මගේ පුතුට සුබම සුබ උපන්දිනයක් වේවා

mudalihami

Banned
Dec 27, 2011
396
58
0
සිංහල දේශය
සුභ උපන්දිනයක් වේවා... අනාගතේ රටට ජාතියට වෑඩදායක හොද කොන්දක් තියෙන හොද සිංහලයෙක් වෙන්න පොඩ්ඩෝ......ගඟබඩ පත්තුවේ මුදලිහාමි සීයගෙන් සුභපෑතුම්.... තෙරුවන් සරනයි!

සේරම සේසතම යටකරල හරි කොල්ලට හොදට උගන්වපන්.....
 
Last edited: