මගේ යාලුවෙක්ට ගෙයක් හොයනවා - Help!!

topkollek

Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ යාලුවෙක්ට ගෙයක් හොයනවා. ලොකු ගෙයක් වෙන්න ඕන වත්ත පිටිය හොඳට ඉඩ තියෙන.

    දන්නවා නං කියන්න

    https://www.dailymirror.lk/breaking-news/House-hunting-begins-for-Mahinda-Rajapaksa/108-319020

    විශේෂයෙන් ම හොයන්නෙ ටිකක් උස ජනෙල් තියෙන්න ඕන නැගල කතාවක් කරන්න පුළුවන්.
    ------ Post added on Sep 10, 2025 at 5:52 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මගේ යාලුවෙක්ට ගෙයක් හොයනවා. ලොකු ගෙයක් වෙන්න ඕන වත්ත පිටිය හොඳට ඉඩ තියෙන.

    දන්නවා නං කියන්න

    https://www.dailymirror.lk/breaking-news/House-hunting-begins-for-Mahinda-Rajapaksa/108-319020

    විශේෂයෙන් ම හොයන්නෙ ටිකක් උස ජනෙල් තියෙන්න ඕන නැගල කතාවක් කරන්න පුළුවන්.
    ------ Post added on Sep 10, 2025 at 5:52 PM
    අයිස් ටිකක් එහෙම වලලන්න පුලුවන් සයිස් එකේ වත්තක්ද බලන්නේ?? :unsure:
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මගේ යාලුවෙක්ට ගෙයක් හොයනවා. ලොකු ගෙයක් වෙන්න ඕන වත්ත පිටිය හොඳට ඉඩ තියෙන.

    දන්නවා නං කියන්න

    https://www.dailymirror.lk/breaking-news/House-hunting-begins-for-Mahinda-Rajapaksa/108-319020

    විශේෂයෙන් ම හොයන්නෙ ටිකක් උස ජනෙල් තියෙන්න ඕන නැගල කතාවක් කරන්න පුළුවන්.
    ------ Post added on Sep 10, 2025 at 5:52 PM

    machan muta katha karala balanna. mama kiwwe kiyapan.

    https://www.lankadeepa.lk/features/ලකෂ-හතරකට-කලයට-දන-නවස-මම-මහනදට-නකම-දනව/2-306527

    2.jpg
     
    • Love
    Reactions: topkollek