Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ නොදැනුවත්කම ද...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ නොදැනුවත්කම ද...?

මගේ නොදැනුවත්කම ද...?

ආදරේ, බැඳීම, සංවේදීකම වගේ දේවල් වලට මුල් තැන දෙන්න ඕනේ කියන දේ අපිට තේරෙන්න පටන් ගන්නකොට සමහර විට කාලේ ගතවෙලා ඉවරයි.අන්තිමේට පසුතැවීමක් එක්ක දරාගන්න බැරි වේදනාවක්,කලකිරීමක් අපේ හිත්වල ඉතුරු වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මගේ අම්මා...

මම තමයි අපේ පවුලට හිටපු එකම දරුවා. ඒ කාලේ මගේ තාත්තා වැඩ කලේ පුද්ගලික සමාගමක. තාත්තා හැමදාම වැඩට යන්නේ මාවත් අම්මවත් ආදරෙන් ඉඹලා.පස්සේ අපි දෙන්නම තාත්තට වඳිනවා.අපේ පවුල හුඟක් ආදරෙන් හිටියේ. අපේ අම්මට රසට උයන්න පුළුවන්.ඉස්කෝලේ ඇරිලා මම ගෙදර එද්දී කෑම වල සුවඳ ගේට්ටුව ළඟට එනවා.මම එනකල් අම්මා කෑම කන්නේ නෑ. දවල්ට අපි දෙන්නා තමයි එකට කෑම ගන්නේ. රෑටත් අපි දෙන්නම බලන් ඉන්නවා තාත්තා වැඩ ඇරිලා එනකල් එකට කෑම කන්න. අපි තුන්දෙනා කෑම කාලා ඉවර වෙලා එදා දවසේ වෙච්ච දේවල් ගැන කතා කරනවා. අපේ දේවල් බෙදාගෙන අපිට හිටියේ අපි තුන්දෙනා විතරයි.ඒ දෙන්නට හිටපු එකම පුතා මම නිසා දෙන්නගෙම ආදරේ මට වැඩියෙනුත් එක්ක ලැබුණා.ඉස්සර තාත්තා පඩි ගත්ත දවසට එක එක ජාතියේ කෑම ගොඩාක් අරන් එනවා. අම්මටත්, මටත් විශේෂ මොනාහරි දෙයක් ගේන්න තාත්තා අමතක කලේ නැහැ.

ජීවිතේ හිතපු නැති විදිහට වෙනස් උනේ මට අවුරුදු දහයෙදි.ඉස්සර වගේ තාත්තා වැඩට යද්දී මාවයි අම්මවයි ඉම්බෙත් නැහැ, තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවේ හුඟාක් රෑ වෙලා.මමයි අම්මයි එළියේ පුටුවට වෙලා නිදි කිරා වැටි වැටි බලන් ඉන්නවා තාත්තා එනකල්. දන්නෙම නැතුව අපි දෙන්නටම නින්ද යනවා. ඒත් අම්මා නම් සැරින් සැරේ ඇහැරි ඇහැරි බලනවා.අපේ ගෙදර තිබ්බ ආදරේ, සතුට, සමගිය නැති වෙලාම ගියේ එකදවසක් රෑ අම්මත්, තාත්තත් අතර වෙච්ච බහින්බස් වීමක් දුරදිග යාමෙන්.බැනගන්න සද්දෙටයි මට ඇහැරුණේ.මම කවදාවත් දැකල තිබ්බේ නැහැ අම්මයි තාත්තයි මෙහෙම රණ්ඩු වෙනවා. මම ඇඳෙන් බැහැලා සාලෙට යද්දී තාත්තා ලොකු බෑග් එකක ඇඳුම් දාගෙන කොහේදෝ යන්න හදනවා.අම්මා හොඳටම අඬනවා.මට මේ මුකුත් තේරෙන්නේ නෑ.නිදිමතේම මම තාත්තගේ අතින් අල්ලගත්තා.තාත්තා මගේ අත ගසල දාලා යන්න ගියා.මම හොඳටම ඇඬුවා . " තාත්තේ යන්න එපා තාත්තේ... ඔයාගේ පුතු පැටියට දුක හිතෙයි තාත්තේ." අම්මත් මමත් හොඳටම ඇඬුවා.

තාත්තා අපිව දාලා ගියාට පස්සේ අපි දෙන්නා ජීවත් උනේ බොහොම අමාරුවෙන්.අපි හිටපු ගෙදර විකුණලා පුංචිම පුංචි ගෙයක් ගත්තා.ඒ ගෙදර ඉඩ ඇති උනේ මටයි අම්මටයි විතරයි.මාව ලොකු මහත් කරන්න අම්මා නොවිඳිනා දුක් වින්දා.ඒ මොන දේ උනත් අම්මා අම්මගේ කඳුළු හංගගෙන ඉන්න තරම් ශක්තිමත් ගැහැණියක් උනා.සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වෙන්න මට පුළුවන් උනා. උසස්පෙළ කරන්න මට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න අවස්ථාව ලැබුණා.කාටත් වඩා මං ගැන සතුටු උනේ මගේ අම්මා.ඒත් ඒ වෙද්දී අපි හුඟක් දුප්පත්.කුලියට ඇඳුම් මහලා ලැබෙන පොඩි ගාණකින් තමයි අම්මා මේ හැමදේම කලේ. මට හරියට අඳින්නවත් තිබුණේ නෑ. තාත්තා ඉන්න කාලේ වගේ රස කෑම ලැබුනේ නෑ.සමහර දවස් වලට අපි කෑවෙත් එක වේලක් විතරයි. ඒත් මගේ අම්මා පුදුම තරම් මට ආදරේ කළා.

ලොකු ඉස්කෝලෙට ගියාට පස්සේ මට යාළුවෙක් සෙට් උනා. උගේ නම ඉෂාන්. ඌට පට්ට සල්ලි. අම්මයි තාත්තයි දෙන්නම බිස්නස් කරන්නේ.මම නිතරම ඉෂාන්ලගේ ගෙදර ගියා.ඉෂාන්ලගේ ගෙදර කෑම හදන්න එක්කෙනයි,ගෙදර වැඩ කරන්න එක්කෙනයි, වත්තේ වැඩ කරන්න තව කෙනෙකුයි හිටියා.ඉෂාන් කියන විදිහට එයාට එයාගේ අම්මයි තාත්තයි එක්ක වචන දෙකක් කතා කරන්න ලැබෙන්නෙත් උදේ කෑම වෙලාවේදී විතරයිළු.ඒ තුන්දෙනා එකට කතා කර කර හිටපු දවසක්වත්, දේවල් බෙදාගත්ත දවසක් වත්, ආදරෙන් කතා කරපු දවසක් වත් මතක නැහැලු. තට්ටු තුනකට හිර වෙලා ඉෂාන් ගෙවන්නේ මහා පුදුම ජීවිතයක් නේද කියලා මට හිතුනා.

ඔහොම කීප දවසක් මම එහෙ ගියාට පස්සේ ඉෂාන් කිව්වා අපේ ගෙදර එන්න ආසයි කියලා.ඒත් ඒකට මම කැමති උනේ නෑ.මොකද මගේ දුප්පත් කම මට ලැජ්ජාවක් උනා.මම ගෙදර ගිහිං අම්මට කිව්වා ඉෂාන් අපේ ගෙදර එන්න අහනවා කියලා.අම්මා නම් කිව්වේ ඉෂාන්ව එක්කගෙන එන්න බලන්න ආසයි කියලා.ඒත් ඉෂාන් වගේ සල්ලි තියන, සැපට හැදුන කෙනෙක්ව මම කොහොමද හරියට ඉඳගන්න පුටුවක් වත් නැති අපේ ගෙදරට එක්කන් එන්නේ. ? අඩුම තරමේ රස කෑම වේලක් දෙන්නවත් අපිට සල්ලි නැහැ.අපේ දුප්පත්කම ගැන ඉෂාන් දැනගන්නවට මම කැමති උනේ නෑ.විශේෂයෙන්ම අපේ අම්මගේ හැසිරීම ගැන උනත් මම ලජ්ජා උනා. මම කොහේ ඉඳන් ගෙදර ගියත් අපේ අම්මා මාව බදාගෙන මගේ ඔළුව ඉඹිනවා.ඉෂාන් මේවා දැකලා මට හිනාවෙයි කියලා හිතුනා. " අම්මේ... ඉෂාන් මෙහෙ එන්නම ඕනෙලු. අපිට බැරිද එදාට විශේෂ දෙයක් හදල දෙන්න? එයා හරි කැමතියි රෝස් කරපු චිකන්, ෆ්‍රයිඩ් රයිස් එහෙම කන්න. එයාලගේ ගෙදර මේ වගේ සාමාන්‍ය කෑම උයන්නේ නෑ." මම අම්මට එහෙම කිව්වත් වැඩක් උනේ නෑ. ඒත් අම්මා මට බැන්නෙත් නෑ. එක්කන් එන්නකෝ කියලා විතරයි කිව්වේ.

ඉෂාන් අපේ ගෙදර ආව දවසේ මාව වගේම අම්මා ඉෂාන්වත් බදාගෙන හැබෑම ආදරෙන් ඔළුව ඉම්බා.ඉෂාන් පුදුම වෙලා වගේ අම්මගේ ඇස් දිහා බලන් හිටියා.කෑම සුවඳ ආවත් එදා අම්මා උයලා තිබ්බේ අපිට තිබුන විදිහට හරිම සරල දේවල් ටිකක්. එදායින් පස්සේ ඉස්කෝලේ ගිහිං ඉෂාන් මොනවා කියයිද...? මගේ දුප්පත්කම නිසා යාළුවො ඉස්සරහ මං ලැජ්ජාවට පත් වෙයිද ...? මේ වගේ විකාර දේවල් මට හිතෙන්න ගත්තා. ඉෂාන් කෑම කාලා අපි එක්ක ටිකක් කතා කර කර ඉඳලා යන්න යද්දී අපේ අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා.අම්මා තමන්ගේම පුතෙක් වගේ ඉෂාන්ට සැලකුවේ හැබෑම ආදරෙන්.

ඉෂාන්ව පාරට ඇරලන්න මම ඉෂාන් එක්ක මගට ගියා. " මචං කාලෙකට පස්සේ මම බඩ පිරෙන්න ආසාවෙන් කෑවා.උඹේ අම්මා පුදුම තරම් හොඳ අම්මාකෙනෙක්. අම්මා කෙනෙක්ගෙන් ළමයෙක් බලාපොරොත්තු වෙන ආදරේ දෙන්න හැම අම්මටම බැහැ.බලපං මම අපේ අම්මගේ අතින් හදපු කෑමවේලක් කාපු කාලයක් මතක නෑ. මාව ආදරෙන් බදාගෙන ඔළුව ඉම්බ දවසක්වත් මට මතක නැහැ බං .උඹ ඒ අතින් හරි වාසනාවන්තයි.මෙහෙම පවුලක් මම දැක්කමයි බං..." ඉෂාන් එහෙම කියාගෙන ගියේ ඇස් වල කඳුළු පුරෝගෙන.

එතකොට අපේ දුප්පත්කම වාසනාවක්ද...? එතකොට ඉෂාන් දැක්කොත් මට හිනාවෙයි කියලා හිතුන අපේ අම්මගේ ආදරණීය හැසිරීම...? මම කල්පනා කළා.

බලං ගියහම ජීවිතේ සමහර වටිනාම දේවල්.....

අපි නොවැදගත් විදිහට නොසලකා හරින අවස්ථාවල්....

ඒ තරම්ම තියෙන්නේ....

අපේ නොදැනුවත්කම නිසාද නැත්නම්...

අපේ ජීවත් වෙන සමාජ රටාව හින්දද කියන එක දෙපාරක් හිතන්න වෙලා....

machanla meka mata apu mail ekak.........

[QUOTE="chin sara, post: 15604965, member: 483559"] [b]මගේ නොදැනුවත්කම ද...?[/b] [SIZE="6"]මගේ නොදැනුවත්කම ද...?[/SIZE] [IMG]http://img845.imageshack.us/img845/7451/e1j9.jpg[/IMG] [SIZE="4"]ආදරේ, බැඳීම, සංවේදීකම වගේ දේවල් වලට මුල් තැන දෙන්න ඕනේ කියන දේ අපිට තේරෙන්න පටන් ගන්නකොට සමහර විට කාලේ ගතවෙලා ඉවරයි.අන්තිමේට පසුතැවීමක් එක්ක දරාගන්න බැරි වේදනාවක්,කලකිරීමක් අපේ හිත්වල ඉතුරු වෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි මගේ අම්මා... මම තමයි අපේ පවුලට හිටපු එකම දරුවා. ඒ කාලේ මගේ තාත්තා වැඩ කලේ පුද්ගලික සමාගමක. තාත්තා හැමදාම වැඩට යන්නේ මාවත් අම්මවත් ආදරෙන් ඉඹලා.පස්සේ අපි දෙන්නම තාත්තට වඳිනවා.අපේ පවුල හුඟක් ආදරෙන් හිටියේ. අපේ අම්මට රසට උයන්න පුළුවන්.ඉස්කෝලේ ඇරිලා මම ගෙදර එද්දී කෑම වල සුවඳ ගේට්ටුව ළඟට එනවා.මම එනකල් අම්මා කෑම කන්නේ නෑ. දවල්ට අපි දෙන්නා තමයි එකට කෑම ගන්නේ. රෑටත් අපි දෙන්නම බලන් ඉන්නවා තාත්තා වැඩ ඇරිලා එනකල් එකට කෑම කන්න. අපි තුන්දෙනා කෑම කාලා ඉවර වෙලා එදා දවසේ වෙච්ච දේවල් ගැන කතා කරනවා. අපේ දේවල් බෙදාගෙන අපිට හිටියේ අපි තුන්දෙනා විතරයි.ඒ දෙන්නට හිටපු එකම පුතා මම නිසා දෙන්නගෙම ආදරේ මට වැඩියෙනුත් එක්ක ලැබුණා.ඉස්සර තාත්තා පඩි ගත්ත දවසට එක එක ජාතියේ කෑම ගොඩාක් අරන් එනවා. අම්මටත්, මටත් විශේෂ මොනාහරි දෙයක් ගේන්න තාත්තා අමතක කලේ නැහැ. ජීවිතේ හිතපු නැති විදිහට වෙනස් උනේ මට අවුරුදු දහයෙදි.ඉස්සර වගේ තාත්තා වැඩට යද්දී මාවයි අම්මවයි ඉම්බෙත් නැහැ, තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවේ හුඟාක් රෑ වෙලා.මමයි අම්මයි එළියේ පුටුවට වෙලා නිදි කිරා වැටි වැටි බලන් ඉන්නවා තාත්තා එනකල්. දන්නෙම නැතුව අපි දෙන්නටම නින්ද යනවා. ඒත් අම්මා නම් සැරින් සැරේ ඇහැරි ඇහැරි බලනවා.අපේ ගෙදර තිබ්බ ආදරේ, සතුට, සමගිය නැති වෙලාම ගියේ එකදවසක් රෑ අම්මත්, තාත්තත් අතර වෙච්ච බහින්බස් වීමක් දුරදිග යාමෙන්.බැනගන්න සද්දෙටයි මට ඇහැරුණේ.මම කවදාවත් දැකල තිබ්බේ නැහැ අම්මයි තාත්තයි මෙහෙම රණ්ඩු වෙනවා. මම ඇඳෙන් බැහැලා සාලෙට යද්දී තාත්තා ලොකු බෑග් එකක ඇඳුම් දාගෙන කොහේදෝ යන්න හදනවා.අම්මා හොඳටම අඬනවා.මට මේ මුකුත් තේරෙන්නේ නෑ.නිදිමතේම මම තාත්තගේ අතින් අල්ලගත්තා.තාත්තා මගේ අත ගසල දාලා යන්න ගියා.මම හොඳටම ඇඬුවා . " තාත්තේ යන්න එපා තාත්තේ... ඔයාගේ පුතු පැටියට දුක හිතෙයි තාත්තේ." අම්මත් මමත් හොඳටම ඇඬුවා. තාත්තා අපිව දාලා ගියාට පස්සේ අපි දෙන්නා ජීවත් උනේ බොහොම අමාරුවෙන්.අපි හිටපු ගෙදර විකුණලා පුංචිම පුංචි ගෙයක් ගත්තා.ඒ ගෙදර ඉඩ ඇති උනේ මටයි අම්මටයි විතරයි.මාව ලොකු මහත් කරන්න අම්මා නොවිඳිනා දුක් වින්දා.ඒ මොන දේ උනත් අම්මා අම්මගේ කඳුළු හංගගෙන ඉන්න තරම් ශක්තිමත් ගැහැණියක් උනා.සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වෙන්න මට පුළුවන් උනා. උසස්පෙළ කරන්න මට කොළඹ ලොකු ඉස්කෝලෙකට යන්න අවස්ථාව ලැබුණා.කාටත් වඩා මං ගැන සතුටු උනේ මගේ අම්මා.ඒත් ඒ වෙද්දී අපි හුඟක් දුප්පත්.කුලියට ඇඳුම් මහලා ලැබෙන පොඩි ගාණකින් තමයි අම්මා මේ හැමදේම කලේ. මට හරියට අඳින්නවත් තිබුණේ නෑ. තාත්තා ඉන්න කාලේ වගේ රස කෑම ලැබුනේ නෑ.සමහර දවස් වලට අපි කෑවෙත් එක වේලක් විතරයි. ඒත් මගේ අම්මා පුදුම තරම් මට ආදරේ කළා. ලොකු ඉස්කෝලෙට ගියාට පස්සේ මට යාළුවෙක් සෙට් උනා. උගේ නම ඉෂාන්. ඌට පට්ට සල්ලි. අම්මයි තාත්තයි දෙන්නම බිස්නස් කරන්නේ.මම නිතරම ඉෂාන්ලගේ ගෙදර ගියා.ඉෂාන්ලගේ ගෙදර කෑම හදන්න එක්කෙනයි,ගෙදර වැඩ කරන්න එක්කෙනයි, වත්තේ වැඩ කරන්න තව කෙනෙකුයි හිටියා.ඉෂාන් කියන විදිහට එයාට එයාගේ අම්මයි තාත්තයි එක්ක වචන දෙකක් කතා කරන්න ලැබෙන්නෙත් උදේ කෑම වෙලාවේදී විතරයිළු.ඒ තුන්දෙනා එකට කතා කර කර හිටපු දවසක්වත්, දේවල් බෙදාගත්ත දවසක් වත්, ආදරෙන් කතා කරපු දවසක් වත් මතක නැහැලු. තට්ටු තුනකට හිර වෙලා ඉෂාන් ගෙවන්නේ මහා පුදුම ජීවිතයක් නේද කියලා මට හිතුනා. ඔහොම කීප දවසක් මම එහෙ ගියාට පස්සේ ඉෂාන් කිව්වා අපේ ගෙදර එන්න ආසයි කියලා.ඒත් ඒකට මම කැමති උනේ නෑ.මොකද මගේ දුප්පත් කම මට ලැජ්ජාවක් උනා.මම ගෙදර ගිහිං අම්මට කිව්වා ඉෂාන් අපේ ගෙදර එන්න අහනවා කියලා.අම්මා නම් කිව්වේ ඉෂාන්ව එක්කගෙන එන්න බලන්න ආසයි කියලා.ඒත් ඉෂාන් වගේ සල්ලි තියන, සැපට හැදුන කෙනෙක්ව මම කොහොමද හරියට ඉඳගන්න පුටුවක් වත් නැති අපේ ගෙදරට එක්කන් එන්නේ. ? අඩුම තරමේ රස කෑම වේලක් දෙන්නවත් අපිට සල්ලි නැහැ.අපේ දුප්පත්කම ගැන ඉෂාන් දැනගන්නවට මම කැමති උනේ නෑ.විශේෂයෙන්ම අපේ අම්මගේ හැසිරීම ගැන උනත් මම ලජ්ජා උනා. මම කොහේ ඉඳන් ගෙදර ගියත් අපේ අම්මා මාව බදාගෙන මගේ ඔළුව ඉඹිනවා.ඉෂාන් මේවා දැකලා මට හිනාවෙයි කියලා හිතුනා. " අම්මේ... ඉෂාන් මෙහෙ එන්නම ඕනෙලු. අපිට බැරිද එදාට විශේෂ දෙයක් හදල දෙන්න? එයා හරි කැමතියි රෝස් කරපු චිකන්, ෆ්‍රයිඩ් රයිස් එහෙම කන්න. එයාලගේ ගෙදර මේ වගේ සාමාන්‍ය කෑම උයන්නේ නෑ." මම අම්මට එහෙම කිව්වත් වැඩක් උනේ නෑ. ඒත් අම්මා මට බැන්නෙත් නෑ. එක්කන් එන්නකෝ කියලා විතරයි කිව්වේ. ඉෂාන් අපේ ගෙදර ආව දවසේ මාව වගේම අම්මා ඉෂාන්වත් බදාගෙන හැබෑම ආදරෙන් ඔළුව ඉම්බා.ඉෂාන් පුදුම වෙලා වගේ අම්මගේ ඇස් දිහා බලන් හිටියා.කෑම සුවඳ ආවත් එදා අම්මා උයලා තිබ්බේ අපිට තිබුන විදිහට හරිම සරල දේවල් ටිකක්. එදායින් පස්සේ ඉස්කෝලේ ගිහිං ඉෂාන් මොනවා කියයිද...? මගේ දුප්පත්කම නිසා යාළුවො ඉස්සරහ මං ලැජ්ජාවට පත් වෙයිද ...? මේ වගේ විකාර දේවල් මට හිතෙන්න ගත්තා. ඉෂාන් කෑම කාලා අපි එක්ක ටිකක් කතා කර කර ඉඳලා යන්න යද්දී අපේ අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දා.අම්මා තමන්ගේම පුතෙක් වගේ ඉෂාන්ට සැලකුවේ හැබෑම ආදරෙන්. ඉෂාන්ව පාරට ඇරලන්න මම ඉෂාන් එක්ක මගට ගියා. " මචං කාලෙකට පස්සේ මම බඩ පිරෙන්න ආසාවෙන් කෑවා.උඹේ අම්මා පුදුම තරම් හොඳ අම්මාකෙනෙක්. අම්මා කෙනෙක්ගෙන් ළමයෙක් බලාපොරොත්තු වෙන ආදරේ දෙන්න හැම අම්මටම බැහැ.බලපං මම අපේ අම්මගේ අතින් හදපු කෑමවේලක් කාපු කාලයක් මතක නෑ. මාව ආදරෙන් බදාගෙන ඔළුව ඉම්බ දවසක්වත් මට මතක නැහැ බං .උඹ ඒ අතින් හරි වාසනාවන්තයි.මෙහෙම පවුලක් මම දැක්කමයි බං..." ඉෂාන් එහෙම කියාගෙන ගියේ ඇස් වල කඳුළු පුරෝගෙන. එතකොට අපේ දුප්පත්කම වාසනාවක්ද...? එතකොට ඉෂාන් දැක්කොත් මට හිනාවෙයි කියලා හිතුන අපේ අම්මගේ ආදරණීය හැසිරීම...? මම කල්පනා කළා. බලං ගියහම ජීවිතේ සමහර වටිනාම දේවල්..... අපි නොවැදගත් විදිහට නොසලකා හරින අවස්ථාවල්.... ඒ තරම්ම තියෙන්නේ.... අපේ නොදැනුවත්කම නිසාද නැත්නම්... අපේ ජීවත් වෙන සමාජ රටාව හින්දද කියන එක දෙපාරක් හිතන්න වෙලා.... [/SIZE] machanla meka mata apu mail ekak......... [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom