Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මගේ ප්‍රථම ඉතා කෙටි කතාව.. සිස්ටම් චේන්ජ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියලු චරිත මනක්කල්පිතය

පියල් ගෙයින් එලියට බැස තම නිල වාහනයට නැග අසුනේ හිද ගත්තේ දහසක් දේවල් ඔලුවේ තියාගෙනය.

තමන්ගේ කට්ට මොලය වෙන එකකුගේ සුබ සිදිය පිණිස යෙදවීමේ ආරාධනය ගැන ඔහු සිටියේ කුතුහලයෙනි .එකවරම ජංගම දුරකථනය නාදවිමෙන් සිතිවිලි දාමයෙන් මිදුණු ඔහු එයට සවන් යොමු කළේය

"හලෝ පියල් මේ ගැන තාම කාටවත් කිව්වේ නැ නේද?"

අනෙක් පසින් කතා කල පොර ගේ කට හඩ දරුවෙකුගේ ගේ මෙන් සිනිදුය. නමුත් ඔහු බොහෝ සේ බිය වැදී ඇති බවකි .

"ආ නැ ලොකු සර් . මේක කොමත් නීතියට පටහැනි නිසා ඔය වටේ ඉන්න හැම එකෙක්ම ඇගට කඩා පනී. "

"අය්යව බේරගන්න ඕනේ පියල් කොහොම හරි . අනික් සිප්පි කටු නම් වැඩක් නැ . ඒ මනුස්සයා මැරෙන්න ඉන්න කෙනා නේ "

"නැතුව ලොකු සර් මගෙත් ඉතින් මස්සිනා නේ."

පියල් ගේ වාහනය අරලිය පාරෙන් හැරී එකතරා මහා මන්දිරයක් ලගින් නතර විය. සුවිසල් මන්දිරයක් ඌ ඒ වටා විශාල තාප්ප අහස උසට නැගී තිබිණ. ඇතුලතින් සිටවා තිබු තාලයට වැවුණු ගස් වලින් තාප්පයට මහත් අලංකාරයක් එක් කෙරිණි. ගේට්ටුව ලගින් නවතන ලද වහනයට යුද බටයන් සැහෙන ප්‍රමාණයක් වට විය

"සර් .."

සැලියුටයක් දමා එක බටයෙක් විවර කල ගේට්ටුවෙන් පියල් ගේ වාහනය මන්දිරය ඇතුලට ගොස් නහර කෙරින. එයින් බට පියල් ට දැනුනේ තමන් ට හුරු පුරුදු වැඩකට එළබෙන එහෙත් අවධානමක් ඇති ගතියකි. ඔහුව කැදවාගෙන යන ලද්දේ ඉහල මාලයේ කාබරයකටය . හතර වටෙන් හමුදා සෙබළුන් විශාල ප්‍රමාණයක් එම කාමරය සහ අවට මුරට යොදා තිබිණ

"හලෝ පියල්. "

"සර් ..."

කියමින් පියල් අසල පුටුවක වාඩි විය. කාමරයේ රැස් ඌ සියලු දෙනාගේ දෙනෙත් පියල් දෙසට හැරුණි

"සර් මේ වැඩේ කරනවා නම් මම කියන විදිහට වෙන්න ඕනේ. නැත්නම් කට්ටියගෙම ඔලු ගහලා යන වැඩක්. මාව කෙලින්ම දෙවෙනි පුටුවට දාන්න. පාර්ලිමන්ට් එකේ බහුතරය නීතියට එකගද වගේ ඒවා ශේප් කරගන්න පුළුවන් "

"පියල් ඕකට පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ගෙන් අපිට කනක් ඇහිලා ඉන්න ලැබෙන්නේ නැ . අර හරිනේද වගේ උන් යටි ගිරියෙන් කැ ගහන්න ගනී. ඊළගට අර පෙප්පෝ ,සෝෂල් මිඩියා සෙට් එක පතුරු ගහලා ඇඳන් ඉන්න ජෝකත් ලේෆ්ට් වෙයිද?"

"සර් මගේ ස්විස්ටර්ලන්ඩ් ලයින් එකක් තියනවා. උන්ට කියල ඔය දුපතක් දෙකක් බද්දට දෙමු. අර තට්ට ගොරාජ් ට කියමු ඕකට පොඩි සෝෂල් මිඩියා පබ්ලිසිටි එකක් දෙන්න කියල සංචාරක කර්මාන්තෙ පැත්තෙන්. ඕකා ටොපි කොලේ ඔතල ගල් උනත් විකුණන බුවා. "

"මේ පියල් මේ ඔලුව ගිනි අරන් තියන වෙලේ තමුසේ හදන්නේ ගෙවලුත් ගිනි තියන්නද?!!!!!!!"

ඒ එහා පුටුවේ මෙතෙක් වෙලා වාඩි වී තමන්ගේ සුරතල් කපුටා නලව නලවා සිටි කැසිල් ය

"මේ කැසිල් ....... පැහෙන්නේ නැතුව ඉන්නවා පොඩ්ඩක්. තමුසෙලා නටපු නාඩගම් වලින් තමා මේක මේ ගානට කුල්ල කුජිත උනේ. දැන් සද්ද වහගෙන කපුටා බලාගෙන ඉන්නවා. කිව්වම ඇවිත් සපෝට් එක දෙනවා එච්චරයි "

හෙනයක් පාත් උනා වැනි හැගීමක් ජනිත ඌ බැවින් කැසිල් තම පුටුවේ ඇල විය

"හරි පියල් දැන් එක විකුණලා මොකද කරන්නේ?"

"ඔය MNP එකේ හිටි උන් ටිකනේ අනික් පැත්තේ ඉන්නේ. හෙජින් ගොය්යා මොන සෙල්ලම් දැම්මත් ඕකුන් සල්ලි වලට පෙරේතයි. ඔකේ ඉන්න සෙට් එකෙන් බාගයක් බාගන්න පුළුවන් . ඔය හරිනේද වගේ පොඩි උන්ගේ කටවල් සල්ලි වලට නැවෙනවා. හැබැයි පොර කියල තියන කතා වලට අනුව ජම්ප් එකක් දාන්න හරිම අමාරුයි. රෙදි ගලවලා හෙළුවෙන් තමා එන්න වෙන්නේ. ඉතින් ගාන නම් වැඩි කරන්න වෙයි "

"ඔව් එක නම් ඇත්ත. දැන් පියල් සර් බලන්න අපි දෙන්නා මේ රජයට පලු යන්න බනිනවා. ඒ උනාට හුගක් මිනිස්සු තාම අපි කියන එක අහනවා. එකට ඉතින් කටේ බලේ තියෙන්න ඕනේ . ඒ වගේම සාදාරන ගානක් වැටෙන්නත් ඕනේ. මොකද තව අවරුදු දෙකකින් පස්සේ යන්න කියන්න තැන් හදාගන්නත් ලොකු ගානක් යනවා "

ඒ මෙතෙක් වෙලා හිටගෙන සිටි පීරහංස ය

"අම්මෝ ඔව් " - පීරහංස ට එහායින් සිටි උඩට ගොම්මන්පිලය

"මේ උබලා දෙන්නට තමා ලොකු වැඩ කොටස තියෙන්නේ. සල්ලි නම් බල්ලට දාපන්. මේක කොට උඩ ගියොත් ගස් යන්න වෙන්නේ උබලා ඔක්කොටොම. අර බැංකුවේ සින් එක විතරයි මට තියෙන්නේ. හැබැයි එකේ මාව සැක කරු විතරයි. මහේන් අප්පුහාමිව බිල්ලට දාල මට නම් ශේප් වෙන්න පුළුවන්. උබලා ගොන් හරක් වගේ හොරා කැපුවා තමා මාට්ටු වෙන්නේ. "

පියල් ට මල පැන ඇති සෙයකි. අද මේ අඹ ඇටේට උන දේට වග කිය යුතු බොහෝ දෙනෙක් මේ කාමරයේ අසුන් ගෙන සිටිනුයේ තමන් අතින් වූ වරද නිවැරදි කිරීමට නොවන වග පැහැදිලිවම පෙනේ. තමන්ගේ ඉදිරි දේශපාලන ගමන ගැන ඔව්න් ට සැකයක් නැත. ඒ ගමන තව වසර දෙකකින් නිමා වන බව ඔව්න් හොදටම දනී. ඔව්න්ට දැන් අවශ්‍ය වී ඇත්තේ මරණයෙන් නිදහස් වීමටය

"හරි දැන් මොකක්ද අපි දෙන්නට කිරන්න තියෙන්නේ?"

"උබලා දෙන්නා කරන්න ඕනේ අර පෙප්පෝ ටිකට දෙන්න ඕනේ රිදෙන්න. ඒ වගේම පාර්ලිමන්ට් එකේ ඇතුලේ කාලේ කන්න ඕනේ කරන ඔක්කොම කරන්න ඕනේ. ඒ වගේම උබලගේ කතා මැදදී මගේ නම කියවෙන්න ඕනේ. මාව තමා අන්තර්ජාතික ප්‍රජාව පිළිගන්නේ සහ මේ වෙලේ ඕනේ කරන්නේ ස්විස් බෑන්ක් එකකට උනත් ගේමක් දෙන්න පුළුවන් එකෙක් කියල ගොන් කතාවක් යවපන්. ඔය මාසරානික්කම් වගේ පොඩි කොල්ලෝ සද්ද දායි . ඒ උනාට ලංකාවේ ඉන්න බහුතරයක් නයට කන්න බලන් ඉන්න උන් එකෙන් ශේප් වෙනවා. උන්ට ඕනේ තෙල් ටිකයි ගෑස් ටිකයි කෑමට ඔය හාල් ටික අඩු කරලා සැමන් පරිප්පු ටිකක් දෙනවා. ඒ ඇති මාස 4 -5 ක් දුවන්න "

"එක නම් හොද අදහසක් පියල්. එකෙන් අර කානිවල් කාරයෝ ටිකත් ශේප් කරලා දානවා නේද? මට මේ රෙද්දේ රෙවිලා ඉන්නේ මුන් මේක දැන් මාසෙකට වැඩි. එහෙන පිට රට ඉන්න හැම බල්ලෙක්ම මට කතා කරලා මහජන රෙද්දට කන් දෙන්නලු. උන් දන්නවද බන් මම ඉන්න තත්වේ. අපේ අය්යලා තමා මේ වැඩේ කෑවේ . යකෝ කනකොට ගස් පිටින් ගලවාගෙන කන්නේ නැතුව මුලක් දෙකක් තියන්න ඕනේ නේද? ඊට හපන් උන්ගේ අර අච්චෝ 3 දෙනා. මේ පැත්තේ එන්න දෙන්න එපා කියල තියෙන්නේ ඕකුන් තුන් දෙනාට . අර මහා එකා සල්මල් කට ඇරියොත් ගොන් කතාවක් මයි කියන්නේ " -

මෙතෙක් වෙලා සවන් දී ගෙන සිටි ලොකු සර් කට අරියෙයෙය

"හුම්.." - පියල් කතාවට එකග විය

"සල්මල් ගේ නම් කට වාහන එකම තමා හොද. සර් දැන් මෙහෙමනේ.. මම විපක්ෂේ ඉන්න උන්ට ටෝක් කරලා ගේමක් ගහනවා. හැබැයි උන්ට ඩොලර් තමා ඕනේ. මේ ලංකාවේ බොරු කඩදාසි නම් වැඩක් වෙන එකක් නැ . අරක බදු දෙනකන් ඔය අය්යා ගෙන් කියක් හරි සෙට් කරගන්න බැරිද? මේ වෙලේ උන් එක්ක කතා කරලා මම අගමැට් කියල කියන්න කලින් උන්ගේ අත මිට මොලවන්න ඕනේ කියක් හරි "

"පියල් සර් මම ලොකු සර් ගේ අය්යා එක්ක පොඩ්ඩක් ගැන කතා කරන්නද? එයා ඉතින් මම කියන එක පොඩ්ඩක් අහනවා වැඩි නේ " -

මෙතෙක් වෙලා පුටුවකට වෙලා වැඩි වී සිටි ගොන්ස්ටන් කට ඇරියේ ඔහුට තේරෙන එකම දේ කප්පමට මිනිසුන් බාවා ගැනීම පමණක් වන නිසාවෙනි

"අනේ මේ ගොන්ස්ටන්.. තමුසේ තමා ඔයි අපේ අය්යා එක්ක සෙට් වෙලා මේ ශේප් වෙලා තිබ්බ ගේම තනිකර නැවේ . යකෝ කැවා බිව්වා නම් ආපු බස් වලින් ගෙවල් වලට යන්න කියන්න තිබ්බේ නැද්ද උබලට? අහවල් එක කහනවටද අපි දැන් පටන් ගමු , පප්පා ගමට වෙනසක් දෙමු කියන්න ගියේ ? උබ දන්නේ නැද්ද යකෝ ඔකේ දාහක් විතර හිටියට ඕකට ගහපු ගමන් මිනිස්සු ඇවිස්සෙනව කියල? යකෝ අර වයසක මනුස්සයා ජොකා පිටින් ගෙදර යවලා තියෙන්නේ. ආපු බස් ඔක්කොම ඉවරයි. උඹෙත් සබ්බ සකලමනාවම ඉවරයි නේද? තොපි වගේ උන් අපේ අය්යා කොහෙන් හොයාගත්තද මන්දා " -

එවර නප්පෙට නැග්ග ලොකු සර් ගේ වචන වලින් ගොන්ස්ටන්ට කර කියා ගත හැකි දෙයක් නොවිය. දෙයක් කියම්දෝ නොකියම්දෝ කියා සපත්තුව දිහා බලන් සිටි ඔහු අවසානයේ කට ඇරියේය

"සර් ඕක අය්යා තමා කිව්වේ පොඩ්ඩක් බැහැලා තගක් දාමුද කියල. අපේ උන්ටත් බිලා ඉන්න වෙලේ ෆන් එකක් නැනේ. එකයි ඉතින් හැරෙව්වේ ඒ පැත්තට "

"දැන් හරවලා මොකද උනේ? තව ටිකෙන් තමුසෙත් බෙරේ වැවේ නේද? යකෝ අර ලෙඩින් ඉන්න අය්යාව බොහොම අමාරුවෙන් ගෙනිහින් හෙළියට දැම්මේ. දැන් බලනවා තිබ්බ වැඩේ ගූ 70 කලානේ ඔයි තමුසෙලා එකතු වෙලා. මම ඕකට නිතිය පැත්තෙන් පොඩි ගේමක් දෙන්න හැදුවේ. ශේප් එකේ තෙල් ටික දීලා ගෑස් ටික දීලා ඔකේ සැර බාල කරලා ඔකේ ඉන්න දෙතුන් දෙනෙක් ඉස්සුවා නම් ශේප් එකේ ඉවරයි. උබලාගේ කසිකබල් ගල් අරක්කු මෙතඩ් එක දාන්න ගිහින් දැන් ඔක්කොම ඉවරයි කාලකන්නි බැහැපන් මේ කාමරෙන් එලියට "

එවර එන පොට හොද නැති බව දැනුනු ගොන්ස්ටන් ෂණිකව අනික් අයට අචාර කර එම කාමරයෙන් පිට විය. ලොකු සර් ඉන් පසුව හැරුනේ පියල් දෙසටය

"පියල දැන් මේකට මොකද කරන්නේ?"

"සර් මාව අගමැට් කල ගමන් දැන් ඔය කැ ගහන උන්ගෙන් හෙන සෙට් එකක් පැත්ත මාරු කාරනාව. එක මිනිස්සු අතරෙත් වෙනවා. අරගලේ ඉන්න නිර්පාක්ෂික උන් හරවන්නේ එහෙමයි. ඊට පස්සේ ඕක පෙරටුගාමී උන්ටයි පෙප්පොන්ටයි පටවලා දාන්න පුළුවන්. ඒ අතරේ මම තව පොඩි ලයින් දෙක තුනක් ගහලා කියක් හරි රටවල් වලින් ගන්න බලන්නම්. ඒවගෙන් මිනිසුන්ට පොඩි මද ටිකක් දුන්නම තාවකාලිකව කටවල් වහයි. ඊට පස්සේ අරගලෙත් බලේ කැඩෙනවා ටිකක් "

"මටත් හිතෙනව් පියල් එක හොද අදහසක් කියල "

"සර් අරගලේ කොච්චර කැඩුනත් යන්තරේ කොල්ලෝ ටික නම් කඩන්න බැ ඕකෙන් " -

යන්තරේ වැඩ ගැන පීරහංස ට තිබුනේ හොද දැනුමකි. කාලයක් පෙප්පෝ සමග වැඩ කල නිසා යන්තරේ වැඩ ගැන පීරහංස හොදින් දැන සිටියේය. යන්තරේ පටන් ගත දෙයක් මග නතර කරන ජාතියේ උන් නොවෙන බව පීරහංස දැන සිටියේය. ඒ ඔවුන්ගේ එකමුතුව සහ මේ වෙන දේ ගැන හොදම දැනුමක් ඇති ඔව්න් තැම්බීමට තමන් ලග ඇති ලුණු අබුල් මදි බව ඔහු දන සිටියේය

"ඒක නම් ඇත්ත පිරේ . උන්ට ලොකු හයියක් තියනවා වෙනම ගේමක් ගහන්න ඕනේ එකට නම්. හැබැයි මෙච්චර කාලෙකට ගේමක් දෙන්න නම් බැරි උනා . බලමු "

පියල් පැවසිය

"මේ ඔය කැඩුණු ගෙවල් වලට සල්ලි යටින් ශේප් එකේ පස්ස කරගන්න ඕනේ. අර යකා ඊයේ ඔක පාර්ලිමන්ට් එකේ කියලා දැන් පේනවනේ මිඩියා වලින් ගහන ගැහිල්ල. අපේ අය්යට හොදට ජැක් එක ගහගෙන හිටි නිසා උන් මම කියන එක අහන්නේ නැ . හෙට අය්යට කියනවා ඔකාට කට වහන් ඉන්න කියන්න කියල. "

ලොක්කා පැවසු කතාවට පිරවංශ ඔලුව වනා එකග විය. යලි ඔහු කට හඩ අවදි කළේය

"සර් අර ජෙප්පෝ එලියට දැම්ම ෆයිල් ටිකට වැඩක් දෙන්නම වෙනවා. ඒවගේ අපි ඔක්කොගෙම නම් ගම් තියනවා."

"ජෙප්පෝ ඕවා එලියට දැම්මා කියල ඕකෙන් දෙයක් කරන්න පුළුවන් නීති වේදියෝ නැ . නීතිපති ගැන මම බලාගන්නම් මම දැනටම මිනිහට කියල තියෙන්නේ ඕක ගැන මොකුත් නොදන්නා ගානට ඔය තියන පොඩි පොඩි නඩු ටික බලාගෙන ඉන්න කියල. හැබැයි මම හිතුවේ ඕකෙන් මිනිස්සු කුලප්පු වෙලා එයි කියල හැබැයි එහෙම උනේ නැ . එකෙන් පෙන්නේ මේකේ ඉන්න උනුත් අපි වගේම කන්න බොන්න තියේ නම් හෙන ගැහුවත් මොකෝ කියල ඉන්න සෙට් එකක්. පියල් ඒ නිසා අර රට ලයින් එක අදම ගහන්න ලෑස්ති වෙන්න . අගමැට් කියල හිතන් ඒ අයට කතා කරන්න. මම අද නිල නිවේදනය දෙනවා. එකෙන් ඔෆීෂියල් උනාම වැඩේ ලේසි "

"හරි සර් මම එක බලන්නම්. හෙට පාර්ලිමන්ට් එකේ මම පොඩි කතාවක් කරලා ගන්නම්. හැබැයි කහට කාරයොන්ට පොඩ්ඩක් බනින්න වෙනවා. ඔබතුමාගේ අය්යා ගෙන් පටන් අරන් දෙහි කපලා ඉවර වෙලා මිනිස්සු බය වෙන්න කියමු රටේ දැන් එක ඩොලර් එකක්වත් නැ ඉස්සරහදි බඩු බනිස් වෙයි කන්න බොන්න වත් නැති වෙයි කියල. ඊට පස්සේ නිකන්ම උන්ම කියනවා නය ගමු කියල "

"එහෙම හොදයි පියල් "

"එහෙනම් මම දැන් යනවා. දවස් දෙකකින් විතර ආයි කතා කරමු ලොකු සර් . එහෙනම් කට්ටිය ඔක්කොම කරන්න ඕනේ වැඩ මතක් කරගන්න . සැකයක් තියේ නම් සුම් මිටින් එකක් ගමු. සුම් දාගන්න බැරි නම් අර ගුදේවට හරි තට්ට ගොරාජ් ට හරි කියන්න. එක දන්නේ නැ කියල රටේම චෝර උනා . ශික්. එහෙනම් මම ගියාවේ "

........................දෙවෙනි කොටස අද සවස බලාපොරොත්තු වන්න..............

[QUOTE="HAneo, post: 27749359, member: 17432"] [SIZE=5]සියලු චරිත මනක්කල්පිතය පියල් ගෙයින් එලියට බැස තම නිල වාහනයට නැග අසුනේ හිද ගත්තේ දහසක් දේවල් ඔලුවේ තියාගෙනය. තමන්ගේ කට්ට මොලය වෙන එකකුගේ සුබ සිදිය පිණිස යෙදවීමේ ආරාධනය ගැන ඔහු සිටියේ කුතුහලයෙනි .එකවරම ජංගම දුරකථනය නාදවිමෙන් සිතිවිලි දාමයෙන් මිදුණු ඔහු එයට සවන් යොමු කළේය [I]"හලෝ පියල් මේ ගැන තාම කාටවත් කිව්වේ නැ නේද?"[/I] අනෙක් පසින් කතා කල පොර ගේ කට හඩ දරුවෙකුගේ ගේ මෙන් සිනිදුය. නමුත් ඔහු බොහෝ සේ බිය වැදී ඇති බවකි . [I]"ආ නැ ලොකු සර් . මේක කොමත් නීතියට පටහැනි නිසා ඔය වටේ ඉන්න හැම එකෙක්ම ඇගට කඩා පනී. " "අය්යව බේරගන්න ඕනේ පියල් කොහොම හරි . අනික් සිප්පි කටු නම් වැඩක් නැ . ඒ මනුස්සයා මැරෙන්න ඉන්න කෙනා නේ " "නැතුව ලොකු සර් මගෙත් ඉතින් මස්සිනා නේ."[/I] පියල් ගේ වාහනය අරලිය පාරෙන් හැරී එකතරා මහා මන්දිරයක් ලගින් නතර විය. සුවිසල් මන්දිරයක් ඌ ඒ වටා විශාල තාප්ප අහස උසට නැගී තිබිණ. ඇතුලතින් සිටවා තිබු තාලයට වැවුණු ගස් වලින් තාප්පයට මහත් අලංකාරයක් එක් කෙරිණි. ගේට්ටුව ලගින් නවතන ලද වහනයට යුද බටයන් සැහෙන ප්‍රමාණයක් වට විය [I]"සර් .." [/I] සැලියුටයක් දමා එක බටයෙක් විවර කල ගේට්ටුවෙන් පියල් ගේ වාහනය මන්දිරය ඇතුලට ගොස් නහර කෙරින. එයින් බට පියල් ට දැනුනේ තමන් ට හුරු පුරුදු වැඩකට එළබෙන එහෙත් අවධානමක් ඇති ගතියකි. ඔහුව කැදවාගෙන යන ලද්දේ ඉහල මාලයේ කාබරයකටය . හතර වටෙන් හමුදා සෙබළුන් විශාල ප්‍රමාණයක් එම කාමරය සහ අවට මුරට යොදා තිබිණ [I]"හලෝ පියල්. " "සර් ..." [/I] කියමින් පියල් අසල පුටුවක වාඩි විය. කාමරයේ රැස් ඌ සියලු දෙනාගේ දෙනෙත් පියල් දෙසට හැරුණි [I]"සර් මේ වැඩේ කරනවා නම් මම කියන විදිහට වෙන්න ඕනේ. නැත්නම් කට්ටියගෙම ඔලු ගහලා යන වැඩක්. මාව කෙලින්ම දෙවෙනි පුටුවට දාන්න. පාර්ලිමන්ට් එකේ බහුතරය නීතියට එකගද වගේ ඒවා ශේප් කරගන්න පුළුවන් " "පියල් ඕකට පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ගෙන් අපිට කනක් ඇහිලා ඉන්න ලැබෙන්නේ නැ . අර හරිනේද වගේ උන් යටි ගිරියෙන් කැ ගහන්න ගනී. ඊළගට අර පෙප්පෝ ,සෝෂල් මිඩියා සෙට් එක පතුරු ගහලා ඇඳන් ඉන්න ජෝකත් ලේෆ්ට් වෙයිද?" "සර් මගේ ස්විස්ටර්ලන්ඩ් ලයින් එකක් තියනවා. උන්ට කියල ඔය දුපතක් දෙකක් බද්දට දෙමු. අර තට්ට ගොරාජ් ට කියමු ඕකට පොඩි සෝෂල් මිඩියා පබ්ලිසිටි එකක් දෙන්න කියල සංචාරක කර්මාන්තෙ පැත්තෙන්. ඕකා ටොපි කොලේ ඔතල ගල් උනත් විකුණන බුවා. " "මේ පියල් මේ ඔලුව ගිනි අරන් තියන වෙලේ තමුසේ හදන්නේ ගෙවලුත් ගිනි තියන්නද?!!!!!!!" [/I] ඒ එහා පුටුවේ මෙතෙක් වෙලා වාඩි වී තමන්ගේ සුරතල් කපුටා නලව නලවා සිටි කැසිල් ය "මේ කැසිල් ....... පැහෙන්නේ නැතුව ඉන්නවා පොඩ්ඩක්. තමුසෙලා නටපු නාඩගම් වලින් තමා මේක මේ ගානට කුල්ල කුජිත උනේ. දැන් සද්ද වහගෙන කපුටා බලාගෙන ඉන්නවා. කිව්වම ඇවිත් සපෝට් එක දෙනවා එච්චරයි " හෙනයක් පාත් උනා වැනි හැගීමක් ජනිත ඌ බැවින් කැසිල් තම පුටුවේ ඇල විය [I]"හරි පියල් දැන් එක විකුණලා මොකද කරන්නේ?" "ඔය MNP එකේ හිටි උන් ටිකනේ අනික් පැත්තේ ඉන්නේ. හෙජින් ගොය්යා මොන සෙල්ලම් දැම්මත් ඕකුන් සල්ලි වලට පෙරේතයි. ඔකේ ඉන්න සෙට් එකෙන් බාගයක් බාගන්න පුළුවන් . ඔය හරිනේද වගේ පොඩි උන්ගේ කටවල් සල්ලි වලට නැවෙනවා. හැබැයි පොර කියල තියන කතා වලට අනුව ජම්ප් එකක් දාන්න හරිම අමාරුයි. රෙදි ගලවලා හෙළුවෙන් තමා එන්න වෙන්නේ. ඉතින් ගාන නම් වැඩි කරන්න වෙයි " "ඔව් එක නම් ඇත්ත. දැන් පියල් සර් බලන්න අපි දෙන්නා මේ රජයට පලු යන්න බනිනවා. ඒ උනාට හුගක් මිනිස්සු තාම අපි කියන එක අහනවා. එකට ඉතින් කටේ බලේ තියෙන්න ඕනේ . ඒ වගේම සාදාරන ගානක් වැටෙන්නත් ඕනේ. මොකද තව අවරුදු දෙකකින් පස්සේ යන්න කියන්න තැන් හදාගන්නත් ලොකු ගානක් යනවා "[/I] ඒ මෙතෙක් වෙලා හිටගෙන සිටි පීරහංස ය [I]"අම්මෝ ඔව් " [/I]- පීරහංස ට එහායින් සිටි උඩට ගොම්මන්පිලය [I]"මේ උබලා දෙන්නට තමා ලොකු වැඩ කොටස තියෙන්නේ. සල්ලි නම් බල්ලට දාපන්. මේක කොට උඩ ගියොත් ගස් යන්න වෙන්නේ උබලා ඔක්කොටොම. අර බැංකුවේ සින් එක විතරයි මට තියෙන්නේ. හැබැයි එකේ මාව සැක කරු විතරයි. මහේන් අප්පුහාමිව බිල්ලට දාල මට නම් ශේප් වෙන්න පුළුවන්. උබලා ගොන් හරක් වගේ හොරා කැපුවා තමා මාට්ටු වෙන්නේ. " [/I] පියල් ට මල පැන ඇති සෙයකි. අද මේ අඹ ඇටේට උන දේට වග කිය යුතු බොහෝ දෙනෙක් මේ කාමරයේ අසුන් ගෙන සිටිනුයේ තමන් අතින් වූ වරද නිවැරදි කිරීමට නොවන වග පැහැදිලිවම පෙනේ. තමන්ගේ ඉදිරි දේශපාලන ගමන ගැන ඔව්න් ට සැකයක් නැත. ඒ ගමන තව වසර දෙකකින් නිමා වන බව ඔව්න් හොදටම දනී. ඔව්න්ට දැන් අවශ්‍ය වී ඇත්තේ මරණයෙන් නිදහස් වීමටය [I]"හරි දැන් මොකක්ද අපි දෙන්නට කිරන්න තියෙන්නේ?" "උබලා දෙන්නා කරන්න ඕනේ අර පෙප්පෝ ටිකට දෙන්න ඕනේ රිදෙන්න. ඒ වගේම පාර්ලිමන්ට් එකේ ඇතුලේ කාලේ කන්න ඕනේ කරන ඔක්කොම කරන්න ඕනේ. ඒ වගේම උබලගේ කතා මැදදී මගේ නම කියවෙන්න ඕනේ. මාව තමා අන්තර්ජාතික ප්‍රජාව පිළිගන්නේ සහ මේ වෙලේ ඕනේ කරන්නේ ස්විස් බෑන්ක් එකකට උනත් ගේමක් දෙන්න පුළුවන් එකෙක් කියල ගොන් කතාවක් යවපන්. ඔය මාසරානික්කම් වගේ පොඩි කොල්ලෝ සද්ද දායි . ඒ උනාට ලංකාවේ ඉන්න බහුතරයක් නයට කන්න බලන් ඉන්න උන් එකෙන් ශේප් වෙනවා. උන්ට ඕනේ තෙල් ටිකයි ගෑස් ටිකයි කෑමට ඔය හාල් ටික අඩු කරලා සැමන් පරිප්පු ටිකක් දෙනවා. ඒ ඇති මාස 4 -5 ක් දුවන්න " "එක නම් හොද අදහසක් පියල්. එකෙන් අර කානිවල් කාරයෝ ටිකත් ශේප් කරලා දානවා නේද? මට මේ රෙද්දේ රෙවිලා ඉන්නේ මුන් මේක දැන් මාසෙකට වැඩි. එහෙන පිට රට ඉන්න හැම බල්ලෙක්ම මට කතා කරලා මහජන රෙද්දට කන් දෙන්නලු. උන් දන්නවද බන් මම ඉන්න තත්වේ. අපේ අය්යලා තමා මේ වැඩේ කෑවේ . යකෝ කනකොට ගස් පිටින් ගලවාගෙන කන්නේ නැතුව මුලක් දෙකක් තියන්න ඕනේ නේද? ඊට හපන් උන්ගේ අර අච්චෝ 3 දෙනා. මේ පැත්තේ එන්න දෙන්න එපා කියල තියෙන්නේ ඕකුන් තුන් දෙනාට . අර මහා එකා සල්මල් කට ඇරියොත් ගොන් කතාවක් මයි කියන්නේ " -[/I] මෙතෙක් වෙලා සවන් දී ගෙන සිටි ලොකු සර් කට අරියෙයෙය "හුම්.." - පියල් කතාවට එකග විය [I]"සල්මල් ගේ නම් කට වාහන එකම තමා හොද. සර් දැන් මෙහෙමනේ.. මම විපක්ෂේ ඉන්න උන්ට ටෝක් කරලා ගේමක් ගහනවා. හැබැයි උන්ට ඩොලර් තමා ඕනේ. මේ ලංකාවේ බොරු කඩදාසි නම් වැඩක් වෙන එකක් නැ . අරක බදු දෙනකන් ඔය අය්යා ගෙන් කියක් හරි සෙට් කරගන්න බැරිද? මේ වෙලේ උන් එක්ක කතා කරලා මම අගමැට් කියල කියන්න කලින් උන්ගේ අත මිට මොලවන්න ඕනේ කියක් හරි " "පියල් සර් මම ලොකු සර් ගේ අය්යා එක්ක පොඩ්ඩක් ගැන කතා කරන්නද? එයා ඉතින් මම කියන එක පොඩ්ඩක් අහනවා වැඩි නේ " - [/I] මෙතෙක් වෙලා පුටුවකට වෙලා වැඩි වී සිටි ගොන්ස්ටන් කට ඇරියේ ඔහුට තේරෙන එකම දේ කප්පමට මිනිසුන් බාවා ගැනීම පමණක් වන නිසාවෙනි "අනේ මේ ගොන්ස්ටන්.. තමුසේ තමා ඔයි අපේ අය්යා එක්ක සෙට් වෙලා මේ ශේප් වෙලා තිබ්බ ගේම තනිකර නැවේ . යකෝ කැවා බිව්වා නම් ආපු බස් වලින් ගෙවල් වලට යන්න කියන්න තිබ්බේ නැද්ද උබලට? අහවල් එක කහනවටද අපි දැන් පටන් ගමු , පප්පා ගමට වෙනසක් දෙමු කියන්න ගියේ ? උබ දන්නේ නැද්ද යකෝ ඔකේ දාහක් විතර හිටියට ඕකට ගහපු ගමන් මිනිස්සු ඇවිස්සෙනව කියල? යකෝ අර වයසක මනුස්සයා ජොකා පිටින් ගෙදර යවලා තියෙන්නේ. ආපු බස් ඔක්කොම ඉවරයි. උඹෙත් සබ්බ සකලමනාවම ඉවරයි නේද? තොපි වගේ උන් අපේ අය්යා කොහෙන් හොයාගත්තද මන්දා " - එවර නප්පෙට නැග්ග ලොකු සර් ගේ වචන වලින් ගොන්ස්ටන්ට කර කියා ගත හැකි දෙයක් නොවිය. දෙයක් කියම්දෝ නොකියම්දෝ කියා සපත්තුව දිහා බලන් සිටි ඔහු අවසානයේ කට ඇරියේය [I]"සර් ඕක අය්යා තමා කිව්වේ පොඩ්ඩක් බැහැලා තගක් දාමුද කියල. අපේ උන්ටත් බිලා ඉන්න වෙලේ ෆන් එකක් නැනේ. එකයි ඉතින් හැරෙව්වේ ඒ පැත්තට " "දැන් හරවලා මොකද උනේ? තව ටිකෙන් තමුසෙත් බෙරේ වැවේ නේද? යකෝ අර ලෙඩින් ඉන්න අය්යාව බොහොම අමාරුවෙන් ගෙනිහින් හෙළියට දැම්මේ. දැන් බලනවා තිබ්බ වැඩේ ගූ 70 කලානේ ඔයි තමුසෙලා එකතු වෙලා. මම ඕකට නිතිය පැත්තෙන් පොඩි ගේමක් දෙන්න හැදුවේ. ශේප් එකේ තෙල් ටික දීලා ගෑස් ටික දීලා ඔකේ සැර බාල කරලා ඔකේ ඉන්න දෙතුන් දෙනෙක් ඉස්සුවා නම් ශේප් එකේ ඉවරයි. උබලාගේ කසිකබල් ගල් අරක්කු මෙතඩ් එක දාන්න ගිහින් දැන් ඔක්කොම ඉවරයි කාලකන්නි බැහැපන් මේ කාමරෙන් එලියට "[/I] එවර එන පොට හොද නැති බව දැනුනු ගොන්ස්ටන් ෂණිකව අනික් අයට අචාර කර එම කාමරයෙන් පිට විය. ලොකු සර් ඉන් පසුව හැරුනේ පියල් දෙසටය [I]"පියල දැන් මේකට මොකද කරන්නේ?" "සර් මාව අගමැට් කල ගමන් දැන් ඔය කැ ගහන උන්ගෙන් හෙන සෙට් එකක් පැත්ත මාරු කාරනාව. එක මිනිස්සු අතරෙත් වෙනවා. අරගලේ ඉන්න නිර්පාක්ෂික උන් හරවන්නේ එහෙමයි. ඊට පස්සේ ඕක පෙරටුගාමී උන්ටයි පෙප්පොන්ටයි පටවලා දාන්න පුළුවන්. ඒ අතරේ මම තව පොඩි ලයින් දෙක තුනක් ගහලා කියක් හරි රටවල් වලින් ගන්න බලන්නම්. ඒවගෙන් මිනිසුන්ට පොඩි මද ටිකක් දුන්නම තාවකාලිකව කටවල් වහයි. ඊට පස්සේ අරගලෙත් බලේ කැඩෙනවා ටිකක් " "මටත් හිතෙනව් පියල් එක හොද අදහසක් කියල " "සර් අරගලේ කොච්චර කැඩුනත් යන්තරේ කොල්ලෝ ටික නම් කඩන්න බැ ඕකෙන් " - [/I] යන්තරේ වැඩ ගැන පීරහංස ට තිබුනේ හොද දැනුමකි. කාලයක් පෙප්පෝ සමග වැඩ කල නිසා යන්තරේ වැඩ ගැන පීරහංස හොදින් දැන සිටියේය. යන්තරේ පටන් ගත දෙයක් මග නතර කරන ජාතියේ උන් නොවෙන බව පීරහංස දැන සිටියේය. ඒ ඔවුන්ගේ එකමුතුව සහ මේ වෙන දේ ගැන හොදම දැනුමක් ඇති ඔව්න් තැම්බීමට තමන් ලග ඇති ලුණු අබුල් මදි බව ඔහු දන සිටියේය [I]"ඒක නම් ඇත්ත පිරේ . උන්ට ලොකු හයියක් තියනවා වෙනම ගේමක් ගහන්න ඕනේ එකට නම්. හැබැයි මෙච්චර කාලෙකට ගේමක් දෙන්න නම් බැරි උනා . බලමු " [/I] පියල් පැවසිය [I]"මේ ඔය කැඩුණු ගෙවල් වලට සල්ලි යටින් ශේප් එකේ පස්ස කරගන්න ඕනේ. අර යකා ඊයේ ඔක පාර්ලිමන්ට් එකේ කියලා දැන් පේනවනේ මිඩියා වලින් ගහන ගැහිල්ල. අපේ අය්යට හොදට ජැක් එක ගහගෙන හිටි නිසා උන් මම කියන එක අහන්නේ නැ . හෙට අය්යට කියනවා ඔකාට කට වහන් ඉන්න කියන්න කියල. " [/I] ලොක්කා පැවසු කතාවට පිරවංශ ඔලුව වනා එකග විය. යලි ඔහු කට හඩ අවදි කළේය [I]"සර් අර ජෙප්පෝ එලියට දැම්ම ෆයිල් ටිකට වැඩක් දෙන්නම වෙනවා. ඒවගේ අපි ඔක්කොගෙම නම් ගම් තියනවා." "ජෙප්පෝ ඕවා එලියට දැම්මා කියල ඕකෙන් දෙයක් කරන්න පුළුවන් නීති වේදියෝ නැ . නීතිපති ගැන මම බලාගන්නම් මම දැනටම මිනිහට කියල තියෙන්නේ ඕක ගැන මොකුත් නොදන්නා ගානට ඔය තියන පොඩි පොඩි නඩු ටික බලාගෙන ඉන්න කියල. හැබැයි මම හිතුවේ ඕකෙන් මිනිස්සු කුලප්පු වෙලා එයි කියල හැබැයි එහෙම උනේ නැ . එකෙන් පෙන්නේ මේකේ ඉන්න උනුත් අපි වගේම කන්න බොන්න තියේ නම් හෙන ගැහුවත් මොකෝ කියල ඉන්න සෙට් එකක්. පියල් ඒ නිසා අර රට ලයින් එක අදම ගහන්න ලෑස්ති වෙන්න . අගමැට් කියල හිතන් ඒ අයට කතා කරන්න. මම අද නිල නිවේදනය දෙනවා. එකෙන් ඔෆීෂියල් උනාම වැඩේ ලේසි " "හරි සර් මම එක බලන්නම්. හෙට පාර්ලිමන්ට් එකේ මම පොඩි කතාවක් කරලා ගන්නම්. හැබැයි කහට කාරයොන්ට පොඩ්ඩක් බනින්න වෙනවා. ඔබතුමාගේ අය්යා ගෙන් පටන් අරන් දෙහි කපලා ඉවර වෙලා මිනිස්සු බය වෙන්න කියමු රටේ දැන් එක ඩොලර් එකක්වත් නැ ඉස්සරහදි බඩු බනිස් වෙයි කන්න බොන්න වත් නැති වෙයි කියල. ඊට පස්සේ නිකන්ම උන්ම කියනවා නය ගමු කියල " "එහෙම හොදයි පියල් " "එහෙනම් මම දැන් යනවා. දවස් දෙකකින් විතර ආයි කතා කරමු ලොකු සර් . එහෙනම් කට්ටිය ඔක්කොම කරන්න ඕනේ වැඩ මතක් කරගන්න . සැකයක් තියේ නම් සුම් මිටින් එකක් ගමු. සුම් දාගන්න බැරි නම් අර ගුදේවට හරි තට්ට ගොරාජ් ට හරි කියන්න. එක දන්නේ නැ කියල රටේම චෝර උනා . ශික්. එහෙනම් මම ගියාවේ "[/I] [B]........................දෙවෙනි කොටස අද සවස බලාපොරොත්තු වන්න..............[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom