Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ දවස අද දවස ගෙවුණු හැටි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ දවස අද දවස ගෙවුණු හැටි.

මම හිතන් ඉන්නේ ගොඩක් ලියන්න හිතන් ඉන්නේ අද දවස කොහමද උදේ ඉදන් ගෙවුණු විදිහ සවිස්තරාත්මකව. ලියන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.

අද මම උදේ 7 ට විතර නැගිට්ටේ. නැගිටලා කට එහෙම හෝදගෙන කිරි එකක් හදාගෙන බීවා. අද නිවාඩු නිසා කලින් නැගිට්ට , වැඩට යන දවස් වලටනම් 7.30 ත් පහුවෙනව. අම්ම බත් ගෙඩි බැදගෙන කාමරේට එනකොට තමයි නැගිටින්නේ. ඉතින් කිරි එක බිල එහෙම ඉදගත්තා ලැප ලගින්, උදේ ඉදන් එලකිරියට වෙලා හිටිය උදේ 9 විතර වෙනකල්. ඊට පස්සේ ඔන්න අපේ ගෙදර අපේ පපා අදුනන අයිය කෙනෙක් අවා. එයාල කතා කර කර ඉන්නකොට මට ඇහුන අද අහවල් මන්ත්‍රී ලගේ ගෙදර රැස්වීමක් තියෙනවය කියල, මගෙත් වැඩක් කර ගන්න මමත් පොර පස්සේ ගියා මේ දවස් ටිකේ., ඉතින් අපේ අම්මා කෑ ගහනවා ළමයෝ මන්ත්‍රී තුමා ඉන්නවනම් පොඩ්ඩක් ගිහින් බලලා එන්න අර වැඩේ මොකද මන්ත්‍රී තුමා කියල අහල එන්න කියල, මමත් ඉතින් බේරෙන්න බැරි තැන ලැප එහෙම්මම තියල මූනවත් හෝදන්නේ නැතුව ටී කට්ටකුයි ශෝටකුයි ගෙන බයික් එකේ මන්ත්‍රීගේ ගෙදරට ගියා. අම්මට සිර යනකොට හේනට සෙනග, යන්තමට අදුරන එකෙක් හිටය, බැලින්නම් පොරත් වැඩක් කර ගන්න ආව බුවෙක්, ඉතින් දැන් ඉන්නවා ඉන්නවා තම මන්ත්‍රී ගෙදර ඇවිල්ලත් නෑ කොහෙද ගිය පාර, මම පයක් විතර බැලුව, එන පාටක් නෑ පොර, මම හිමින්ම බයික් එකත් අරන් ගෙදර අවා, පට්ට බඩගින්නේ හිටියේ, බැලින්නම් උදේට අම්ම බතර තම්බල හොදට කෑවා, අම්ම ඒ වෙලාවේ බණ අහනවා, මටත් ඇහුන, මම කල ඉවරවෙනකොට වගේම බණත් ඉවර උනා, අම්ම කිව පල්ලෙහා මළගෙදරට ගිහින් එමු කියල, මමත් ඉතින් යේ උදේ ඇදපු ටී කට්ටත් ආයේ දාගෙන මළගෙදර යන්න ගිය, යන්න කලින් ගෙදරින්ම විටක් කෑව , ඉතින් මළගෙදර ගිහින් මිනියත් බලල ගෙදර අයත් එක්ක කතා කරලා ටික වේලක් හිටිය, ටිකකින් අම්ම ඇහුව යමු නේද එහෙනම කියල, මම කිව ඔය යන්න මම ටිකකින් එන්නම් කියල, ඉතින් මම අයෙත් හොද විට ඇඹරුව, විටක් කාල එහෙම ඉන්නකොට, අදුරන අන්කල් කෙනෙක් කතාව වැටුන, පොරගේ ගෙදර හිටපු බල්ලෝ ගැනයි උන් මරුන විදිහයි, එය සර්පයෝ මරපු විදිහයි, හෙන විස්තරයක්, කරන්නත් දෙයක් තිබුනේ නැති එකේ අහගෙන හිටය, පොරටත් ඇතිවෙලමද කොහෙද යමු නේද පුතා කිව, පොර ඇවිත් තිබුනේ පොරේ වීල් එකේ, ඉපේ ගෙවල් පහු කරන පොර යන නිසා මවත් දාගෙනම ගිය, මම ගේ ලඟින් බැස්ස, බැහැල ගෙදරට එනකොටම අම්ම කියපි එහා ගෙදර බළල් තදිය ඇවිත් අපේ ඒකිට පල ගිහින් ගේ ඇතුලටම ඇවිත් පල තියෙන්නේ මේකිට කක්කත් වෙලා ගේ ඇතුලේ කියා කියා බැන බැන ගේ හෝදනවා ( ඒකි කිවේ අපේ බලල තඩියට ) ඌ ගූ බයයි, ඉතින් මම කාමරේට ඇවිත් යේ එලකිරියට ගොඩ උනා, බතල කෑව මදි නිසාද කොහෙද යේ බඩගින්නක් ආව, අයෙමත් හොදට ටී එකක් හදාගෙන බිව , බිල විටකුත් යේ කාල ගොය ඔන්න බෝකක් දාන්න, ඒ ගමන් පොඩි අර වැඩේත් කරගෙනම කාමරේට ආව, එතකොට තමයි මගේ බෙඩ් ෂිට් එක හෝදන්න ඕන කියල මතක් උනේ, පට්ට ගැනයි බෝල, වැස්ස නිසා හේදුවේ නෑ මේ දවස් ටිකේ(නැත්නම් තොපි හිතයි මම හෙන හපුට්ටෙක් කියල), ඒ ගමන්ම බෙඩ් ෂිට් එකයි , කලින් ඇදපු ඇදුම් වගයකුයි හෝදන්න අරන් ගිය, රෙදි ටික පෙන්ගෙන්න දාල විටක් කෑව ආයේ, අනේ අමතක උන විට කාල තමයි බොක දාන්න ගියේ ,

දැන්නම් අත රිදෙනවා, ඉතින් බොක දාල අහවල් වැඩෙත් කොරන් ආව පෙගෙන්න දාපු රෙදි ටික හෝදන්න, රෙදි ටික හෝදලා නෑව, නාල ගෙට ඇවිත් ආයේ එලකිරියට ගොඩ උනා, ටික වෙලාවකින් අම්ම කතා කල දවල්ට කන්න කියල, උදේටත් හරියට නැති නිසා හොඳට කෑව , කාල යේ එළකිරියේ ඉන්නකොට මගේ යාලුවෙක් sms එකක් එවල තිබුන ටවුන් පැත්තේ යමුද අරුත් එනවා කිව කියල,මම හොඳට දන්නවා අනිවා මේ කතා කරන්නේ මලකටම තනි කියල , මමත් එන්නම් කිව, කියල මම ටික වෙලාවක් ඉන්නකොට, තම මම අදුනන අපේ හන්දියේම එකෙක් කතා කල අය්යේ අපි අතන ඉන්නේ එනවද ඔයා කියල,මම පොරටත් කිව එන්නම් කියල, මම දන්නවා දෙන්නම කතා කලේ එකම වැඩේට, කා ලගට ගියත් මට ඕන දේ හම්බෙනවා කියල,ඉතින් මම ලෑස්තිවෙලා අර මලයලා හිටපු තැනට ගිය, මම කලිනුත් එතෙන්ට ගිහින් තියෙනවා, මුන් සෙට් එක එකතු වෙලා , කන්දක් උඩ ගෙපලක් කපනවා , කටු මැටි ගෙයක් හදන්න, සෙට් එකට බොන්න, මරුම පොත එක, නිවාඩු දවස් වලට සෙට් එකම ආතල් ගන්න ගමන් ගෙපැල කපනවා, එතන ඉන්නවා SF හොද රෑන්ක් එකක ඉදල පෙන්ෂන් ගිය සුප්පා පොරක්, දැන් ඇති පොරට 42 ක් විතර, පට්ටම චරිතේ කස්ටිය මම යන්න කලින්ම එකක් ඔතල ගහල, අනිත් ඔතපු එක මට පත්තු කරන්න දුන්න, අම්මට සිර kg බොල , ෂොට් 4 ක් 5 ක් ගැසුව ඕන් ද සපෝට් , අර s f අයිය kg පාවිච්චියක් නොමැත, අපි සෙට් එක ඉතින් ගහනවා, අර අයිය ඉතින් සුප්පා කතා කියනවා, සමහර දේවල් පොර කියපු තෙරුම් ගන්න අමාරුයි බන් , ඇත්තටම පොර මාරම මීටරයක්, ඇත්තටම පොර යකෙක් වගේ චරිතයක්,

පොර හෙන අතල් කතාවක් කිව උබලටනම් හිනා යයිද දන්නේ නෑ, ඔන්න අපේ ලංකාවේ මොළ බාග සෙට් එකක් ඩුබායි

අදට ඇති බන්, ඇත රිදෙනවා, තම වැදිලා ඉන්නේ , ඔන්න මගේ දවස මම පවූ කාර විදිහට අර්ථවත්ව ගෙව්වා, මේවා බලල හදියල්ල, 100% ක් ඇත්ත මම දැම්මේ මගේ අද දවස ගැන, යේ දැන් ගෙදරින් එලියට යන්නේ නෑ, නිදියනකල් එළකිරියේ,

උබලට පුලුවන්නම් කැමතිනම් උබලගේත් අද දවස ගැන මෙතන දාපල්ලා, අද කිවේ අදම නමෙයි, හෙට උනාමත් හෙට අද වෙනවනේ, තේරුනාද මම කිව දේ ,

එහෙනම් මේක කියවල මට බැනල හරි, මොන මගුලක් හරි කියල යමල්ල,

[QUOTE="madhustf, post: 17345814, member: 97723"] [b]මගේ දවස අද දවස ගෙවුණු හැටි.[/b] [SIZE="5"][COLOR="Blue"]මම හිතන් ඉන්නේ ගොඩක් ලියන්න හිතන් ඉන්නේ අද දවස කොහමද උදේ ඉදන් ගෙවුණු විදිහ සවිස්තරාත්මකව. ලියන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. අද මම උදේ 7 ට විතර නැගිට්ටේ. නැගිටලා කට එහෙම හෝදගෙන කිරි එකක් හදාගෙන බීවා. අද නිවාඩු නිසා කලින් නැගිට්ට , වැඩට යන දවස් වලටනම් 7.30 ත් පහුවෙනව. අම්ම බත් ගෙඩි බැදගෙන කාමරේට එනකොට තමයි නැගිටින්නේ. ඉතින් කිරි එක බිල එහෙම ඉදගත්තා ලැප ලගින්, උදේ ඉදන් එලකිරියට වෙලා හිටිය උදේ 9 විතර වෙනකල්. ඊට පස්සේ ඔන්න අපේ ගෙදර අපේ පපා අදුනන අයිය කෙනෙක් අවා. එයාල කතා කර කර ඉන්නකොට මට ඇහුන අද අහවල් මන්ත්‍රී ලගේ ගෙදර රැස්වීමක් තියෙනවය කියල, මගෙත් වැඩක් කර ගන්න මමත් පොර පස්සේ ගියා මේ දවස් ටිකේ., ඉතින් අපේ අම්මා කෑ ගහනවා ළමයෝ මන්ත්‍රී තුමා ඉන්නවනම් පොඩ්ඩක් ගිහින් බලලා එන්න අර වැඩේ මොකද මන්ත්‍රී තුමා කියල අහල එන්න කියල, මමත් ඉතින් බේරෙන්න බැරි තැන ලැප එහෙම්මම තියල මූනවත් හෝදන්නේ නැතුව ටී කට්ටකුයි ශෝටකුයි ගෙන බයික් එකේ මන්ත්‍රීගේ ගෙදරට ගියා. අම්මට සිර යනකොට හේනට සෙනග, යන්තමට අදුරන එකෙක් හිටය, බැලින්නම් පොරත් වැඩක් කර ගන්න ආව බුවෙක්, ඉතින් දැන් ඉන්නවා ඉන්නවා තම මන්ත්‍රී ගෙදර ඇවිල්ලත් නෑ කොහෙද ගිය පාර, මම පයක් විතර බැලුව, එන පාටක් නෑ පොර, මම හිමින්ම බයික් එකත් අරන් ගෙදර අවා, පට්ට බඩගින්නේ හිටියේ, බැලින්නම් උදේට අම්ම බතර තම්බල හොදට කෑවා, අම්ම ඒ වෙලාවේ බණ අහනවා, මටත් ඇහුන, මම කල ඉවරවෙනකොට වගේම බණත් ඉවර උනා, අම්ම කිව පල්ලෙහා මළගෙදරට ගිහින් එමු කියල, මමත් ඉතින් යේ උදේ ඇදපු ටී කට්ටත් ආයේ දාගෙන මළගෙදර යන්න ගිය, යන්න කලින් ගෙදරින්ම විටක් කෑව , ඉතින් මළගෙදර ගිහින් මිනියත් බලල ගෙදර අයත් එක්ක කතා කරලා ටික වේලක් හිටිය, ටිකකින් අම්ම ඇහුව යමු නේද එහෙනම කියල, මම කිව ඔය යන්න මම ටිකකින් එන්නම් කියල, ඉතින් මම අයෙත් හොද විට ඇඹරුව, විටක් කාල එහෙම ඉන්නකොට, අදුරන අන්කල් කෙනෙක් කතාව වැටුන, පොරගේ ගෙදර හිටපු බල්ලෝ ගැනයි උන් මරුන විදිහයි, එය සර්පයෝ මරපු විදිහයි, හෙන විස්තරයක්, කරන්නත් දෙයක් තිබුනේ නැති එකේ අහගෙන හිටය, පොරටත් ඇතිවෙලමද කොහෙද යමු නේද පුතා කිව, පොර ඇවිත් තිබුනේ පොරේ වීල් එකේ, ඉපේ ගෙවල් පහු කරන පොර යන නිසා මවත් දාගෙනම ගිය, මම ගේ ලඟින් බැස්ස, බැහැල ගෙදරට එනකොටම අම්ම කියපි එහා ගෙදර බළල් තදිය ඇවිත් අපේ ඒකිට පල ගිහින් ගේ ඇතුලටම ඇවිත් පල තියෙන්නේ මේකිට කක්කත් වෙලා ගේ ඇතුලේ කියා කියා බැන බැන ගේ හෝදනවා ( ඒකි කිවේ අපේ බලල තඩියට ) ඌ ගූ බයයි, ඉතින් මම කාමරේට ඇවිත් යේ එලකිරියට ගොඩ උනා, බතල කෑව මදි නිසාද කොහෙද යේ බඩගින්නක් ආව, අයෙමත් හොදට ටී එකක් හදාගෙන බිව , බිල විටකුත් යේ කාල ගොය ඔන්න බෝකක් දාන්න, ඒ ගමන් පොඩි අර වැඩේත් කරගෙනම කාමරේට ආව, එතකොට තමයි මගේ බෙඩ් ෂිට් එක හෝදන්න ඕන කියල මතක් උනේ, පට්ට ගැනයි බෝල, වැස්ස නිසා හේදුවේ නෑ මේ දවස් ටිකේ(නැත්නම් තොපි හිතයි මම හෙන හපුට්ටෙක් කියල), ඒ ගමන්ම බෙඩ් ෂිට් එකයි , කලින් ඇදපු ඇදුම් වගයකුයි හෝදන්න අරන් ගිය, රෙදි ටික පෙන්ගෙන්න දාල විටක් කෑව ආයේ, අනේ අමතක උන විට කාල තමයි බොක දාන්න ගියේ , දැන්නම් අත රිදෙනවා, ඉතින් බොක දාල අහවල් වැඩෙත් කොරන් ආව පෙගෙන්න දාපු රෙදි ටික හෝදන්න, රෙදි ටික හෝදලා නෑව, නාල ගෙට ඇවිත් ආයේ එලකිරියට ගොඩ උනා, ටික වෙලාවකින් අම්ම කතා කල දවල්ට කන්න කියල, උදේටත් හරියට නැති නිසා හොඳට කෑව , කාල යේ එළකිරියේ ඉන්නකොට මගේ යාලුවෙක් sms එකක් එවල තිබුන ටවුන් පැත්තේ යමුද අරුත් එනවා කිව කියල,මම හොඳට දන්නවා අනිවා මේ කතා කරන්නේ මලකටම තනි කියල , මමත් එන්නම් කිව, කියල මම ටික වෙලාවක් ඉන්නකොට, තම මම අදුනන අපේ හන්දියේම එකෙක් කතා කල අය්යේ අපි අතන ඉන්නේ එනවද ඔයා කියල,මම පොරටත් කිව එන්නම් කියල, මම දන්නවා දෙන්නම කතා කලේ එකම වැඩේට, කා ලගට ගියත් මට ඕන දේ හම්බෙනවා කියල,ඉතින් මම ලෑස්තිවෙලා අර මලයලා හිටපු තැනට ගිය, මම කලිනුත් එතෙන්ට ගිහින් තියෙනවා, මුන් සෙට් එක එකතු වෙලා , කන්දක් උඩ ගෙපලක් කපනවා , කටු මැටි ගෙයක් හදන්න, සෙට් එකට බොන්න, මරුම පොත එක, නිවාඩු දවස් වලට සෙට් එකම ආතල් ගන්න ගමන් ගෙපැල කපනවා, එතන ඉන්නවා SF හොද රෑන්ක් එකක ඉදල පෙන්ෂන් ගිය සුප්පා පොරක්, දැන් ඇති පොරට 42 ක් විතර, පට්ටම චරිතේ කස්ටිය මම යන්න කලින්ම එකක් ඔතල ගහල, අනිත් ඔතපු එක මට පත්තු කරන්න දුන්න, අම්මට සිර kg බොල , ෂොට් 4 ක් 5 ක් ගැසුව ඕන් ද සපෝට් , අර s f අයිය kg පාවිච්චියක් නොමැත, අපි සෙට් එක ඉතින් ගහනවා, අර අයිය ඉතින් සුප්පා කතා කියනවා, සමහර දේවල් පොර කියපු තෙරුම් ගන්න අමාරුයි බන් , ඇත්තටම පොර මාරම මීටරයක්, ඇත්තටම පොර යකෙක් වගේ චරිතයක්, පොර හෙන අතල් කතාවක් කිව උබලටනම් හිනා යයිද දන්නේ නෑ, ඔන්න අපේ ලංකාවේ මොළ බාග සෙට් එකක් ඩුබායි අදට ඇති බන්, ඇත රිදෙනවා, තම වැදිලා ඉන්නේ , ඔන්න මගේ දවස මම පවූ කාර විදිහට අර්ථවත්ව ගෙව්වා, මේවා බලල හදියල්ල, 100% ක් ඇත්ත මම දැම්මේ මගේ අද දවස ගැන, යේ දැන් ගෙදරින් එලියට යන්නේ නෑ, නිදියනකල් එළකිරියේ, උබලට පුලුවන්නම් කැමතිනම් උබලගේත් අද දවස ගැන මෙතන දාපල්ලා, අද කිවේ අදම නමෙයි, හෙට උනාමත් හෙට අද වෙනවනේ, තේරුනාද මම කිව දේ , එහෙනම් මේක කියවල මට බැනල හරි, මොන මගුලක් හරි කියල යමල්ල, [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom