Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මගේ පලවෙනි ත්‍රෙඩ් එක...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පලවෙනි ත්‍රෙඩ් එක...

ජීවිතේ පලවෙනි වතාවට තමයි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ලියන්නේ....මං හිතුව අද ඔයාලට කියල දෙන්න ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ලේසි විදියක්...සමහර වෙලාවට මං කියන දේම වෙන කවුරුහරි කියලත් ඇති...ඕගොල්ලෝ ඔක්කොම මේක ගැන දන්නවත් ඇති...හරි වැල් වටාරම් ඇති..

අපි කතාවට බහිමු...

දැන් අපි හැමෝම ටොරන්ට් ක්ලයන්ට් එකකින් (bittorrent වගේ) මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම විදින්නේ මාර දුකක් කියල ආයේ කියන්න ඕනේ නෑනේ...ඒත් මෙන්න මේ සයිට් එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට ලේසියෙන්ම ටොරන්ට් බාන්න පුළුවන්...

http://www.zbigz.com/

මං දාපු attachment එකේ රවුම් කරලා තියෙන download torrent කියන එක right click කරලා copy link address(බ්‍රව්සරය අනුව තියෙන වාක්‍යය වෙනස් වෙන්න පුළුවන්) හරි ඒ අදහසම එන එක ක්ලික් කරන්න.(මෙතන මං උදාහරණයට අරන් තියෙන්නේ kat.ph සයිට් එක).ඊට පස්සේ මං අර කලින් කියපු සයිට් එකේ link එක paste කරන්න තියෙන තැන paste කරන්න.ඊට පස්සේ Go Free කියන එක ක්ලික් කරන්න..Go Premium එක පාවිච්චි කරන්න නම් අපිට මේ සයිට් එකේ account එකක් ඕනේ වෙනවා...

ඊට පස්සේ බොහොම සුළු වෙලාවකින් ඔය දුන්නු ෆයිල් එක ඒ සයිට් එකේ සර්වර් එකට ඩවුන්ලෝඩ් වෙනවා...ඊට පස්සේ ඔයාට ඒ සයිට් ඒකෙන් ෆයිල් එක direct download කරන්න පුළුවන්...Go Free වලින් නිසා ස්පීඩ් එකනම් තියෙන්නේ 50-150KBps අතර තමා...ඒත් හිමිට ටොරන්ට් ක්ලයන්ට් එකකින් බානවට වඩා එක හොදයිනේ...

තව දෙයක් කියන්න තියෙනවා... ටොරන්ට් එකක් තෝරගනිද්දී seeders වැඩියෙන් ඉන්න එකක් තෝරගන්න..මොකද නැත්තම් ෆයිල් එක zbigz සයිට් එකට ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යන්න පුළුවන්...ඒ වගේම ඕගොල්ලෝ IDM(Internet Download Manager)පාවිච්චි කරනවානම් තවත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි වෙයි...

හරි එහෙනම් මගේ පලවෙනි ත්‍රෙඩ් එක ඉවර කළා...සමහරවිට මේකේ ගොඩක් වැරදි ඇති...වැරද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් මං කරුණාවෙන් ඉල්ලනවා..repost නම් සමාවෙන්න...

[QUOTE="ෆේක් මලයා, post: 12638390, member: 400647"] [b]මගේ පලවෙනි ත්‍රෙඩ් එක...[/b] [SIZE="3"][SIZE="3"]ජීවිතේ පලවෙනි වතාවට තමයි එළකිරි එකේ ත්‍රෙඩ් එකක් ලියන්නේ....මං හිතුව අද ඔයාලට කියල දෙන්න ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන්න ලේසි විදියක්...සමහර වෙලාවට මං කියන දේම වෙන කවුරුහරි කියලත් ඇති...ඕගොල්ලෝ ඔක්කොම මේක ගැන දන්නවත් ඇති...හරි වැල් වටාරම් ඇති.. අපි කතාවට බහිමු... :yes: දැන් අපි හැමෝම ටොරන්ට් ක්ලයන්ට් එකකින් (bittorrent වගේ) මොකක් හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියාම විදින්නේ මාර දුකක් කියල ආයේ කියන්න ඕනේ නෑනේ...ඒත් මෙන්න මේ සයිට් එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට ලේසියෙන්ම ටොරන්ට් බාන්න පුළුවන්...[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-HwnxYZu-Nx0/T2cuwHJGVlI/AAAAAAAAApY/UhHvrpMNshc/s1600/zbigz.jpg[/IMG] [URL="http://www.zbigz.com/"]http://www.zbigz.com/[/URL] මං දාපු attachment එකේ රවුම් කරලා තියෙන download torrent කියන එක right click කරලා copy link address(බ්‍රව්සරය අනුව තියෙන වාක්‍යය වෙනස් වෙන්න පුළුවන්) හරි ඒ අදහසම එන එක ක්ලික් කරන්න.(මෙතන මං උදාහරණයට අරන් තියෙන්නේ kat.ph සයිට් එක).ඊට පස්සේ මං අර කලින් කියපු සයිට් එකේ link එක paste කරන්න තියෙන තැන paste කරන්න.ඊට පස්සේ Go Free කියන එක ක්ලික් කරන්න..Go Premium එක පාවිච්චි කරන්න නම් අපිට මේ සයිට් එකේ account එකක් ඕනේ වෙනවා... ඊට පස්සේ බොහොම සුළු වෙලාවකින් ඔය දුන්නු ෆයිල් එක ඒ සයිට් එකේ සර්වර් එකට ඩවුන්ලෝඩ් වෙනවා...ඊට පස්සේ ඔයාට ඒ සයිට් ඒකෙන් ෆයිල් එක direct download කරන්න පුළුවන්...Go Free වලින් නිසා ස්පීඩ් එකනම් තියෙන්නේ 50-150KBps අතර තමා...ඒත් හිමිට ටොරන්ට් ක්ලයන්ට් එකකින් බානවට වඩා එක හොදයිනේ... ;) තව දෙයක් කියන්න තියෙනවා... ටොරන්ට් එකක් තෝරගනිද්දී seeders වැඩියෙන් ඉන්න එකක් තෝරගන්න..මොකද නැත්තම් ෆයිල් එක zbigz සයිට් එකට ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යන්න පුළුවන්...ඒ වගේම ඕගොල්ලෝ IDM(Internet Download Manager)පාවිච්චි කරනවානම් තවත් ඩවුන්ලෝඩ් ස්පීඩ් එක වැඩි වෙයි... :yes: හරි එහෙනම් මගේ පලවෙනි ත්‍රෙඩ් එක ඉවර කළා...සමහරවිට මේකේ ගොඩක් වැරදි ඇති...වැරද්දක් තියෙනවනම් පෙන්නලා දෙන්න කියලත් මං කරුණාවෙන් ඉල්ලනවා..repost නම් සමාවෙන්න...[/SIZE] :) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom