොස්තර වුනොත්, ඌත් නෑකම් නොකියන ගානට වෙනස් වෙනවා. ලන්කවේ සමාජෙ හැටි එහෙමයි. ලන්කාවේදි ව්‍යවහාරයේ 'ෆැමිලි ඩොක්" පාවිච්චි වෙන්නේ මේ අර්ථයෙන්. වේදිකාවේ කතා කරන දේශපාලකයෙක් නම් කතාකරන වචන සහ ඒවා ව්‍යවහාරයේදී පාවිච්චි වෙන විදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේ දේවල් දන්න තරමට බුද්ධියක් තියන මිනිහෙක් නම්, අනිවා කියන්නේ, "වෙනදා සල්ලිකාරයට විතරක් සීමා වුන ෆැමිලි ඩොකා, අපේ ආණ්ඩුවක් යටතේ දුප්පත් මිනිහටත් ලැබෙනවා" කියන එක ලන්කාවේ ගොන්නුන්ගේ ඔළුවට දාලා ඡන්දෙ ගන්න. එහෙම නැත්තන් මොකෙක් හරි ලන්කන් කැවුමෙක් පිටරටකදි දීපු ලණුවක් ගිලලා. මට මේ ගැනත් සැකයක් තියනවා. මොකද 2019 ප්‍රතිපත්ති ප්රකාශනේදි ඉන්ධන භාවිතය අවම කරන්න ගෙවල් වලට දර ලිප් ගේන්න ඕන කියලත් ජේවීපී මෝඩයෝ කිව්වා ( මේ එකක් විතරයි ). ජීපී කියන්නේ, එම්බීබීඑස් එක කරපු ස්පෙශලිස්ට් නොවෙන සර්වාන්ග ඩොකා. රට ඉන්න ජෙප්පොන්ගේ අම්මලා රට ඉන්න ජෙපි පුතාගෙ පම්පෝරිය ගහ ගහ ගමේ ඩිස්පැන්සරියට ගිහින් හම්බෙන්නෙත් ජීපීලා තමයි. ඉස්පිරිතාලේ ඕපීඩී වල හම්බෙන්නෙත් මෙහෙම උන්. ෆැමිලි ඩොක්ටර්( ලන්කාවේ භාවිතා වෙන අර්ථයට අනුව ) කෙනෙක් වෙන්නෙත් ගොඩක් වෙලාවට ජීපී කෙනෙක් තමයි. ජීපීට ෆැමිලි ඩොක් කියලත් කියනවා. ස්පෙශලිස්ට්ස්ලා ෆැමිලි ඩොක් ලා වෙන්නෙ නෑ. වෙන රටවල ජීපීට තමා ෆැමිලි ඩොක්ටර් කියන්නේ. ලන්කාවේ ස්පෙශලිස්ට් කෙයා පට්ට ලාභයි. එන්ගලන්තේ ඉඳන් පම්පෝරි ගහන උන් ගොඩක් බෙහෙත් ගන්නේ එහේ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙන්. හදිසියක් වෙලා ස්පෙශලිස්ට් කෙනෙක් ජීපී රිෆරල් එකකින් සෙට් කරගන්නව නම් සති දෙකක් විතර යන්න පුළුවන්. සමහරවිට ඊටත් වැඩියි. ලන්කාවේ රුපියල් 6000ක් තියනව නම් ආසිරි එකේ චැනල් එකක් දාගන්න පුළුවන්. ගොඩක් ලෙඩ්ඩු බලන නිසා ලන්කාවේ ඩොකාලට එක්ස්පීරියන්ස්නුත් තියනව සෑහෙන්න. ඕකත් එක්ක ස්පෙශලිස්ට් කෙනෙක් හම්බෙන එක ලන්කාවේ උන්ට පට්ට ලේසියි සහ ලාභයි. ඕකම එන්ගලන්තේ කලා නම් පවුම්300-400ක් ගෙවන්න ඕන. යූකේ ඉන්න කළුවොන්ට එස් යූවී එකක් ගන්න සල්ලි තිබ්බට ඩොකෙක් හම්බෙන්න එච්චර වියදම් කරන්න සල්ලි නෑ. ඒ නිසා ඕවයෙ ඉන්න ගොඩක් උන් ඕව දන්නෙත් නෑ. ඇසුයි, දතුයි, පුකයි ඔක්කොම පෙන්නන්න ලන්කාවට එන්නෙ ඒකයි. ඇවිල්ල ලන්කාවෙ උන්ට එහෙ පම්පෝරිය ගහනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom