Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ දුව ස්වයංවින්දනය කරනව මට අහුඋනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mahesh Wanasinghe" data-source="post: 31242918" data-attributes="member: 584012"><p>උබේ ගෙවල් නාගොඩද?</p><p>මගේ යාළුවෙක් හිටියා කලුතර නාගොඩ. ඌට ඒ දවස්වල කම්පියුටරයක් ගන්න ඕනේ වෙලා මායි ඌයි නුගේගොඩ ක්ලාස් ආපු දවසක යුනිටි ප්ලාසා ගියා. ගිය කඩේ නම මතක නෑ. මතක විදියට pc houseවගේ නමක් තිබුනේ. (මේ සිද්දය වෙලා දැන් සෑහෙන කාලයක් වෙනවා) අපි එදා ගත්තේ IBM Pentium 3 PCඑකයි, View Sonic Monitorඑකයි, Logitech ස්පීකර් සෙට් එකයි, PowerTreeකියලා හෙන දඩාර බරක් තියන UPSඑකක්.සහ Modem Card ගත්තා. අපි දෙන්න බරට බරේ බස් එකේම බඩු ටික උස්සගෙන ඇවිත් මම මූට මේක ෆික්ස් කරලා දුන්නා. ගෙදර ටෙලිෆෝන් ලයින් එක මොඩම් එකට ගහලා Telecom dial up කනෙක්ෂන් එකෙන් ඉන්ටනෙට් එකටත් කනෙක්ට් වෙන්න හදලා දුන්නා. මේ වැඩ ටික ඉවර වෙල මම ගෙදර ආවා. ඇත්තටම කිව්වොත් මූට ඒ කාලේ කම්පියුටර් කිසිම දැනුමක් නෑ. මේ සුඛන්නා එදා හවස 89.com කියලා වෙබ් සයිට් එකටගිහින් වැල පිංතූර බලලා. ඒ දවස්වල ගූගල් එකත් එච්චර වැඩක් නෑ. සර්ච් කරලා එන රිසාල්ට් මදි. 89.com කියන්නෙත් මහ හොද වෙබ් සයිට් එකක් නෙමෙයි. වීඩියෝ ක්ලිප් 52kbps ස්පීඩ් එකෙන් බාන්න හෙන වෙලාවක් යනවා. මූ වැල බලන්න පටන් අරන් තියෙන්නෙ අම්ම කඩෙ පැත්තේ ගිය වෙලාවේ. එක සැරේම අම්මා ගෙදර ඇවිත්. මූ කලබලවෙලා ස්ටාට්බාර්, කීබෝඩ් එක එහෙ මෙහෙ ඔබලා මුළු කම්පියුටරේම හිරවෙලා. Internet explorer එක ක්ලෝස් වෙන්නෙත් නෑලු. මේ සුකන්නා upsඑකේ ප්ලග් එක off කරලා. ඊට පස්සේ upsඑක හෙන සද්දෙන් බීප් බීප් ගනාවාලු. ඒ දවස්වල තිබුන upsවල බීප් සද්දේ ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. අම්මත් කාමරේට දුවගෙන ඇවිත්. අම්මට අතේ මාට්ටු. අන්තිමට මූ බය වෙලා ඇඩුවා කියලා උගේ අම්මා කිව්වා. කොහොම හරි අම්මා මූට බැනලා . ඊට පස්සේ මූ ආයෙත් upsඑක on කරලා pcඑක shutdown කරගෙන තිබුනා. මූ ඊට පස්සේ මාස ගාණක් computerඑක පාවිච්චි කරේ නෑ. එදායින් පස්සේ මට උගේ ගෙදර යන්නත් නෑ. මම ඒකිගේ පුතාට කුණුහරුප පිංතූර බලන හැටි කියලා දුන්නා කියලා මටත් බැන්නා. <img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" /> මගේ යාලුවා එළකිරියේ දැන් ඉන්න ID එක මට හොයා ගන්න බැරුව හිටීයේ. සමහර විට ඒ උබද දන්නෙ නෑ<img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /></p></blockquote><p></p>
[QUOTE="Mahesh Wanasinghe, post: 31242918, member: 584012"] උබේ ගෙවල් නාගොඩද? මගේ යාළුවෙක් හිටියා කලුතර නාගොඩ. ඌට ඒ දවස්වල කම්පියුටරයක් ගන්න ඕනේ වෙලා මායි ඌයි නුගේගොඩ ක්ලාස් ආපු දවසක යුනිටි ප්ලාසා ගියා. ගිය කඩේ නම මතක නෑ. මතක විදියට pc houseවගේ නමක් තිබුනේ. (මේ සිද්දය වෙලා දැන් සෑහෙන කාලයක් වෙනවා) අපි එදා ගත්තේ IBM Pentium 3 PCඑකයි, View Sonic Monitorඑකයි, Logitech ස්පීකර් සෙට් එකයි, PowerTreeකියලා හෙන දඩාර බරක් තියන UPSඑකක්.සහ Modem Card ගත්තා. අපි දෙන්න බරට බරේ බස් එකේම බඩු ටික උස්සගෙන ඇවිත් මම මූට මේක ෆික්ස් කරලා දුන්නා. ගෙදර ටෙලිෆෝන් ලයින් එක මොඩම් එකට ගහලා Telecom dial up කනෙක්ෂන් එකෙන් ඉන්ටනෙට් එකටත් කනෙක්ට් වෙන්න හදලා දුන්නා. මේ වැඩ ටික ඉවර වෙල මම ගෙදර ආවා. ඇත්තටම කිව්වොත් මූට ඒ කාලේ කම්පියුටර් කිසිම දැනුමක් නෑ. මේ සුඛන්නා එදා හවස 89.com කියලා වෙබ් සයිට් එකටගිහින් වැල පිංතූර බලලා. ඒ දවස්වල ගූගල් එකත් එච්චර වැඩක් නෑ. සර්ච් කරලා එන රිසාල්ට් මදි. 89.com කියන්නෙත් මහ හොද වෙබ් සයිට් එකක් නෙමෙයි. වීඩියෝ ක්ලිප් 52kbps ස්පීඩ් එකෙන් බාන්න හෙන වෙලාවක් යනවා. මූ වැල බලන්න පටන් අරන් තියෙන්නෙ අම්ම කඩෙ පැත්තේ ගිය වෙලාවේ. එක සැරේම අම්මා ගෙදර ඇවිත්. මූ කලබලවෙලා ස්ටාට්බාර්, කීබෝඩ් එක එහෙ මෙහෙ ඔබලා මුළු කම්පියුටරේම හිරවෙලා. Internet explorer එක ක්ලෝස් වෙන්නෙත් නෑලු. මේ සුකන්නා upsඑකේ ප්ලග් එක off කරලා. ඊට පස්සේ upsඑක හෙන සද්දෙන් බීප් බීප් ගනාවාලු. ඒ දවස්වල තිබුන upsවල බීප් සද්දේ ගැන උබලට අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. අම්මත් කාමරේට දුවගෙන ඇවිත්. අම්මට අතේ මාට්ටු. අන්තිමට මූ බය වෙලා ඇඩුවා කියලා උගේ අම්මා කිව්වා. කොහොම හරි අම්මා මූට බැනලා . ඊට පස්සේ මූ ආයෙත් upsඑක on කරලා pcඑක shutdown කරගෙන තිබුනා. මූ ඊට පස්සේ මාස ගාණක් computerඑක පාවිච්චි කරේ නෑ. එදායින් පස්සේ මට උගේ ගෙදර යන්නත් නෑ. මම ඒකිගේ පුතාට කුණුහරුප පිංතූර බලන හැටි කියලා දුන්නා කියලා මටත් බැන්නා. :angry: මගේ යාලුවා එළකිරියේ දැන් ඉන්න ID එක මට හොයා ගන්න බැරුව හිටීයේ. සමහර විට ඒ උබද දන්නෙ නෑ:P [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom