Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ප්‍රථම ආදරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ප්‍රථම ආදරේ

යන්තම් ලැජ්ජ බය දැනෙන්න පටන් ගත්ත කාලෙ ඉදන් කෙල්ලෙක්ට Love කරන්න පුදුම කම්මැලි කමක් තිබුනෙ. කොච්චර Clz ගියත්, කොච්චර Bus වල එහා මෙහා ගියත් ලස්සන කෙල්ලෙක් දිහා හොරහින් බැලුවත් කවදාවත් කෙල්ලෙක් ඔනෙමයි කියල අවශ්‍ය තාවයක් තිබුනෙ නෑ.

මං ෆුල් ෆන් Life එකක් ගතකරේ..

A/L ඉවර වෙලා ගියපු Course එකකදි මුලින්ම කෙල්ලෙක් Line උනා,

එයා Kandy, ගොඩක් ලස්සනයි අපෙ Clz එකෙ කොල්ලො සෙට් එකෙ ගොඩක් උන් ඒකිට Talk කරා ඒත් ඒකි ඒ කාවවත් Care කරේ නෑ. අපි ගොඩක් ලගින් ආශ්‍රය කරා මන් සමහර දවස් වලට එයා ගෙදර යනකොට එයාව ඇරලවන්න Kandy ත් ගියා. ඒත් කවමදාවත් මට ඒකි ගැන ආදරයක් ඇති වෙලා නෑ, මට ඔන උනේ එයත් එක්ක යාලුවෙක් විදිහට ඉන්න, එයා මන් ගැන බලාපොරොතුවෙන් ඉන්නව කියල දැනුනම වැඩේ දුර දිග යන්න කලින් මන් එයාගෙ හිත නොරිදෙන විදිහට එයාගෙන් ටිකෙන් ටික ඈත් උනා, මගේ යාළුවො මට බැන්නා “උඹටනම් තියෙන්නෙ ලෙඩක් කියල” වෙලාවකට මටත් හිතුනා මට තියෙන්නෙ ලෙඩක්ද දන්නෙ නෑ කියල, ඒත් ඒ මොනවා උනත් මන් කොච්චර උත්සහ කරත් මට කවදාවත් එයා ගැන ආදරයක් ඇති උනේ නෑ,

ඒ කතාව එතනින් ඉවර උනා...

මන් Course එකත් Stage දෙකක් වෙනකන් කරලා නවත්තලා Job එකක් හෙවුවා, මට හොඳ Company එකක Head Office එකේ හොඳ ජොබ් එකක් හම්බ උනා.

ඔය අතරෙදි අපෙ Company එකේ කොලඹින් පිට Branch එකක Sectary Girl කෙනෙක් එක්ක Official වැඩ වගයකට Over the Phone කතා කරන්න උනා.. ඔහොම පටන් ගත්ත අපේ කතාව ගොඩක් හොඳ යාළු කමකට පෙරලුනා. එයා මට වඩා අවුරුදු 2ක් වැඩිමල්.

මුලින් අපි අක්කා, මල්ලි කියල කතා කරත් පස්සෙ ඒක වෙනස් උනා කාලයත් එක්ක අපේ යාළුකම ලොකු බැඳීමක් උනා එයා මට එයාගෙ අතීතෙ හැම දෙයක්ම කිවුවා මාත් එහෙමයි එයා එයාගෙ First Love Affair එක Brake උන දුකෙන් හිටියෙ,, මාත් එයාගෙ හිත ගොඩක් හැදුවා.. අපි නිතරම Phone එකෙන් කතා කරා සමහර දවස්වලට පැය දෙක තුන කතා කරා.

ඒ තරම් ලං උන අපේ Friendship එක වෙනත් පැත්තකට හැරුනෙ මංවත් හීනෙකින්වත් නොහිතපු විදිහට මගේ හිතට එයා ගැන ආදරයක් ඇති උනාට පස්සෙ, ඒත් මන් ඒ ගැන එයාට කියන්න හදිසි උනේ නෑ. කාලයත් එක්ක මගේ හිතේ එයා ගැන තියෙන ආදරේ වැඩි වෙන්න පටන් ගත්තා.

එයා කොලඹ ජොබ් එකක් කරන්න ආසාවෙන් හිටියෙ මාත් ඒ දවස්වල එයාට ජොබ් හෙවුවා, එක පැත්තකින් ඒක මටත් වාසි හින්ද මාත් කැමැත්තෙන් ඒක කරේ.

ඔය අතරෙදි එයා මට කියපු කතාවකින් මගේ මුලු ලෝකෙම කඩාගෙන වැටුන වගේ මට දැනුනා.. එයාගෙ Clz එකෙ Boy කෙනෙක් එයාගෙන් කැමැත්ත ඇහුවා, එයත් ඒ Boyට කැමති කියල මට කිවුවා. එයාගෙ හොඳම යාළුවා විදිහට එයා ඒක මුලින්ම කිවුවෙත් මට.

මට දරා ගන්න බැරි දුකක් දැනුනත්, එයා ඒ Boyට කැමති කියල කිවුව හින්දා මං මගේ හිතේ තියෙන අදහස අමතක කරල එයගෙ සතුට වෙනුවෙන් ඒ දෙන්නට Support කරනව කියල බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා..

මට ඕන උනේ එයා සතුටින් ඉන්නව දකින්න. ඒ තරම් මන් එයාට ආදරේ කරා.

ඔහොම ටික කාලයක් යද්දි ඒ Boyගෙන් එයා බලපොරොත්තු වෙන ආදරේ එයාට ලැබෙන්නෙ නැති බව මට දැනගන්න ලැබුන.. ඒ නිසාම අමාරුවෙන් හංගන් හිටපු මගේ ආදරේ ආයෙත් මතු වෙන්න පටන් ගත්තා. Office එකේ මාත් එක්කම ඉන්න අය දෙතුන් දෙනෙක් මේ ගැන තරමක් දැනන් හිටියා, එයාලා අපි දෙන්නගෙ නම් ගාවලා විහිළු කරත් මන් ඒ කාටවත් මේ ගැන කිවුවෙ නෑ,

තවත් ඉවසන් ඉන්න බැරිම තැන මගේ හිතේ එයාට තියෙන ආදරේ ගැන එයාට කිවුවා.

එතනින් එහාට ඔක්කොම වෙනස් උනා. එයාට මං ගැන ආදරයක් නැහැ කියලත් , එයා මාව ආශ්රඑය කරේ සහෝදරයෙක් විදිහට කියලත් එයා මට කිවුවා.

මන් එයාට කොච්චර පැහැදිලි කරන්න හැදුවත් එයා ඒකට මට Chance එකක් දුන්නෙ නෑ. මගේ Cl වලට Answer කරෙත් නෑ, මන් එයාට SMS දාල Reply එනකන් දවස් ගානක් බලන් හිටියත් ඒවට Reply ආවෙත් නෑ.

මට පුදුම දුකක් දැනුනෙ. සමහර විට එයා මට අකමැති වෙයි කියල මං දැනන් හිටියත්, එයා මට මෙහෙම කරයි කියල මන් හීනෙකින් වත් හිතුවෙ නෑ. මන් හොඳටම ඇඬුවා , වැටෙනකන් බිවුවා, එත් මගේ හිත හදාගන්න මට බැරි උනා.

දවස් දෙකකට විතර පස්සෙ එයා Official වැඩෙකට මට Cl කරා කිසිම දෙයක් උනේ නැති ගානට Official වැඩේ කරගෙන Phone එක තිබ්බා.. මට පුදුම තරහක් එක්ක දරාගන්න බැරි දුකක් ඇති උනා.

ඔය අතරෙදි අපේ Ofz එකෙන් අයින් වෙලා වෙන තැනකට ගිය අපේ Marketing Manager කෙනෙක්ගෙන් මට Offer එකක් ආව.. මන් දෙපාරක් හිතන්නෙ නැතුව තීරණය කරා එතනට යනව කියල.

එතන මට හොඳ Salary එකක් දෙන්න පොරොන්දු උනත් ඒක එච්චර Reputed Company එකක් නෙමෙයි, මට මගේ වටේ හිටපු හැමෝම වගේ බැන්නා, එත් මන් මගේ තීරණේ වෙනස් කරේ නෑ.. ඒ අතරෙ අපෙ Ofz එකෙ මාත් එක්කම හිටපු අක්ක කෙනෙක් මගෙන් Empty වෙන Vacant එකට අර Girlට ක තා කරල තිබ්බා.. එයත් ඒකට ගොඩක් ආස උනා..

අළුතින් කෙනෙක් අරන් Train කරනවට වඩා දන්න කෙනෙක් ගන්න එක හොඳ නිසා අන්තිමට කොහොමින් කොහොම හරි එයාව Select කරගන්න අපේ Boss කැමති උනා,

ඉස්සර මන් බොරුවට ජොබ් එකෙන් අයින් වෙනවා කිවුවාම පුදුම විදිහට දුක් උන එයා දැන් මට කතා කරලා ජොබ් එකේ විස්තර අහනවා, එයා එන්නද කියලා අහනව, නිකමටවත් මට යන්න එපා කියලා කිවුවෙ නෑ, මට මන් ගැනම පුදුම දුකක් ඇති උනා..

ඒත් අන්තිමට කොහොමහරි මගේ දයිවයේ සරදමකට වගේ, මන් ජොබ් එක දාලා යන්න හේතු උන, මන් පණ වගේ ආදරය කරපු, මගේ හිත රිද්දපු කෙනාවම ලඟ තියාගෙන දවස් තුනක Training එකක් දෙන්න උනා,

එයා කිසිම දෙයක් උනේ නැති ගානට හිටිය නිසා මාත් වැඩිය ගනන් ගත්තෙ නෑ, මාත් අදුරන්නෙ නැති කෙනෙක්ට කියල දෙන ගානට වැඩ ටික කියල දුන්නා, ඒකෙන් එයාටහ් ගොඩක් රිදුනා කියල මට තෙරුනා,

කොහොමින් කොහොම හරි අමාරුවෙන් ගත කරපු දවස් තුනකට පස්සෙ, ජීවිතේ අමාරුම දවස ආවා, ඒ තමයි මන් ගොඩාක් ආසාවෙන් කරපු ජොබ් එක, මගේ යාළුවො ටික දාලා යන දවස, හිතේ දරා ගන්න බැරි තරම් දුක් කන්දරාවක්,

මට Company එකෙන් හොඳ Farewell එකක් දුන්නා. මට තෑගි ගොඩක් හම්බ උනා, මගේ යාළුවො ගොඩක් අය ඇඬුවා, මන් අරයගෙ දිහා හොරෙන් බැලුවා, එයාගෙ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබ්බත් එයා ඒ බව මට පෙන්නුවෙ නෑ. අන්තිමට එයා මගේ ලඟට ඇවිත් මොනව හරි කියන්න හැදුව, ඒත් ඒක නොකියා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මට Wish කරලා ගියා.

ඊට පස්සෙත් එයා මට Call කරා, අපි රන්ඩු උනා යාළු උනා, මන් Company එකෙන් අයින් උනාට පස්සෙත් එයා මට අඬ ගැහුවා අහගන්න වැඩ වගයක් තියෙනවා කියලා, මන් නිවාඩු දවස් වලට ගිහින් එයාට වැඩ කියල දුන්න,

ඔහොම යද්දි මගේ හිත හදා ගන්න අමාරු නිසා මන් එයාට කිවුවා මට ආයි Call කරන්න එපා කියලා, ඒත් එයා ඇහුවෙ නෑ, අන්තිමට මන් එයාගෙ Call වලට Answer කරේ නැතුව හිටියා, දිගින් දිගටම Call, Massages ආවත් මන් ඒ එකකටවත් Reply කරේ නෑ, ටික දවසක් යද්දි එයා මට කතා කරන එක නැවැත්තුවා, ඔහොම සති දෙකක් විතර යද්දි මට අපේ Office එකේ හිටපු අක්කා නිවාඩු දවසක Office ඇවිත් මට කතා කරා මාත් ඒ ලඟ හිටපු නිසා එයත් එක්ක ටිකක් කතා කරල යනවා කියල office එකේ ගේට්ටුව ගාවට ගියා. එතකොට එයා කිවුවා අරයත් ඉන්නවා කියලා, මට ඒ වෙලාවෙ එයාව බලන්න ඔනෙමයි කියල හිතුන නිසා මන් office එක ඇතුලට ගියා.

ඒත්,,,,,,, එයා මන් ආවයි කියලවත් මගේ දිහා බැලුවෙ නෑ, මන් එයාට කතා කරන්න හැදුවත් එයා මගේ දිහා හැරිලවත් බැලුවෙ නෑ, අපි අතරෙ මොන දේ තිබ්බත් එයාට මන් ගැන ලොකු ගෞරවයක් තිබ්බා, මන් ඒක දැන ගත්තෙ එයා office එකේ අනිත් අයත් එක්ක මන් ගැන කියල තියෙන දේවල් ඇහුවාම.

ඒත් එදා එයා මාව ගනන් නොගෙන ඉදියි කියලා මන් හිතුවෙ නෑ,

මට ජීවිතේ පලවෙනි පාරට මැරෙන්න තරම් දුකක් ආවා. ඒත් මන් ඉවසන් හිටියා,

ඊට පස්සේ මට ගොඩක් දේවල් තේරුම් ගියා, මන් එයාව අමතක කරන්න හිත හදා ගත්තා, ඒත් ඊට කලින් එයත් එක්ක එක පාරක් කතා කරන්න මට ඔන උනා.. මන් ආයි දවසක් Service Latter එකක් ගන්න මුවාවෙන් Office එකට ගිහින් එයත් එක්ක කතා කරා, අපි ගොඩක් වෙලා කතා කරා,එයාගෙ අතින් මට වෙච්ච වැරදි එයා තේරුම් ගත්තා, ඒ වගේම මගේ අතිනුත් එයාට වැරදි උන බව මට තේරුනා,

අපි ඒ ඔක්කොම අමතක කරල හිත හදා ගෙන ආයෙත් හිටියා වගේ යාළුවො විදිහට ඉන්න තීරණය කරා....

ඒ මොනව උනත් තුවාලයක් හොඳ උනාට ඒකෙන් ඇති උන පැල්ලම මකන්න බෑ. අපිට ආයි කවමදාකවත් හොඳම යාළුවො විදිහටවත් ඉන්න බෑ,,

ඔන්න ඕකයි මගේ කතාව,

මේ කතාවේ තව තව දේවල් ගොඩක් උනත් ඒ ඔක්කොම දාන්න බෑ, දැනටමත් මේ එක දිග වැඩි උනා වගේ. මන් මේක Elakiri එකේ දාන්න හිතුවෙ මේ ලඟදි හොඳම යාළුවෙක් ගැන ආදරයක් ඇති උනා කියල දාපු Thread එකක් කියෙවුවට පස්සෙ,

අපි දෙන්නටනම් ගොඩක් නොගැලපීම් තිබුනා, පළවෙනිම එක වයස,

ඔයවගේ දෙයකදි අපි හදවතට නැතුව මොලේට ඉඩදීලා තීරණ ගත්තනම් අපි අදටත් හොඳ යාළුවො. ඒ වගේම අපිට ආදරේ කරන හැම කෙනා ගැනම අපිට ආදරයක් ඇති වෙන්නෙ නෑ. ඒක සාමාන්යව දෙයක්. ඒත් කෙනෙක් අපිට ආදරේ කරන්නෙ එයාට අපිව special හින්දා, කවදාවත් ඒ විස්වාසෙ කඩන්න එපා, ඒ වගේම තව කෙනෙකුගෙ හැඟීමක් කවදාවත් බාල්දු කරන්නත් එපා, තමන්ගෙ හිතේ තියෙන දේ තව කෙනෙකුට කියද්දි ඒ කෙනාගෙ මානසික මට්ටම බලලා එයාගේ හිත නොරිදෙන විදිහට කියන්න පුළුවන්නම් හිත් රිදීම් ගොඩක් අඩු වේ....

මේ වෙච්චි දේවල් වලින් මන් ඉගෙන ගත්ත පාඩම ඒකයි.

ඔයාලගෙ අදහසුත් කියන්න මේ ගැන..

[QUOTE="janiranga, post: 17382589, member: 411342"] [b]මගේ ප්‍රථම ආදරේ[/b] [SIZE="4"][B][SIZE="3"][COLOR="Purple"][B]යන්තම් ලැජ්ජ බය දැනෙන්න පටන් ගත්ත කාලෙ ඉදන් කෙල්ලෙක්ට Love කරන්න පුදුම කම්මැලි කමක් තිබුනෙ.:baffled: කොච්චර Clz ගියත්, කොච්චර Bus වල එහා මෙහා ගියත් ලස්සන කෙල්ලෙක් දිහා හොරහින් බැලුවත් කවදාවත් කෙල්ලෙක් ඔනෙමයි කියල අවශ්‍ය තාවයක් තිබුනෙ නෑ. මං ෆුල් ෆන් Life එකක් ගතකරේ..:rofl: A/L ඉවර වෙලා ගියපු Course එකකදි මුලින්ම කෙල්ලෙක් Line උනා,;) එයා Kandy, ගොඩක් ලස්සනයි අපෙ Clz එකෙ කොල්ලො සෙට් එකෙ ගොඩක් උන් ඒකිට Talk කරා ඒත් ඒකි ඒ කාවවත් Care කරේ නෑ. අපි ගොඩක් ලගින් ආශ්‍රය කරා මන් සමහර දවස් වලට එයා ගෙදර යනකොට එයාව ඇරලවන්න Kandy ත් ගියා. ඒත් කවමදාවත් මට ඒකි ගැන ආදරයක් ඇති වෙලා නෑ, මට ඔන උනේ එයත් එක්ක යාලුවෙක් විදිහට ඉන්න, එයා මන් ගැන බලාපොරොතුවෙන් ඉන්නව කියල දැනුනම වැඩේ දුර දිග යන්න කලින් මන් එයාගෙ හිත නොරිදෙන විදිහට එයාගෙන් ටිකෙන් ටික ඈත් උනා, මගේ යාළුවො මට බැන්නා “උඹටනම් තියෙන්නෙ ලෙඩක් කියල” වෙලාවකට මටත් හිතුනා මට තියෙන්නෙ ලෙඩක්ද දන්නෙ නෑ කියල, ඒත් ඒ මොනවා උනත් මන් කොච්චර උත්සහ කරත් මට කවදාවත් එයා ගැන ආදරයක් ඇති උනේ නෑ, ඒ කතාව එතනින් ඉවර උනා... මන් Course එකත් Stage දෙකක් වෙනකන් කරලා නවත්තලා Job එකක් හෙවුවා, මට හොඳ Company එකක Head Office එකේ හොඳ ජොබ් එකක් හම්බ උනා. ඔය අතරෙදි අපෙ Company එකේ කොලඹින් පිට Branch එකක Sectary Girl කෙනෙක් එක්ක Official වැඩ වගයකට Over the Phone කතා කරන්න උනා.. ඔහොම පටන් ගත්ත අපේ කතාව ගොඩක් හොඳ යාළු කමකට පෙරලුනා. එයා මට වඩා අවුරුදු 2ක් වැඩිමල්. :confused: මුලින් අපි අක්කා, මල්ලි කියල කතා කරත් පස්සෙ ඒක වෙනස් උනා කාලයත් එක්ක අපේ යාළුකම ලොකු බැඳීමක් උනා එයා මට එයාගෙ අතීතෙ හැම දෙයක්ම කිවුවා මාත් එහෙමයි එයා එයාගෙ First Love Affair එක Brake උන දුකෙන් හිටියෙ,, මාත් එයාගෙ හිත ගොඩක් හැදුවා.. අපි නිතරම Phone එකෙන් කතා කරා සමහර දවස්වලට පැය දෙක තුන කතා කරා. ඒ තරම් ලං උන අපේ Friendship එක වෙනත් පැත්තකට හැරුනෙ මංවත් හීනෙකින්වත් නොහිතපු විදිහට මගේ හිතට එයා ගැන ආදරයක් ඇති උනාට පස්සෙ, ඒත් මන් ඒ ගැන එයාට කියන්න හදිසි උනේ නෑ. කාලයත් එක්ක මගේ හිතේ එයා ගැන තියෙන ආදරේ වැඩි වෙන්න පටන් ගත්තා.:love: එයා කොලඹ ජොබ් එකක් කරන්න ආසාවෙන් හිටියෙ මාත් ඒ දවස්වල එයාට ජොබ් හෙවුවා, එක පැත්තකින් ඒක මටත් වාසි හින්ද මාත් කැමැත්තෙන් ඒක කරේ. ඔය අතරෙදි එයා මට කියපු කතාවකින් මගේ මුලු ලෝකෙම කඩාගෙන වැටුන වගේ මට දැනුනා.. එයාගෙ Clz එකෙ Boy කෙනෙක් එයාගෙන් කැමැත්ත ඇහුවා, එයත් ඒ Boyට කැමති කියල මට කිවුවා. එයාගෙ හොඳම යාළුවා විදිහට එයා ඒක මුලින්ම කිවුවෙත් මට. මට දරා ගන්න බැරි දුකක් දැනුනත්, එයා ඒ Boyට කැමති කියල කිවුව හින්දා මං මගේ හිතේ තියෙන අදහස අමතක කරල එයගෙ සතුට වෙනුවෙන් ඒ දෙන්නට Support කරනව කියල බොහොම අමාරුවෙන් හිත හදා ගත්තා.. මට ඕන උනේ එයා සතුටින් ඉන්නව දකින්න. ඒ තරම් මන් එයාට ආදරේ කරා. ඔහොම ටික කාලයක් යද්දි ඒ Boyගෙන් එයා බලපොරොත්තු වෙන ආදරේ එයාට ලැබෙන්නෙ නැති බව මට දැනගන්න ලැබුන.. ඒ නිසාම අමාරුවෙන් හංගන් හිටපු මගේ ආදරේ ආයෙත් මතු වෙන්න පටන් ගත්තා. Office එකේ මාත් එක්කම ඉන්න අය දෙතුන් දෙනෙක් මේ ගැන තරමක් දැනන් හිටියා, එයාලා අපි දෙන්නගෙ නම් ගාවලා විහිළු කරත් මන් ඒ කාටවත් මේ ගැන කිවුවෙ නෑ, තවත් ඉවසන් ඉන්න බැරිම තැන මගේ හිතේ එයාට තියෙන ආදරේ ගැන එයාට කිවුවා. එතනින් එහාට ඔක්කොම වෙනස් උනා. එයාට මං ගැන ආදරයක් නැහැ කියලත් , එයා මාව ආශ්රඑය කරේ සහෝදරයෙක් විදිහට කියලත් එයා මට කිවුවා. මන් එයාට කොච්චර පැහැදිලි කරන්න හැදුවත් එයා ඒකට මට Chance එකක් දුන්නෙ නෑ. මගේ Cl වලට Answer කරෙත් නෑ, මන් එයාට SMS දාල Reply එනකන් දවස් ගානක් බලන් හිටියත් ඒවට Reply ආවෙත් නෑ. මට පුදුම දුකක් දැනුනෙ. සමහර විට එයා මට අකමැති වෙයි කියල මං දැනන් හිටියත්, එයා මට මෙහෙම කරයි කියල මන් හීනෙකින් වත් හිතුවෙ නෑ. මන් හොඳටම ඇඬුවා , වැටෙනකන් බිවුවා, එත් මගේ හිත හදාගන්න මට බැරි උනා. දවස් දෙකකට විතර පස්සෙ එයා Official වැඩෙකට මට Cl කරා කිසිම දෙයක් උනේ නැති ගානට Official වැඩේ කරගෙන Phone එක තිබ්බා.. මට පුදුම තරහක් එක්ක දරාගන්න බැරි දුකක් ඇති උනා. ඔය අතරෙදි අපේ Ofz එකෙන් අයින් වෙලා වෙන තැනකට ගිය අපේ Marketing Manager කෙනෙක්ගෙන් මට Offer එකක් ආව.. මන් දෙපාරක් හිතන්නෙ නැතුව තීරණය කරා එතනට යනව කියල. එතන මට හොඳ Salary එකක් දෙන්න පොරොන්දු උනත් ඒක එච්චර Reputed Company එකක් නෙමෙයි, මට මගේ වටේ හිටපු හැමෝම වගේ බැන්නා, එත් මන් මගේ තීරණේ වෙනස් කරේ නෑ.. ඒ අතරෙ අපෙ Ofz එකෙ මාත් එක්කම හිටපු අක්ක කෙනෙක් මගෙන් Empty වෙන Vacant එකට අර Girlට ක තා කරල තිබ්බා.. එයත් ඒකට ගොඩක් ආස උනා.. අළුතින් කෙනෙක් අරන් Train කරනවට වඩා දන්න කෙනෙක් ගන්න එක හොඳ නිසා අන්තිමට කොහොමින් කොහොම හරි එයාව Select කරගන්න අපේ Boss කැමති උනා, ඉස්සර මන් බොරුවට ජොබ් එකෙන් අයින් වෙනවා කිවුවාම පුදුම විදිහට දුක් උන එයා දැන් මට කතා කරලා ජොබ් එකේ විස්තර අහනවා, එයා එන්නද කියලා අහනව, නිකමටවත් මට යන්න එපා කියලා කිවුවෙ නෑ, මට මන් ගැනම පුදුම දුකක් ඇති උනා.. ඒත් අන්තිමට කොහොමහරි මගේ දයිවයේ සරදමකට වගේ, මන් ජොබ් එක දාලා යන්න හේතු උන, මන් පණ වගේ ආදරය කරපු, මගේ හිත රිද්දපු කෙනාවම ලඟ තියාගෙන දවස් තුනක Training එකක් දෙන්න උනා, එයා කිසිම දෙයක් උනේ නැති ගානට හිටිය නිසා මාත් වැඩිය ගනන් ගත්තෙ නෑ, මාත් අදුරන්නෙ නැති කෙනෙක්ට කියල දෙන ගානට වැඩ ටික කියල දුන්නා, ඒකෙන් එයාටහ් ගොඩක් රිදුනා කියල මට තෙරුනා, කොහොමින් කොහොම හරි අමාරුවෙන් ගත කරපු දවස් තුනකට පස්සෙ, ජීවිතේ අමාරුම දවස ආවා, ඒ තමයි මන් ගොඩාක් ආසාවෙන් කරපු ජොබ් එක, මගේ යාළුවො ටික දාලා යන දවස, හිතේ දරා ගන්න බැරි තරම් දුක් කන්දරාවක්, මට Company එකෙන් හොඳ Farewell එකක් දුන්නා. මට තෑගි ගොඩක් හම්බ උනා, මගේ යාළුවො ගොඩක් අය ඇඬුවා, මන් අරයගෙ දිහා හොරෙන් බැලුවා, එයාගෙ ඇස් දෙකේ කඳුළු පිරිලා තිබ්බත් එයා ඒ බව මට පෙන්නුවෙ නෑ. අන්තිමට එයා මගේ ලඟට ඇවිත් මොනව හරි කියන්න හැදුව, ඒත් ඒක නොකියා ඇස් දෙකේ කඳුළු පුරෝගෙන මට Wish කරලා ගියා. ඊට පස්සෙත් එයා මට Call කරා, අපි රන්ඩු උනා යාළු උනා, මන් Company එකෙන් අයින් උනාට පස්සෙත් එයා මට අඬ ගැහුවා අහගන්න වැඩ වගයක් තියෙනවා කියලා, මන් නිවාඩු දවස් වලට ගිහින් එයාට වැඩ කියල දුන්න, ඔහොම යද්දි මගේ හිත හදා ගන්න අමාරු නිසා මන් එයාට කිවුවා මට ආයි Call කරන්න එපා කියලා, ඒත් එයා ඇහුවෙ නෑ, අන්තිමට මන් එයාගෙ Call වලට Answer කරේ නැතුව හිටියා, දිගින් දිගටම Call, Massages ආවත් මන් ඒ එකකටවත් Reply කරේ නෑ, ටික දවසක් යද්දි එයා මට කතා කරන එක නැවැත්තුවා, ඔහොම සති දෙකක් විතර යද්දි මට අපේ Office එකේ හිටපු අක්කා නිවාඩු දවසක Office ඇවිත් මට කතා කරා මාත් ඒ ලඟ හිටපු නිසා එයත් එක්ක ටිකක් කතා කරල යනවා කියල office එකේ ගේට්ටුව ගාවට ගියා. එතකොට එයා කිවුවා අරයත් ඉන්නවා කියලා, මට ඒ වෙලාවෙ එයාව බලන්න ඔනෙමයි කියල හිතුන නිසා මන් office එක ඇතුලට ගියා. ඒත්,,,,,,, එයා මන් ආවයි කියලවත් මගේ දිහා බැලුවෙ නෑ, මන් එයාට කතා කරන්න හැදුවත් එයා මගේ දිහා හැරිලවත් බැලුවෙ නෑ, අපි අතරෙ මොන දේ තිබ්බත් එයාට මන් ගැන ලොකු ගෞරවයක් තිබ්බා, මන් ඒක දැන ගත්තෙ එයා office එකේ අනිත් අයත් එක්ක මන් ගැන කියල තියෙන දේවල් ඇහුවාම. ඒත් එදා එයා මාව ගනන් නොගෙන ඉදියි කියලා මන් හිතුවෙ නෑ, මට ජීවිතේ පලවෙනි පාරට මැරෙන්න තරම් දුකක් ආවා. ඒත් මන් ඉවසන් හිටියා, ඊට පස්සේ මට ගොඩක් දේවල් තේරුම් ගියා, මන් එයාව අමතක කරන්න හිත හදා ගත්තා, ඒත් ඊට කලින් එයත් එක්ක එක පාරක් කතා කරන්න මට ඔන උනා.. මන් ආයි දවසක් Service Latter එකක් ගන්න මුවාවෙන් Office එකට ගිහින් එයත් එක්ක කතා කරා, අපි ගොඩක් වෙලා කතා කරා,එයාගෙ අතින් මට වෙච්ච වැරදි එයා තේරුම් ගත්තා, ඒ වගේම මගේ අතිනුත් එයාට වැරදි උන බව මට තේරුනා, අපි ඒ ඔක්කොම අමතක කරල හිත හදා ගෙන ආයෙත් හිටියා වගේ යාළුවො විදිහට ඉන්න තීරණය කරා.... ඒ මොනව උනත් තුවාලයක් හොඳ උනාට ඒකෙන් ඇති උන පැල්ලම මකන්න බෑ. අපිට ආයි කවමදාකවත් හොඳම යාළුවො විදිහටවත් ඉන්න බෑ,, ඔන්න ඕකයි මගේ කතාව, මේ කතාවේ තව තව දේවල් ගොඩක් උනත් ඒ ඔක්කොම දාන්න බෑ, දැනටමත් මේ එක දිග වැඩි උනා වගේ. මන් මේක Elakiri එකේ දාන්න හිතුවෙ මේ ලඟදි හොඳම යාළුවෙක් ගැන ආදරයක් ඇති උනා කියල දාපු Thread එකක් කියෙවුවට පස්සෙ, අපි දෙන්නටනම් ගොඩක් නොගැලපීම් තිබුනා, පළවෙනිම එක වයස, ඔයවගේ දෙයකදි අපි හදවතට නැතුව මොලේට ඉඩදීලා තීරණ ගත්තනම් අපි අදටත් හොඳ යාළුවො. ඒ වගේම අපිට ආදරේ කරන හැම කෙනා ගැනම අපිට ආදරයක් ඇති වෙන්නෙ නෑ. ඒක සාමාන්යව දෙයක්. ඒත් කෙනෙක් අපිට ආදරේ කරන්නෙ එයාට අපිව special හින්දා, කවදාවත් ඒ විස්වාසෙ කඩන්න එපා, ඒ වගේම තව කෙනෙකුගෙ හැඟීමක් කවදාවත් බාල්දු කරන්නත් එපා, තමන්ගෙ හිතේ තියෙන දේ තව කෙනෙකුට කියද්දි ඒ කෙනාගෙ මානසික මට්ටම බලලා එයාගේ හිත නොරිදෙන විදිහට කියන්න පුළුවන්නම් හිත් රිදීම් ගොඩක් අඩු වේ.... මේ වෙච්චි දේවල් වලින් මන් ඉගෙන ගත්ත පාඩම ඒකයි. ඔයාලගෙ අදහසුත් කියන්න මේ ගැන.. [/B][/COLOR][/SIZE][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom