Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ප්රථම ආදර නව කතාව ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මිදුල දක්වා ගමන් කරන විට සෝමේන්ද්ර බැලු පැටවකු සමග තන පිටියේ සෙල්ලම් කරනු දුටුවෙමි ...මා දුට විගස බැලු පැටවා බුරාගෙන විත් මට සපා කන්නට පනින්නට පටන් ගත්තේය

...සෝමේන්ද්ර වහ ඉදිරියට පැන්නේය ...

"නිකා හිටපන් රෙක්ස් ..."

ඔහු බලු පැටවාගේ හිස අත ගෑවේය...

" මන් හිතා හිටියේ මහේෂ් උදේ වරුවේ ඒවි කියලා ..."

ඔහු මාව කැඳවාගෙන යන ගමන් කිවේය ...

මිදුලෙහි නන් මාදිලියේ මල් වර්ග වලින් අලංකාර කර තිබුණි ...

"kauda මල් වවන්නේ ?"

මම මිදුලේ මදක් නැවතී ඇසුවෙමි ...

"ඇයි ලස්සනද ? ඕවා නංගිගේ වැඩ "

සෝමේන්ද්ර ආඩම්බරයෙන් මෙන් කියයි ..

"මන් දන්නේ නැනේ සෝමේන්ද්ර ට නංගි කෙනෙක් ඉන්නවා කියලා ..

එවිට ඔහු සිනාසෙයි ...

මා පළමු වරට සමාධි දුටුවේ එදාය ..

ඇය ඇද සිටියේ ඇගට හිර වන ඇදුමකි ..ඇගේ දෑස ඉතා ලස්සන යැයි එදින මම සිතුවෙමි ...ඇය එදා බීම බන්දේසියක මා වෙත පැමිණ අහිංසක ලෙස සිනා සුනේ ඒ දැසින්ය ....

කාලයක් ගත වන විට මම සමාධි ගැන බොහෝ දේ ඇගෙන්ම දැන ගතිමි ..A / L සමත් කල පසු ඇය ඉගෙනීම නතර කළාය.වැඩි දුර ඉගෙනීම ආශාවක් ඇයට නොතිබිණි ...ඇය ඊළගට සංගීතය ඉගෙන ගත්තාය.පසු කලෙක එයද අත් හැර දැමුවාය .. දැන් ඇය සිටින්නේ කම්මැලි කමෙනි ...කම්මැලි කමට මල් වවයි ...

"මට හිතයි cookery class එකකට යන්න ..."

ඇය කියයි ...

"එක නම්හොදයි...කෙල්ලෙක් අංග සම්පුර්ණ වෙන්නේ එතකොට .."

"ඇත්තෙන්ම මම යන්නද ? ඔයාට පුළුවන් නම් හොද class 1 ක් හොයල දෙනවද ? "

"එක අතකට ඔයා ඒවා ඉගෙන ගත්තත් සමාධි කුස්සියට යන්නේ නැනේ ..."

"ඇයි nathe .?ඔයා මට joke කරනවා ..මන් කැමති කවද හරි ඇත ගමක දුප්පත් පැලක පදිංචි වෙලා කුස්සියට වෙලා උයන්න .."

[QUOTE="rigamage, post: 12588349, member: 20088"] [SIZE="4"]මම මිදුල දක්වා ගමන් කරන විට සෝමේන්ද්ර බැලු පැටවකු සමග තන පිටියේ සෙල්ලම් කරනු දුටුවෙමි ...මා දුට විගස බැලු පැටවා බුරාගෙන විත් මට සපා කන්නට පනින්නට පටන් ගත්තේය ...සෝමේන්ද්ර වහ ඉදිරියට පැන්නේය ... "නිකා හිටපන් රෙක්ස් ..." ඔහු බලු පැටවාගේ හිස අත ගෑවේය... " මන් හිතා හිටියේ මහේෂ් උදේ වරුවේ ඒවි කියලා ..." ඔහු මාව කැඳවාගෙන යන ගමන් කිවේය ... මිදුලෙහි නන් මාදිලියේ මල් වර්ග වලින් අලංකාර කර තිබුණි ... "kauda මල් වවන්නේ ?" මම මිදුලේ මදක් නැවතී ඇසුවෙමි ... "ඇයි ලස්සනද ? ඕවා නංගිගේ වැඩ " සෝමේන්ද්ර ආඩම්බරයෙන් මෙන් කියයි .. "මන් දන්නේ නැනේ සෝමේන්ද්ර ට නංගි කෙනෙක් ඉන්නවා කියලා .. එවිට ඔහු සිනාසෙයි ... මා පළමු වරට සමාධි දුටුවේ එදාය .. ඇය ඇද සිටියේ ඇගට හිර වන ඇදුමකි ..ඇගේ දෑස ඉතා ලස්සන යැයි එදින මම සිතුවෙමි ...ඇය එදා බීම බන්දේසියක මා වෙත පැමිණ අහිංසක ලෙස සිනා සුනේ ඒ දැසින්ය .... කාලයක් ගත වන විට මම සමාධි ගැන බොහෝ දේ ඇගෙන්ම දැන ගතිමි ..A / L සමත් කල පසු ඇය ඉගෙනීම නතර කළාය.වැඩි දුර ඉගෙනීම ආශාවක් ඇයට නොතිබිණි ...ඇය ඊළගට සංගීතය ඉගෙන ගත්තාය.පසු කලෙක එයද අත් හැර දැමුවාය .. දැන් ඇය සිටින්නේ කම්මැලි කමෙනි ...කම්මැලි කමට මල් වවයි ... "මට හිතයි cookery class එකකට යන්න ..." ඇය කියයි ... "එක නම්හොදයි...කෙල්ලෙක් අංග සම්පුර්ණ වෙන්නේ එතකොට .." "ඇත්තෙන්ම මම යන්නද ? ඔයාට පුළුවන් නම් හොද class 1 ක් හොයල දෙනවද ? " "එක අතකට ඔයා ඒවා ඉගෙන ගත්තත් සමාධි කුස්සියට යන්නේ නැනේ ..." "ඇයි nathe .?ඔයා මට joke කරනවා ..මන් කැමති කවද හරි ඇත ගමක දුප්පත් පැලක පදිංචි වෙලා කුස්සියට වෙලා උයන්න .."[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom