Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
මගේ ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම.

07sanjeewakaru සහෝදරයගේ '' මා දුටු අපේ ක්‍රිකට් '' නූල එක හුස්මට කියෙව්වා.

දැනට අවුරුදු 7,8 වෙලේ ඉඳල එළකිරියේ ගෙස්ට් කෙනෙක් විදිහට ඇවිත් ත්‍රෙඩ් කියෙව්වට මේ නූල මිස් උනේ කොහොමද කියල හිතා ගන්න බෑ.

ඉතින් මේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතින් ආයෙත් ඒ ස්වර්ණමය යුගයට ගියා වගේ දැනුනා.

ඇත්තටම ඒ අපේ ටීම් එකට විතරක් නෙවි,මුළු ක්‍රිකට් ලෝකෙම ස්වර්ණමය යුගය කියල හැඳින්නුවට වැරද්දක් නෑ.

මොකද ඒ යුගයට අයිති වෙලා උන්නු අන්තිම ක්‍රීඩකයෝ පෙළත් දැන් සමුඅරන් ඉවරයි.

ඉතින් මට හිතුන මගේ ජීවිත කාලේ ඇතුලත මම දැක්ක හොඳම ක්‍රිකට් කණ්ඩායම නම් කරන්න.

ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර මගේ සිත් ගනිපු හොඳම ක්‍රීඩකයෝ 11 දෙනා ඇතුලත් කරලා හදපු මගේ කණ්ඩායම.

මේ ටීම් එක නම් කරද්දී මගේ හිතේ දෙගිඩියාවක් ඇති උනේ එක තැනකදී විතරයි.

ඒ ෂේන් වෝන්ද / මුරලිද කියන තැනදී.

මම මුරලි අපේ එකෙක් නිසාම නෙවේ මේ 11 ට ඇතුළු කලේ.මුරලි කියන්නේ වෝන්ට වඩා සොලිඩ් ප්ලේයර් කෙනෙක් නිසා.

සැ :යු - මේ සේරම ක්‍රීඩකයෝ මම ක්‍රීඩා කරනවා දැකපු අය.

Sanath Jayasuriya

A B Devilliers

Virat Kohli

Ricky Ponting (C)

Inzamam-ul-Haq

Jaqus Kallis

Mark Boucher(Wk)

Wasim Akram

Glenn McGrath

Curtly Ambrose

Muttiah Muralitharan

අනිත් අයගෙත් අදහස් දැන ගන්ට කැමතියි.

ලංකාවෙන් පිට වෙනින් රටක ක්‍රීඩකයන්ගෙන් මම ආසම කෙනා තමා අක්රම්.

[QUOTE="Dodo Mahaththaya, post: 22930327, member: 563080"] [b]මගේ ලෝකයේ ක්‍රිකට් කණ්ඩායම.[/b] [IMG]https://imagizer.imageshack.com/v2/800x600q90/924/5nAJGb.jpg[/IMG] [SIZE="4"]07sanjeewakaru සහෝදරයගේ '' මා දුටු අපේ ක්‍රිකට් '' නූල එක හුස්මට කියෙව්වා.:cool::cool: දැනට අවුරුදු 7,8 වෙලේ ඉඳල එළකිරියේ ගෙස්ට් කෙනෙක් විදිහට ඇවිත් ත්‍රෙඩ් කියෙව්වට මේ නූල මිස් උනේ කොහොමද කියල හිතා ගන්න බෑ.:shocked: ඉතින් මේ ත්‍රෙඩ් එක කියෙව්වම හිතින් ආයෙත් ඒ ස්වර්ණමය යුගයට ගියා වගේ දැනුනා.:love: ඇත්තටම ඒ අපේ ටීම් එකට විතරක් නෙවි,මුළු ක්‍රිකට් ලෝකෙම ස්වර්ණමය යුගය කියල හැඳින්නුවට වැරද්දක් නෑ.:yes: මොකද ඒ යුගයට අයිති වෙලා උන්නු අන්තිම ක්‍රීඩකයෝ පෙළත් දැන් සමුඅරන් ඉවරයි.:( ඉතින් මට හිතුන මගේ ජීවිත කාලේ ඇතුලත මම දැක්ක හොඳම ක්‍රිකට් කණ්ඩායම නම් කරන්න. ඒ කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එදා මෙදා තුර මගේ සිත් ගනිපු හොඳම ක්‍රීඩකයෝ 11 දෙනා ඇතුලත් කරලා හදපු මගේ කණ්ඩායම. මේ ටීම් එක නම් කරද්දී මගේ හිතේ දෙගිඩියාවක් ඇති උනේ එක තැනකදී විතරයි. ඒ ෂේන් වෝන්ද / මුරලිද කියන තැනදී.:confused: මම මුරලි අපේ එකෙක් නිසාම නෙවේ මේ 11 ට ඇතුළු කලේ.මුරලි කියන්නේ වෝන්ට වඩා සොලිඩ් ප්ලේයර් කෙනෙක් නිසා. :love: සැ :යු - මේ සේරම ක්‍රීඩකයෝ මම ක්‍රීඩා කරනවා දැකපු අය. [/SIZE] [SIZE="5"]Sanath Jayasuriya A B Devilliers Virat Kohli Ricky Ponting (C) Inzamam-ul-Haq Jaqus Kallis Mark Boucher(Wk) Wasim Akram Glenn McGrath Curtly Ambrose Muttiah Muralitharan[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]අනිත් අයගෙත් අදහස් දැන ගන්ට කැමතියි. :yes::yes:[/COLOR][/SIZE] ලංකාවෙන් පිට වෙනින් රටක ක්‍රීඩකයන්ගෙන් මම ආසම කෙනා තමා අක්රම්.:love::love: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom