Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ දුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රමයෙන් ඝණ ආහාර වලට පුරුදු වෙන සමහර කුඩා දරුවන්ට සාමාන්‍යයෙන් මළ බද්ධය ඇති වීමට හැකියාවක් තියෙනවා.

මගේ කෙල්ලටත් ඔය වයසේදී තදට මළබද්ධය තිබුණා. සමහර විට දවස් දෙක තුන කක්කා දැම්මෙ නෑ!! සමහර විට සපොසිටරීස් පවා දාන්න සිදු වුනා. ලැක්ටියුලෝස් වගේ බටහිර මළ මෘදුකාරක ඖෂධ පවා දෙන්න සිදු වුනා. නමුත් ස්ථිරව සුවවුනේ නෑ.

නමුත් අපි එයාගේ කෑමට ගස්ලබු වගේ පළතුරු වැඩිපුර එකතු කලා. ඒවගේම ලුණුවිල සහ කටු එරබදු දලු ඉතා ස්වල්පය බැගින් කෑමට එකතු කලා. අනේ වැඩි දවසක් නොගිහින් ලෙඩේ හොද වුනා. ආයෙ ආවෙත් නෑ. කාලයක් යනකන්ම ඉදහිට කෑමට මේ දෙවර්ගය එකතු කලා.

නමුත් ඊට කළින් ඔයාගෙ දරුවට වෙනත් අසාමාන්‍යතාවයක් ඇත්දැයි පරීක්ෂාකර ගැනීම අත්‍යාවශයයි. සමහර විට යම් විදියක ආත්රික අවරෝධයක් (Intestinal Obstruction ) or (Intestinal sac , malformation or band) වගේ තත්වයකදීද මෙවැනි ලක්ෂණ ඇතිවිය හැකිය.

එසේ නොමැතිව සාමාන්‍ය තත්වයක් නම් ඉහකී එළවලු පළතුරු වලින් මේ තත්වය සමනය කරගත හැකිවනු ඇත.

සුවපත් වේවා!!!

[QUOTE="sriboysl, post: 15885753, member: 113394"] [SIZE=5][COLOR=DarkGreen]ක්‍රමයෙන් ඝණ ආහාර වලට පුරුදු වෙන සමහර කුඩා දරුවන්ට සාමාන්‍යයෙන් මළ බද්ධය ඇති වීමට හැකියාවක් තියෙනවා. මගේ කෙල්ලටත් ඔය වයසේදී තදට මළබද්ධය තිබුණා. සමහර විට දවස් දෙක තුන කක්කා දැම්මෙ නෑ!! සමහර විට සපොසිටරීස් පවා දාන්න සිදු වුනා. ලැක්ටියුලෝස් වගේ බටහිර මළ මෘදුකාරක ඖෂධ පවා දෙන්න සිදු වුනා. නමුත් ස්ථිරව සුවවුනේ නෑ. නමුත් අපි එයාගේ කෑමට ගස්ලබු වගේ පළතුරු වැඩිපුර එකතු කලා. ඒවගේම ලුණුවිල සහ කටු එරබදු දලු ඉතා ස්වල්පය බැගින් කෑමට එකතු කලා. අනේ වැඩි දවසක් නොගිහින් ලෙඩේ හොද වුනා. ආයෙ ආවෙත් නෑ. කාලයක් යනකන්ම ඉදහිට කෑමට මේ දෙවර්ගය එකතු කලා. නමුත් ඊට කළින් ඔයාගෙ දරුවට වෙනත් අසාමාන්‍යතාවයක් ඇත්දැයි පරීක්ෂාකර ගැනීම අත්‍යාවශයයි. සමහර විට යම් විදියක ආත්රික අවරෝධයක් (Intestinal Obstruction ) or (Intestinal sac , malformation or band) වගේ තත්වයකදීද මෙවැනි ලක්ෂණ ඇතිවිය හැකිය. එසේ නොමැතිව සාමාන්‍ය තත්වයක් නම් ඉහකී එළවලු පළතුරු වලින් මේ තත්වය සමනය කරගත හැකිවනු ඇත. සුවපත් වේවා!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom