Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ප්රථම ආදර නව කතාව ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"ඒවගේ වැඩ මට දැන් එපා වෙලා ..ඉකමනින් මේක ඉවරයක් කරන්න ඕනි ..ඊට පස්සේ රස්සාවක් හොයා ගන්න ඕනි ..."

"ඔයා ආස මොනවා කරන්නද?"

"මොනවා උනත් කමක් නැහැ "

"මහේෂ් උගන්නනකෝ ඉස්කෝලෙක .."

"මන් කැමතියි "

"මම සිනාසෙමි "

"මහේෂ් යන්න ඇත පළාතක ඉස්කෝලෙකට ...මාත් එනවා එතකොට "

"එතකොට එහෙදිත් ඔයාට පාලු හිටියි "

"නැහැ මහේෂ් .ඔයා ඉන්න තැන මට පාලු නැහැ .."

"ඇය ආදරයෙන් යුතුව මා දෙස අඩවන් දැසෙන් බලයි ...මට ඇ වැලද ගැනීමට සිතෙයි .."

"මම සමාධිගේ ඇගිලි තුඩු පිරි මදීයි.."

ඇතින් ඇසෙන සෙරෙප්පු හඩත් සමග සමාධි ගේ මව අප අසලට එයි ...එවිට සමාධි මා කෙරෙන් ඇත් වෙයි ....

"මේ ළමය ඇවිදින් ගොඩක් වෙලාද ..?"

මව අසයි ..

"ටිකක් වෙලා ..මම පුටුවෙන් නැගිටින්නට හදමි .."

"නැ wadi වෙන්න ..."

මව පුටුවක හිද ගනියි ..

"ගමට ගියේ නැද්ද ටික දවසකින් ? "

"ගියේ නැහැ ...නංගි ලියුමක් එවල තිබුන ..අද ඒකට උත්තර ලිවුවා .."

"හොදට ඉගෙන ගන්න ඕනි ...ඇය කියයි .."

"ඔය ළමය ගැන ගොඩක් බලාපොරොතු ඇති අම්මලාගේ ..."

"සමාධි ගිහින් කුස්සිය පැත්ත බලන්න ..."

සමාධි එතනින් ඉවත් වන්නේ මුහුණ නරක් කරගෙනය ..

[QUOTE="rigamage, post: 18976900, member: 20088"] [SIZE="4"]"ඒවගේ වැඩ මට දැන් එපා වෙලා ..ඉකමනින් මේක ඉවරයක් කරන්න ඕනි ..ඊට පස්සේ රස්සාවක් හොයා ගන්න ඕනි ..." "ඔයා ආස මොනවා කරන්නද?" "මොනවා උනත් කමක් නැහැ " "මහේෂ් උගන්නනකෝ ඉස්කෝලෙක .." "මන් කැමතියි " "මම සිනාසෙමි " "මහේෂ් යන්න ඇත පළාතක ඉස්කෝලෙකට ...මාත් එනවා එතකොට " "එතකොට එහෙදිත් ඔයාට පාලු හිටියි " "නැහැ මහේෂ් .ඔයා ඉන්න තැන මට පාලු නැහැ .." "ඇය ආදරයෙන් යුතුව මා දෙස අඩවන් දැසෙන් බලයි ...මට ඇ වැලද ගැනීමට සිතෙයි .." "මම සමාධිගේ ඇගිලි තුඩු පිරි මදීයි.." ඇතින් ඇසෙන සෙරෙප්පු හඩත් සමග සමාධි ගේ මව අප අසලට එයි ...එවිට සමාධි මා කෙරෙන් ඇත් වෙයි .... "මේ ළමය ඇවිදින් ගොඩක් වෙලාද ..?" මව අසයි .. "ටිකක් වෙලා ..මම පුටුවෙන් නැගිටින්නට හදමි .." "නැ wadi වෙන්න ..." මව පුටුවක හිද ගනියි .. "ගමට ගියේ නැද්ද ටික දවසකින් ? " "ගියේ නැහැ ...නංගි ලියුමක් එවල තිබුන ..අද ඒකට උත්තර ලිවුවා .." "හොදට ඉගෙන ගන්න ඕනි ...ඇය කියයි .." "ඔය ළමය ගැන ගොඩක් බලාපොරොතු ඇති අම්මලාගේ ..." "සමාධි ගිහින් කුස්සිය පැත්ත බලන්න ..." සමාධි එතනින් ඉවත් වන්නේ මුහුණ නරක් කරගෙනය ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom