Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
මගේ නම බුබුළු, මම කැමතිම............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නම බුබුළු, මම කැමතිම............

අලුත් ටීචර්

ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි.

මිස් : ආයුබෝවන් ළමායි.

ළමයි : ආයුබෝවන් ටීචර්.

මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු.

1 පිරිමි ළමයා : මගේ නම අචල. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න.

2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ.

3 පිරිමි ළමයා : මගේ නම ධනංජය. මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න.

මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා. හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න.

1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න.

මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න.

2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න.

මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා.

3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න..

[QUOTE="Pink panther, post: 12317250, member: 379901"] [b]මගේ නම බුබුළු, මම කැමතිම............[/b] [CENTER][B][SIZE=5]අලුත් ටීචර්[/SIZE][/B] [SIZE=4] ඔන්න එකෝමත් එක ඉස්කෝලෙක (මිශ්ර පාසලක්) අලුතෙන් මිස් කෙනෙක් ආවලු 10 වසරේ පන්තියට උගන්වන්න. එතන ඉඳන් කතාව මෙහෙමයි. මිස් : ආයුබෝවන් ළමායි. ළමයි : ආයුබෝවන් ටීචර්. මිස් : මම තමයි අද ඉඳන් මේ පන්තියට උගන්වන්නේ. ඔක්කොටම කලින් අපි අඳුනගෙන ඉමු. මගේ නම රෝසි. ඔයගොල්ලෝ හැමෝම දැන් නැගිටලා තමන්ගේ නමයි, තමන්ගේ විනොදාන්ශයයි කියන්න ඕනා. හරි අපි පිරිමි ළමයිගෙන් පටන් ගමු. 1 පිරිමි ළමයා : මගේ නම අචල. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (ටිකක් කොර වී) හ්ම්ම් හරි අමුතු විනොදාන්ශයක්නේ.. හරි ඊළඟ කෙනා කියන්න බලන්න. 2 පිරිමි ළමයා : මගේ නම මෙත්සිරි. මම ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (තව ටිකක් කොර වී) කමක් නැහැ උදව්වට යාලුවෙකුත් ඉන්න එක හොඳයි. හරි ඊළඟ. 3 පිරිමි ළමයා : මගේ නම ධනංජය. මමත් ආසම බාත් ටබ් එකේ බුබුළු බලන්න. මිස් : (!#$%&*@ වී) ළමයි මොනවද මේ කියන්නේ. ඔයගොල්ලෝ විහිලු කරනවද? නැත්නම් ඔයාලට පිස්සුද? මටනම් තේරෙන්නේ නැහැ මේ වගේ මානසික මට්ටමෙන් අඩු ළමයි ටිකකට කොහොම උගන්වන්නද කියලා. හා දැන් පිරිමි ළමයි කිව්වා ඇති. ගැහැණු ළමයි තමතමන්ව අඳුන්වලා දෙන්න. ඔය අයිනේ ඉන්න කෙනා පටන් ගන්න. 1 ගැහැණු ළමයා : මගේ නම හිමානි. මම කැමතිම කුරුල්ලෝ බලන්න. මිස් : අන්න බලන්න. ගැහැණු ළමයි කොච්චර හොඳද කියලා.. හොඳ දුව.. වාඩි වෙන්න. දැන් අර පිටිපස්සේ ඉන්න දූ කියන්න බලන්න. 2 ගැහැණු ළමයා : මගේ නම තනූෂා. මම කැමතිම පර්ෆියුම් එකතු කරන්න. මිස් : ගැහැණු ළමයි පිරිමි ළමයිට වඩා බුද්දිමත් වැදගත් බව පේනවා. හා දැන් ඔය මැද ඉන්න ලස්සන දුව කියන්න බලන්න ඔයා කැමතිම මොනවටද කියලා. 3 ගැහැණු ළමයා : ටීචර් මගේ නම බුබුළු. මම කැමතිම දවසේ වැඩි හරියක් බාත් ටබ් එකට වෙලා නනා ඉන්න.. [SIZE=5] [/SIZE][/SIZE][SIZE=5][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom